SIXPAC (සික්ස්පැක්) - Episode 85 | 8th September 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 61

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 ปีที่แล้ว +18

    බොහෝ රුව ඇත්තා කෙල ගත් වගයි 15:05 😂❤️

  • @redfox_knowledge
    @redfox_knowledge ปีที่แล้ว +45

    මෙතූගෙ idea එක 😂😂 .... එක පාර love එක ජාත්‍යන්තරයටම යවන්න හදන්නෙ 😂😂

  • @hashinikavindyathennakoon5343
    @hashinikavindyathennakoon5343 ปีที่แล้ว +25

    මෙතුකී තමා super ❤️❤️

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 ปีที่แล้ว +22

    ඉස්සර රවිශාන්ගෙ චරිතෙට තමා ආසම දැන්නන් එපා වෙනවා මල් රවට්ටන හැටි දැක්කාම

  • @user-baby12gril18
    @user-baby12gril18 ปีที่แล้ว +46

    අම්මො මෙතුගෙ අදහස් අපිට ට්‍රැක පනිනවා😅😅

  • @kodithuwakkupalika9257
    @kodithuwakkupalika9257 ปีที่แล้ว +33

    රවිශාන් හරි ආත්මාර්ථකාමී කෙනෙක් පෙන්නෙන්න බැරි චරිතෙ පව් මල්ශා

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +18

    මේකෙ ජෙරම් කියන චරිතෙ ලෝකේ කොහෙවත් නැති චරිතයක්

    • @user-dx9bq3zq6d
      @user-dx9bq3zq6d ปีที่แล้ว +6

      😂 අපේ ගෙදර එකෙක් ඉන්න්වා u Australia ගිහින් දැන් ලංකාවට ආවම ඉන්නෙ ඌ එහේ ඉපදුනා වගේ 😂😂😂😂 සැර කන්න බෑ කිවුවම මතක් වුනා😂😂

    • @chamalkumara606
      @chamalkumara606 ปีที่แล้ว +4

      ඇත්තටම පිට රටක ඉඳල ගියාම සැර කන්න අමාරුයි තමයි.නමුත් කෙනෙකුගේ හිතට දුකක් නොදී මම අමාරුවෙන් කැම කැව වාර අනන්තයි.

  • @nilushiwijewardhana6332
    @nilushiwijewardhana6332 ปีที่แล้ว +8

    අම්මෝ මෙතුකි😂😂😂

  • @inokamuscat9758
    @inokamuscat9758 ปีที่แล้ว +7

    රවියා අක්කිබබාට කියලා නහුටෙට කෙල්වගෙන වගේ 🤣🤣🤣🤣

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල ปีที่แล้ว +7

    මෙතූ මරු

  • @starcom2973
    @starcom2973 ปีที่แล้ว +14

    හම්මෝ අශාන් 😍

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +12

    උස බෝලෙගේ පුතාට පාඩමක් ඉගැන්නුවොත් මොකද යන්න කලින්😢

    • @chamalkumara606
      @chamalkumara606 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම එයාට ඉක්මනින් ඒක සිද්ධ වෙනවා

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 ปีที่แล้ว +8

    Love this drama Soo ñrind relaxing❤👍🙏

  • @Foodfitfashion
    @Foodfitfashion ปีที่แล้ว +19

    සක්කිලිත් දැක්කා. මේ වගේ උන් දැක්කෙ නෑ. රවිශාන් කියන්නෙ බල්ලෙක්

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +17

    කවීගේ ඔර්ලෝසුව නම් ගැලවෙන්නේම නෑ ....ගෙදරටත් ඔර්ලෝසුව ...බැදගෙන ඉන්නේ...නාට්‍ය නම් හැමදාමත් ආසාවෙන් බලනවා ....

  • @kaviherath6512
    @kaviherath6512 ปีที่แล้ว +6

    Maru drama eka ❤

  • @lasikalasika5277
    @lasikalasika5277 ปีที่แล้ว +12

    මෙතුවෝ නියමයි

  • @vinodanigodellage5800
    @vinodanigodellage5800 ปีที่แล้ว +10

    Meke comments ai ane adu wennne❤.
    Adarei me drama ekta.

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +5

    Ravishan is the worst pain in the....
    Methuki has become much prettier.
    Kavi like Malsha as usual sacrifices their time n freedom for others.
    Jerome n usa boley's acting so good it brings to attention the unspoken unbearable plea of parents. What is the difference of a parent in an elders home and a parent who becomes a prisoner in his own home? The anticipation for a childs attention must be heart wrenching. 😭

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว +3

    Mage tracka pannapu hondama drama eka ❤❤❤

  • @sandunindrajith4
    @sandunindrajith4 ปีที่แล้ว +7

    දැන් ඉතින් සදුදා වෙනකන් ඉන්න වෙනවා මල් අක්කා රවියට කියන දේ මොකක්ද බලන්න 😢😢

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +11

    ජෙරම්ගෙ පඩ ෂෝ බලහල්ලකො. ඒක පුතෙක් නෙමෙයි හු,,,,, පුතෙක් 😂😂

  • @dtech2528
    @dtech2528 ปีที่แล้ว +8

    හැබැයි දැන්නම් නෑ ලංකාවෙ වෙන අයගෙ ලව් එකකට support කරන කෙල්ලො 😏❤

    • @sheelakuwt252
      @sheelakuwt252 ปีที่แล้ว

      Eththatama❤❤❤😂😂😂

  • @nethuishara3130
    @nethuishara3130 ปีที่แล้ว +3

    ජෙරමුත් මාර ආතල් දෙන්නෙ😂

  • @nawodya7739
    @nawodya7739 ปีที่แล้ว +9

    Sanuka Dinithi love eka patan gathoth hodaie

  • @s.kodikara
    @s.kodikara ปีที่แล้ว +18

    ජෙරම්ගෙ තරම් ලයින් native සුද්දෙක්ගෙවත් නෑ😂😂😂

    • @RyanSmith-qh7sr
      @RyanSmith-qh7sr ปีที่แล้ว +2

      Gon kalu suddo ehema tamai bn😂edimenawa

    • @chamalkumara606
      @chamalkumara606 ปีที่แล้ว

      උගතුන් වුණාට හැඟීම් කියන්නේ මොකක්ද කියලා තේරුමක් නැති මිනිස්සු ඔහොම තමයි

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +3

    ඒ තාත්තා 😢

  • @ahinsakawiniranji7764
    @ahinsakawiniranji7764 ปีที่แล้ว +4

    Dananji kochchara dakshada❤ hemadama sulu charitha witharak denne

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +2

    රවී පුතා 😂😂😂

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว +3

    බූරැවා😂😂

  • @VihagaMihiran-b2u
    @VihagaMihiran-b2u 6 หลายเดือนก่อน

    Hi

  • @yashperamuna
    @yashperamuna ปีที่แล้ว +3

    ❤❤❤

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว +2

    Thathage Sathuta Adre aDOOREGALANAWA.MUHUNE PUDUMA SATHUTAK.ETH ME PUTHANAM THATHTHA GENA KISIMA AADARAYAK NEHA.MEWAGE DARUWAN NISA ADA DEMAWUPIYAN KOTHARAM HITHEN WEDANA WIDINAWA ETHIDA.😢😢😢😢

  • @vinodanigodellage5800
    @vinodanigodellage5800 ปีที่แล้ว +5

    Mokakkda bn raviya anthimata kiyannne😂

  • @saduniimalsha5425
    @saduniimalsha5425 ปีที่แล้ว +1

    ❤️🧡😊

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 ปีที่แล้ว +5

    උසබෝලෙ පවු

  • @vishsamaraweera9296
    @vishsamaraweera9296 ปีที่แล้ว +7

    😂😂😂

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว +3

    Jerom http

  • @Deranaagribusiness
    @Deranaagribusiness ปีที่แล้ว +2

    supiriyk tm ❤

  • @babybabybaby598
    @babybabybaby598 ปีที่แล้ว +3

    🥰🤍🤍

  • @darshiniro8509
    @darshiniro8509 ปีที่แล้ว +3

    Dan ravshanwa penna ba,

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 ปีที่แล้ว +5

    මෙතූ ටිකක් over යනවා වගේ කියලා හිතෙන්නෙ මට විතරද මංදා.කතාවෙ වැඩි හරියක් මෙතූ ඉන්න ඒවානෙ තියෙන්නෙ. ටිකක් විතර එපා වෙන ගතියක් එනවා එතකොට මටනම්. අනේ මන්දා..කතාව නම් ආසාවෙන් බලනවා

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +1

    Meka hodai commedy kathawak widihata 🤮🤮🤮🤮

    • @RavinduWeerasinghe-de9yb
      @RavinduWeerasinghe-de9yb ปีที่แล้ว +6

      එහෙම කතාවක් තමයි මේක.නැතුව අර ගොබ්බ දෙවෙනි ඉනිම සංගීතෙ වගේ ජරාවක් නෙවෙයි

    • @RyanSmith-qh7sr
      @RyanSmith-qh7sr ปีที่แล้ว +3

      Uba hodai joke ekkta😂

  • @vinodanigodellage5800
    @vinodanigodellage5800 ปีที่แล้ว +8

    Meke comments ai ane adu wennne❤.
    Adarei me drama ekta.

  • @kodithuwakkupalika9257
    @kodithuwakkupalika9257 ปีที่แล้ว +3

    ❤️

  • @nayana7924
    @nayana7924 ปีที่แล้ว +5

    😂😂😂😂

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @Aman-b7n
    @Aman-b7n ปีที่แล้ว +1