ආදරෙන් උයන්න - ඉරිදා දවල් කෑම වේලේ විස්තරේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 61

  • @nishuunishuudil3687
    @nishuunishuudil3687 หลายเดือนก่อน +8

    රාබු මැල්ලුම් හදලත් හරිම රසයි....🤗❤️

  • @K.SThushari
    @K.SThushari หลายเดือนก่อน +8

    මම නංගි ඔයා හදන කෑම බලන්නේ ඔයාගෙ පිලිවෙලට හා ඔයා කතා කරන විදිහට මගෙ හිතට ලොකු සහනයක් දැනෙනවා ඔයාගෙ පවුලටම බුදු සරණයි

  • @sandunibandara44115
    @sandunibandara44115 28 วันที่ผ่านมา

    Kama Tika nam supiri....Sasa pataiiiiiii......lassanai akkige wada.... Parismata sathutin ena akki hamdama.... Teruwan saranai akkiiiiiii ❤❤❤❤❤

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 หลายเดือนก่อน +4

    රාබු මැල්ලුමක් හදන්න පුලුවන් .සම්බෝල හදන්න පුලුවන් .chef shani ge vidio balannako.ආදරෙයි ගොඩාක් .❤

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf หลายเดือนก่อน +3

    රාබුඅලයි කොලයි දෙකමහීනියට කපලා ලුනු වතුරෙන් මිරිකලා අරන් බාජනයකට දාලා ලූනු අමුමිරිස් කහ කෑලි මිරිස් ගම්මිරිස් දාලා ලිපේ තියන්න වතුර හිදුනම පොල් ටිකක් දාලා කවලම් කරන්න . ඊටපස්සේ සුදුලූනු අබ වියලි මිරිස් තෙල් තෙම්පරාදු වක් දාලා ගන්න . ගොඩක් රසයි ☺️❤️

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 22 วันที่ผ่านมา

    අර රාබූ ගේට් කරපු ගැජට් එක පාවිච්චි කරන්න දන්නෙ නැතිව හිටියේ. තෑන්ක්ස්❤

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 หลายเดือนก่อน +2

    නංගී ඔයාලා නිවාඩුවටවත් ලංකාවට එන්නෙ නැද්ද ❤❤❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 หลายเดือนก่อน +1

    Hitha niwenawa nangi oyage katahadata. Menu aka rasai wage. ❤ gas lipata use karapu spray aka mokadda nangi. awa lankawe thiyenawada.

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q หลายเดือนก่อน +2

    මම ඔයාගෙ පවුලට එකතු වුන අළුත් කෙනෙක්.මගෙ නංගි තමයි ඔයාව subscription කරන්න කිවුවෙ මෙ අක්කගෙ ලස්සන දෙවල් තියෙනවා ජීවිතයට ගන්න කියලා මට බලන්න කිවුවා.නංගි ඉන්නෙත් ජපානෙ අක්කෙ.ඇත්තටම හරිම වැදගත් ජීවිතෙ විදින්න දකින්න අපි අපි ගැනම හිතන්න ගොඩක් දේවල් තියනවා ඔයාගෙන් ගන්න පුළුවන්.එහෙනම් ඔන්න මමත් ඔයාලගේ පවුලෙ කෙනෙක් දැන්.

  • @dakshikadissanayake1869
    @dakshikadissanayake1869 หลายเดือนก่อน

    Akki oya hamada vage motivation ideas danna man balan innava

  • @chiranthisachini4378
    @chiranthisachini4378 29 วันที่ผ่านมา +1

    රාබු මැල්ලුම

  • @indikakumari2061
    @indikakumari2061 หลายเดือนก่อน

    Oyage kathawa ahan inna asai ❤ thank you

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 หลายเดือนก่อน +1

    Nangi oyata hoyaganna puluwan unoth rabu walata kos ata dala uyanna anith curry warga hadana widihatama .pol kiri dala. Kiri hidunama sudu luunu , aba dala themparaduwak hadanna rabu curry aka. Harima rasai.

  • @roshiniwalpola
    @roshiniwalpola 29 วันที่ผ่านมา

    Oyage channel dekama mama ma puduma asawakin balanne nanga.godak dewal igana gannawa adarei thank you❤❤❤❤

  • @AhsaniAshani123
    @AhsaniAshani123 18 วันที่ผ่านมา

    Akke rabu themparadu malluma rasayi

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 หลายเดือนก่อน

    Thanks dear Hashi for your welcome cooking video. Pls bring more videos.

  • @mmchannel3087
    @mmchannel3087 หลายเดือนก่อน +2

    රාබු වලට පරිප්පු ටිකක් දාලා කිරටත් හරි රසයි අක්කේ ❤

  • @Sadeka-x8w
    @Sadeka-x8w หลายเดือนก่อน +1

    රාබු පොඩිවට කපලා වතුර ටික හොදට මිරිකලා කහ ටිකක් දාලා හොදට තෙලේ බදින්න.(ක්‍රිස්පි ගතියට )ඒකට තක්කාලි ,අමු මිරිස් ,ලුනු,කපලා දෙහි පොඩ්ඩක්,උම්මලකඩ පොඩ්ඩක් දාලා අනලා ගන්න.හරිම රසයි

  • @Sanji-c3e
    @Sanji-c3e หลายเดือนก่อน

    රස පාටයි දවසක හදලා බලන්න ඕනේ❤

  • @DilaniMudalige
    @DilaniMudalige หลายเดือนก่อน

    Japane thiyena badu harima lassanai lankawe apita genwa ganna kramayak nadda hasi nanga , online vidiyatawath mama nikamatawage ahuwe ewata thiyena asawata, paule siyaludenatama budusaranai

  • @chamilakumudini8725
    @chamilakumudini8725 หลายเดือนก่อน

    Akke rabu kolai alai okkoma ekata sambole hadannako dehi dala harima rasai

  • @maheshmadushanka1808
    @maheshmadushanka1808 หลายเดือนก่อน +1

    Thenparabu karala uku kiree tikk danna

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 หลายเดือนก่อน +2

    රාබු මැල්ලුම හද්නවා
    අක්කාත් මං වගේ තමා රාබු කන්න කැමති නැ
    රතු අල කන්න කැමති

  • @RashmiDulanga-c3w
    @RashmiDulanga-c3w หลายเดือนก่อน

    Superb akka ❤

  • @NandaniePeiris
    @NandaniePeiris หลายเดือนก่อน

    වියලි හාල් මස්සන් එකතු කලාමත් රසයි

  • @wasanadilhani9624
    @wasanadilhani9624 หลายเดือนก่อน

    මගේනම් ආසම කෑම හැබැයි අපේ ආච්චි උයන රාබු විතරයි කන්නේ 🤗

  • @nishamaliedmon250
    @nishamaliedmon250 17 วันที่ผ่านมา

    හීනියට කපල පරිප්පු ටිකක් දාල සුදුලූනු කරපින්ච දාල කිරට උයන්න මිටිකිරි සියඹල පොඩ්ඩකුත් දාල හිදුනම තෙම්පරාදුවක් දාල ගන්න ඒකයි බතුයි කන්න පුලුවන්

  • @SubhashiniMadhusankha
    @SubhashiniMadhusankha หลายเดือนก่อน

    අක්කේ desiccated coconut අමුතු රසක් නැද්ද.🤔

  • @amramunthaj917
    @amramunthaj917 หลายเดือนก่อน

    Amu Rabu salad hadnna plwn akke samnyn api cucumber salad hadnawa wage miti kiri dala hadala balanna mko rasai

  • @ashenkavinda5025
    @ashenkavinda5025 หลายเดือนก่อน +2

    අක්කෙ රාබු ගෙඩ්යට අල ට්කකුයි හාල් මැස්සො ට්කකුයි දාල අනිත් තුනපහ ජාති රම්පෙ කරපිංච ඔක්කොම දාල දිය කිරි පොඩ්ඩක් දාල ඒක හිදෙනකොට ම්ට් කිරි දාල ගන්න පුදුම රහක් තියෙන්නෙ ඒකත් එක්කම කන්න පුළුවන් .ඕනි නම් ඔයිල් ට්කක් දාල අබ එහෙම දාල එහෙම ගන්නත් පුළුවන් ම්ට් කිරි දැම්මම 😋😋😋😋

  • @kamilagayan6603
    @kamilagayan6603 หลายเดือนก่อน

    රාබු අල අමුවෙන් සලාද හදලා බාලන්නකො අක්කෙ හරිම රසයි.මගේ ආසම මෙනූ එක තමයි ඌරු මස් මිරිස්ට උයල පරිප්පු උයලා රාබු සලාද හදලා හරිම රසයි.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน

    Harima asawen balanawa.❤

  • @ManjulaPrabashini-f4c
    @ManjulaPrabashini-f4c หลายเดือนก่อน

    ඇයි අමු රාබු සම්බෝල ..හරිම රසයි....මම නම් ලුනු කුඩු දාලා මිරිකලා ගන්නේ නෑ....හොදින් සෝදලා රාබු අලයි කොලයි එකතු කරලා ගොටුකොල හදනවා වගේ හදන්න.

  • @HomeTV-x2j
    @HomeTV-x2j หลายเดือนก่อน +1

    ❤😊😊😊😊😅😊🤙

  • @keshanipabodhi8339
    @keshanipabodhi8339 หลายเดือนก่อน

  • @GeenDissanayaka
    @GeenDissanayaka หลายเดือนก่อน +13

    අක්කේ රාබු එකට ඊට පස්සේ මිටිකිරි ටිකක් ලාවට දාලා තක්කාලි ගෙඩියක් දාන්න.එතකොට තවත් රසයි....ඇත්තටම රසම රසයි.

    • @sanukisamarathunga7298
      @sanukisamarathunga7298 หลายเดือนก่อน

      මාත් මෙහෙම උයන්න

    • @LakmalPushpakumara-ml2rz
      @LakmalPushpakumara-ml2rz หลายเดือนก่อน

      හ්ම් මාත් එහෙම තමයි හදන්නේ

  • @SenakaNuwan-g7j
    @SenakaNuwan-g7j หลายเดือนก่อน

    Rabu walata karola dala kiri dalath rasai

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 หลายเดือนก่อน

    රාබු මැල්ලුමක් හදන්න

  • @ImaliKaushalya
    @ImaliKaushalya หลายเดือนก่อน

    💕💕💕💕👍

  • @Mylife-96_234
    @Mylife-96_234 หลายเดือนก่อน

    රාබු වල අලයි කොලයි dala පොල් මැල්ලුම් දාලා හදන්න එහෙම රසයි. අපට නම්

  • @chamikaranasinghe2872
    @chamikaranasinghe2872 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Dinusha-r4e
    @Dinusha-r4e หลายเดือนก่อน

    ❤❤❤

  • @RushaniFernando-s9w
    @RushaniFernando-s9w หลายเดือนก่อน

    ❤❤❤🌹🌹

  • @shalaswork5301
    @shalaswork5301 15 วันที่ผ่านมา

    ඔයා ඔච්චර ප්‍රමාණයක් උයන්නේ කී දෙනෙකුට ද.?
    ඔයාගේ video වල හැටියට ගෙදර ඉන්නේ ඔයයි husband , දරුවො බත් කරි කන්නෙ නෑ කිව්වානේ.

  • @JeromeWithFamily
    @JeromeWithFamily หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ThiliniMadhushika-g2g
    @ThiliniMadhushika-g2g หลายเดือนก่อน

    ❤❤

  • @madhu1531
    @madhu1531 หลายเดือนก่อน

    ❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ireshasubhashini1481
    @ireshasubhashini1481 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ChandaniSumanapala-vb4ou
    @ChandaniSumanapala-vb4ou หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Ip6868
    @Ip6868 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hansavimantha8599
    @hansavimantha8599 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @renukacroos493
    @renukacroos493 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @AyeshaSudarshani-ik8mg
    @AyeshaSudarshani-ik8mg หลายเดือนก่อน

    ❤❤❤❤

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o หลายเดือนก่อน

    ❤❤❤

  • @DiliniDinethma
    @DiliniDinethma หลายเดือนก่อน

    ❤❤❤