Chatu Katha (චාටු කතා) - Viraj Perera (Official Music Video) | As Dekama Ridenakam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Chatu Katha (චාටු කතා) - Viraj Perera (Official Music Video)
    ♪Stream the Full Song Here: SOON
    Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
    ♪ Director/Producer - Kasun Madushanka
    ♪ Artist - ‪@VirajPereraVIP‬
    ♪ Music - ‪@EVOBEATS_‬
    ♪ Lyrics - ‪@Kelum_Dissanayake‬
    ♪ Edit & Color - ‪@MrPravish‬
    ♪ Dop - Nilanga Pathirana
    ♪ Production - Desawana Production
    ♪ MUA - Harsh D Cruz
    ♪ Cast - Yureni Noshika, Danuka Dilshan, Harshana Bethmage
    ♪ Dance Choreography - ‪@Thimirathinekshssdance‬ (Gang Dancters)
    ♪ Photography & BTS - Shashika Abeywickrama
    ♪ Costume Partner - Shils Store @Shilpa Nanayakkara
    ♪ Special Thanks - Sri Lanka Air Force - Rathmalana
    Dial Now...
    For Download " Chatu Katha " song as your RingIn Tone..
    ☎Dialog: SOON
    ☎Mobitel: SOON
    ☎Hutch/Etisalat: SOON
    ☎Airtel: SOON
    ♪ Song Lyrics:
    ඇස් දෙකම රිදෙනකන්
    මං බලාන ඉන්නම්
    ඔය රූපෙ දිහා මගේ ලඟට ඔයා ඇදෙනකන්
    සුරපුරෙත් නැති තරම්
    ඔබ වගේ සුරඟනන්
    සඳ රැජිණි ඔයා ඇවිදින් මට තුරුලු වෙනවනම්
    හිරු සඳු දෙක පවතිනකන්
    ඔබ මගෙ ලඟ ඉන්නවනම්
    මං නෑ ඔබ දෙන්නේ මේ ලෝකේ කාහටවත්නම්
    චාටු කතා කියලා රවට්ටන්නේ නෑ
    ඔබ මැවුව කෙනා මටනම් හිතාගන්න බෑ
    සංසාරේ පුරා එනවා නවත්තන්නේ නෑ
    තනිකරලා ඔයා කිසිදා මමත් යන්නේ නෑ
    සතුටින් කල් ගෙවුවට මොහොතින්
    අප හට දුක් කරදර ඒවී
    ඒවා ජයගන්නට පුලුවන්
    ඔබ මගෙ ලඟ ඉන්නට වේවි
    මම රාමා වේනම් ඔබ සීතා දේවී
    රාවණාගෙ බැල්මෙන් ඔබ බේරා ගනිමී
    මේ ලෝකෙ පුරා හොයලා
    ආවෙ ඔබ තමා
    රූපෙ ඔබේ දැකලා
    මවිත උනි මෙමා
    ලාලිත ඉඟ සුඟ නලවලා
    දෙවඟන රඟදෙනවා
    මා නැත ඇසිපිය හෙලුවෙම
    ඔබ දෙස බැලවෙනවා
    චාටු කතා..//
    ▶ Subscribe To Desawana Music: @DesawanaMusic
    ▶ Visit Desawana Official Web: desawanamusic.com
    ▶ Like Us On Facebook: / desawanamusic
    ▶ Follow Us On Twitter: / desawanamusic
    ▶ Follow Us On TikTok: / desawanamusic
    ▶ Follow Us On Instagram: / desawanamusicofficial
    ▶ Follow Us On Spotify: open.spotify.c...
    ▶ Join With Us On Telegram: t.me/DesawanaM...
    Enjoy and stay connected with us!
    #DesawanaMusic #ChatuKatha #VirajPerera #YureniNoshika #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2024

ความคิดเห็น • 1K

  • @ChamuSriOnline
    @ChamuSriOnline 2 หลายเดือนก่อน +155

    සුපිරි...viraj Malli & production team congratulations.....❤

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 2 หลายเดือนก่อน +165

    මේ ලෝකේ පුරා හොයලා ආවේ ඔබ තමා ❤️
    " චාටු කතා " මම ලියපු අලුත් එක..අහලා බලලා Like කරමූ, Comment කරමූ Share කරමූ..Thank You So Much 🥰🔥
    Kelum Dissanayake ( Chatu Katha Lyricist ) ✍️🙋🏻‍♂️🫶

    • @lahiruwasala2286
      @lahiruwasala2286 2 หลายเดือนก่อน

      ගොඩක් ලස්සනයි

    • @Yakaplays
      @Yakaplays 2 หลายเดือนก่อน +9

      Iya bn appiriyayi 😂

    • @gayankarunaratna4173
      @gayankarunaratna4173 2 หลายเดือนก่อน

      ගැම්මක් තමයි❤

    • @Kelum_Dissanayake
      @Kelum_Dissanayake 2 หลายเดือนก่อน

      @@lahiruwasala2286❤️

    • @Kelum_Dissanayake
      @Kelum_Dissanayake 2 หลายเดือนก่อน

      @@gayankarunaratna4173❤

  • @ThisalSasith
    @ThisalSasith 13 วันที่ผ่านมา +2

    සුපිරියක්❤

  • @Nuwan-y1b
    @Nuwan-y1b 2 หลายเดือนก่อน +14

    සිංදුව ඉවර වෙලා අන්තිමට යන miusic එක ❤️‍🔥🎶👌

  • @sandarusandakelum2176
    @sandarusandakelum2176 2 หลายเดือนก่อน +2

    අපරාදේ ලක්ෂ 30 තාම .1 million වත් නෑ හෙන lost එකක්

  • @SahanWickramaarachchi-bz4oj
    @SahanWickramaarachchi-bz4oj 2 หลายเดือนก่อน +28

    ඉංදියාවෙ හිට් එකක් වෙන්නයි යන්නේ ❤️😍

    • @vihangasankalpa8454
      @vihangasankalpa8454 2 หลายเดือนก่อน

      මොන්ගල්ද හුත්තෝ..😂😂😂

  • @LankanathDezoysa
    @LankanathDezoysa 2 หลายเดือนก่อน +25

    Visual 1000%
    Song 0.2%

  • @yooshmarlan3864
    @yooshmarlan3864 2 หลายเดือนก่อน +11

    අන්තිම ටික... audio eka.. ❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 22 วันที่ผ่านมา +1

    ඒ බීට් එකනම් සුපිරියක් තමා .🔥😌

  • @lasithalakmal3561
    @lasithalakmal3561 2 หลายเดือนก่อน +4

    Viraj perera num supiriyak thamai...
    5 wenida wenakan balan hitiyeth amaruen.
    Dan relese wenakan 5wenakan agili ganinawa..
    Ohoma yan viraj best of luck.

  • @tharushanavindu9852
    @tharushanavindu9852 2 หลายเดือนก่อน +64

    මේක සුපිරී කියන උන් කන්නෙ බත් නෙවෙයිද බන් 😂 Viraj perera ගෙ ඔක්කොම songs හොදයි මේ betta arenna 😂 mewa hodai supiri enakam hitye kiyana unta nm viraj rena vedio 1k dmmath eth ehma wenn ati 😂

    • @eranda2644
      @eranda2644 2 หลายเดือนก่อน +5

      Agree

    • @samindumadhuwantha1754
      @samindumadhuwantha1754 2 หลายเดือนก่อน +3

      Sira😂

    • @LUCIFER99958
      @LUCIFER99958 2 หลายเดือนก่อน +2

      Atta amu sakkili inne me rate 😢

    • @PrabathMadushanka-sw1ft
      @PrabathMadushanka-sw1ft 2 หลายเดือนก่อน +3

      ඊයා විරාජ් ගේ ජරාම සින්දුව මේක

    • @ThaveeshaWijerathna
      @ThaveeshaWijerathna 2 หลายเดือนก่อน +1

      Aththa...😂

  • @VIP_Entertainment_Music
    @VIP_Entertainment_Music 2 หลายเดือนก่อน +28

    Congrats from vip music

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 2 หลายเดือนก่อน +28

    මේක 10 පාරක් විතර ඉලපු අය ඉන්නවද මං වගේ❤❤❤❤

  • @MaheshVimantha-xn7xe
    @MaheshVimantha-xn7xe 2 หลายเดือนก่อน +10

    සුපිරියක් කියන සෙට් එක ලයික් කරමු❤

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. 2 หลายเดือนก่อน +21

    පට්ටම ලස්සනයි 😍💛 සුපිරි 😍

  • @skullmask3237
    @skullmask3237 2 หลายเดือนก่อน +1

    සුද්දන්ට ඉන්නවා හතලිහ පැනලත් තාම කෙල්ල වගේ ඉන්න jio , shakira. අපිට ඉන්නවා හතලිහ පැන්නත් තාම කෙල්ල වගේ ඉන්න යුරේනි. යුරේනිට ආදරේ කොල්ලො කෙල්ලො එන්න මේ පැත්තට.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 หลายเดือนก่อน +3

    Video එකත් සුපිරි Mustang දෙකත් සුපිරි ❤

  • @JanseenAbduljabbar
    @JanseenAbduljabbar 2 หลายเดือนก่อน +2

    STARTING TONE LIKE KA PUSSU PUSA CARTOON THEM SONG MUSIC.... AM I CORRECT?

  • @ChamikaLakshan-d7y
    @ChamikaLakshan-d7y 2 หลายเดือนก่อน +3

    Niyamai විරාජ් Aiyea සුපිරි song එකක් niyamai

  • @DisharaPremith
    @DisharaPremith 2 หลายเดือนก่อน +5

    සුපිරියි❤❤

  • @DaluwattaMadu
    @DaluwattaMadu 2 หลายเดือนก่อน +2

    Danuka ❤❤❤❤❤❤❤

  • @TV-pr7kj
    @TV-pr7kj 2 หลายเดือนก่อน +3

    සුපිරියක් ඕයි ❤❤❤❤❤❤❤

  • @SitharaHarshani-l5n
    @SitharaHarshani-l5n 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @pramesharasangi7239
    @pramesharasangi7239 2 หลายเดือนก่อน +1

    චාටු කතා ❤

  • @MGBimsara
    @MGBimsara 2 หลายเดือนก่อน +3

    සුපිරියක් 😍

  • @ShehanPramoth-p6j
    @ShehanPramoth-p6j 2 หลายเดือนก่อน +1

    විරච් අයිය මොන සින්දුව ගැහුවත් අපෙ මචනෙන් කිවෝත් පට්ට සුපිරියක් අදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BUSLOVERSSUPUN
    @BUSLOVERSSUPUN 2 หลายเดือนก่อน +3

    පට්ට
    සුපිරියක් perfect 👌👌👌👌👌
    Like 50❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashiniKavya-wy2of
    @ShashiniKavya-wy2of 2 หลายเดือนก่อน +1

    සින්දුව නම් ලස්සනයි❤. video එක තමා අවුල් 😂

  • @Trevel_3_Clip
    @Trevel_3_Clip 2 หลายเดือนก่อน +1

    ඒක පහරක් 🤏❤

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 2 หลายเดือนก่อน +4

    Maru 👋👍

  • @DJ_LAKIYA_REMIX
    @DJ_LAKIYA_REMIX 2 หลายเดือนก่อน +2

    ❤🔥

  • @sazii..
    @sazii.. 2 หลายเดือนก่อน +1

    මෙ සිංදුව වෙනම vibe එකක් සුපිරි තමයි😍

  • @shilpananayakkara
    @shilpananayakkara 2 หลายเดือนก่อน +2

    සංසාරේ පුරා එනවා නවත්තන්නේ නෑ ❤
    ජයෙන් ජයම වේවා ❤

  • @SasiniSasini-p2l
    @SasiniSasini-p2l 9 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️lassanai viraj aiya...❤️

  • @isharadilshan3694
    @isharadilshan3694 2 หลายเดือนก่อน +2

    විරාජ් අයියා එක නම් කෙලින්ම පිස්සුවක් ♥️

  • @SujeewaSadaruwan-xb9he
    @SujeewaSadaruwan-xb9he 2 หลายเดือนก่อน +2

    කාලෙකින් අහපු සුපිරියක් විරාජ් අයියේ

  • @janithachandima-qe1vx
    @janithachandima-qe1vx 2 หลายเดือนก่อน +1

    අඩෝ අඩෝ විරාජ් අයියේ කාලෙකින් super song එකක් ආයේ මොකුත් නෑ...... awsome.❤keep it up viraj ayye

  • @FunMan-to2pg
    @FunMan-to2pg 2 หลายเดือนก่อน +2

    කාලෙකින් ඩාන්සින් මොඩ් ඕන කරලා ❤❤❤

  • @KaveeshaHeshan-y5v
    @KaveeshaHeshan-y5v 2 หลายเดือนก่อน +2

    Meka trending wenawa kiyana kattiya me paththata ❤

  • @SamanaliRudrigo
    @SamanaliRudrigo 2 หลายเดือนก่อน +1

    ඒක මරු ඈ❤

  • @Kveesha
    @Kveesha 2 หลายเดือนก่อน +3

    Avurudu ganakata passe new hit eka,.supiriyak thm aye ithin 💫👍💗

  • @Sajithchamara-nw1xl
    @Sajithchamara-nw1xl 2 หลายเดือนก่อน +1

    ඒක සුපිරි අම්මො යුරේනිගෙ ❤

  • @PraveenAlex-u6d
    @PraveenAlex-u6d 2 หลายเดือนก่อน +1

    Mustang ekanam patta.❤

  • @shevan125
    @shevan125 2 หลายเดือนก่อน +3

    ජයවේවා සුබපැතුම් ❤️👈

  • @eshchoreography7845
    @eshchoreography7845 2 หลายเดือนก่อน +1

    Ekanam fatta ❤ desawananam supiriyak thama

  • @Jkpiyumihansakumaribts2013
    @Jkpiyumihansakumaribts2013 2 หลายเดือนก่อน +1

    My favourite danuka❤

  • @dileepchamikara3334
    @dileepchamikara3334 2 หลายเดือนก่อน +2

    Supiriyak

  • @SSanjana123
    @SSanjana123 2 หลายเดือนก่อน +1

    Wow ekh💗

  • @tharukamadhuwanthi
    @tharukamadhuwanthi 2 หลายเดือนก่อน +4

    පට්ට

  • @sayanisansala
    @sayanisansala 2 หลายเดือนก่อน +1

    එක නම් මරු.ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @kaniksnidhl7235
    @kaniksnidhl7235 2 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි

  • @邀請函-u6q
    @邀請函-u6q 2 หลายเดือนก่อน +3

    සුපිරි

  • @SithumDisanayaka-lc1gc
    @SithumDisanayaka-lc1gc 2 หลายเดือนก่อน +1

    පට්ට ලස්සනයි කියන උන් කෝ 🎉♥️🥰

  • @kavindunawanjana-ll1bi
    @kavindunawanjana-ll1bi 2 หลายเดือนก่อน +1

    Niyami aiye ❤

  • @PradeepNew-r6c
    @PradeepNew-r6c 2 หลายเดือนก่อน +3

  • @nima8925
    @nima8925 2 หลายเดือนก่อน +1

    Eka Lassana ne
    .....
    .....
    .....
    .....
    .....
    .....
    ....😁😁😁😁😁
    Godaaaaaaaak Lassanai ❤❤
    👌🏻❤

  • @DeeshaRasangi
    @DeeshaRasangi 2 หลายเดือนก่อน +1

    සිංදුව මාර ලස්සනයි ❤අාසම අයියලා දෙන්නෙක් ඉන්නෙත් 😍❤

  • @ekanayakapraneeth6969
    @ekanayakapraneeth6969 2 หลายเดือนก่อน +1

    Eka fatta❤❤❤

  • @Hi_BELOVED
    @Hi_BELOVED 2 หลายเดือนก่อน +3

    ජාත්‍යන්තරයට කියන අයකෝ ❤️

  • @poddi455
    @poddi455 2 หลายเดือนก่อน +1

    යුරේනි අක්කා 😮

  • @nsnoja2695
    @nsnoja2695 2 หลายเดือนก่อน +1

    විඩියෝ එකනම් මරු😊

  • @gayanduminda.
    @gayanduminda. 2 หลายเดือนก่อน +1

    එකෙන්ම සුපිරියක් ❤❤

  • @themoviehubsl
    @themoviehubsl หลายเดือนก่อน +1

    Super song 🎉❤

  • @GHOST-MAN599
    @GHOST-MAN599 2 หลายเดือนก่อน +1

    Gammk thmai❤

  • @dasuniamalsha9008
    @dasuniamalsha9008 2 หลายเดือนก่อน +1

    ♥️♥️

  • @RasithaRathnaweera
    @RasithaRathnaweera 2 หลายเดือนก่อน +1

    Wooow❤️❤️

  • @ChathuraDilruksha
    @ChathuraDilruksha 2 หลายเดือนก่อน +2

    Gammak tama

  • @sandarusandakelum2176
    @sandarusandakelum2176 2 หลายเดือนก่อน +1

    Next level song viraj aiye 10 M gahamu 🎉

  • @raveenzing4218
    @raveenzing4218 2 หลายเดือนก่อน +1

    Jaya wewa aiya patta wedak❤️❤️

  • @user-_Lucky_Shane
    @user-_Lucky_Shane 2 หลายเดือนก่อน +2

    Niyama wadak brother ❤️✊

  • @yashshevonyashshevon
    @yashshevonyashshevon 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @naturebook867
    @naturebook867 2 หลายเดือนก่อน

    Video 100%
    Song 1%

  • @chamikamadumali7426
    @chamikamadumali7426 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @NoName-xj6kb
    @NoName-xj6kb 2 หลายเดือนก่อน +2

    the fast and the furious : srilanka drift ❤💥

  • @APactive-bd6jg
    @APactive-bd6jg 2 หลายเดือนก่อน +1

    up
    supiriyak

  • @CricketBoys-m6v
    @CricketBoys-m6v 2 หลายเดือนก่อน +1

    Ado eka nam Super Vibe Ekak

  • @geelanka-7984
    @geelanka-7984 2 หลายเดือนก่อน +1

    Jayawewa viraj malli❤

  • @ThivankDilshan
    @ThivankDilshan 2 หลายเดือนก่อน +2

    Good soog🎉🎉🎉

  • @gayanilakmali7763
    @gayanilakmali7763 2 หลายเดือนก่อน +1

    Oyage sindu okkoma lassanai .eth mekanam wedakma ne.😂😂

  • @sachinthadilshan7200
    @sachinthadilshan7200 2 หลายเดือนก่อน +8

    ගොන් සිංදු ලියන වුන් නිසා ගායකයයි නලුවොයි නිලියොයි නිකන් කිච වෙනව. අපරාදෙ 🥲

    • @nilukjanitha1082
      @nilukjanitha1082 2 หลายเดือนก่อน +1

      Ublavage gonnunta mevalin vadakne ekai a 😮

    • @sachinthadilshan7200
      @sachinthadilshan7200 2 หลายเดือนก่อน

      @@nilukjanitha1082 Gona uba 😂

    • @dunilchanthuka4952
      @dunilchanthuka4952 หลายเดือนก่อน

      ​@nlukjanitha1082 උබලට මේවා සුපිරිද බන් 😂

  • @rasikachathuranga7281
    @rasikachathuranga7281 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @sanojlakshith
    @sanojlakshith 2 หลายเดือนก่อน +1

    Patta viraj ❤👌

  • @SulochaSandaruwan
    @SulochaSandaruwan 2 หลายเดือนก่อน +1

    Patta mahansiyak wagea❤

  • @wathsalasheshani2006
    @wathsalasheshani2006 2 หลายเดือนก่อน +1

    Supiri❤

  • @chamalisathsarani9
    @chamalisathsarani9 2 หลายเดือนก่อน +1

    Congratulations 🎉
    U are the favorite forever ❤❤❤🎉

  • @shanukadilshan4354
    @shanukadilshan4354 2 หลายเดือนก่อน +1

    Super ❤

  • @VihangaReshan
    @VihangaReshan 2 หลายเดือนก่อน +1

    Niyamai brother....❤❤

  • @dilipranga4419
    @dilipranga4419 2 หลายเดือนก่อน +1

    ❤❤ patta

  • @SurekaChsmali-gd4et
    @SurekaChsmali-gd4et 11 วันที่ผ่านมา

    Super beet dongt😘

  • @sadeesk4263
    @sadeesk4263 2 หลายเดือนก่อน +1

    after long time favourite voice viraj aiya 🥺

  • @freetimemusic3195
    @freetimemusic3195 2 หลายเดือนก่อน +2

    මොකද්දෝ අවුලක් තියෙනව සි‍ංදුවෙ. දැනෙන්නෙ නෑ සිංදුව. 🙄

  • @PathumDilshan-mx9kf
    @PathumDilshan-mx9kf 2 หลายเดือนก่อน +2

    මෙකට Remix එකක් ඔනේ😢😢😢

  • @tharindudishantha
    @tharindudishantha 2 หลายเดือนก่อน +2

    Elama

  • @sanjuranasinghekcp6856
    @sanjuranasinghekcp6856 2 หลายเดือนก่อน +1

    මෙලෝ රහක් නෑ 🥹🤢

  • @SudarshaniPriyangika-dn4cd
    @SudarshaniPriyangika-dn4cd 7 วันที่ผ่านมา

    සුපිරි සිංදුව

  • @ThinulaNawarathna
    @ThinulaNawarathna 2 หลายเดือนก่อน +1

    patta gammak bro

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +7

    ගොන් බලි 😂😂 යට ඇදුම් ගලවලා විසී කරන උන්ටද ආදරේ කරන්නේ , වල් සිංදුව ක් තේරුම ක් නෑ , විශුවල් ගැලපෙන්නේ නෑ

  • @HiruniRoshika
    @HiruniRoshika 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @KUSHAN1P
    @KUSHAN1P 2 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤❤❤

  • @rakithamadushan9722
    @rakithamadushan9722 2 หลายเดือนก่อน +187

    එච්චර හරි නෑ.විරාජ් අයියගෙ සින්දු ගැන තිබ්බ ආසාව මේ යුරේනිගේ ජංගි සීන් එකත් එක්ක එපා උනා.💔