Bana -හොඳ ස්ථානයක උපත ලැබීම - Bana , Dharmadeshana - Bana Deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @sandyakumari3231
    @sandyakumari3231 9 หลายเดือนก่อน +1

    මහා නායක ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු.🙏🙏🙏🙏🌳🌺🌿🌸🌳🌺🌿🌸🌳🌺🌿🌸🌳🙏🌿🌿

    • @pirithBana
      @pirithBana  9 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @dilanbuddi573
    @dilanbuddi573 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබගේ උතුම් පැතුමට පිං....ඔබගේ සහ පවුලේ සැමගේ පැතුම් ඉටුවේවා!!.....ඔබට තෙරුවන් සරණයි

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අති පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේට නිවනින් සැනසිම ලැබෙිවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 3 ปีที่แล้ว +3

    ,උඩුගම්පොළ පෙඩිපොල සරත් නිමල් ඩයස් කොටුගොඩ ධම්මවාස මහා නායක ස්වාමින්වහන්සේට නිවන් සම්පත් පතම්.තෙරුවන් සරනයි.

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว +1

      උඩුගම්පොළ පෙඩිපොල, "සරත් නිමල් ඩයස් " මහත්මයණනි, ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි !!! ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
      ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
      නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
      තව කෙනෙකු යහමගට ගන්න....
      ඔබට තෙරුවන් සරණයි !

  • @samaranandana2287
    @samaranandana2287 3 ปีที่แล้ว +4

    බෝධිසත්ව ගුනෝපේත පින්වත් නායක මාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු...

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි

    • @asokap.h9409
      @asokap.h9409 3 ปีที่แล้ว

      prarthana karala niwan dakinawanam oya wada wadayana aya essellama niwan dakiwe.

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා ඔබවහන්සේට ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා සාදු සාදු සාදු

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි

  • @janakapriyankara1803
    @janakapriyankara1803 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว +1

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි

    • @asokap.h9409
      @asokap.h9409 3 ปีที่แล้ว

      dan niwan dakewi.innakota nolabu niwana marilada labanne. mepamanakal budu banada ahuwe.

  • @aseniyapasindu
    @aseniyapasindu 3 ปีที่แล้ว +3

    Budusaranayi

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබගේ පැතුමට ස්තුතියි .........
      ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
      ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
      නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
      තව කෙනෙකු යහමගට ගන්න....
      ඔබට තෙරුවන් සරණයි !

  • @យ៉ៃយុត
    @យ៉ៃយុត 4 ปีที่แล้ว +3

    ខ្ញុំ​សូម​ក្រាប​ថ្វាយបង្គំ​ ព្រះ​គុណ​ម្ចាស់​ អំពី​ចង្ងាយ​ ដោយគរព​ ខ្ញុំ​សូម​ឲ្យ​សាសនា​រុងរឿង ដើម្បី​ជួយ​បំភ្លឺ​ផ្លូវ​ មនុស្ស​ នឹង​ សត្វលោក​ដើរតាមផ្លូវល្អ​ សាធុ​🌷👏សាធុ​🌷👏សាធុ​🌷👏💐💚🌼💛💮💚🏵️🇰🇭🇰🇭🇰🇭🇰🇭🇰🇭🇰🇭🇰🇭

    • @pirithBana
      @pirithBana  4 ปีที่แล้ว

      សូមឱ្យការបង្រៀនរបស់ព្រះសម្មាសម្ពុទ្ធជួយអ្នកឱ្យសំរេចបាននិព្វាន .... គោលដៅចុងក្រោយនៃព្រះពុទ្ធសាសនា

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว +2

    Nivansuva labeva oba vahanseta ape hamuduruvane

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි !!!

  • @lalewelgama4013
    @lalewelgama4013 3 ปีที่แล้ว +4

    අතිපූජ්‍ය මහා නායක හිමියන්ට අජරාමර නිවන් සුව අත්වේවා..

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි

  • @amitha9371
    @amitha9371 3 ปีที่แล้ว +2

    මහා යතිවරයාණ නි ඔබවහන්සේ. අමා මහ නිවන් සුව යෙන් සුවපත් වේවා !!!🙏🏿🙏🏿🙏🏿

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි

  • @kumarisuwarnamli7552
    @kumarisuwarnamli7552 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුදු සරණයි

    • @pirithBana
      @pirithBana  4 ปีที่แล้ว

      ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!

  • @bsworld8
    @bsworld8 18 วันที่ผ่านมา

    සිතට සැනසීමක් 🙏

  • @pirithBana
    @pirithBana  4 ปีที่แล้ว +2

    ධර්ම දේශණා සහ පිරිත් සදහා පිවිසෙන්න " පිරිත් " වෙත.
    "සබ්බ දානං ධම්ම දානං ජිනාති"- "සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම්ය" -
    ධර්ම දානයක් ලෙස තවත් අයෙකුට ශ්‍රවණය කිරීමට share කර බෙදාහරින්න.......

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +2

    Sadu sadu

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 4 ปีที่แล้ว +2

    සාදු.සාධු සාධු. ..ඔබවහන්සේට. නීරෝ දීර්ඝායුස ලැබෙනවා 🌹🌹🌹🌹🌹🌹🙏🙏

    • @pirithBana
      @pirithBana  4 ปีที่แล้ว

      ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!

  • @nilminileelaratne8833
    @nilminileelaratne8833 3 ปีที่แล้ว +1

    👃👃👃 උතුම් වු ඩර්ම දේශකයන් වහන්සේ ට නිවන් සුව අත්වේවා !

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබගේ උතුම් පැතුමට පින්....නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +1

    monawada me banada. mewa ahala niwan dakeweda?

  • @sudeshdammika6562
    @sudeshdammika6562 3 ปีที่แล้ว +1

    Sadu,sadu,sadu

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!

  • @wathsaladananjani5970
    @wathsaladananjani5970 3 ปีที่แล้ว +3

    yathiwarayanan wahanseta newan suwa pathnawa.

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว +1

      ඔබගේ පැතුමට ස්තුතියි .........
      ඔබට තෙරුවන් සරණයි !

  • @pkapiyadasa6025
    @pkapiyadasa6025 3 ปีที่แล้ว +2

    Maha yatewarYanan wahanseta newan suwa pata me

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි

  • @sujithkankanamge
    @sujithkankanamge 3 ปีที่แล้ว +2

    Mahanayake swameenwahanseta niwansuwa labewa Sadu... Sadu... Sadu...

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි

    • @asokap.h9409
      @asokap.h9409 3 ปีที่แล้ว

      marilada niwan dakwanne modayo.panapitin ennaweta ne niwan dakinna one.

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි

  • @aseniyapasindu
    @aseniyapasindu 3 ปีที่แล้ว +2

    👃👃👃

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබගේ උතුම් පැතුමට පින්....නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @aseniyapasindu
      @aseniyapasindu 3 ปีที่แล้ว +1

      @@pirithBana ඔබටත් එසේම වේවා

  • @aseniyapasindu
    @aseniyapasindu 3 ปีที่แล้ว +2

    Sadu sadu

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබගේ පැතුමට ස්තුතියි .........
      ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
      ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
      නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
      තව කෙනෙකු යහමගට ගන්න....
      ඔබට තෙරුවන් සරණයි !

  • @sumedachathuranga2983
    @sumedachathuranga2983 4 ปีที่แล้ว +1

    Sadu sadu

    • @pirithBana
      @pirithBana  4 ปีที่แล้ว

      ඔබට තෙරුවන් සරණයි ,
      සියළු පැතුම් ඉටුවේවා !!