'' දිලිත්ට කොරවුණු ලංකාවේ කොමියුනිස්ට් සහෝදරවරු....''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • Sepal Short Clips - 06 - 07 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 119

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 4 วันที่ผ่านมา +25

    ඔබගේ විවරනය අති විශිෂ්ටයි .අපිටත් හිතෙන්නේ එයමයි...❤ ජයවේවා මාලිමාවට ...

  • @albdos5430
    @albdos5430 4 วันที่ผ่านมา +31

    ඒ තමයි ලගදිම වදවියාමට නියමිත නාකි සත්තු 🐖🐖🐖🐖

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂🤣

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 วันที่ผ่านมา +24

    වාසුදේව ලා කලෙත් මේ ටිකම තමයි. අහිංසක මිනිස්සු පව්. තක්කඩි න්ට රැවටිලා තමන්ගේත් දරුවන්ගේත් අනාගතේ විනාස කර ගත්තා

    • @palithaperera2944
      @palithaperera2944 4 วันที่ผ่านมา

      මහින්ද කහඳගමත් වාසු පකයාගේ පස්සෙන් වේශපාලනයට ඇවිත් දැන් අන්න යුඇන්පියට පැන්නා අයියෝ 😅😅😂

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 4 วันที่ผ่านมา +19

    ඹ්කුන් එදාඉදන්කලෙ වමෙන් ඉස්සරකරන්න ගිය එක.ඒනිසාහැමදාම කුනුකානුවකට වැටෙනව.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 4 วันที่ผ่านมา +16

    ඔබේ දැක්ම හරියට හරි,ඔය ඩිව් තංගල්ලෙන් තරුව ලකුණෙන් ඡන්දය ඉල්ලුවෙ.ඒකාලෙ අපිට හිත ඇදිල ගියේ විජේවීරගෙ අදහස් වලට ඒ කාලෙ.ජයවේවා ජාතික ජනබල වේගයට ❤

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 4 วันที่ผ่านมา +27

    පැරණි වම අද බෝඩ් ලෑල්ලක් වී ඇත්තේ ඔහුන්ගේම වරදින්.ඒක එහෙම වීම අදට ඉතා හොඳයි.සේපාල් ඔබට ජය.

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 4 วันที่ผ่านมา +13

    ඔබගෙ විග්‍රහය හරි යටම හරි සෙපාල් ඔබට ගොඩාක් ස්තුතියි 💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 4 วันที่ผ่านมา +11

    මුංගෙ වමක්‌ නෑ. මුංගෙ වැඩ දැක්කම බඩ දඟලනවා.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 4 วันที่ผ่านมา +12

    ආපෝ මතක් කරන්න එපා ඔය කට්ටිය.මම දන්නා කාලේ ඉඳලම මෙලෝ රහක් නැති කට්ටියක්.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🎉

  • @dhammadeerabambalapitiye4646
    @dhammadeerabambalapitiye4646 4 วันที่ผ่านมา +13

    ඉදිරිපත් කිරීමේ
    තාලය, රිද්මය, සංයමය
    අනර්ඝයි.

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 4 วันที่ผ่านมา +43

    දේශපාලන අනාතයො රටවිනාසකරන්න රිජුවම දායකවුනු කෙනෙක් තමයි ඩි යු ගුණසෙකර

  • @sithumlakshan1645
    @sithumlakshan1645 4 วันที่ผ่านมา +18

    බුදුන් වහන්සේ දේශනා කල වචනයක් මේ කතාවෙන් තව දුරටත් සනාත උනා. උගත් උනාට විතරක් මදි . සත් පුරුෂයෙකුත් වෙන්න ඕනෙ. කොපමණ බාධා ආවත් බඩජහරිකමට තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදෙන්නේ එවිටයි.

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 4 วันที่ผ่านมา +5

    දූශිත ධනපති පන්තියෙ පස්ස හෝදන වම ! සැබෑ වම දිනවමු ! මාලිමාව දිනවමු !❤❤❤❤❤❤❤❤❤

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 4 วันที่ผ่านมา +8

    පැරනිවම භාවිතයට ගන්නෙම. Toilat එකෙදිපමනයි සෙපාල් සහොදරයා.

  • @RanjithDikkubura
    @RanjithDikkubura 4 วันที่ผ่านมา +10

    සහෝ සේපාල් කොමියුනිස්ට් පක්ෂ 81 ත් එක්කම නාකි පජාත හැතිකරේ මෙලෝ රහක්නැති රොත්තපිටින් වැලලියවි තව 81ක් හිටියත් දෙකටනැමෙනවා හැර .tks best rgds

  • @rohithafernando9665
    @rohithafernando9665 4 วันที่ผ่านมา +8

    ඇත්ත කතාව මුන් සෙට් එක තමයි මුල ඉදලම JVP එක ධනපති පන්තියට පාවලා දුන්නේ.

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 4 วันที่ผ่านมา +25

    සුභ දවසක් මහත්මයා ❤❤

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 4 วันที่ผ่านมา +10

    මටනම් පෙන්නෙ පිරිමි ලිංගයත් නැති ගැණු ලිංගයත් නැති මි⁣නිහෙක් ඩි යු ⁣ගුණසේකර යනු

  • @user-vk6nm9zw9v
    @user-vk6nm9zw9v 4 วันที่ผ่านมา +6

    උගත් එකා වංකයි නම් ආත්මාර්තකාමී නම් ඌ දේසපාලනය කරන්නෙඌ වෙනුවෙන්
    උගත් අවංක පරාර්තකාමි එවුන් තමයි අනුන් වෙනුවෙන් දේසපාලනය කරන්නෙ

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 4 วันที่ผ่านมา +38

    අපිට මතකයි ඩි යු ගුණ්සෙකර රට විනාසකරන්න කරපු පාවාදීම්

  • @foodformind2252
    @foodformind2252 4 วันที่ผ่านมา +9

    අපි කටුස්සාට බය වුණු අලි ගැන දැනං හිටියත් ලේනෙක් ගේ පස්සට කවර් වෙන්න තරම් පුංචි අලියෙක් ගැන ඇහුවාම යි. 😂😂😂😂😢😢

  • @haroldperera697
    @haroldperera697 4 วันที่ผ่านมา +29

    Obe වැඩසටහන් ඉතාමත් අර්ථවත්
    💪💪💪❤️🙏

  • @chethamindinu3192
    @chethamindinu3192 4 วันที่ผ่านมา +7

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 4 วันที่ผ่านมา +18

    සේපාල් සර් ඔබට සුභ දවසක්..🙏

    • @MahindaWelikanna
      @MahindaWelikanna 4 วันที่ผ่านมา +2

      නියමයි සේපාල මහත්තයෝ ,කිසිම කෙනෙකු ට අපේ එවුන් පුක දෙන්නේ නැහ .රනිල් නාකිය ඔක්කොම ගෙ 🚼 පුක්.ලෙවකනවා😅😢😅😂😂😅

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku 4 วันที่ผ่านมา +4

    බොහොම.පැහිදිලියි.සහොදරයා

  • @dharmasirinawa764
    @dharmasirinawa764 4 วันที่ผ่านมา +4

    ඉතාමත් අර්ථවත් sepal

  • @aneeseetes6956
    @aneeseetes6956 4 วันที่ผ่านมา +6

    ලස්සනයි පැහැදිලි කිරීම ❤

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 4 วันที่ผ่านมา +6

    ❤❤❤npp jayawewa ❤❤

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 4 วันที่ผ่านมา +6

    පරන වම පාවාදිම සදහාම තිබේ

  • @srilankanraja9338
    @srilankanraja9338 4 วันที่ผ่านมา +9

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌

  • @gaminihemachandra1589
    @gaminihemachandra1589 4 วันที่ผ่านมา +8

    ඒකනෙ JR කිවුවෙ විස්කි බොන වාමාන්ශික යින්ගෙන් ඔහුට ප්‍රශ්නයක් නොවන බව .

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 4 วันที่ผ่านมา +10

    ජයවීර enjoy කරාට, යටි හිතින් මැරි මැරී උපදිනවා, ළගදීම හිරෙ විළංගුවෙ ළැගිය යුතු කෙනෙක්, කූට වෙලෙන්දෙක්

  • @hamferd6398
    @hamferd6398 4 วันที่ผ่านมา +3

    Thanks 👍

  • @gavi8763
    @gavi8763 3 วันที่ผ่านมา +2

    නියම කතාව

  • @user-bz4nw3zx5m
    @user-bz4nw3zx5m 4 วันที่ผ่านมา +6

    Thanks ❤❤❤ Janathawadee palanayak sandaha kapawamu ❤❤❤npp dinawamu rata dinawamu ♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gnanadhaja5848
    @gnanadhaja5848 4 วันที่ผ่านมา +5

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට 🎉විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @sumudutharangani4761
    @sumudutharangani4761 3 วันที่ผ่านมา +2

    නියමයි සුපිරි

  • @dammikadammika7216
    @dammikadammika7216 4 วันที่ผ่านมา +7

    Super

  • @WarshaniMadawaththa
    @WarshaniMadawaththa 4 วันที่ผ่านมา +3

    මලිමාවට ජය වෙවා

  • @anushkarajeev5922
    @anushkarajeev5922 4 วันที่ผ่านมา +8

    ඔය එන එන ආණ්ඩුවට මුක්කුගහන නාකි ටික අපි කොහොමත් දන්න දවසෙ ඉඳන් ගනන්ගත්තෙ නෑ.... උන් නිකංම වයසට ගිහින් 😅😂

  • @kolithamendis2780
    @kolithamendis2780 4 วันที่ผ่านมา +9

    👍

  • @rmukkwatte2876
    @rmukkwatte2876 3 วันที่ผ่านมา +1

    ඔබතුමාගෙ විග්‍රහය ඉතාමත් වැදගත්, ප්‍රශංසනීයයි .පැරැණි වම = 'ව' වාගෙන කෑ 'ම'

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 วันที่ผ่านมา +13

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @dilshandarshana8689
    @dilshandarshana8689 4 วันที่ผ่านมา +14

    වම් ඇටය තමයි

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535 4 วันที่ผ่านมา +3

    ❤👍

  • @silvag9383
    @silvag9383 4 วันที่ผ่านมา +5

    Good morning ❤❤❤❤❤❤

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @sudarshanawijesinghe1665
    @sudarshanawijesinghe1665 4 วันที่ผ่านมา +4

    💪👍

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 4 วันที่ผ่านมา +3

    වමෙි හැම දෙනාම හරි විදියට හිටියනමි මෙි රටට මෙහෙම වෙයිද කැලනි නයා වම මෙහෙම පිලිගන්නවනමි මොන තරමි ලැඡ්ඡා වෙන්න ඔිනද🤑🤑🤑

  • @KanthiGamage-wf8es
    @KanthiGamage-wf8es 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 3 วันที่ผ่านมา

    ඔබ ගේ ව්ග්ඝ්‍යාය හරි ☝☝☝😆😆😆🧭🧭🧭

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 4 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 4 วันที่ผ่านมา +5

    පහුගිය දසක කිිපය තුලම වමෙි හම්පඩයින් සැප වින්ද විතරයි..පුලුවන්නම් නැහැ කියල නමක් කියන්න..

  • @bandusilwa7967
    @bandusilwa7967 4 วันที่ผ่านมา +4

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @rketagodage
    @rketagodage 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @user-tx4uu9km7p
    @user-tx4uu9km7p 4 วันที่ผ่านมา +3

    Npp 👍 ✌️

  • @fukuoka9695
    @fukuoka9695 4 วันที่ผ่านมา +1

    👍👍❤❤

  • @dilaniperera7509
    @dilaniperera7509 2 วันที่ผ่านมา +1

    සම්පුර්න ඇත්ත. මේ පාවාදෙන්නො. එදත් පාවා දුන්නා අදත් පාවාදෙනව අවුරුදු කීයක් මැති ඇමතිකම් කෙරුවද රටට කරපු සෙතක් නෑ. දනපතින්ගෙ කකුල් ලග දනින් වැටෙන වාමවාදියො. අනුරල මොවුන් සමග හිටගත්තෙ නැති නිසාඔවුන් කිසිදින දනපතින් නටවන රූකඩ වුනේ නෑ. වාසි බලාගෙනමයි මෙයාලගේ වැඩ. රතු ශර්ට් ඇදගෙන මිනිස්සු රවටනා පරන වමේ කපටි නරි.

  • @tikka1967
    @tikka1967 4 วันที่ผ่านมา +3

    එදා කාලෙ ඉදලම එක ජනකොටසක් ....ත්ව් ජනකොටසක් පාවලා දෙනවා.... මනුශ්‍යය යනු මොලෙ තියෙන කාලකන්නි යෙක්

  • @mahindakuruppuge
    @mahindakuruppuge 4 วันที่ผ่านมา +3

    👍👍👍👍👍👍👍

  • @premkandawala3203
    @premkandawala3203 4 วันที่ผ่านมา +2

    Shtik Atta obata jaya

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 4 วันที่ผ่านมา +10

    වම වික්කා උට්ටිගෙ පුතාල

  • @user-ix8dn7wt4l
    @user-ix8dn7wt4l 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 4 วันที่ผ่านมา

    You are correct. Hari widiyata wenas karamu. Jayawewa npp. ❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 4 วันที่ผ่านมา +9

    අද වසන්ත මුදලිගේ පෙරටුගාමීන් එක්ක නුවර පත්‍රිකා බෙදනවා, රනිල්ගෙ කඩේ ඇරල. මාලිමාව වට්ටන්න වෙන්නෙ නෑ වසන්ත. ඔයාව ඉත්තෙක් කරගෙන දුමින්දලා, ලහිරුලා නටවනවා 😂😂

  • @albdos5430
    @albdos5430 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤A

  • @randulaBandu
    @randulaBandu 2 วันที่ผ่านมา +1

    දිලිත්ට වඳින ඩියු.
    ඔතනට නාලක ගොඩහේවායි,කබ්‍රාල් දෙන්නායිත් ගෙන්න ගත්තෙ නැත්තෙ අපරාදෙ ?

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 วันที่ผ่านมา +1

    මුංනම් මහ අප්‍රසන්නම චරිත,පිඩිතයන්ගේ පීඩිතකම විකුනන් කෑම.....

  • @samserasinghe3109
    @samserasinghe3109 3 วันที่ผ่านมา +1

    Hariyata hari N P P thami

  • @nishanthaudumulla7698
    @nishanthaudumulla7698 4 วันที่ผ่านมา

    ❤❤🎉🎉🎉❤❤

  • @laxmankumara8645
    @laxmankumara8645 4 วันที่ผ่านมา +10

    වම....හ්..
    දිනේස්... වාසු,... ඩියු.... තිස්ස විතාරන... ඇතුලු
    ඔය වමේ කියාගත්තු සත්තු සේරම ඇති වාසි බලාගෙන ගූඑංපි, සීලංකා ධනපති පක්ස වලට රිංගුවෙ..
    ඒත් උං රටේ ජනතාව වෙනුවෙන් කොරපු මගුලක් නෑ. උංට පොඩි දෙයක් කොරගත්ත මිසක්.
    ජවිපෙ... ඒ ඒ අවස්ථාවල ඇති වූ තත්වයන්මත යම් කොන්දේසි මත සහයෝගය දැක්වුවත් උන් ( ආන්ඩු) කොන්දේසි කඩකිරීම් නිසා ඇමතිකම් අතහැර ජනතාව වෙත ආවා.
    ඩියු... ලා.. කොච්චර ලෙනින්, මාක්ස්, ,කොමියුනිස්ට්.... ගැන උගත් වුවත් උන් ගාව ප්‍රායෝගිකව නැත්තේ ත් එයයි .
    දේසපාලන කුනු බක්කියේ පතුලේ සිටින..... වාසු, ඩියු,.
    වැනි මැක්කන් ඉදිරි මැතිවරණයෙන් සදහටම තැන්පත් ඇත.
    ඔවුන් සිටීම ම රටේ ඉදිරි ගමනට හානියකි...

  • @KanthaPerera-wt4ef
    @KanthaPerera-wt4ef 4 วันที่ผ่านมา

    🌹🌹🌹❤️❤️❤️

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 4 วันที่ผ่านมา +1

    ඩියු ගුණසේකර කවදත් කරෙ රට පාවාදීම පමණයි 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
    මාලිමාවට ජය වේවා 💐💐💐❤️❤️❤️👍👍👍👍👍👍👍

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 4 วันที่ผ่านมา +2

    මේ අවස්ථා වාදිින් තව කොච්චර කල් ආයු වලදයිද.

  • @user-dx8ko7bz3n
    @user-dx8ko7bz3n 4 วันที่ผ่านมา +2

    සිරි.ලංකාවෙි.කො.පක්සය.ලසසපය.ටකෙලවුනේ.මඅක්කු.දේසපානලනයනිසාමයි.

  • @wilfredbandula2176
    @wilfredbandula2176 4 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා

  • @damithgunawardana2985
    @damithgunawardana2985 3 วันที่ผ่านมา +1

    රැවටීම කලාවක් නම්,
    එහි වමේ පිකාසෝ..........
    ඩිව්.
    අනේ පව්.

  • @mcbbrothers6360
    @mcbbrothers6360 4 วันที่ผ่านมา +1

    ඕකුම් වම පාවිච්චි කරේ පස්ස හෝදන්න විතරයි

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 2 วันที่ผ่านมา +1

    ඇන්ටිජන් හොරාට නැවුනු එකෙක්

  • @normajayawardena7136
    @normajayawardena7136 4 วันที่ผ่านมา

    The pioneering political party in Sri Lanka and the dinosaurs lefties' group could have easily turned the "Renaissance" in Sri Lanka in 1948 but unfortunately denied so.
    Good presentation; important and informative.

  • @visionofwasantha4062
    @visionofwasantha4062 37 นาทีที่ผ่านมา

    නියම kollek marchan ඔයා .කවුද කියලා දන්නේ නැහැ .නමුත් පැහැදිලි katawak ඔයා කියන්නේ .💙👈

  • @nimaldayan8043
    @nimaldayan8043 4 วันที่ผ่านมา

    Sepal, there was a issue on 'clear representation of UK Election result' as they use First past post system - See Lib Deb got 3.5 million votes with 71 MP's whereas Reform UK got 4 million votes with mere 5 MP's

  • @RohanaCANADA
    @RohanaCANADA 3 วันที่ผ่านมา

    සේපාල් අපිට ප්‍රංශය ගැනත් සුදුසු නම් video එකක් කරන්න

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 4 วันที่ผ่านมา +4

    රොටියා.... 🤣🤣 මේ දැන් අර සුදත්තයගේ වීඩීයෝ මන්නම් බලන්නෙම නෑ...🤣🤣🤣🤣

  • @user-oi4kp8nf1e
    @user-oi4kp8nf1e 4 วันที่ผ่านมา +1

    Sepal why you are silent about
    Namal Dayasiri row deal.
    😢😢😢

  • @Fahiimfarook
    @Fahiimfarook 3 วันที่ผ่านมา

    🇱🇰🧭❌

  • @lahirudihan4716
    @lahirudihan4716 3 วันที่ผ่านมา

    NPP ❤❤❤❤❌🧭👌🇱🇰👀🇧🇭

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 4 วันที่ผ่านมา

    Sepal, oya ape parana wame nayakayo hadela theyenne neyama DATHU walen nemei. Dathu wala aga waruwen, ara hurana vese karana taken. Munta 32 wada denna one.oba thumage kathawa hareyatama hare. THANKS.

  • @anushkarajeev5922
    @anushkarajeev5922 4 วันที่ผ่านมา

    ජවිපෙ අප්ඩේට්උන නිසා ගොඩගියා ❤

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 4 วันที่ผ่านมา

    Owun poth wala jeewth wena yal panapu ewun set ekak. Dilith ta sajithaya ta mona balla unath kamak ne. Bala loba kama. Prathipathyhi unta ne. Gon kalakanni haththa. Oyawage ma thamayi aragalaye namen atawa gaththu ewunuth. Oba hari. Mr. Sepal

  • @TMD460
    @TMD460 4 วันที่ผ่านมา

    ඔවුන් වම දකුණ දන්නෑ බඩ ගෝතයා ..!

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MahindaWelikanna
    @MahindaWelikanna 4 วันที่ผ่านมา

    කොටින් ම .කියනවා නම් ,මෙි වෙලාවෙි.රටම කන්නේ .රනිල් තමයි .😊😅😮😢😂

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 4 วันที่ผ่านมา

    Nodakin Kaalakanni Malaperethayo....
    Mun Kominist nemei Nominis ...

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 4 วันที่ผ่านมา

    Jayawewa NPP... 😅 NPP created open stage for ordinary citizens of SL.. Old left is buried in parallel with Pohottuwa, telephone and elephant....!!

  • @arun12lk
    @arun12lk 3 วันที่ผ่านมา

    Oya un okkoma nnp ekata irisiya hinda thamai oya.

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 4 วันที่ผ่านมา +1

    Ane dew dath noduti mok pura

  • @user-sl7k
    @user-sl7k 4 วันที่ผ่านมา

    _එයා එක්ක රොටී කන්න නම් බැරිවෙයි. කැඳ පාරක් තමයි දාන්න වෙන්නෙ._

  • @hareldhareld2784
    @hareldhareld2784 4 วันที่ผ่านมา

    Mun wama kiyagena nila tala aragena ewagen jiwat wena sakkili jatiyak. Wame teruma wat danne nati ewun tamai.