Ven Ketawala Hemaloka Thero - Mathaka Bana මතක බණ පූජ්‍ය කැටවල හේමාලෝක හිමි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 11 หลายเดือนก่อน

    ජිවිතයට වැදගත් ධර්ම කරුණු ගණනාවකින් අපව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කල පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @nilanifernando6190
    @nilanifernando6190 ปีที่แล้ว +2

    🙏ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට බොහොමත් පින් . ..අපි පින් කමක් කරන කොට නිවැරදිව කල යුතු බොහෝ දේ දේශනා කලාට. ..මම කතොලිකකෙනෙක් නමුත් මාගෙ දරුවා වෙනුවෙන් කරන පින් කටයුතු නිවැරදිව ඉදිරියෙදි කරන්න පුලුවන් .ඔබවහන්සෙට නිරොගි සුවය හා දිර්ඝායු ලැබෙවා !🙏 සාදු සාදු 🙏 සාදු 🙏

  • @ShashikaFernando-o5i
    @ShashikaFernando-o5i ปีที่แล้ว

    සාදු සාදු සාදූ

  • @chandrikaagostheenuge8034
    @chandrikaagostheenuge8034 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය ලෑබෙවාසාදූ සාදු සාදු 🙏🌸🌺🌸

  • @priyadarshanee5523
    @priyadarshanee5523 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිර්වාන සමාපත්තිය ඉක්මනට ලැබේවා ......
    වටිනා දර්මදේශනාවක් හැමදාම දේශනා කරනව.....
    සාධු` සාධු` සාධු`
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InduIndu-o8c
    @InduIndu-o8c ปีที่แล้ว

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 ปีที่แล้ว

    සහතිකයි සත්ත්‍යයි කතාව .එවාගේම බනත් වට්නව අපේ හාමුදුරුවන් ගේ.🙏

  • @gayangayan1865
    @gayangayan1865 2 ปีที่แล้ว +3

    සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikanilmini3783
    @chandrikanilmini3783 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා බණ කතාවක් අපේ හාමුදුරුවනේ .ගොඩක් දේ ඉගෙන ගත්තා,ඔබවහන්සේට අමාමහ නිවාණාවබෝධයම ලැබේවා .

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 5 ปีที่แล้ว +5

    පින්වත් අපේ සුවාමින්වහන්සෙටත් ධර්ම ධානය සිදුකල සියලුදෙනාටත් උතුම් නිර්වානය ලගාවෙවා තෙරුවන් සරණයි

    • @weeklybanatalks
      @weeklybanatalks 5 ปีที่แล้ว

      පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සජීවී විකාශනය වන විට නරඹන්න #weeklybana නාලිකාව subscribe කරන්න....

    • @SamanKumara-ed3uh
      @SamanKumara-ed3uh ปีที่แล้ว

      ❤😊

  • @manjudisa1872
    @manjudisa1872 5 ปีที่แล้ว +4

    ඔබ වහන්සෙට ගවුතම බුද්ධ සසුනෙන්ම අජරාමර නිවන අවබෝධ වෙවා. තෙරැවන් සරණයි

    • @weeklybanatalks
      @weeklybanatalks 5 ปีที่แล้ว

      පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සජීවී විකාශනය වන විට නරඹන්න #weeklybana නාලිකාව subscribe කරන්න....

    • @jayabanduimshani1811
      @jayabanduimshani1811 3 ปีที่แล้ว

      @@weeklybanatalks %

    • @AshokaWepola
      @AshokaWepola 9 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @lakshithamadusanka8788
    @lakshithamadusanka8788 11 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ

  • @nilanifernando6190
    @nilanifernando6190 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු🙏සාදු🙏

  • @athulakumara6166
    @athulakumara6166 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහාන්සෙට

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේ ට

  • @yasirupriyashan690
    @yasirupriyashan690 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ

  • @mandivgamage5638
    @mandivgamage5638 3 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @malithfdo2742
    @malithfdo2742 4 ปีที่แล้ว +2

    Oba wahanseta pin sidu wewa sadu Sadu dirgausha lebewa

  • @dilrushkumari4060
    @dilrushkumari4060 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් ධර්ම දේශනාවක්

  • @yasirupriyashan690
    @yasirupriyashan690 3 ปีที่แล้ว +7

    ගොඩං පිං හාමුදුරුවනේ ,ගොඩක් වටින ධර්මදේශනයක් 🙏🙏,

  • @erangakangara4406
    @erangakangara4406 2 ปีที่แล้ว +2

    සදු සදු තෙරැවන් හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා සම්දු සරනයි

  • @kudupattama1996
    @kudupattama1996 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @pugprasanna8464
    @pugprasanna8464 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @azozalharbi670
    @azozalharbi670 5 ปีที่แล้ว +2

    Oba wahansethath darma daanaya sedukala samatath neduk neroge suwaya labewa sadu..sadu..sadu

    • @weeklybanatalks
      @weeklybanatalks 5 ปีที่แล้ว

      පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සජීවී විකාශනය වන විට නරඹන්න #weeklybana නාලිකාව subscribe කරන්න....

  • @jagathkumara7457
    @jagathkumara7457 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekanadeeka6912
    @nadeekanadeeka6912 5 ปีที่แล้ว +1

    Niwan doratuwakma'a wawa sadu sadu sadu niduk'wethwa nirogi'wethwa'suwapa wathwa sadu sadu sadu sadu sadu sadu sadu sadu

    • @weeklybanatalks
      @weeklybanatalks 5 ปีที่แล้ว

      පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සජීවී විකාශනය වන විට නරඹන්න #weeklybana නාලිකාව subscribe කරන්න....

  • @nimeshikaprabuddhi-ej5qe
    @nimeshikaprabuddhi-ej5qe 5 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @lathahewage8856
    @lathahewage8856 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏

    • @weeklybanatalks
      @weeklybanatalks 5 ปีที่แล้ว

      පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සජීවී විකාශනය වන විට නරඹන්න #weeklybana නාලිකාව subscribe කරන්න....

  • @ShiromiMaddumahewage
    @ShiromiMaddumahewage 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpeganewatta8762
    @pushpeganewatta8762 ปีที่แล้ว

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasidas
    @pasidas 5 ปีที่แล้ว +4

    ❤️❤️

  • @chandanirenuka7971
    @chandanirenuka7971 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse8814 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @lakshideshapriya4830
    @lakshideshapriya4830 3 ปีที่แล้ว +3

    👨‍👩‍👧‍👦

  • @ChamindajanakaRathanayakamudiy
    @ChamindajanakaRathanayakamudiy 11 หลายเดือนก่อน

    Me katavala hemaloka ape hamuduruvoo sambanda kara ganna puuvan vidihak kiyannakooo

  • @wikramarathna5768
    @wikramarathna5768 3 ปีที่แล้ว +2

    Yakoo putu uda edan bana ahanna kalakane paukara theresan ganu nodaken

  • @kasundee656
    @kasundee656 4 ปีที่แล้ว +2

    malagiya batha denne ai hamuduruwanee

  • @nimanthasenadheera4914
    @nimanthasenadheera4914 ปีที่แล้ว +1

    මේ හාමුදුරුවන්ව සම්බන්ධ කර ගන්න ක්‍රමයක් තියෙනම් කියනවද?

  • @ranjaniperara9418
    @ranjaniperara9418 ปีที่แล้ว

    Sadusadu

  • @wikramarathna5768
    @wikramarathna5768 3 ปีที่แล้ว +2

    putu uda edagannacokkoma thambeda thopeBana ahala ma kalakane loku pavak karagannaputuva vadevala

  • @tashithasankalpa1271
    @tashithasankalpa1271 11 หลายเดือนก่อน

    කොහෙද හාමුදුරුවනේ පෙතානං කියන පදයට ප්‍රීතිය කියලා තියෙන්නේ පීති සහ පෙත කියන්නේ පද දෙකක් 😮😮😮 ප්‍රේතයන් කරා පැමිණෙයි

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 2 ปีที่แล้ว +1

    මේ රූපරාමුවේ ඉන්න පුජ්‍ය කැටවල හේමාලෝක හාමුදුරුවෝ කොතරම් ගාම්භීරද, සාන්තද, තේජස්ද, ශික්ෂාධාරීද, ප්‍රතාපවත් ද, අනතිමානීද, අසමසමද , නොනිවටද. අර උඩරට කාන්තාවක් දකුණු උරහිසට ඔසරිය දැම්ම වගේ සේයාරුව නිකං විකෘතියක්, කෘතිමවත් නොහොත් ස්වභාවික නොවූ පෙනුමක් ඇතිකරවන්නක් බව අපට හැඟෙන්නේ මෝහය නිසාද, උන්වහන්සේට තිබෙන ගෞරවය නිසාමද? මං හිතන්නෙ 'නෙත්' වලින් දිගුකලක් ඇසූ හාමුදුරුවන් අර කී ඔසරි සේයාරුවෙන් නෙතට දකින යතිඳුන්ට වඩා ප්‍රතාපවත්.ඒ කොහොම වෙතත් උන්වහන්සේගේ:
    බණ නම් දෙසෙනා මහ ගම්භීරයි
    ගම්භීරයි යති දෙසනා කාරණ
    කාරණා-කාරණ අරගෙන බැලුවම
    වමටයි ලෑ යුතු "උතුරු සලුව" එම!
    මැරෙමින් තිබෙන වකුගඩුවට පනදෙන්ට
    Blood transfusion ඉස්ටොප්කරගන්ට
    Replace කරල මරණයෙ දිනෙ නොමදෙන්ට
    ජීවක වෙදැදුරුට මේකෙන් අමතන්න
    0779966277
    උන්වහන්සේ සුවෙන්වෙසෙත්වා. බවතරණය උදෙසාමකායික මානසික සුවයෙන් දිගාසිරි ලබත්වා!

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว

    මිනිස්සු ගොනාට අන්දලා අන්ධ නිවටයින් කරන්න එපා හාමුදුරුවනේ. බුදු හාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ මියගිය අයට පේත ගොටු තියන්න කියලා.

  • @dilipprasanna3180
    @dilipprasanna3180 ปีที่แล้ว

    Mata me amudorage phone number ewanna ko

  • @dayanidesilva9430
    @dayanidesilva9430 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @lahirutharaka2775
    @lahirutharaka2775 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏