'' ඔය වගේ දේවල්වලින් මේ මහජන තීරණය වෙනස් කරන්න බෑ...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 505
    16 - 09 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( වැනිදා ) වීඩියෝව 👇
    Join Our Whatspp Channel 👉 bit.ly/3SXTISH
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution
    #malimawa
    #malimawatakotiyak
    #apinechandedenne

ความคิดเห็น • 266

  • @anuradharupasinghe7014
    @anuradharupasinghe7014 2 วันที่ผ่านมา +96

    මඩ අවලාද කොතෙකුත් නැගුවත් මාලිමාව ඔහුන් පසුකර ගොඩක් දුර ගිහින්. ඒවගේම සේපාල මහත්මයා ඔබ සහ ඔබගේ කාර්ය මණ්ඩලය ජනතා වාදී පාලනයක් උදෙසා ගෙනයන කාර්ය භාරයට මගේ උත්මචාරය 🙏🙏❤️❤️.මාලිමාවට කෝටියක් ❤️❤️💪💪

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 2 วันที่ผ่านมา +34

    සේපාල් මහතා ජනතාව නිරතුරුවම දැනුවත් කරමින් මාළිමාවේ විජයග්‍රහණය වෙනුවෙන් ගන්නා සියලුම උත්සාහයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .ජාතික ජනබලවේගයට සියලු දෙවිපිහිට ආරක්ෂාව සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා .අපි සැමදා ඔබ සමගයි UK අපි

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 2 วันที่ผ่านมา +33

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට නියත ජයක්

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 วันที่ผ่านมา +49

    පල්ලි පන්සල් වලට දේශපාලුවන් ට සහ උන්ගේ සහචරයන් ට මේ දින කීපය
    තුල ඇතුලුනොවීමට ප්‍රචාරක වැඩ උපදෙස් දීම් තහනම් කිරීමට කටයුතු කරන්න ට රටේ සියලු ආගමීක නායකයන් ට හැකිවේවා.

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 2 วันที่ผ่านมา +33

    ඒ ඇඩ් ටික නම් ඇඩෙනවා... පිස්සුවක්..❤. හිරි වැටුන මිනිස්සුන්ගේ නියුරෝන වලට දෙන බෙහෙතක්..❤❤❤

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 2 วันที่ผ่านมา +75

    පටන් ගැනිමේ තිබ්බ දැන්වීම ගැන >>> npp යමක් කලා නම් සුපිරිම තමයි ♥️ ඔන්න ඇඩ්ස් 👍♥️

    • @cricketshadow2302
      @cricketshadow2302 2 วันที่ผ่านมา +1

      katawath rawaten rukadayak wennaepaaaaaaa😮😮😮😮 sirasa satana anura balanna ikmanata obe watina chandaya kataddenne kiyala ratawenuwen oba deyak karanna😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 ratata adarenam❤❤❤❤❤❤❤❤

    • @wdSilva-hi4tv
      @wdSilva-hi4tv 2 วันที่ผ่านมา +1

      ඇයි nppඑකෙන් විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියන් වෙනුවෙන් පැවැත්වු සමුළුව ඔබට මඟ හැරුනාද. එය නරඹන්න.

  • @anushkamaduranga9222
    @anushkamaduranga9222 2 วันที่ผ่านมา +50

    මාලිමාවේ ගමන දැන් මොකාටවත් නවත්තන්න බැ 🧭💪🙏❤️

    • @tribelife7650
      @tribelife7650 2 วันที่ผ่านมา

      NNP@ Right.අපෙන් බොහෝ දෙනෙක් නිවැරදි මාර්ගය තෝරාගෙන ඇත.'' නොතේරෙන මිනිසුන්ට අපි කියන්නේ වෙනසක්, ප්‍රගතියක් සහ හොඳ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු සැබෑ කර ගැනීමට අප සමඟ එන්න. AKD Forweder

  • @gaurimaxim3622
    @gaurimaxim3622 2 วันที่ผ่านมา +32

    වැඩසට පටන්ගන්නකොට ගිය advertisement එක වෙනුවෙන්.....❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 วันที่ผ่านมา +21

    " ඉස්තුතියි Sepal & Wimukthi සහෝදරයා පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් තවමත් ඉහල පුටුවල සිටින නිසා Anura සහෝදරයා ආරක්ෂා කරමු. සුබනැකතින් රට අනුරට. "

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 2 วันที่ผ่านมา +16

    ඔය විමුක්ති කියන්නේ අපේ ජයසුන්දර අයියාගේ පුතා. රට වෙනුවෙන් අපමණ වෙහෙසෙන ආ දරණිය මිනිසුන්
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @renukapriyangani2031
    @renukapriyangani2031 2 วันที่ผ่านมา +17

    බුදුසරණයි 🙏🙏🙏 එන අයට සුවපත් වෙිවා කියලා .කියන්න .හොදට වදිවි හිතට.මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰 මාලිමාවට කෝටියක් ජයවෙිවා 🥰🥰🥰🥰

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 วันที่ผ่านมา +22

    සතුටුයි සේපාල් මහත්තයෝ මමත් ශ්‍රීපාලි මංඩපයේ රස්සාව කරන කෙනෙක් ,,සතුටුයි විමුක්ති පුතා ,,ආඩම්බරයි .

  • @kusumrodrigo933
    @kusumrodrigo933 2 วันที่ผ่านมา +23

    මාලිමාවට කෝටියක් ජයවෙවා සේපාල් මහත්තයො

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 2 วันที่ผ่านมา +47

    දැන් මාලිමාව ගල් මුල් කැට කැබිලිති මඩ වදින සීමාව පහුකරලා තියෙන්නේ,ඒවා එකක්වත් දැන් වදින්නේ නෑ...මාලිමාවට කෝටියක් අපිනේ චන්දේ දෙන්නේ❤❤❤

  • @chandanasrilal3195
    @chandanasrilal3195 2 วันที่ผ่านมา +9

    ලස්සනයි අපේ දීපාල් සහෝදරයා ..ඔයාගේ දැනුවත් බවට ස්තුතියි ...ජයවේවා ජයවේවා චිරං ජයතු මාලිමා....

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 2 วันที่ผ่านมา +15

    #මාලිමාවට #ජන්ද #කෝටියයි
    #මාලිමාවට #ජයවේවා

  • @PriyanthiAttanayake-fu4sh
    @PriyanthiAttanayake-fu4sh 2 วันที่ผ่านมา +6

    Thank you so much brother Sepal..You are doing a great job..Malimawata kotiyak 💪💪💐💐👍👍🙏🙏♥️♥️

  • @sriyanipathiraja5842
    @sriyanipathiraja5842 2 วันที่ผ่านมา +27

    මාලිමාවට ජය, ලංකාවට වසන්තය ගේනවා, සේපාල් සහෝදරයා ඔබගේ වගකීම ඉටුකලා, ඉස්තුති

  • @calistafernando1713
    @calistafernando1713 2 วันที่ผ่านมา +11

    උගත් බුද්ධිමත් සාරධර්ම පිරි නායකයා අද මුළු රටම තෝරා ගෙන අවසන් ඒ ජාතික ජනබල වේගයේ නායක අනුර දිසානායක සහෝදර යා ය 🙏💪🙏💪🙏💪🙏💪🙏💪🙏

  • @nalakam
    @nalakam 2 วันที่ผ่านมา +99

    අප බලාපොරොත්තු වන වෙනස සදහා උවමනාවක්, කැපවීමක්, ඉවසීමක්, නිහතමානකමක් තිබෙන එකම නායකයා අනුර සහොදරය හැර වෙන කෙනෙකු පෙනෙන තෙක් මානයකවත් නැත. මේ ඔහුගෙ, අපගෙ වාරයයි..
    රට අනුරට..✌👍🎉

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kamanijayawardana2227
      @kamanijayawardana2227 2 วันที่ผ่านมา

      Anivrayn ❤❤❤

    • @ME-dz9wc
      @ME-dz9wc 2 วันที่ผ่านมา

      Really true ❤❤❤

  • @freeminds6365
    @freeminds6365 2 วันที่ผ่านมา +37

    ශික් විතරක් .විජහට 21 වෙන්නේ නෑනෙ 😢❤

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 2 วันที่ผ่านมา +24

    නලීන් බන්ඩට විරුද්ධව නීතිමය කටයුතු කලයුතුයි

  • @karmennagitha
    @karmennagitha 2 วันที่ผ่านมา +9

    Every word comes out of your mouth is Very very true......❤❤❤❤❤❤❤❤❤

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 2 วันที่ผ่านมา +21

    ජනතාව තමන්ට.කැමති නැත්නම් බැහැල යන්න ඔන.මාලීමාවට කෝටියක්

  • @gaminifernando3382
    @gaminifernando3382 2 วันที่ผ่านมา +41

    මාලිමාවට කෝටියක් , 💪💪💪💪💪

    • @SusilAyupala
      @SusilAyupala 2 วันที่ผ่านมา

      Malimawata jayawewa niyama pehedilikirimak hondatama bayawela. 👏❤️👍✝️🙏✊🇬🇧

  • @GamageSomalatha
    @GamageSomalatha 2 วันที่ผ่านมา +6

    ❤❤❤ තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි

  • @imagineeringmusicandmedita7717
    @imagineeringmusicandmedita7717 2 วันที่ผ่านมา +5

    Thanks sepal

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 2 วันที่ผ่านมา +75

    උගත් බුද්ධිමත් රටේ බහුතර පුරවැසියෝ සියලු දෙනාම මාලිමාවේ ❤❤❤❤

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම ....

  • @user-sl7k
    @user-sl7k 2 วันที่ผ่านมา +33

    _#මේපාරමාලිමාවට__👉_
    _මම ආසකරන මාලිමා දැන්වීම ._
    _ඒක නියමයි !_
    _____________________
    _#මාලමාවටකෝටියක්__!_

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 วันที่ผ่านมา +4

      ඇත්තටම එය හරිම ලස්සනයි .

    • @sunilaperera6491
      @sunilaperera6491 2 วันที่ผ่านมา

      ඇත්තටම හරිම ලස්සනයි ඒ ඇඩ් එක .npp වැඩක් කලොත් මොන කතාද. සුපිරි.

  • @soisvejai8771
    @soisvejai8771 2 วันที่ผ่านมา +1

    අදත් යමක් ඉගෙනගත්තා බොහොම ස්තුතියි ජයවේවා මාලිමාවට ජයවේවා ජනතාවට🙏

  • @nishanthasoysa2422
    @nishanthasoysa2422 2 วันที่ผ่านมา +15

    ඔබ මොහොතකට සිතන්න,අද මාලිමාව නමින් පක්ෂයක් බිහිවී නොතිබුනානම්,මේ කාළකණ්නි පිසාච හොර රැළ ,රටේ මහජනතාව නොමර මරමින් උන් මේ සෙල්ලම රිසිලෙස දිගටම පවත්වාගෙන යනවද කියලා.?

  • @devuminfernando9252
    @devuminfernando9252 2 วันที่ผ่านมา +9

    තව දින 05යි අද දෙකෝටි විසිලක්ෂයම නොව වැඩි ජනතාව මාලි මාව ජයග්‍රහණය කිරීමට තීරණය කර අවසන්ය එනිසාම සැත්තෑම්බර් 21 වෙනිද රට අනුරට 🙏🏻💯

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 2 วันที่ผ่านมา +9

    සේපාල් අපි පවුලේ සියලුදෙනාම 22 වැ නි දා මාලිමාවේ ජයග්‍රහණය බලසිටින් නේ , ලෝක කුසලාන ක්‍රිකට් මැච් එකක් බලන්න තිබෙන පුදුමාකාර ආසාවක්, කුතුහලයක් තිබෙන්නේ. ඉතිං අපි සියලුදෙනාම මේ උතුම් වු මල්ව ට් ටි යට අත ගසා තිබෙන්නේ. අපේ විශ්වාස ය ඉතිහාසයේ කවර දා ට ත් වඩා වැඩිම චන් ද ගන න කින් දිනන බවයි. මාලිමාවට කෝ ටියක්. 🧭🧭🧭❌👍🏻👍🏻👍🏻

  • @chandrikadonald9170
    @chandrikadonald9170 2 วันที่ผ่านมา +8

    Good luck AKD ..!!!

  • @GamageSomalatha
    @GamageSomalatha 2 วันที่ผ่านมา +8

    ❤❤❤ මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා 💗💗💗

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 วันที่ผ่านมา +16

    අපේ පැත්තෙත් ඉන්නව මොඩ අම්මන්ඩියෙක් ගහන ගහන පොස්ටරය ඉරනව…මානසික ලෙඩ්ඩු…ඔය මොන බඩකඩිත්තුව කරත් මාලිමාව දිනනව සිකුරුයි❤

  • @gayansamaraweera536
    @gayansamaraweera536 2 วันที่ผ่านมา +23

    මගේ යාලුවෙක්ගේ නැන්දා කෙනෙක්ට තාමත් පිස්සු .චන්දේ දාන්න ගියා කියලා unp එකට.චන්ද පොලේදි නිරුවත් කරලා ගෙදර යවලා නාවලපිටියේ මහින්දානන්දගේ මැරයෝ.. 🤬🤬🤬🤬 අපි මේක හරි විදිහට වෙනස් කරනවමයි මේ පාර..ජය වේවා මාලිමාවට ..❤❤❤❤

    • @bgrathnasiri6193
      @bgrathnasiri6193 2 วันที่ผ่านมา

      මාලිමාවට කොටියක් අපිනෙචන්දෙදෙන්නෙ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 วันที่ผ่านมา

      ​@@bgrathnasiri6193අන්න සජිත ගෙ මැරයෝ නාවලපිටිය ඡන්ද පත්‍රිකා බෙදන්න ගිහිල්ලා ප්‍රරතික්ශේප කලා කියලා ගන්නවා

  • @achintharuwan300
    @achintharuwan300 2 วันที่ผ่านมา +7

    පටන් ගැන්මෙම තියෙන්නෙ Next level political add එකක්,රටට ආදරේ මාලිමාව,රට අනුරට 👍💗

  • @chethamindinu3192
    @chethamindinu3192 2 วันที่ผ่านมา +3

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 2 วันที่ผ่านมา +6

    වියරු වැටුනු දරුණු මිනිස්සු දමනය කිරීමත් බොහොම පිං.....❤ මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් ජයවේවා 💗💖💖💗💗💗💝💝💖💖💗

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 วันที่ผ่านมา +3

    මඩ වලට counterattack කරමු.
    මේ දවස් 5හේ චන්ද තව වැඩි කරගමු ❤❤
    මේ පාර මාලිමාව දිනන්නම ඕන, අපේ රටේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 2 วันที่ผ่านมา +9

    තවත් බලන් තවත් කියයිද කියලා 😂ස්තුතියි සහොදරයා #එකතුකලවිටචන්ද‍යක් #මාලිමවටකෝටියක්

  • @Ravi56774
    @Ravi56774 2 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා තව දින 4 යි

  • @jayshn-n9575
    @jayshn-n9575 2 วันที่ผ่านมา +19

    ඔබ තුමා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් . ඔබ තුමා ගැන ඉතාමත්ම සතුටුයි .

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 2 วันที่ผ่านมา +14

    ආගමික ආයතන වලින් අර්ථයෙන්, ධර්මයෙන් දේශාණා ලැබේ නම් ලොකු දෙයකි.

  • @karmennagitha
    @karmennagitha 2 วันที่ผ่านมา +18

    මාලීමාවට කෝටියක්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 2 วันที่ผ่านมา +7

    දුශිතයෝ මාලිමාවට මඩ ගසනවා.අදුශිතයෝ මාලිමාවට ජන්දෙ දානවා .මාලිමාවට ජයවේවා .

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 2 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය කාලකණ්ණි පාලනය අවසන් කරමු පුනරුදයක් වෙනුවෙන් හදවතින්ම්ම එකතු වෙමු❤️❤️❤️❤️ 🌄🌄🌄🌄🌄🌄🌄❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 วันที่ผ่านมา +6

    මාලිමාවට කෝටියක් ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️

  • @samankalubandara7333
    @samankalubandara7333 2 วันที่ผ่านมา +4

    Pattai 👍👍👍👍👍👍👍

  • @ceciljayasinghe8161
    @ceciljayasinghe8161 2 วันที่ผ่านมา +10

    ආගමික සිද්ධස්ථානවලටත්, කිසිත් කරගන්න නොහැකි අවස්ථාවක් මෙය.

  • @dilaniperera7509
    @dilaniperera7509 2 วันที่ผ่านมา +1

    සේපාල් මහත්තයටජයවේවා.හරිමලස්සනයි ඒ දැන්වීම. මාලිමාවටකෝටියක්. අපි මේක හරිවිදියටවෙනස් කරමු. එකතු කලවිට චන්දයක් මාලිමාවට කෝටියක්ජනතා පරමාදිපත්‍ය බලය බලගැන්වෙන ජ. ජන බලවේගයේ මහජන ආන්ඩුව හදමු.❤️👍

  • @rasikasampath9431
    @rasikasampath9431 2 วันที่ผ่านมา +37

    සේපාල් සහෝදරයා ඔබ හරියටම ඇත්ත කියනවා ඔබගෙ සියළුම වීඩියෝ බලල තියෙන්නෙ ගොඩක් ඉගෙනගන්න දේවල් තිබුනා ආදරෙයි ඔබට නිරෝගී දිවියක්

  • @nuwanperera8140
    @nuwanperera8140 2 วันที่ผ่านมา +9

    ## = වසර 2022 අරගලයෙන් පසුව අවුරුදු 2ක් පුරාවට රටේ සුහසක් පුරවැසියන් විසින් නන්දිකඩාල් කලපුවට හේත්තු කරලා සිටින ,කොටු වෙලා සිටින දසක කීපයක පටන් ශ්‍රී ලන්කා ප්‍රෙජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බාන්ඩාගාරය තබ සතයක්ම නැති වෙන්නම සුද්ද කරලා හොරාකාපු මුන් තක්කඩි , නීලකාශ මන්කොල්ලකාරයෝ මුලු රොත්තම අමුවෙන්ම 2024 " " " "ජනාධිපතිවරනයට ඉස්සරල දවසේ" ( උන් මේතාක් ගහපු සියලුම අන්චි සහ A to Z ප්ලෑන් උපන්ගෙයිම මියගොස් ඇති බැවින් ) සේරම දමලා ගහලා පන බේරාගන්න රටින් පනින්න ලෑස්ති වෙලා ඉන්නෙ ....රටේ සියලුම දෙනාට,ජනතාවට කියන්නෙ,ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ .. ලෑස්ති වෙලා ඉන්න..විමසිල්ලෙන් .ඔබලාගේ වගකීම ඉශ්ට කරන්න .👍👍👍.. මුන්ට පනින්න දෙන්න එපා .. කටමැත කයිවාරු සමග මහලොකුවට පන්පෝරි ගහන ජනාධිපතිවරනයට ඉල්ලන මුන්ගෙන් බාගෙට බාගයක් සහ උන්ගේ ජුන්ටාව, බලය ගිලිහී යනබව දැනගෙන දැනටමත් සියලුම දේ ලෑස්ති කරගෙන රටින් පනින්න ලෑස්ති වෙලා ඉන්නෙ ..මේ වතාවේ ඇඩ්‍රස් නැතිවම කම්මුතු වෙනවා කියලා දන්නවා .👍👍👍.

  • @Sujju-w7m
    @Sujju-w7m 2 วันที่ผ่านมา +18

    මඩ ගහන එකවත් දැන් කරගන්න බෑ ඒ අයට. ඇයි... දැන් දැන් රෑටත් කූරු පේනවා 😂

  • @calistafernando1713
    @calistafernando1713 2 วันที่ผ่านมา +6

    වසර 76 යක අදුරු සාපය නිමා කිරීමට තව දින 05යි මාලි මාවට කෝටි යක් පෝසත් රටක් 🇱🇰 ලස්සන ජීවිතයක් 💕💕 රෝමයේ සිට හදවතින්ම ආදරණීය මව් බිම ගොඩනැගීමට එකතු වෙමු ජාතික ජනබල වේගයට රට බාර දෙමු 🙏🏽💞💞🙏🏽💞

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 วันที่ผ่านมา +2

    MALIMAWATA ...විරුද්ධව ...පන්සල් වලට .එන...අයගේ ...දේශපාලන ..මතය .වෙනස් ..කරමු ....MALIMAWATA ජයවේවා

  • @techwithjs1563
    @techwithjs1563 2 วันที่ผ่านมา +6

    අපි මුලු වව්නියාව ම මාලිමාවට ❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 วันที่ผ่านมา +2

    ස්තූතියි සේපාල් සර්...🙏👍🧭✌️

  • @KKWeerakkody
    @KKWeerakkody 2 วันที่ผ่านมา +3

    ලක්ෂ124 ක් ලබා ගෙන ජයග්‍රහණයක් කරනවා ඉහළින්ම ශ්‍රීලංකාවේ ජය .දිගටම රටේ 2042/09/21.කරනවාම ඉහළින්ම ශ්‍රීලංකාවේ ජය දිගටම

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 2 วันที่ผ่านมา +5

    පරාජිතයාට ඇත්තේ එක මග්‍ය් ඒකතමය් දිනූ පුද්ගල්‍යාට වය්ර කිරීම ඒකය් ඔය සිදු වන්නෙ මාලිමාවට ජයවේවා අපි කොහොමත් මාලිමාවට තම්‍ය්

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 วันที่ผ่านมา +17

    ඔබට බුදුසරණයි ඉජිප්තුවෙි සිට

    • @indika0072
      @indika0072 2 วันที่ผ่านมา

      හරිම සතුටුයි හදවතින් ...api සැවොම එකතු වෙමු ❤👍

  • @upaliw1
    @upaliw1 2 วันที่ผ่านมา +5

    මාලිමාවටකෝටියක් ❤
    මාලිමාවටකෝටියක් ❤
    මාලිමාවටකෝටියක් ❤
    Thank you Sepal

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 วันที่ผ่านมา +11

    First comment from me. Maalimawata kootiyak. Hari widiyata wenas karamu. ❤ Thank you so much Mr. Sepal for your hard work ❤️ jayawewa.

  • @sriyanipathiraja5842
    @sriyanipathiraja5842 2 วันที่ผ่านมา +8

    ජනාත්වගේ ජනාදිපතිවරණයක් මහජන බලය, මාලිමාවට කෝටියක්

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 วันที่ผ่านมา +3

    අනේ පව් කාටත් ඉතින් අන්තිමට දෙයියන්ගෙ පිහිට තමයි !!!!.අනේ ඇත්තටම මේ රටවගෙ රටක් මුළු ලෝකෙම නෑ .....ලංකාව මෙහෙමවත් තියන එකයි පුදුමෙ ......ඉතා වටිනා විග්‍රහය.....ඔබතුමාගේ මේ ඉතාමත් සියුම් ලෙස කරන පැහැදිලි කිරීම් ඉතාමවටිනවා .... බොහොම ත්ම ස්තූතියි!!!!

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 2 วันที่ผ่านมา +5

    මේපාර මොන කුණ්ඩවාලි නැටූවත් . කුම්බාඬයෝ මේසැරේ. ඉවරයි. මාලිමාවට ජයවේවා

  • @MahindaBokumbura-c8c
    @MahindaBokumbura-c8c 2 วันที่ผ่านมา +1

    ජය.වෙිවා.

  • @AselaRuwan-x2y
    @AselaRuwan-x2y 2 วันที่ผ่านมา +7

    හදවතට කතා කරන ad එකක් ...❤❤❤❤

  • @srilankanraja9338
    @srilankanraja9338 2 วันที่ผ่านมา +3

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌

  • @roshanpercy6854
    @roshanpercy6854 2 วันที่ผ่านมา +5

    කෝටියක් 🌹

  • @sanjayafernando9944
    @sanjayafernando9944 2 วันที่ผ่านมา +3

    Jayawewa 🤛

  • @ajanthaperis6985
    @ajanthaperis6985 2 วันที่ผ่านมา +1

    ජයවේවා ජයවේවා

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම සේපාල මහතා අනුර මහතා දිනන්වා ඔහුගේ ජයනියත්‍යි !!!

  • @ajithgamage4213
    @ajithgamage4213 2 วันที่ผ่านมา +45

    21වෙනකං දවසට වීඩියෝ 4 ක් වත් ඕන මාර විදිහට මානසිකව පීඩනයකින් ඉන්නෙ...සේපාල් ගෙ කතා බැලුවාම සහනයක්

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 วันที่ผ่านมา +1

    සහෝ සේපාල් කැලණි ගංගාව දෙබෑකරගෙන අලුත්ම පන්නයේ නාගයෙක් පැමිණෙන තුරු නාගපෝතක චතුර ලා බලාසිටි.
    Tks best rgds sepal

  • @ariyarathnalansakara592
    @ariyarathnalansakara592 2 วันที่ผ่านมา +11

    දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ.

  • @ar1920
    @ar1920 2 วันที่ผ่านมา +2

    සුපිරි ඇඩ් එක තමයි. (මේපාර මාලිමාවට)

  • @vazeerahamed8762
    @vazeerahamed8762 2 วันที่ผ่านมา +6

    මාලිමාවට ජය වේවා

  • @hemadayananda
    @hemadayananda 2 วันที่ผ่านมา +4

    MALIMAWA TA KOTIYAK ❤❤❤❤

  • @amkamil
    @amkamil 2 วันที่ผ่านมา +6

    Mada never ending... Malimawata kotiyak ❤

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 2 วันที่ผ่านมา +11

    Sepal!!❤️❤️❤️❤️Malimawata Jayawewa

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 2 วันที่ผ่านมา

    සේපාල් ස්තූතියි .ජයවේවා ❤❤❤

  • @chandramalkanthi8226
    @chandramalkanthi8226 2 วันที่ผ่านมา +6

    1st comment. Malimawata jayawewa.

    • @kandymohamed3289
      @kandymohamed3289 2 วันที่ผ่านมา +1

      Whichone first?? 😂😂😂😂Malimawata kotiyak ❤

  • @HarshaniSubasinghe-d8r
    @HarshaniSubasinghe-d8r 2 วันที่ผ่านมา +11

    ඔව්..අපිත් එහෙමයි...
    හරිම ආසාවෙන් ආඩම්බරයෙන්
    මාලිමාවට සහයෝගය දක්වන්නේ ...
    හරිම සතුටින් මේ මැතිවරණයට එක් වෙන්නෙ..මැතිවරණය එපා වෙලා හිටියේ ❤❤❤

  • @chamilperera9357
    @chamilperera9357 2 วันที่ผ่านมา +4

    පට්ටම ඇඩ් එකක් ඒක රෙස්‍ටුරන් එකේ.❤❤❤❤

  • @SunilPgamage
    @SunilPgamage 2 วันที่ผ่านมา +1

    අපිත් දැන් ආවෙ අකුරැස්සෙ ගිහිල්ල පුදුම සෙනගක් මහ වැස්සකුත් වැස්සා මිනිස්සු තෙමීගෙන හිටියා හෙලවෙන්නෙ වත් නැතුව..මාලිමාවට කෝටියක්..
    ❤❤❤❤❤ වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයත් හිටිය..

  • @anurawickramarathna8760
    @anurawickramarathna8760 2 วันที่ผ่านมา +3

    # මාලිමාවටකෝටියක්

  • @iranganinielsen3081
    @iranganinielsen3081 2 วันที่ผ่านมา +4

    ❤❤❤❤

  • @nimalmendis8137
    @nimalmendis8137 2 วันที่ผ่านมา

    Thanks ❤❤❤

  • @affordbay6700
    @affordbay6700 2 วันที่ผ่านมา +2

    ජෝකරයා ජෝකරයා මයි. හොරා හොරාමයි . රට අනුර ට ජය ජනතාව . 🌅💪

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 2 วันที่ผ่านมา

    අපිනම් මාලිමාවට ඡන්දය දෙන්න තිරණය කරලා ගොඩක් කල්. මඩ පිට මඩ ගැහුවත් අපිනම් වෙනස්‌ වෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ.මඞ ගහන්න ගහන්න තව තවත් මාලිමාවට ඡන්ද වැඩිවෙනවා නියතයි. සේපාල මහත්මයා ඔබලාගේ අප්‍රමාණ කැපකිරීම් වල ප්‍රතිඵල අත්දකින්නට අත්විඳින්නට තව ටික දවසයි.ජයවේවා ජයම වේවා...!!!!!!! ❤❤❤

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 2 วันที่ผ่านมา +2

    මාලිමාවට කෝටියක් ❤❤❤

  • @darshanalakmal9907
    @darshanalakmal9907 2 วันที่ผ่านมา

    සේපාල් සහෝදරයා ඔබ මේ කියන්නෙ අමුම අමු ඇත්ත👍👍

  • @මාලිමාවටකෝටියක්-npp
    @මාලිමාවටකෝටියක්-npp 2 วันที่ผ่านมา +4

    ______________________________________
    අනුර කුමාර දිසානායක|🧭|❌
    ------------------------------------

  • @hemanthakumara6438
    @hemanthakumara6438 2 วันที่ผ่านมา +4

    සජිතුයි රනිලුයි දෙන්නත් මේසැරේ මාලිමාවට ලොක්කා😂

  • @ranjithsilva878
    @ranjithsilva878 2 วันที่ผ่านมา

    Jayawewa! Good program

  • @kanishkasaman2333
    @kanishkasaman2333 2 วันที่ผ่านมา

    Maalimawath එක්ක ඉදිරියට යන්න එන්න අතීතයේ සිහින දකින්න.❤❤🎉😊

  • @priyankacroosdabrera779
    @priyankacroosdabrera779 2 วันที่ผ่านมา +2

    අපි දන්න හාමුදුරුවරු දැනටම කරනව. වැඩි ප්‍රසිද්ධියක් නැතුව. අනිත් ගෝල හාමුදුරුවරුන්ට බල කරනව.
    බොරු ප්‍රචාර කරනව.

  • @Rmd289
    @Rmd289 2 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤❤❤❤