බුදුගුණ තුලින් මතකය වැඩි කරගන්න හැටි මෙන්න. @niwanmagabuduguna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024
  • ලොව සතුනගේ සියලු දුක දුරු කරන්නට තියෙන එකම මාර්ගය නිවන් මාර්ගය නිසා සැනසීම පිණිස සහනය පිණිස ආරක්ෂාව පිණිස මේ උතුම් ධර්ම දේශනා මාලාව හැමදෙනාටම යවන්න.ඔබගේ සියලු දෙනාටත් ඔබේ දෙමව්පියන්ට මේ ගුරුවරුන්ට උඹේ දුවලබේ දුවලා පුතාලාට ඔබේ නමින් මියගිය ඥාතීන්ට දෙමව්පියන්ට සියලු දෙනාට ජීවතුන් අතර ඉන්න අයට සියලු නිදුක් නිරෝගී සැනසීම වේවා සතුරු කරදර බාධක දුරු වේවා කරන කියන රැකියා කටයුතු සාර්ථක වේවා අධ්‍යාපන කටයුතු විභාග කටයුතු සාර්ථක වේවා තෙරුවන් ගේ අනන්ත මහා ගුණ බලයෙන් සියලු අපල දෝෂ දුරු වේවා මැෂෙජ කරන්න කතා කරන්න විස්තර කියන්නම් යම් දෝෂවලින් වලින් වෙන්න පුළුවන් ගැටළු වලින් මිදෙන්නට පුළුවන් අපට කථා කරන්න කතා කරන්න..
    ("🫵 කතා කරන්න 0701321227 (whats app number එකට ඔබේ ගැටලුවට voice massge එකක් දාන්න")
    👉ඔබ හම්බකරන මුදලින් සැපක් ගන්න බැරි වුනාද මෙන්න බුදු ගුණ තුලින් ලබා ගන්න හැටි@niwanmagabuduguna
    • ඔබ හම්බකරන මුදලින් සැප...
    👉ඕනෑම හූනියමක්‌ බුදු ගුණ බලයෙන් කැපෙන විදිහ මෙන්න @niwanmagabuduguna #niwanmaga #buduguna #budubana
    • ඕනෑම හූනියමක්‌ බුදු ගු...
    👉ඉතිපිසෝ ගාථාව වතුර පිරිත් කරේ කොමඩ් එකේ වූඩ වාඩි වෙලා @niwanmagabuduguna #buduguna #budubana
    • ඉතිපිසෝ ගාථාව වතුර පිර...
    👉ඕනෑම හූනියමක්‌ බුදු ගුණ බලයෙන් කැපෙන විදිහ මෙන්න @niwanmagabuduguna #niwanmaga #buduguna #budubana
    • ඕනෑම හූනියමක්‌ බුදු ගු...
    👉බුදුගුණ බලයෙන් ඔබගේ සිතේ දුක නැති කරන මම කවුද? #buduguna #bududahama #niwanmaga
    • බුදුගුණ බලයෙන් ඔබගේ සි...
    👉බුදුරජානන් වහන්සේ ආරක්ෂා වුනු හැටි මෙන්න.. #niwan #nibbana #buduguna #budubana
    • 🙏🙏🙏බුදු ගුණ, දහම් ගුණ,...
    👉ජිවිතේ කඩාකප්පල් කරගත් තාත්තා බුදු ගුණ බලයෙන් හිත හදාගත් හැටි මෙන්න.. #niwan #budubana #buduguna
    • ජිවිතේ කඩාකප්පල් කරගත්...
    👉මීට මාසකට උඩදී ඉනිමගෙන් වැටිලා එකතැන් වුනු අම්මා බුදු ගුණ බලයෙන් සුවපත් වුන හැටි මෙන්න #niwan
    • මීට මාසකට උඩදී ඉනිමගෙ...
    👉නොමිලේ ලෙඩ සුව කරන අලුත්ම වෙදමහත්යා
    • නොමිලේ ලෙඩ සුව කරන අලු...
    👉ලෙඩ රෝග අපල උපද්‍රව අමුනුෂ්‍ය බලපෑම් වලින් වලිකින්න..
    • ලෙඩ රෝග අපල උපද්‍රව අම...
    👉ඔයාගේ ගේ මැදින් ගදක් එනවද? මෙන්න විසදුම....
    • ඔයාගේ ගේ මැදින් ගදක් එ...
    👉සමහර කඩ වේලී වේලි එක මනුස්සයෙක් නැහැ මම කඩයකට ගොඩ වුනොත් ඒ කඩේ සෙනග පිරෙනවා...
    • සමහර කඩ වේලී වේලි එක ම...
    nibbana #niwan #bhawana #bana #භාවනා #budubana #ධර්මය#budu_guna #kavi #kavibanasinhala #themiddleeast ithipiso gathawa 108 times ithipiso gathawa
    niwan maga budu guna,niwan maga,budu guna,niwan maga book,ekayana niwan maga,niwan maga yamu,pivithuru niwan maga,piwithuru niwan maga,niwan maga dharma deshana,nawathuma soya niwan maga,niwan yanna maga ahumada,niwan maga youtube channel,niwan maga ududumbara kashyapa thero,niwana kara maga,niwan maga 7,niwan maga 5,niwan maga 3,niwan magata daham bidak,niwan maga 1,niwan maga 2,budu bana,niwan,niwan maga 4,sinhala budu bana

ความคิดเห็น • 26

  • @ThilankaPriyadarshani-s3d
    @ThilankaPriyadarshani-s3d 9 วันที่ผ่านมา

    Budu sarani sir hamadama mat oba tumaga bana ahanawa

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .නිවන්මග ඇසිමෙන් ..සිතටදැනේන.සතුට.නිමකරන්න.බැ❤

  • @AshaniSujeewani
    @AshaniSujeewani หลายเดือนก่อน +3

    මේ ධර්ම දෙසනාවේ න් මමත් අනිත් අයත් සවන්දෙනවා ඇති අපේ සර් දවසින් දවස අපිට පුරුදු කරනවා ධර්මය සර්ට බුදුසරණයි 🙏🙏🙏

  • @PriyaPriya-p7n1g
    @PriyaPriya-p7n1g หลายเดือนก่อน +1

    අපෙසර්ට,බූදූසරනයිනීරොගීයලෑබෙවා

  • @DeepikaRanjani-z7t
    @DeepikaRanjani-z7t หลายเดือนก่อน +1

    මගේ දරුවන් හොදෙන් ඉගන ගනිත්වා,සදු,, සා දු,,,බුදු සරණයි,අපේ සර්ට,,,,,,

  • @GgHh-chandani
    @GgHh-chandani หลายเดือนก่อน +1

    නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සර්ට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා බුදුගුණ දහම් ගුණ සඝ ගුණ බලයෙන් සියලු දෙනා සුවපත් වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @DammiDammi-ds2ky
    @DammiDammi-ds2ky หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SajanaWeemansa
    @SajanaWeemansa หลายเดือนก่อน

    බුදු සරණයි සර් ට්

  • @krishanihettiarachchi4909
    @krishanihettiarachchi4909 หลายเดือนก่อน +1

    බුද්ධ සාසනං චිරං තිට්ඨතු 🙏

  • @kavinirajapaksha9098
    @kavinirajapaksha9098 หลายเดือนก่อน

    අපේ සර්ට බුදුසරණ යි

  • @madumaperera8742
    @madumaperera8742 หลายเดือนก่อน

    අපේ සර්ට බුදු සරනයි .

  • @GamageNandani-g5l
    @GamageNandani-g5l หลายเดือนก่อน

    සර් ට බුදුසරණයි

  • @hashinikumari3772
    @hashinikumari3772 หลายเดือนก่อน

    අපේ සර්ට බුදු සරණයි

  • @slchanuga9905
    @slchanuga9905 หลายเดือนก่อน

    Sirta budu saranai

  • @rumeshliyange788
    @rumeshliyange788 หลายเดือนก่อน

    Budu
    Saranai
    Ape
    Sirta
    Mama
    Hemadama
    Sarge
    Bana
    Ahanawa
    Mage
    Hethata
    Senaseemak

  • @udenikumari218
    @udenikumari218 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samankumara398
    @samankumara398 หลายเดือนก่อน

    Matath one sir pothak

  • @darknoise150
    @darknoise150 หลายเดือนก่อน

    නැවත පොත් හදන්නකො

  • @sanjiwasadakumari8929
    @sanjiwasadakumari8929 หลายเดือนก่อน

    මටත් පොතක් ගන්න පුලුවන්ද සර්

  • @samankumara398
    @samankumara398 หลายเดือนก่อน

    Pujawal thiyena dawas chanel ekata danna puluwanda sir.laga inna ayata enna puluwanda
    Samawenn weradi deyak ahuwanam

  • @GayaniSenavirathna-sn3nb
    @GayaniSenavirathna-sn3nb หลายเดือนก่อน

    අනේ සර් අපිට පොතක් ගන්නෙ කොහොමද ?

  • @rkumarikumari5125
    @rkumarikumari5125 17 วันที่ผ่านมา +1

    බුදු සරණයි සර්ට