ความคิดเห็น •

  • @PhonePhone-pu2mi
    @PhonePhone-pu2mi 3 หลายเดือนก่อน +1

    Doctor oya niliyakatath wada harima lassanai aththamai ,a wagema me youtube chanal ekath godak wedagath .

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 3 หลายเดือนก่อน +11

    ස්තුතියි ඩොක්ටර් ඔබතුමියනම්, වර්ණනා කරන්න අගයන් වචන නෑ. සැබෑ මානවහිතවාදී වෛද්‍ය වරියක්. රූපයත් කතාවත් තුලින්ම ලෙඩෙකුගේ මානසික සහනය සුවය ඇති කරන්නට ඔබතුමියට හැකියාව තියෙනවා. බොහොමත්ම ස්තුතියි.

    • @CyberClinic
      @CyberClinic 3 หลายเดือนก่อน

      🥰

  • @sakuarachchi1780
    @sakuarachchi1780 3 หลายเดือนก่อน +1

    ඔබතුමියට ස්තූතියි

  • @nirmalanaser2162
    @nirmalanaser2162 3 หลายเดือนก่อน

    Me wage wadagath dewal kiyadena oba tumiyata godak pin thank you so much

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 หลายเดือนก่อน

    ස්තූතියි

  • @user-tj2by6oe9q
    @user-tj2by6oe9q 3 หลายเดือนก่อน

    I'm the very 1st viewer n commenter also...😊

  • @MaheshikaMadumali-kp1hj
    @MaheshikaMadumali-kp1hj 3 หลายเดือนก่อน +1

    Doctor kohomada me sethkama karaganna apoiments daganne

  • @slbadiya
    @slbadiya หลายเดือนก่อน

    Doctor...in usually how much does this kind of surgery cost?

  • @39krishaniishara14
    @39krishaniishara14 3 หลายเดือนก่อน

    Doctor prashna ඉදිරිපත් krnna widiyk nedda doctor personal getalu

  • @anushanilangika3786
    @anushanilangika3786 3 หลายเดือนก่อน

    Matat me oparaton eka karaganna oni khomada cantaks karaganna

  • @chathurikaedirisinghe7920
    @chathurikaedirisinghe7920 3 หลายเดือนก่อน +1

    Brest eke fact eka ain karanna price range kiyanna pulwnda

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 3 หลายเดือนก่อน

    Wow pleased to see you beautiful doctor... Hope you had a great time during the avurudu period with your family and loved ones ❤️
    Btw, belated happy new year to you and hope to see you again..
    Just sent a message to one of your earlier videos sometime back as well, but I guess that you may have missed out due to your busy work schedule.. 😮🤩
    Take care and good night doctor.. 🙏
    Hugs.xoxoxo
    Gams ❤️

    • @CyberClinic
      @CyberClinic 3 หลายเดือนก่อน

      🥰

  • @DilushaSewwandi-pu7zl
    @DilushaSewwandi-pu7zl 3 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මම අවුරුදු 19ක ගෑනු ළමයෙක්..මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මගෙ ඇගෙ ගොඩක් තදට කැලැල් තියෙනවා මං ගොඩක් ස්වභාවික දේවල් කරත් මට සාර්තක ප්‍රතිඵලයක් හම්බුන් නෑ ඇදුමක් ඇන්දත් ඒවා ගොඩක් කැතට පේනවා..මං සමාජෙදි ගොඩක් අපහසුතාවයට පත් වෙනවා..මට මේ කැලැල් වලට විසදුමක් දෙන්න ඩොක්ටර් 😢

  • @nethuahinsa4490
    @nethuahinsa4490 3 หลายเดือนก่อน

    Ane oba tumiyta sthuthi....

  • @UADRUPIKA-so9qd
    @UADRUPIKA-so9qd 3 หลายเดือนก่อน

    Piyeure kuwa karana sethkam tiyenawada

  • @shyamaliprobodhani369
    @shyamaliprobodhani369 18 วันที่ผ่านมา

    Dr mata dana gnna puluwan da athe ellila watila thiyena hama shakthimath kara gnna mokadda karnna oni kiyala

  • @AnuAnu-nc9pp
    @AnuAnu-nc9pp 3 หลายเดือนก่อน

    Doctor diabetic thiyana ayata meka karanna amaruda bade suwa wemata kalayak yanawada

  • @nawofernandez1820
    @nawofernandez1820 3 หลายเดือนก่อน

    Ane doctor mata prashnayak thiyenawa pregnancy eka gana mn e gana oba thuyagen ahanne kohomada mata kata karanna number ekak thiyenawada

  • @sandeskolambage1121
    @sandeskolambage1121 3 หลายเดือนก่อน

    උපදෙසක් ලබා දෙන්න

  • @user-iv2iu3po7y
    @user-iv2iu3po7y 3 หลายเดือนก่อน +1

    සිරුරු ඔක්කෝටම කෙලවේගන යන්නෙ දරුනු වයිරසයක් යනවා පැතිරිලා
    පුලුවන්නං හොයන්න ට්‍රයි එකක් දෙන්න

  • @lakshaninelunika
    @lakshaninelunika 3 หลายเดือนก่อน

    okata samanyen kochchra ganak yanwda doctor

  • @madushani2604
    @madushani2604 3 หลายเดือนก่อน

    ම්ස් වකුගඩු රෝගය ගැන වීඩ්යෝ එකක් කරන්න පුලුවද

  • @fawzansaji-
    @fawzansaji- 3 หลายเดือนก่อน

    ඩොක්ටර් ඔයා හරිම ලස්සනයි දවසින් දවස ඔයා හරිම ලස්සන වෙනවා

  • @anmadu123
    @anmadu123 3 หลายเดือนก่อน

    Doctor.. mata prashnayak thiyenava. Me vidio ekata nam adaala na. Mata menses date eka thibbe april 09. Man dawas 14kin(april 24) hcg strip ekak check kara. Eka negative. Eth dawas 18 (april 28) n check karama laa paatata thava red line ekak thiyenava. Eka positive da?

  • @hakmanavitharanageigangaku3761
    @hakmanavitharanageigangaku3761 3 หลายเดือนก่อน +3

    කෙට්ටු අත පය මහත් කරන්න බැරිද ?

  • @sansalasripathi6934
    @sansalasripathi6934 3 หลายเดือนก่อน

    Herniya සැත්කමක් karanna කීයක් ගන්නවාda..

  • @nishalnishal2455
    @nishalnishal2455 3 หลายเดือนก่อน

    කොහේ ද. මේ. ව්යදම්. කොහොමද

  • @sandayakumudini402
    @sandayakumudini402 3 หลายเดือนก่อน

    ඩෝක්ට බඩට කරන විඩියෝ එකක් දන්න.

  • @nirmalisky4820
    @nirmalisky4820 3 หลายเดือนก่อน

    Doctor contact karagana puluwanda

  • @supunharsha8638
    @supunharsha8638 3 หลายเดือนก่อน

    මේකට යන වියදම ගැනත් කියන්න

  • @hirunirashmika2468
    @hirunirashmika2468 3 หลายเดือนก่อน +1

    ඩොක්ටර් , කාන්තාවකට මවක් වීමට පෙර කිරි එන්නෙ ඇයි.

  • @sandalihansika6072
    @sandalihansika6072 3 หลายเดือนก่อน +1

    how to contact Doctor amara sirivardana sir

    • @lilipoot4669
      @lilipoot4669 2 หลายเดือนก่อน

      Amila siriwardena kiyala doc990 app eken balanna. Eke thiyenawa eya ena hospital.

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 3 หลายเดือนก่อน +1

    කීයක් විතර යනවද එකත් කියන්න

  • @nipunitharuka2130
    @nipunitharuka2130 3 หลายเดือนก่อน

    Doctor මට oba thumiwa contact කරගැනීමට අවශ්‍යයයි . E සඳහා මට අවස්ථාවක් ලබා දෙන්න doctor .. plz

  • @Bikka175
    @Bikka175 3 หลายเดือนก่อน +4

    මේ සදහා කීයක් විතර මුදලක් ඕනිද

    • @NeluRathnayaka
      @NeluRathnayaka 3 หลายเดือนก่อน

      ලක්ෂ අටකට ආසන්න වගෙ...liposuction එකට

  • @sandeskolambage1121
    @sandeskolambage1121 3 หลายเดือนก่อน

    බඩ අඩු කරගන්න මෙම සැත්කම කිරීමට හැකි ද?
    එසේ කිරීමට මුදල් කීයක් අවශ්‍ය ද?😊

  • @roshanrandika1450
    @roshanrandika1450 2 หลายเดือนก่อน

    Number eka dannna

  • @user-kv1ly3xk7n
    @user-kv1ly3xk7n 3 หลายเดือนก่อน

    මටත් කරගන්න ඔනි කොහොමද ඩොක්ට මෙක කරගන්නේ රජයේ හොස්පිටල් වල කරනවාද

    • @CyberClinic
      @CyberClinic 3 หลายเดือนก่อน

      No

    • @user-kv1ly3xk7n
      @user-kv1ly3xk7n 3 หลายเดือนก่อน +1

      @@CyberClinic ප්‍රයිවට් කරන්න කියක් වගේ යනවා ද ඩොක්ට මම වකුගඩුවක් බද්ධ කරලා ඉන්නේ කලින් මහතට හිටියා දැන් කෙට්ටු වෙලා ඉන්නේ මගේ අත් වල පපුවේ බඩේ හම එල්ලා වැටිලා තියෙන්නේ එක නැති කරගන්න තාම ඔනි

  • @TDSSSE
    @TDSSSE 3 หลายเดือนก่อน

    Dr එක පාරටම කෙට්ටු උනා මං. එක breast එකක් අනිත් ඒකට වඩා ලොකු වෙලා, එල්ලිලා වැටෙන්න ගත්ත. එක ප්‍රාණවත් බවත් අඩුයි. මේකට කරන්න පුළුවන් දෙයක් තියෙනවද

  • @mrgkbro8869
    @mrgkbro8869 3 หลายเดือนก่อน

    Dr Contact kraganne khmd. Details please 🙏

  • @gayanmaddaegoda3575
    @gayanmaddaegoda3575 3 หลายเดือนก่อน +3

    docter oya 18 word ekata enawa neda

    • @user-zt5yv3os6b
      @user-zt5yv3os6b 3 หลายเดือนก่อน

      Mona hospital eke d doctor wada karanne

    • @gayanmaddaegoda3575
      @gayanmaddaegoda3575 3 หลายเดือนก่อน

      man aya docter ta kata karannam ko

  • @sv...6710
    @sv...6710 3 หลายเดือนก่อน

    Dr. හාරල කපල තියෙන කොට නියපොතු ආයෙම හමට හය් වෙන විදියට හදා ගන්න ක්‍රමයක් තියේද.... නියපොතු වවන්න නෙවෙයි, සමාන්‍ය තිබුණු විදියට හමට හය් වෙලා තියෙන්න හදන්න පුළුවන් ද

    • @sv...6710
      @sv...6710 2 หลายเดือนก่อน

      Pls reply🙏

    • @sv...6710
      @sv...6710 2 หลายเดือนก่อน

      Pls reply🙏