WhatsApp ගිණුම Hack කරගන්නේ නැතුව පරිස්සම් කරගන්නේ කොහොමද? | WhatsApp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024
  • WhatsApp Hacks #WhatsAppWebhacking #Cybercrime
    Whatsapp ගිණුම Hack කරගන්නේ නැතුව පරිස්සම් කරගන්නේ කොහොමද?
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 194

  • @DinukaPramuditha
    @DinukaPramuditha หลายเดือนก่อน +211

    හැක් කරොත් හැක් කරපු එකාටත් දුක හිතෙනව ඒ තරම් මැසේජස් එහෙම එනවනෙ 😄

  • @LeonStreaming
    @LeonStreaming หลายเดือนก่อน +85

    Account එක ගත්තට වැඩක් නෑ බං අඩෝ rs 1000ක් දියම් කියල මන් msg යැව්වත් අඩෝ සල්ලි නෑ කියන උන් අපේ සෙට් එකේ ඉන්නේ 🤣 හැක් කරපු ඩයල් එකත් පව්.

    • @chanukadilshanbandara
      @chanukadilshanbandara หลายเดือนก่อน +4

      Ado adooo aththa eknm 😂

    • @y.n9403
      @y.n9403 หลายเดือนก่อน +1

      1000k newei 100kwth😂

    • @LeonStreaming
      @LeonStreaming หลายเดือนก่อน

      @@y.n9403 🤣🤣 සිරාවට.. reload එකක් දාගන්න එකෙක් නෑ

    • @CharinduThakshana
      @CharinduThakshana หลายเดือนก่อน +1

      එක එකාගෙන් සල්ලි ඉල්ල ඉල්ල චාටර් වෙන උබ ඊටත් වඩා හිඟන්නෙක් නෙ 😂

    • @LeonStreaming
      @LeonStreaming หลายเดือนก่อน

      @@CharinduThakshana 🤣🤣 ammo ammo salli karaya dena talk..

  • @coversong.2259
    @coversong.2259 หลายเดือนก่อน +8

    මගෙ එක හැක් උනා ඊයේ..පිටින් දන්නැති අය එවන ලින්ක් ක්ලික් කරන්නෙ නෑ මම...ඒත් හිතාගන්න බෑ කොහොම හැක් උනාද කියලා....

  • @ImeshPerera-x1g
    @ImeshPerera-x1g หลายเดือนก่อน +49

    Call එකක් දීලා whatsapp එකෙන්ම එන cord එක ඉල්ලන උන්ට cord එක කියන මොඩයන්ගෙ whatsapp Account Hack වෙනවා තමා😅

    • @mohomedsaheel5753
      @mohomedsaheel5753 หลายเดือนก่อน +1

      අද call ආවා මට , Nigeria කෙනෙක්

    • @Tharindu_Theekshana
      @Tharindu_Theekshana หลายเดือนก่อน

      Cord ද 😂

    • @Nsash_04
      @Nsash_04 หลายเดือนก่อน +1

      Matath call awa wahtsp log wennth try krl thibba oka boruwk newe nodnn minissu denwne

  • @Edirisinghe_K
    @Edirisinghe_K หลายเดือนก่อน +31

    ඔස්තාර්ලා කෑගහන්නෙපා. දන්නැති මිනිස්සු ඉන්නව මේ ලංකාව ඇතුලෙ ඇති තරන්. දැනුවත් කරන්න පුලුවන් විදිය මේකනෙ. ඒ මිනිස්සුන්ට තේරෙන්න කියන්න පුලුවන් විදිය මේකනෙ. හැමෝම තමන්ගෙ මට්ටමින් හිතන්නෙපා

  • @Azr900
    @Azr900 หลายเดือนก่อน +81

    හැක් කරනව කියන්නෙ ඕකට නෙවෙයි හැක් කරන එකට ඔයාගෙ ඩිවයිස් එක සම්බන්ධ නෑ ඒක වෙන්නෙ data bank එකයි hacker අතර පමණයි වැඩ්ඩෙක්ට ඔයාට ලොග් වෙන්න බැරි වෙන්නම hack කරන්න පුලුවන් whats app එකට logging password එකක් තිබුනොත් hack කරන්න අමාරුයි

    • @chechun3304
      @chechun3304 หลายเดือนก่อน

      මේක වැරදි .. හැක් කරන්න ක්‍රම ගොඩක් තියෙනවා ..මේ මහත්මයා කියන දේ වැටෙන්නෙත් හැක් කිරිමකටම තමයි. ටෙක්නික් එක වෙනස්. මේන් ඩේටබේස් එකම හැක් කරන එක හරිම අමාරු හරිම කලාතුරකින් කරන දෙයක්. මේ වගේ සිස්ටම්ස් වල තියෙන සිකියුරිටි බ්රිච් කරන්න අමාරුයි . මේවයේ තියෙන එන්ක්රිප්ෂන් කඩන්න කොම්පුයුටින්ග් පවර් මදි. මේ කියන සිද්දියේදී වෙන්නේ vishing කියන ටෙක්නික් එක පාවිච්චි කරලා හැක් කිරීමක්. එකත් ෆිශින්ග් වගේම හැක් එකක්ම තමයි ..

    • @nuwanthaheshan
      @nuwanthaheshan หลายเดือนก่อน +3

      facts

    • @Deshaa_R
      @Deshaa_R หลายเดือนก่อน +1

      Yes

    • @heshansankalpa4445
      @heshansankalpa4445 หลายเดือนก่อน

      😂😂

    • @CalmBackgammon-rb9yc
      @CalmBackgammon-rb9yc หลายเดือนก่อน

      😂😂😂

  • @Ravidu_laksh
    @Ravidu_laksh หลายเดือนก่อน +54

    හැක් කියන එකයි මෝඩ කමයි දෙකක් 😅😂

  • @NethuNavodhya
    @NethuNavodhya หลายเดือนก่อน +12

    මගෙන් සල්ලි ඉල්ලුවට වැඩක් වෙන්නෙ නෑ.. මොකද මගෙ ලිස්ට් එකේ ඉන්න උන් දන්නවා මං ලඟ සල්ලි නෑ කියලා.. ඒ නිසා හැක් කරලා ඉල්ලුවට උන්ට සල්ලි හම්බෙන්නෙ නෑ. 😂😂😂

  • @thusharapriyakalum3834
    @thusharapriyakalum3834 หลายเดือนก่อน +18

    හැකර්ලට ලැජ්ජ කරන්න එපා bro 😆

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน +10

    මේ පැහැදිලි කරන ක්‍රමයට කියන්නේ Hacking නෙවෙයි,මෝඩකම 😢

  • @RipzyJ1
    @RipzyJ1 หลายเดือนก่อน +6

    මගේ එක එහෙම වුනා බොහොම අමාරුවෙන් අල්ලගත්තේ ....

  • @krishanthacooray6787
    @krishanthacooray6787 หลายเดือนก่อน +18

    This is true. 2 days ago this happened to me.

  • @jkckasun
    @jkckasun หลายเดือนก่อน +8

    පට්ට ආ

  • @MLN196
    @MLN196 หลายเดือนก่อน +5

    යාලුවෝ message කරලා මගෙන් සල්ලී ඉල්ලනවා දැක්කම හැක් කරපු එකා හැක් වෙනවා 😂😂

  • @CAW-dw8wi
    @CAW-dw8wi หลายเดือนก่อน +57

    ඇහුවමයි ලොගින් ඇක්සස් අරගෙනම හැක් කරන ක්‍රමයක් 😂😂😂

    • @chechun3304
      @chechun3304 หลายเดือนก่อน +14

      ඒකට කියන්නේ සෝෂල් ඉන්ජිනියරින්ග් කියලා .. ඒක තමයි ගොඩක්ම සාර්ථක ක්‍රමය හැකින්ග් වෙන්නේ ගොඩක් වෙලාවට ෆිල්ම් වල වගේ කොම්පියුටර් එකකින්ම නෙමේ

    • @ushanslife4580
      @ushanslife4580 หลายเดือนก่อน

      @@chechun3304 ඔව් අපේ පරිගනක දෙනුම අඩු අයට සොසල් ඉන්ජිනියරින් තකට තක යනවා.... එත් මෙච්චර මී හරක් ඉන්නවා කිව්වම පුදුමයි..

    • @yashanyashan745
      @yashanyashan745 หลายเดือนก่อน

      Ehema tama mat karanne 😪

    • @charlie_putha
      @charlie_putha หลายเดือนก่อน

      Habai ehema wena eewata තමයි hacking kiyanne😂
      Mulu database ekatama access ganna try karana eka තමයි hackersla karanne!! Barima unaama me wage katta wada walin login access ganna eka hacking nemei!!
      Film wala wage wegen type karala hack kare nathi unath, ee wage hack karana aya innawa✌️😑

  • @DineshTharanga-q9m
    @DineshTharanga-q9m หลายเดือนก่อน +1

    මේ අරගල කාලෙ වගේ ගෘප් හදාගෙන ගපහු game එක වගේ, ආපහු ගෘප් හදාගෙන පෙර සුදානම් වීමක්ද කරන්නෙ, රටේ ආරක්ෂක අංශ මේ ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න, සිරස ගහන්න හොර game මේ රටේ විනාසට හේතුවෙයි

  • @daniduwickramapala7026
    @daniduwickramapala7026 หลายเดือนก่อน +18

    Two step verification දාගනිල්ලකො

    • @Mr.Malzzz
      @Mr.Malzzz หลายเดือนก่อน +1

      කොහොමද ඒක දාගන්නේ...???

    • @daniduwickramapala7026
      @daniduwickramapala7026 หลายเดือนก่อน

      @Mr.Malzzz TH-cam එකේ සර්ච් කරල බලන්න how to setup two step Verification for whatsapp කිය්ල

  • @nipundissanayake4893
    @nipundissanayake4893 หลายเดือนก่อน +1

    වැඩක් නෑ හැක් කරත් sequrity pin(2fa) දාල නිසා ලොග් වෙන්න බෑ 😂

    • @SLMRMr.A4K
      @SLMRMr.A4K หลายเดือนก่อน

      Oww ezy 🤌

  • @shehanlakshitha2009
    @shehanlakshitha2009 หลายเดือนก่อน +22

    Hackersලට ලැජ්ජා කරන්න එපා 😂

  • @greenbaby3586
    @greenbaby3586 หลายเดือนก่อน +1

    Thank you. Godak watinawa

  • @Deshaa_R
    @Deshaa_R หลายเดือนก่อน +1

    Whatsapp එකෙන්මනේ code එක එන්නේ මේ මිනිස්සුන්ට මොලේ නැද්ද මන්දන්නෑ ඔය කෝඩ් එක වෙන එකෙක්ට යවන්න තරම් 😂 එහෙම උන්ගෙ නම් ඔක්කොම හැක් වෙන්න ඕන 😂😂

  • @UshaR.A
    @UshaR.A หลายเดือนก่อน +17

    හැක් කරනවා කියන්නෙ ඒකද 😮 හනෙ සංසාරෙ

    • @ProfessordevilL
      @ProfessordevilL หลายเดือนก่อน

      ඔව්. Social Engineering කියන්නේ hacking වල කුඩා කොටසක්. Social Engineering වලින් account එකක් අත්පත් කරගන්නවට වෙන නමක් නෑ.

  • @ganeshichamodani6691
    @ganeshichamodani6691 26 วันที่ผ่านมา

    Thans hama dema kiyala dunnata

  • @Anony_mous179
    @Anony_mous179 หลายเดือนก่อน +1

    ඕවටද හැක් කියන්නේ 💔😅

  • @nisansalabandara7569
    @nisansalabandara7569 หลายเดือนก่อน +2

    😜🤪😝මාස තුනක් තිස්සේ Mobile Phone නැතිව ජීවත් වෙන මම.

    • @Teddy-cr7gf
      @Teddy-cr7gf หลายเดือนก่อน +4

      Me video ek baluwe kohomad

    • @nisansalabandara7569
      @nisansalabandara7569 หลายเดือนก่อน

      @@Teddy-cr7gf Computers Are Still Exists; Bro

  • @lamayaj205
    @lamayaj205 หลายเดือนก่อน +1

    Ad mt ekprm otp ekk awith ADA OTP kyl ekkin whatsapp ekt...eka mokkd kyl dnn kawru innw nm kynwd

  • @ChandimaBuddika
    @ChandimaBuddika หลายเดือนก่อน +3

    thanks sirasa❤

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 หลายเดือนก่อน

    Thank you for your introduction

  • @harshanikumari997
    @harshanikumari997 หลายเดือนก่อน

    Tks a lot. 👍👍👍

  • @alvionplus4520
    @alvionplus4520 หลายเดือนก่อน +7

    Our country need a good cyber security system.

    • @DoralockHones
      @DoralockHones หลายเดือนก่อน +1

      Not for this kind of scams, people need to be more self-aware

    • @alvionplus4520
      @alvionplus4520 หลายเดือนก่อน +2

      @@DoralockHones No country has made every person self aware.that is why the low is in countries.a government should do it.find about other countries.
      There are some eletrate peoples in country.they can not be self aware ever.
      Theruwansaranai.........

    • @DoralockHones
      @DoralockHones หลายเดือนก่อน +1

      @@alvionplus4520 then again, I agree with your point that there should be laws for these kinds of things and should be punished. but that's a totally different topic.
      thanks for keeping a respectful tone. theruwansaranai

    • @DoralockHones
      @DoralockHones หลายเดือนก่อน

      @@alvionplus4520 no one can make everyone self-aware. It needs to be done gradually with education / promoting awareness of cyber security like this video does. even then it won't be 100%
      and good luck with setting up a cyber security system that can monitor all of these threats. remember if you want that, you have to allow government to monitor all your private communication with everyone.
      that's a hard no from me. also, remember monitoring end-to-end encrypted messaging applications that most of us use these days are technically impossible to monitor as a man in the middle.
      our exam results website breaks down every year after publishing exam results. government agencies can't even secure their official websites, let alone monitor a whole country's cyber security threats
      so, again, good luck with your project 🙌

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya หลายเดือนก่อน +4

    වැස්සැප් හැක් කරන්න 🙄

  • @thushankalana4940
    @thushankalana4940 หลายเดือนก่อน

    Thank you 😊

  • @GunarathnaBandara-ws8wq
    @GunarathnaBandara-ws8wq หลายเดือนก่อน +2

    මගේ එකවුන්ට් එක හැක් කරත් කමක් නෑ.මැද්දෙන් වෙළඳ දැන්වීම් දාලා ප... වැඩ කරන්නේ නැතුව.

  • @Kvskanh
    @Kvskanh หลายเดือนก่อน +27

    ඒකට කියන්නෙත් හැක් කරනවා කියලද

    • @sahan6996
      @sahan6996 หลายเดือนก่อน +8

      social engineering, scamming

    • @shakthimc
      @shakthimc หลายเดือนก่อน +17

      පිස්සු බන් මුන්ට whatsapp එකේ උන් දන්නවනම් ලංකාවට whatsapp තහනම් කරනවා ඕවට කියන්නේ phishing කියලා

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov หลายเดือนก่อน +2

      ​@@shakthimc😂😂😂

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 หลายเดือนก่อน +3

    සිරසයි පාර කියන්නේ...........😂😂

  • @YaZi_S
    @YaZi_S หลายเดือนก่อน +9

    Phishing attack නේද ඔය Hacking නෙවෙයි

    • @zuuurek-sk5ss
      @zuuurek-sk5ss หลายเดือนก่อน +1

      Fishing newei phishing 😊

    • @manojdissanayake5168
      @manojdissanayake5168 หลายเดือนก่อน

      මේව ඇත්ත කියල පිලිගන්න එවුන් ඉන්නවා

    • @Nipun_malinda
      @Nipun_malinda หลายเดือนก่อน +1

      Phishing කියාන්නෙ මෙක නෙවෙයි. Phishing කරන්නෙ Scam link එකක් යවලා

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid1282 หลายเดือนก่อน

    මාර්ක් සකර්බර්ඩ් දැක්කනම් වහ කනවා😂

  • @Eranda292
    @Eranda292 หลายเดือนก่อน

    ලින්කු ඩිවයිස් අයින් කරලා හලි නෙ 🤝🫂

  • @DoralockHones
    @DoralockHones หลายเดือนก่อน +18

    මේ Hacking නෙවෙයි Phishing/Social Engineering කියන අයට මේ කියන්නෙ. මාත් කැමති නෑ වැරදි වචනය පාවිච්චි කරනවට.
    නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ "ඔබගේ WhatsApp ගිණුම ෆිෂ්.." කිව්ව ගමන් කට්ටිය ඊළඟ වීඩීයෝ එකට යනවා. හැබැයි "හැක්" කිව්වම බලලා, පරිස්සම් වෙන එකා පරිස්සම් වෙනවා.
    වඩා වැදගත් "හරි වචනය" භාවිතා කරන එකද, නැත්නම් මිනිස්සුන්ට පරිස්සම් වෙන්න ඉඩ සලස්වන එකද කියලා තමන් තීරණය කරගන්න ඕනෙ ඉතින් 🤷‍♂
    වීඩීයෝ එක මැද හරියේ "මේකට කියන්නෙ Phishing කියලා" කිව්වා නම් වැඩ දෙකම කරගන්න තිබුණා. ලොකු අවුලක් නෑ හැබැයි 😶

  • @gssinhalamovies
    @gssinhalamovies หลายเดือนก่อน

    Venama aplicatione valin hak kranava samaharu

  • @MLN196
    @MLN196 หลายเดือนก่อน

    News එක අස්සේ add දාන්න එපා...

  • @ahinsakadagaya
    @ahinsakadagaya หลายเดือนก่อน

    Amoo surangana katha😂😂😂

  • @hasithchamod854
    @hasithchamod854 หลายเดือนก่อน +7

    Hacking නෙමෙයි ඕකට කියන්නෙ Account Fishing 🙂

    • @ICTFromzero
      @ICTFromzero หลายเดือนก่อน +3

      phishing attack

    • @Ghostshaddow
      @Ghostshaddow หลายเดือนก่อน +4

      Fishing Nemei phishing 😂

  • @sanjanaliyanage9265
    @sanjanaliyanage9265 หลายเดือนก่อน

    Protect your account kiyl face eka hari fingerprint eka hari screen lock krnn kiyl enne ai...😢

  • @Nipun_malinda
    @Nipun_malinda หลายเดือนก่อน +1

    කවුද මෙවට හැක් කරනවා කියාන්නෙ 🤣🤣

    • @udanigunarathne6693
      @udanigunarathne6693 หลายเดือนก่อน +1

      Technical side eka nodann samanya kenekt therena basawen eala warning eka denne…

    • @Nipun_malinda
      @Nipun_malinda หลายเดือนก่อน

      @@udanigunarathne6693 😅 අපිට එන verification code එකත් එහෙම දෙන්න තරන් මිනිස්සු මොඩද 😅 කොහොමත් ලංකාවේ Cyber Security එක මෙලො රහක් නැ. Security update එකක් එන්නෙත් අවුරුදු 3කින් වගෙ 😒

  • @MadhutharangaEkanayake-i6l
    @MadhutharangaEkanayake-i6l หลายเดือนก่อน

    Email eka add karala 2 factor on kara nam sim ekak aluthen gathath e kenata whatsapp eka hack kranna ba. Whatsapp chat backup karala end to end on kara nm number eke access gaththa passkey eka nathuwa chat tikata access krannath ba soo many options people and still they get f up 😂

  • @Chuty_Putha_2.0
    @Chuty_Putha_2.0 หลายเดือนก่อน +1

    😂ඕකට කියන්නෙ හැකින් නෙමේ 😂 රවට්ටලා ගහනවා කියලා කියන්නෙ😂
    scriptidiers ලත් ඔයිට වඩා නම්බුකාර විදියට හැක් කරනවා😂😂tools wlin

  • @tharidu6792
    @tharidu6792 หลายเดือนก่อน +1

    මාත් එක්ක නම් ඔය සෙල්ලම් හරි යන්නෙ නෑ මල්ලී හෙට උදේ ටයර් සෑයක බුදියන්න වෙන්නේ ඔය ගේම ගැහවොත් මට

  • @memedose-md
    @memedose-md หลายเดือนก่อน +1

    samahara unta awadane ona wunama mokak hari gon kathawak kiyanawa

  • @bimmal4818
    @bimmal4818 หลายเดือนก่อน

    Mute dla nis koi welt cl answwe nokrn mn

  • @Teddy-cr7gf
    @Teddy-cr7gf หลายเดือนก่อน

    Matath awa rata no ekakin cll ekak mn eka block kara report karala

  • @nisalpehesara
    @nisalpehesara หลายเดือนก่อน

    bro... remote access without permission as known as haking,ok but this is not hacking 😅😅
    remember, Don't be fooled by hackers

  • @Sanu_bro521
    @Sanu_bro521 หลายเดือนก่อน +7

    Hack wenai scam wenai 😊

  • @AshenDissanayaka-oj3zw
    @AshenDissanayaka-oj3zw หลายเดือนก่อน +3

    Mage Instagram ekath hack uneth ehemai

  • @anupamadilrukshi7294
    @anupamadilrukshi7294 หลายเดือนก่อน

    Facebook hack krnw ඔය විදිහට

  • @Brooklyn-002
    @Brooklyn-002 หลายเดือนก่อน +1

    Code ekak illala karanawanam oka hacking newei 😂 lankawe hari hacker ekek na. As a android developer man nam kiyanna, update awilla thibboth update karaganna. Privacy apps update karanne natuwa use karanna epa, Latest version eka thamai always safe.

  • @ChanukaAbethissa
    @ChanukaAbethissa หลายเดือนก่อน

    Mage wife ge eka hak wala man loku prashnaka maka danuwathkaramu ratatama

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 หลายเดือนก่อน +3

    Mage whatspp ek hack karoth hack karpu ek paw. Mokda, mage whatspp eke thiyannem papers group 😂habai athal eke paper ekk karn inn puluwan porat

  • @kavindusenanayake2461
    @kavindusenanayake2461 หลายเดือนก่อน

    ඕක Phishing නේද ?

  • @kasunramesh9426
    @kasunramesh9426 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @Pickup97
    @Pickup97 หลายเดือนก่อน

    Okata kiyanne hack nemei pin eka illagena log wenawa kiyala

  • @Lo-FiZ1
    @Lo-FiZ1 หลายเดือนก่อน

    Phishing newei neda oka😪💔

  • @Mr_Zuvo
    @Mr_Zuvo หลายเดือนก่อน +10

    otp ekak ewala eeka gahuwama hack wena kiyana un nam minissu wenna baa🤣🤣🤣🤣

  • @ChanukaAbethissa
    @ChanukaAbethissa หลายเดือนก่อน

    Mekata piyawarak nedda mokuth

  • @gihans97
    @gihans97 หลายเดือนก่อน

    wasanawak me manussaya😁

  • @tharinduk1360
    @tharinduk1360 หลายเดือนก่อน +3

    Hack නෙවෙයි බන් fishing

    • @DTCyberSl
      @DTCyberSl หลายเดือนก่อน +2

      Ne mek Hack,
      Den gen comments dnn.😊

    • @Shenalirkd
      @Shenalirkd หลายเดือนก่อน +3

      Phishing

    • @TheRubberEye
      @TheRubberEye หลายเดือนก่อน

      @@DTCyberSl magula hack.phishing

    • @DTCyberSl
      @DTCyberSl หลายเดือนก่อน +4

      @@Kaviya-e6e Emd Bn,
      API dnne nene 😂😂😂😂,
      Physhing,Hacking 🎉🔥🔥🔥

    • @Vidu_San
      @Vidu_San หลายเดือนก่อน +1

      Mmm මාලු බෑම😂

  • @mr.boss_king-z
    @mr.boss_king-z หลายเดือนก่อน

    Very easy to crack whatsapp

  • @kasunramesh9426
    @kasunramesh9426 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Shaneranga
    @Shaneranga หลายเดือนก่อน

    Matath una

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql หลายเดือนก่อน

    ❤👍

  • @Sulitha-d9c
    @Sulitha-d9c หลายเดือนก่อน +1

    Hack? Nor Social engineering attack

  • @lashithamadusanka8885
    @lashithamadusanka8885 หลายเดือนก่อน

    🎉

  • @Rick999-67
    @Rick999-67 หลายเดือนก่อน

    Wat tap tak neme scam

  • @Kaviya-e6e
    @Kaviya-e6e หลายเดือนก่อน

    aulak ne bng
    mokuth ne wp eke

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @SenrathJ
    @SenrathJ หลายเดือนก่อน

    Hak karana aka paw bo😂

  • @ipromote7151
    @ipromote7151 หลายเดือนก่อน

    Phishing bro

  • @SR.Motivation239
    @SR.Motivation239 หลายเดือนก่อน

    Mage contact list eke inne ekek gawath salli nah hadhissiyata illuwama., Eh hindha awlak nah 😮🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov หลายเดือนก่อน

    Lankawe inne wddo kynn tw udaharanayak 😂

  • @shehanjd574
    @shehanjd574 หลายเดือนก่อน

    hadissiyak nemei methna miniyak marunath ape un laga salli na..eka hinda awlk na..😂

  • @kavinduM19
    @kavinduM19 หลายเดือนก่อน

    Mona hacking da bn me😂😂

  • @shakthimc
    @shakthimc หลายเดือนก่อน +11

    ඕවට කියන්නේ phishing කියලා බන් හැක් නෙමේ

    • @malinthadisanayaka9714
      @malinthadisanayaka9714 หลายเดือนก่อน +21

      Phishing da hack da kiyana wachane nemene bn methana wadagath. News eka minissunta yannai one ✌️

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 หลายเดือนก่อน +12

      Yako a manussaya kiyala denne phone gana wadiya nodanna minussutath therena vidihata. Ubata eka notherena harakek

    • @samiraserasinghe6733
      @samiraserasinghe6733 หลายเดือนก่อน +16

      ඩේටා කාඩ් එකක් දාගන්න බැරි මිනිහටත් තේරෙන්න කිවුවහාම මු ඉඳගෙන phishing ඇටැක් කියලා කියනවා..මාත් එක්ක එන්න එපා දැන් යන ගමන් දැකපු නිසා ලියන්න හිතුනා..😂

    • @Jesi_Pinkman
      @Jesi_Pinkman หลายเดือนก่อน +1

      Ha bn 😂😂😂😂

    • @isharasanjeewa4814
      @isharasanjeewa4814 หลายเดือนก่อน +3

      Sanya minissunta therenna kiala denna one .. fishing kiuwoth ganan ganna ekakawath ne 😅

  • @KaVinDu_x64
    @KaVinDu_x64 หลายเดือนก่อน +4

    ඕකටද හැක් කරනවා කියන්න බෑ යකෝ ඕක පොඩි social engineering part එකක් රට හරක් නේ මුන් තමයි සජිත්ට චන්දේ දෙන්නෙ 😂

  • @sjsmarthub1365
    @sjsmarthub1365 หลายเดือนก่อน

    okata hack newe kiyanne Phishing

  • @lazylizard6682
    @lazylizard6682 หลายเดือนก่อน +1

    🤣🤣🤣🤣

  • @mreps1
    @mreps1 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @kaveeshwickramasinghe
    @kaveeshwickramasinghe หลายเดือนก่อน +1

    😂😂😂

  • @shalomkavindu5398
    @shalomkavindu5398 หลายเดือนก่อน

    😂😂😂😂

  • @kindletters6315
    @kindletters6315 หลายเดือนก่อน

    .

  • @crypto_asia744
    @crypto_asia744 หลายเดือนก่อน

    😂

  • @cfmrediochannel
    @cfmrediochannel หลายเดือนก่อน +5

    sirsath dena athal.mujiber rahuman

  • @b2nsarahHadontua
    @b2nsarahHadontua หลายเดือนก่อน

    Mage sim eka wena kenek use karanawa 😢😢😢😢😢😢
    Mama neetgi margeta yanawa

  • @Dilabro28
    @Dilabro28 หลายเดือนก่อน

    😂

  • @ThushanDilshara
    @ThushanDilshara หลายเดือนก่อน

    😂