38) "කලබල තීරණ" අනතුරුදායකයි! | සුමංගල ජාතකය | Jathaka Katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #ShraddhaDaily #ShraddhaTV #SumangalaJathakaya
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 10

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +4

    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    ජීවිතයට හරි වටිනා දේශනාවක් ..
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    බණ පදයක් ඇසීම තරම් තව සැපයක් සුවයක් නැත .........

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +4

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +4

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +3

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +4

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම්බුදුසරණයි 🙏දළදා සම්දුගේ පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏බුදුසරණයි 🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 2 ปีที่แล้ว +3

    අපගේ පින්වත් මහා සඝරුවනට නමස්කාරවෙිවා 🙏🙏🙏දිර්ගායුවෙිවා සැමදාම සුවපත්බාවය පතමි සාදු සාදු සාදු

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පරම පූජනීය වන්දනිය කල්‍යාන මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!🙏🙏🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    හතුරන් මිතුරන් අන් සියලුම දෙනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වන්ත පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏
    සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා !
    දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! 🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා !
    ලෝකවාසි සියලුම දෙනාට උතුම් නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @champaperera6953
    @champaperera6953 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @rachelstar4609
    @rachelstar4609 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻