How to create a butterfly sleeve/බටර්ෆ්ලයි ස්ලීව්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 234

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK  6 หลายเดือนก่อน

    අලුතින් පටන් ගන්නා ෆැෂන් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ෆ්‍රී කෝස් එකට සම්බන්ද වෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. පටන් ගන්නා දිනය 2024/04/21chat.whatsapp.com/FV11YozXxOy7vAOlQZupnc

  • @damayanthiramanayaka1173
    @damayanthiramanayaka1173 9 หลายเดือนก่อน +1

    ස්තුතියි .මිස්.හරිම පැහැදිලියි😊😊

  • @kawinduanuhas9864
    @kawinduanuhas9864 3 ปีที่แล้ว +1

    Harima pahadili

  • @anwar9288
    @anwar9288 2 ปีที่แล้ว +1

    අක්කො ඔයාගෙ චැනල් එක අද තමයි බැලුවේ .ඔයා පැහැදිලිව කියලා දෙනවා .කපා ගන්නත් ලේසියි .ඔයාට ගොඩක් ස්තූතියි .

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🥰🙏

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි. ගොඩක් පින්.

  • @qureshigameworld6650
    @qureshigameworld6650 2 ปีที่แล้ว +1

    Good luck

  • @monikafernando6677
    @monikafernando6677 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මම මහල බලන්නමි ස්තුතියි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏

  • @somalathagamage4372
    @somalathagamage4372 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලිය් ප්‍රයෝජනය් මිස්ට බොහොම ස්තුතිය්

  • @dineshalakmali9689
    @dineshalakmali9689 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහැදිලිවම කියලා දෙනවා

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🤩

  • @indralathaindralatha6722
    @indralathaindralatha6722 4 ปีที่แล้ว +1

    Athae lassanai hondai

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Sthuthi obage agaya kirimata 🤩🤩

  • @shakilathanthrimudali5775
    @shakilathanthrimudali5775 3 ปีที่แล้ว +1

    Godak thanks miss. Hama deama harima vidiyata kiyala deanawata godak pin. God bless you miss. 🙏🙏🙏🙏🙏🙏

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට 🥰. God bless you Darling 🥰

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඇත්තමයි හරිම සරලයි බොහොම ස්තූතියි ඔබට දෙව් පිහිටයි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      ස්තුතියි 🤩🤩
      දෙවි පිහිටයි 🤩🤩

  • @induherath5961
    @induherath5961 3 ปีที่แล้ว +1

    godak hoda deyak kiyala dunne miss oya

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏

  • @achintheekshana7507
    @achintheekshana7507 3 ปีที่แล้ว

    Maru 😍😍😍😘😘😘😘😎😎😎😎

  • @upekshakavindi2719
    @upekshakavindi2719 2 ปีที่แล้ว +3

    So beautiful thank you🙂☺

  • @anjaleeumesha2603
    @anjaleeumesha2603 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි...ගොඩාක් ස්තුතියි.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      ස්තුතියි 😍
      පරිස්සමින් ඉන්න 🤩

  • @shandulaimani5241
    @shandulaimani5241 3 ปีที่แล้ว +2

    Very useful vedio and also teaching method very simple.. amazing. Thankyou for sharing this valuable vedio

  • @rosalizcano3711
    @rosalizcano3711 3 ปีที่แล้ว +2

    linda linda muchas gracias por compartir 🌹🇻🇪🙌🌹

  • @dishnasubashini2872
    @dishnasubashini2872 4 ปีที่แล้ว +1

    Lassanayi .pehediliwa kiyal dunn .thanks mis

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබගේ අගයකිරීමට 😍😍😍

  • @nadeedarshani3106
    @nadeedarshani3106 4 ปีที่แล้ว +1

    ලස්සනයි
    . ස්තුතියි මිස්

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      Nadee Darshani
      Mage sathuta 🌺🌸🌺

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      Nadee Darshani
      Mage sathuta
      Parisamin enna

  • @anusajeewani5612
    @anusajeewani5612 4 ปีที่แล้ว +1

    ලස්සනයි ,හැදින්නීම සරලයි 👌 👌 👌

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      Thank you ❤️❤️

    • @anusajeewani5612
      @anusajeewani5612 4 ปีที่แล้ว +1

      Loke mona rate hitiyath mau bhashawa sinhalen pahadeli karana ekatanam godak sthuthei.oyage pahadeli kireemnam godak hodai nodanna onama kenekuta therum ganna puluwan .adarei godak .puluwan nam phone no eka denawada

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      @@anusajeewani5612
      Sthuthi obata ❤️❤️

  • @ibrahimsk5756
    @ibrahimsk5756 2 ปีที่แล้ว +1

    Nice 💯

  • @nethu1902
    @nethu1902 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔයාට

  • @nilanthiabeyweera2982
    @nilanthiabeyweera2982 4 ปีที่แล้ว +1

    Ane lassani

  • @amandikosala4661
    @amandikosala4661 4 ปีที่แล้ว +3

    Thank you so much .This sleeve is my favourite. Thank you so much again.so clear .

  • @thanujaruwangika3551
    @thanujaruwangika3551 4 ปีที่แล้ว +1

    Thanks oya pahadiliwa kiyala denawa.

  • @nethmihansika9402
    @nethmihansika9402 4 ปีที่แล้ว +2

    Good demonstration

  • @moshanthisuzuki7804
    @moshanthisuzuki7804 2 ปีที่แล้ว +1

    Hi, thank you for teaching, most importantly showing how to calculate measurements. Cheers. 😊

  • @hansiweerakoon1367
    @hansiweerakoon1367 4 ปีที่แล้ว +1

    Thanks miss...godak watinawa ..

  • @muthumalirupasinghe8996
    @muthumalirupasinghe8996 2 ปีที่แล้ว +2

    මම මේ atha සැක්සීම බැලුවා මිස්. හරිම ලෙහෙසි විදියට කියා දෙනවා ..මිස්ගේ class eke උගන්වන skirt lesson එක මතක් වුනා .. මිස්. ...ඔබතුමියට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏

  • @sinhakolla4148
    @sinhakolla4148 4 ปีที่แล้ว +2

    Harima lassanai godak wedagath video ekak jayawewaa!!!

  • @dilrukshiperera5600
    @dilrukshiperera5600 3 ปีที่แล้ว +1

    Thank you miss.

  • @monicapascal7367
    @monicapascal7367 4 ปีที่แล้ว +7

    These butterfly sleeves are impressive. Love the colour as well. 👍

  • @anushasilva4589
    @anushasilva4589 4 ปีที่แล้ว

    Wow lovely god bless you

  • @manelsanju2354
    @manelsanju2354 4 ปีที่แล้ว +1

    Thanks mn godak asa karana petan ekak

  • @tharupokura257
    @tharupokura257 4 ปีที่แล้ว +2

    පලවේනි Views එක
    පලවේනි 👍 එක
    පලවේනි Comment එක
    ඔන්න එහනම්

  • @sayuriwickramarachchi934
    @sayuriwickramarachchi934 4 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සනයි. ඔබගේ මැහුම් වල මා වැඩියම ප්‍රිය කරනුයේ පැහැදිලි කරන ආකාරයටයි.සරල බව මුසුවු සියලු විස්තර එහි අඩංගු වෙනවා.ඔබට සදා ජය!

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Bohoma sthuthi obata 🙏❤️🙏❤️

  • @rashidsaad1062
    @rashidsaad1062 4 ปีที่แล้ว +1

    Very good

  • @nelukaniranjali3702
    @nelukaniranjali3702 3 ปีที่แล้ว +3

    මිස් මේ අත කපනකොට ඇයි අත්කට 6න් බෙදන්නේ

  • @emilneris6059
    @emilneris6059 ปีที่แล้ว +1

    Thank miss

  • @shiromichampika5716
    @shiromichampika5716 3 ปีที่แล้ว +1

    🙏👍තෙරුවන් සරණයි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 😍

  • @gayaniperera8292
    @gayaniperera8292 4 ปีที่แล้ว +1

    Thank you miss pehediliwa kiyala dunna

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Oyage agakirimata sthuthi😍😍

    • @gayaniperera8292
      @gayaniperera8292 4 ปีที่แล้ว

      Man dan blouse ekata a atha mehuwa.thank you again

  • @djdk9309
    @djdk9309 4 ปีที่แล้ว

    Me atha, ath katata allanakota front, back hoyaganne kohomada ?

  • @dileesharathnayaka2038
    @dileesharathnayaka2038 4 ปีที่แล้ว +1

    sudu akke adanam weda godaaak kara...thanks akkeee

  • @shiranidesilva7376
    @shiranidesilva7376 ปีที่แล้ว

    Butterfly sleeve ekata waatiyak ennadda?

  • @sularividesha3197
    @sularividesha3197 4 ปีที่แล้ว +1

    thank u miss.lassana sleves tikak kiya denna thawa

  • @kumududodamgoda7378
    @kumududodamgoda7378 4 ปีที่แล้ว +1

    thank you so much....6n beduwe ai ..eka sammath mimmKda

  • @dayanisilviya4509
    @dayanisilviya4509 3 ปีที่แล้ว +1

    Thanks dear

  • @gs3538
    @gs3538 3 ปีที่แล้ว +1

    Agal 6 sammath mimmakda mis,podi kenekta kapuwoth agal kiyada

  • @moshanthisuzuki7804
    @moshanthisuzuki7804 2 ปีที่แล้ว +1

    Hi, please let me know sewing allowance is added or I need to include before cutting armhole. Thank you.

  • @mariacelinfernando8277
    @mariacelinfernando8277 3 ปีที่แล้ว +1

    Mis adume ath kata essara agal bagayak adu karanawa.a wagema athe essara adume wak welane thiyenne .athakota oya kiyana widihata allapuwama essaraha rawmata annahane.damiye ohoma rawmata තියෙනවා .ath adumata alluwama nahane.ay

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      Mata oya kiyana de echchara pahadili naha. Mama kiyala dena vidihata sleeve kapagen adume ansha muttu karala ath allanna 😍

  • @manjuwadu8924
    @manjuwadu8924 4 ปีที่แล้ว +1

    Miss thank you so much

  • @jothiveluthulasidas2683
    @jothiveluthulasidas2683 4 ปีที่แล้ว +1

    Nice

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      jothivelu thulasidas
      Thank you 😍😍

  • @rudraniwasanthadesilva4133
    @rudraniwasanthadesilva4133 4 ปีที่แล้ว

    Atha thun kalak pamana samanya atha mahala Ethana indala rafdel atha Danne kohomada kiyala vedio ekakak danawada miss

  • @Dulanjanabopegedara
    @Dulanjanabopegedara 4 ปีที่แล้ว +1

    👍👍👍nice explain .... attractive design there

  • @sanjufernando7319
    @sanjufernando7319 3 ปีที่แล้ว

    Ane miss adai palaweni para oyage vedio aka baluwe hama dema mata pahadili...namuth ath kata 6 ÷ ai 6 sammatha minumakda...hama welawema ath kata kiya unath 6 ÷ wada

  • @wajirarathna3609
    @wajirarathna3609 3 ปีที่แล้ว +1

    ඒ අත ලස්සනයි ටොප් එකකට ගැලපෙනවා නේද කපලා බලන්නම්කෝ

  • @sunilaanishaanthi6248
    @sunilaanishaanthi6248 3 ปีที่แล้ว +1

    Sthuti sister

  • @susanthaperera351
    @susanthaperera351 2 ปีที่แล้ว +1

    තැන්ක්ස් හොඳට තේරුම් ගන්න පුළුවන්

  • @හිතුබබා-ල4න
    @හිතුබබා-ල4න 4 ปีที่แล้ว +2

    6 like 👌👌👌👌👌👌

  • @deepikacrishanthi5364
    @deepikacrishanthi5364 4 ปีที่แล้ว +2

    Thank you

  • @charmainearseculeratne3816
    @charmainearseculeratne3816 3 ปีที่แล้ว +1

    Thank you miss. I watched the video so many times. I did this sleeve today. After holding the sleeve the under arm part of the sleeve seems to be little longer. Is it OK.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      When you do next time u able to fixed any problems. That's great news u have tried 😍

  • @Nilani-qc8il
    @Nilani-qc8il 2 ปีที่แล้ว +1

    මිස් ගේ මැහුම් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @sankajayawickrama2697
    @sankajayawickrama2697 4 ปีที่แล้ว +1

    Ane.akki.lensu.athak.kapana.vidio.ekak.dennako.plz.akki.mama.oyagen..godak.de.igena.gannava.oyata.godaaaaaaak.pin

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Oyage agaya kirimata sthuthi😍😍
      Next week dannam

  • @pushpalatha6378
    @pushpalatha6378 3 ปีที่แล้ว +1

    Thankyou

  • @Alex-v3m8r
    @Alex-v3m8r 3 ปีที่แล้ว +1

    මිස් මේ butterfly sleeve දාලා ගවුමක් කියලා දෙන්න.🙂🙂😍😍

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      කියලා දෙන්නම්. 🤩මේ සතියේ 🤩

  • @neetakumari4776
    @neetakumari4776 3 ปีที่แล้ว +1

    Me wage thawath Hoda video danna

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🤩

  • @ayeshasanjeewani75
    @ayeshasanjeewani75 4 ปีที่แล้ว

    Ithuru vidio balanne kohomada mis

  • @nilankamadushani5198
    @nilankamadushani5198 4 ปีที่แล้ว

    මිස්.. අත දිගට කෙලින්ම මැහුම් වාසි එකතු කලොත් වැරදිද ? අඩු කරන ගානම නැවතත් එකතු කරන නිසා ??

  • @ireshamadumali3092
    @ireshamadumali3092 4 ปีที่แล้ว +1

    Miss sleeve eka mahanne kada kotase hoda pitin arm hole eka wateda

  • @leelaedirisingha9179
    @leelaedirisingha9179 4 ปีที่แล้ว +1

    Niss

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      ස්තුතියි🤩🤩

  • @princygalappaththi9966
    @princygalappaththi9966 4 ปีที่แล้ว +1

    Thanks miss

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      My pleasure 😍😍
      Please share with others

  • @maheshjayasinghe2117
    @maheshjayasinghe2117 4 ปีที่แล้ว +1

    Shirts blouse ekkak kiyala denna miss

  • @AjanthaPerera-t2i
    @AjanthaPerera-t2i 9 หลายเดือนก่อน

  • @Iresha74
    @Iresha74 3 ปีที่แล้ว

    Athkata 17 unoth needa 2.1 enne

  • @thanujakumari9212
    @thanujakumari9212 2 ปีที่แล้ว +1

    Me redi warge mokakda akke..

  • @ozembro3948
    @ozembro3948 3 ปีที่แล้ว +1

    thanks

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 3 ปีที่แล้ว +1

    Pahadili karala kiya dipu nisa, lassana sleeve 1k math mahuwa

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම සතුටුයි. දිගටම රැදී ඉන්න. බුදුසරණයි. දෙවි පිහිටයි 🤩

  • @lakeeshalakeesha2332
    @lakeeshalakeesha2332 3 ปีที่แล้ว +1

    Thank you f

  • @Pavin-qr5zs
    @Pavin-qr5zs 3 ปีที่แล้ว +2

    😘😘

  • @rajuanu3655
    @rajuanu3655 3 ปีที่แล้ว +1

    Sis me sleeve size kiyandako Im tamil

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 ปีที่แล้ว +1

    Mama eye dakka ma wage slive ekak mahanne kohomada kiyala kalpana kala ithin ada aka dana gaththa ath habai gatalu sahagathai tikak miss try karanna oni oya apata sampathak budu saranai oyage hama veedio ekakma mama balanawa godaaak danuma man aran thiyanawa siyalu deviyoooda araksha karathwa miss oyaaaaaaaaa

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      බුදුසරණයි
      දෙවිපිහිටයි 🤩🤩🤩

  • @statussrilanka4914
    @statussrilanka4914 4 ปีที่แล้ว +3

    elan
    supiry
    G.N
    G.M

  • @deethikadayangani8413
    @deethikadayangani8413 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sanjayapradeep3587
    @sanjayapradeep3587 4 ปีที่แล้ว +1

    superb 🥰🥰❤️❤️❤️❤️❤️

  • @ireshamadumali3092
    @ireshamadumali3092 4 ปีที่แล้ว +1

    168 like eka magen..miss godak loku danumak Labuna.hari de hodama widiata. Bs

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      ස්තුතියි
      බුදුසරණයි 😍😍😍

  • @saronipeiris712
    @saronipeiris712 4 ปีที่แล้ว +1

    oya adum radawana damy koheda ganna tiyenne ?maharagama nadda?mis

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Mama inne London
      Lankawe thiyenawa dan godak than wala giya awrudde kenek kuwa rs 35000 kiyala

  • @amilanilanthika9664
    @amilanilanthika9664 3 ปีที่แล้ว

    Rauma kapanna kiyala denne nedda

  • @nethmihansika9402
    @nethmihansika9402 4 ปีที่แล้ว +1

    Is the butterfly sleeve same as circular sleeve

  • @mnsamanthika2490
    @mnsamanthika2490 3 ปีที่แล้ว +1

    මමත් ටිකක් මහන්න දන්නවා ඇත්තටම ඔයා කියලා දෙන ආකාරය අරිම සරලයි හරියට මැහුම් පංතියක ඉගන ගන්නවා වගේ

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 😍

  • @kusumkumara5926
    @kusumkumara5926 4 ปีที่แล้ว +1

    Ethakota me athe waatiya mahanne nedda miss

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Mama me video eken pennwanne ath kapa ganna vidiha vitharane. Oyakamathi vidihata eka nima karaganna puluwan neda 😍

    • @kusumkumara5926
      @kusumkumara5926 4 ปีที่แล้ว +2

      Thanks miss

  • @ireshamadumali3092
    @ireshamadumali3092 4 ปีที่แล้ว +1

    Miss cap sleeve ekak karana widia kiala dennako

  • @amazingworldknowledge7358
    @amazingworldknowledge7358 4 ปีที่แล้ว +1

    Bell atha kiyanne mekatada

  • @ruwanijayasinghe9407
    @ruwanijayasinghe9407 4 ปีที่แล้ว +1

    මිස් පුලුවන් නම් ඉක්මනටම අර මම ඉල්ලපු විඩියෝ එක දෙන්නකො.measurement sizes . සාරි ජැකට් එකකට කෙනෙක්ගෙ පපු size
    එක අනුව point,bra cut උස,arm hole,රැගල් උස,උරහිස් ප්‍රමානය chart
    එකක් විදිහට .කෙනෙක්ගෙ කෙනෙකුට වෙනස් ඇති.එත් සාමාන්‍යයෙන් එන ප්‍රමානය .මන් හිතනවා ගොඩක් අයට එක වැදගත් video එකක් වෙවි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Ruwani Jayasinghe
      Hodai mama dannam tikak kal denna

    • @ruwanijayasinghe9407
      @ruwanijayasinghe9407 4 ปีที่แล้ว

      @@KalyaniMahumUK thank you miss😀

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +1

    Thanks

  • @kumarikaly8494
    @kumarikaly8494 4 ปีที่แล้ว +1

    Please can you please show us some simple nightdress patterns with Yorks. Thank you

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      I have already posted a video about this pattern 🤩

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      th-cam.com/video/KDARyudi0uI/w-d-xo.html

  • @pavithrakumari8171
    @pavithrakumari8171 2 ปีที่แล้ว

    Ediri pasa bracut eke mimi ganne kohomada miss

  • @ireshasamarasinghe4170
    @ireshasamarasinghe4170 ปีที่แล้ว +1

    ඇයි අත්කට 6න් බෙදන්නෙ කියන්න පුලුවන් ද

  • @devikawijethunga1226
    @devikawijethunga1226 4 ปีที่แล้ว +1

    රැන්ග්ලර් අත මහන්නේ කොහොමද

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      දාලා තියෙන්නේ 🤩

  • @kumarikumari5595
    @kumarikumari5595 4 ปีที่แล้ว +1

    Thank.u