මෙන්න හිරු කිරුළෙන් පසු පලමු ප්‍රසංගය | hiru star season 2 | udara kaushalya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 530

  • @ncfernando2891
    @ncfernando2891 3 ปีที่แล้ว +34

    Ko udara aiyata කැමති අය ලයික් ඵකක් දාන්න ☺👍👍👍👍👍

  • @rooponnayoban8798
    @rooponnayoban8798 3 ปีที่แล้ว +93

    උදාර මචන් නියමයි නියම එකක් දෙන්නෙ ඔයාට සුබ පැතුම් පතනවා

  • @merrymerry9768
    @merrymerry9768 3 ปีที่แล้ว +19

    ලස්සනයි මල්ලි ගොඩක් ලස්සනයි අපි ඔයාගේ සින්දු බලන්නේ කුවේට් වල ඉදලා අපේ තනිකම මකන්නේ ඔයාගේ සින්දු තමයි

  • @hansakachatumal9591
    @hansakachatumal9591 3 ปีที่แล้ว +76

    එකම ගමෙ සංගීත කණ්ඩායමක් එකම ගමෙ ගායකයා මරු උදර අයියේ

  • @rasikayatawara8003
    @rasikayatawara8003 3 ปีที่แล้ว +30

    ගොඩක් ලස්සනයි සින්දු ..dance එක නැති එක අඩුවක් වගේ.ඒ දෙකම එකතු වුනාමයි උදාර complete.ඉක්මනින් ඔයාගෙම සින්දු හදාගන්න.all the best උදාර ...

  • @chandanamwr6916
    @chandanamwr6916 3 ปีที่แล้ว +23

    තවත් අපේ නිහතමානී දක්ෂ ගායකයෙකි උදාර නියමයි මචන් 👌❤️🙏

    • @sahankaveshka9177
      @sahankaveshka9177 3 ปีที่แล้ว +1

      🥰♥️🎁🧸❣💘👌🤼‍♀️😷😷😷😷😷😷💖💔💟💙💗🖤👌👌👌🙏🙏🙏🙏🦻🦻👶👶👶

  • @kandyrukmali1023
    @kandyrukmali1023 3 ปีที่แล้ว +12

    ලස්සනයි උදාර ඉදිරියටත් මේ වගේ ලස්සන සින්දු ඕනේ .

  • @shamshama541
    @shamshama541 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ...ඉදිරියට යන්න ජයවෙවා ....🙏❤️👍

  • @jayanthiseekkuge7826
    @jayanthiseekkuge7826 3 ปีที่แล้ว +11

    නියමයි පුතේ ඉදිරියටම යන්න සුබ පතනව 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @shanisara8746
    @shanisara8746 3 ปีที่แล้ว +27

    සුභ අනාගතයක් වේවා දළදා සමිඳු පිහිටයි❤️❤️

  • @sithumsampath6873
    @sithumsampath6873 ปีที่แล้ว

    ගැම්මක් තමා සුපිරි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ

  • @stiylelife6011
    @stiylelife6011 3 ปีที่แล้ว +41

    කාලේකින් පස්සේ බිහි උන නිහතමානී තරුවක් 🌟 😍

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +11

    සුපිරි උදාර puthe godak lassanai තෙරුවන් සරණයි පුතේ ඔයාට

  • @ncfernando2891
    @ncfernando2891 3 ปีที่แล้ว +10

    ගොඩ කාලෙකින් සුපිරි ගායකයෙක් හම්බුනා. සුපිරි බයිලා ගායකයෙක්. I love you udara aiya. 💖 😀👍❤💟

  • @damir5519
    @damir5519 3 ปีที่แล้ว +17

    හා......හා......කෝ ඩාන්ස් එක 🎶🎶🎶🎶🎶🌹🌹🌹🌹🌷🌷🌷👌👌👌👌👌

  • @nuwanisriwanthika7708
    @nuwanisriwanthika7708 3 ปีที่แล้ว +2

    උදාර මල්ලි ඔයාට ගොඩක් ආදරෙයි ඔයාගේ අලුත් සිංදු හරිම ලස්සනයි ඔයාට හැමදාම ආදරෙයි බුදු සරනයි පරිස්සමින් හෙමින් ඔයාගේ ගමන යන්න සුබ පතනවා අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා

  • @niranjalasangivani4198
    @niranjalasangivani4198 3 ปีที่แล้ว +8

    Lassanai godak .budu saranai .saho parissamen sathutin inna hamdama .❤❤❤❤🎧🎧🎧🎧

  • @lakshikamudunkoth6348
    @lakshikamudunkoth6348 3 ปีที่แล้ว +11

    ආ ගමන් මග සුභ වෙනවා සත්තමයි...
    මුලු හදවතින්ම සුභ පතනවා...මල්ලියේ..
    පරෙස්සමින් මේ ගමන යන්න...දළදා සමිදු පිහිටයි මල්ලියේ ඔයාට...❤️❤️❤️❤️❤️

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +4

    Mamath polhengoda salon rush ake oyage sindu youteud aken set aken අහනවා super

  • @dananjayamaduwantha9253
    @dananjayamaduwantha9253 3 ปีที่แล้ว +26

    ප්ලෙමින්ගො බැකින් පට්ටම පට්ට, ශා fm සින්දු කාමරේ සුපිරිම වැඩක් දීපු කොල්ලො ටිල ෆ්ලෙමිංගෝං

  • @සැදැල්ලසැදැල්ල-ඛ9ච
    @සැදැල්ලසැදැල්ල-ඛ9ච 3 ปีที่แล้ว +6

    මල්ලි හරිම ලස්සනයි පරිස්සමෙන් සතුටින් ඔයාගේ ගමන යන්න මල්ලි බුදු සරනයි

  • @shaggy_editz3612
    @shaggy_editz3612 3 ปีที่แล้ว +27

    Hiru star ඩාන්ස් ඕනේ

  • @susanthapradeep765
    @susanthapradeep765 3 ปีที่แล้ว +118

    උදාර මල්ලි කෝ ඔයාගේ ඩාන්ස් එක. අපි ආස ගොඩක් ඔයාගේ ඩාන්ස් එකටනේ.ඒක අමතක වෙලාද

    • @pushpabusch5966
      @pushpabusch5966 3 ปีที่แล้ว +3

      Ane apith asa udara mallige dance eka balanna. Marama lassanai dance eka. Budusaranai 💖

    • @chathuchathu7282
      @chathuchathu7282 3 ปีที่แล้ว +1

      Woooooooooow 😍😍😍🤝🤝🤝💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏

    • @randyyt4130
      @randyyt4130 3 ปีที่แล้ว

      𝐎𝐰𝐰𝐰𝐰𝐰𝐰

    • @randyyt4130
      @randyyt4130 3 ปีที่แล้ว

      𝐊𝐨 𝐝𝐚𝐧𝐜𝐞𝐞𝐞𝐞

    • @lakmalisandareka7984
      @lakmalisandareka7984 3 ปีที่แล้ว

      Ane ow ekata thama mamath asa ai dan dance karanne neththe...

  • @ආසාඅසාසෙවුමිනි
    @ආසාඅසාසෙවුමිනි 3 ปีที่แล้ว +2

    උදාර මල්ලි නියමයි හැමදාම අපි සමග ඉන්න මල්ලිට නිදුක් නිරොගි සුවය සමග දිර්ගායු මල්ලියෙ පරිස්සමෙන් ඉන්න

  • @kameshpremarathna4502
    @kameshpremarathna4502 3 ปีที่แล้ว +5

    පට්ට උදාර අයියා ඔයාගේ සිංදූ තමා අපි අගන්නෙ කියන්නෙ

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 3 ปีที่แล้ว +3

    ජය වේවා.උදාරයි...උදාරයි උදාරයි ... අපේ...තෙරුවන් සරනයි

  • @lktourism
    @lktourism 3 ปีที่แล้ว +5

    නියමයි මල්ලෝ... කැරිම ගැම්මක් එන්නේ... අඩියක් ගැහුවොත් උබ ගහපු සිංදුවක් නැත්තම් බීපු බෝතලුත් පාලුයි බන්... පට්ට පට්ට....

  • @nishanthinishanthi7769
    @nishanthinishanthi7769 3 ปีที่แล้ว +4

    බයිලා රජු උදාර මල්ලි ලස්සනයි 🌹🌹🌹🌹🌹💙💙💙💙💙💙💙💙💙❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️

  • @samanthawimalaweera4410
    @samanthawimalaweera4410 2 ปีที่แล้ว +3

    මචන් නියමයි අයියා ජය වේවා! ❤

  • @devikadevi5556
    @devikadevi5556 3 ปีที่แล้ว +6

    ජයෙන් ජය උදාර මල්ලී හරිම ලස්සනයි සුභ පතනවා

  • @ashinkajanani969
    @ashinkajanani969 3 ปีที่แล้ว +35

    නිකන් හිටගෙන සින්දු කියන්නෙපා උදාර බලාගෙන ඉන්න එපා වෙනවා..හිරුස්ටා ඩාන්ස් ඕනි...

  • @r.w.v.sr.w.v.s3648
    @r.w.v.sr.w.v.s3648 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්නයි පුතා මම රට ඉන්නෙ ඔයාගෙ සින්දු මම අහනවා ඔයාට සුබ අනා ගත යක්

  • @damir5519
    @damir5519 3 ปีที่แล้ว +22

    මිටියාගොඩටත් එනවා නේද අපිත් බලගන ඉන්නවා හොදේ මිටියාගොඩ අපි නියමයි බුදු සරණයි 💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️🎶🎶🎶🎶🎶🎶😆😆😆😆😆🌷🌷🌷🌷🌷👌👌👌👌👌👌👌

  • @mpfunny7088
    @mpfunny7088 3 ปีที่แล้ว +3

    අයියේ ඔයාගේ කටහඬ ට ගායකයොත් පරාදයි සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

    • @mpfunny7088
      @mpfunny7088 3 ปีที่แล้ว +2

      🤚😝

    • @mpfunny7088
      @mpfunny7088 3 ปีที่แล้ว

      බයිලා හිතටම වැදෙන්න කියනවා අයියේ අපිට ඔයාගේ කටහඬ අමුතු විදියට ඇහෙනවාමම දැකපු සුපිරි තරුණ ගායකයා ඔයයි මම චිතිර සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා bye

    • @sagaraperera3290
      @sagaraperera3290 3 ปีที่แล้ว

      Suba pethum...parana gayakayan wiwechanaya kota helluwata lak kota samaharu daana comments pilikulen hela dakimi

  • @nalaninalani82
    @nalaninalani82 3 ปีที่แล้ว +24

    පුතා කො ඩාන්ස් මුල අමතකද 💓💓💓💓💓💕💕💕💕💕💕

  • @dineshkumara6452
    @dineshkumara6452 3 ปีที่แล้ว +1

    Khomada lassanai malli ඔහොම යන්න budu saranai

  • @ruwanchandana157
    @ruwanchandana157 3 ปีที่แล้ว +2

    Supri adarei aiye oya lassanta gayan karanwa🥰

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි උදාර මල්ලි ජේසු පිහිටයි

  • @dananjayamaduwantha9253
    @dananjayamaduwantha9253 3 ปีที่แล้ว +94

    නියමයි උදාර ,,MG දනුෂ්කට ඉරිසියා කරපු වගේ සෙට් එකක් ඉන්න බැරි නෑ ඒ නිසා පරිස්සමටම කොල්ලෝ

    • @senalthisara1381
      @senalthisara1381 3 ปีที่แล้ว +3

      ඉන්නවා. තැටිය මැද්දේ රොසා සින්දුවේ commet කරලා තියෙනවා ඔය ඉරිසියා කාර බල්ලෝ 🤮🤮🤮🤮

    • @mintharumanathunga605
      @mintharumanathunga605 3 ปีที่แล้ว +2

      එළ මල්ලි ආදරෙයි ඔයාට ජය වේවා...................

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 ปีที่แล้ว +2

      Ow Eyage aluth sindu nirmanaya karanna ona.mulin kiyala mewa.ewita irisiya karayanta kiynna bh wachana

    • @slmadumalgaming5102
      @slmadumalgaming5102 3 ปีที่แล้ว +1

      Ela

    • @kumarikumari8922
      @kumarikumari8922 3 ปีที่แล้ว

      තචකකඳත😘😘ත

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +27

    හිරු ස්ටාර් තරුව බයිලා රජා උදාර ❤️ ලස්සනයි කටහඬ.(බයිලා කියන්න ගිහිනුයි සමහරු නාන්නේ) ඒක නම් ඇත්ත 😂😂

  • @musicgalaxi9774
    @musicgalaxi9774 2 ปีที่แล้ว +1

    Lassanai udara aiye budusaranai oyagema sindu ahanna api balan innawa❤❤❤

  • @gamagelalitha4640
    @gamagelalitha4640 3 ปีที่แล้ว +93

    උදාර,හිරු ස්ටාර් වේදිකාව තුල දුන් ඇක්ෂන් අමතක කරන්න එපා,ඔයා සින්දුවෙ අලංකාරය ඔබේ ඇක්ෂන් වලින් තමා රැව් දෙන්නෙ..... ඇක්ෂන් නැති උනාම ලොකු පාඩුවක් පේනව.....

    • @hiruwa4266
      @hiruwa4266 3 ปีที่แล้ว +1

      ✋:-)

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 3 ปีที่แล้ว +2

      උදාර ඇක්ෂන් කින්ග්. 👑 🌟🌟🌟.එල බ්‍රෝ 👍 👍 👍 ❤️❤️❤️

    • @asankabandara4643
      @asankabandara4643 3 ปีที่แล้ว

      Supiry

    • @oshanransilu2087
      @oshanransilu2087 3 ปีที่แล้ว

      @@asankabandara4643 n.

    • @cricketlive3352
      @cricketlive3352 3 ปีที่แล้ว

      අනිවා

  • @mpfunny7088
    @mpfunny7088 3 ปีที่แล้ว +52

    මම ඔයාට පෝන් දෙකකින් අවසන් මහා රාත්‍රියට ඔයාට මනාපය පල කරා ඒ කට ඔයා හරිය සේ උපරිමයෙන් අපවව සතුටු කලා උදාර කියන නම ප්‍රසිද්ධ වුණා

    • @npzcom7936
      @npzcom7936 3 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ..උදාර ...💖💖💖💖💖💖💖💖💖👌👌👌hemadama alutha deyak ona..👍

  • @ncfernando2891
    @ncfernando2891 3 ปีที่แล้ว +3

    Udara aiya නියමයි 👍 👍 👍 👍

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +6

    පරිස්සමින් මල්ලියො අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි

    • @chandrikachandrani6965
      @chandrikachandrani6965 3 ปีที่แล้ว

      පරිස්සමින් බුදු සරනයි ආදරෙයි හැමදාමත් මල්ලියෝ

    • @chandrikachandrani6965
      @chandrikachandrani6965 3 ปีที่แล้ว

      සියලු දෙවියන්ගේ ආරක්ෂායි හැමදාම සතුට්න් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SamanKumara-fw2cq
    @SamanKumara-fw2cq 3 ปีที่แล้ว +2

    udara malli oyaiga dans ake onamai jaya wewa budu saranai

  • @dilkitharuka6169
    @dilkitharuka6169 3 ปีที่แล้ว +13

    Suba pathum ayye ❤️😊❤️

  • @malithkumara5790
    @malithkumara5790 3 ปีที่แล้ว +4

    ඩ්‍රමා සුපිරැ වැඩ්ඩෙක්....👍👍👍👍

  • @dilankaushalyaranawakaarac6494
    @dilankaushalyaranawakaarac6494 3 ปีที่แล้ว +1

    ආදරෙයි අයියෙ hamadamath oya විදිහටම wadatika කරගෙන යන්න 💖💖💖💖💖👍👍👍

  • @nilminir.guruge785
    @nilminir.guruge785 3 ปีที่แล้ว +2

    නියමයි උදාර ආදරෙයි හැමදාමත් බුදුසරණයි ඔයාට

  • @srilankasrilanka8046
    @srilankasrilanka8046 3 ปีที่แล้ว +4

    ලස්සනයි 🌼🌷🌹🌺🌼🌻🌼🌷🌹🌺

  • @maleeshachamod...4136
    @maleeshachamod...4136 2 ปีที่แล้ว +2

    Api adarei.udra ayye.like.karanne adare aya

  • @lankasandaruwan2258
    @lankasandaruwan2258 3 ปีที่แล้ว +1

    Niyamai udaara ❤️❤️❤️❤️ oyage sindu ona jaya wewaa sahoo👍👍👍👍👍👍👍👍

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ,,💃💃💃,,👏👏👏

  • @banukaedirisooriya5723
    @banukaedirisooriya5723 3 ปีที่แล้ว +1

    super broooooooooooooooooooooooooooooooooooooooooo jayamatama broooooooooooooooooooooooooooo

  • @hattuekanayaka21
    @hattuekanayaka21 3 ปีที่แล้ว +1

    උදාර මරු dance ekath thibbanam kohoma unath maru 🤭🖐️

  • @maleeshathushan4947
    @maleeshathushan4947 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @manurimano1464
    @manurimano1464 3 ปีที่แล้ว +2

    Ape udara malliya.....❤️manmalyaaaa

  • @disnafernando9194
    @disnafernando9194 3 ปีที่แล้ว +6

    බොහොම අපුරුයි පුතා දෙවි පිහිටයි ඔයාට

  • @ashanchathuranga9435
    @ashanchathuranga9435 3 ปีที่แล้ว +4

    අඩේ මෙහෙම සින්දු nonstop එකා එනකම් බලන් ඉන්නේ මන් විතරද

  • @khadamma5378
    @khadamma5378 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් සතුටුයි උදාාර මල්ලි ඔයාට බුදු සරනයි

  • @roymaluddeniya9750
    @roymaluddeniya9750 3 ปีที่แล้ว +1

    Lassanai udara malli.sing with dance ,ethakota thawath lassanai.budusaranai

  • @disnakumari599
    @disnakumari599 3 ปีที่แล้ว +3

    Koo dance ❤️❤️❤️❤️ නියමයිනේ malli😍❤️❤️❤️❤️❤️

  • @sujeewadasanayaka8853
    @sujeewadasanayaka8853 3 ปีที่แล้ว +1

    Pattha saho eka adarei palenna alutin sinduwak denna ko adarei palenna hama datama manika

  • @rupasrilanka6222
    @rupasrilanka6222 3 ปีที่แล้ว +3

    Godak lassanai udara malli budu saranai

  • @shashikanisansala4069
    @shashikanisansala4069 3 ปีที่แล้ว +7

    lassanai aiye.

  • @dileepmadhuranga5807
    @dileepmadhuranga5807 3 ปีที่แล้ว +3

    සුබ අනාගතයක් සහෝදරයා ❤❤❤🤩😍😍

    • @meththatv6868
      @meththatv6868 3 ปีที่แล้ว

      සුභ අනගතයක් 😌😌😌😌

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    නියමයි ❤️❤️❤️ ලස්සනයි 🌷🌷🌷 ගොඩක් 🌹🌹🌹🌹 පුතේ ඔයාට බුදු සරනයි 🙏🙏🙏

  • @wasanthabandara9997
    @wasanthabandara9997 3 ปีที่แล้ว +1

    Niyamai udara.thawa yamu idiriyatama.good luck.💖💖💖💖💖

  • @kaveeshakavindi6606
    @kaveeshakavindi6606 3 ปีที่แล้ว +10

    Woow..ft voice ❤👍

  • @geethadamayanthi4330
    @geethadamayanthi4330 3 ปีที่แล้ว +1

    අනේ ඔයා හරි ලස්සනයි මල්ලි බුදුසරණයි ඔයාට මම අසම සිංදුව මන්ගලිකා

  • @lakshankawinda4826
    @lakshankawinda4826 3 ปีที่แล้ว +2

    හදවතින්ම ආදරෙ බොක්ක 😍
    Ft 👌👌👌

  • @kanteal_masroori7002
    @kanteal_masroori7002 3 ปีที่แล้ว +1

    අාද ෙරයි ජය ෙවිවා මම .ඔ මාන් සියලුම රසිකයන් ෙග අදර .උ දාර

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +13

    ලස්සන අනාගතයක් 🙏😍 🌹❤

  • @wajirakariyawasam6189
    @wajirakariyawasam6189 3 ปีที่แล้ว +2

    Niyamai udara👌👌👌 mn italy sita

  • @mulisirelankka7934
    @mulisirelankka7934 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලඝ්ඝනයි උදාර මල්ලි මගේන් උනුඝුමි ඝුබ පැතුමි මම කුවෙිටි මානේල් අක්කා ගල්ගමුවෙි මිගලැවෙි රොට වැව

  • @sasindusamaranayaka.1673
    @sasindusamaranayaka.1673 3 ปีที่แล้ว +13

    Maru....good luck.

  • @hansanikumari460
    @hansanikumari460 3 ปีที่แล้ว +2

    ආදරේයි හැමදාම ❤️❤️❤️😘😘😘😘

  • @pradeeprohana2388
    @pradeeprohana2388 3 ปีที่แล้ว +3

    Niyamai udhara . God bless oyata🙏🙏🙏🙏🙏🙏🌹

  • @anilpriyantha5366
    @anilpriyantha5366 3 ปีที่แล้ว +4

    Wooo.patta.🦁🦁🦁🦁🦁😷😷😷😷🇱🇰

  • @sathijasongs
    @sathijasongs 2 ปีที่แล้ว +2

    Udaara super udarata kamathi Aya like ekak danna

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    හරිම ❤❤❤❤ ලස්සනයි 💯💯💯💯 ඔයාට 🌹🌹🌹🌹 බුදු සරණයි 🙏🙏🙏🙏🙏 🌿🌿🌿🌿 🎋🎋🎋 🇱🇰🇱🇰🇱🇰🇱🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @lasithwathsunu628
    @lasithwathsunu628 3 ปีที่แล้ว +9

    All the best baila king

  • @sadu9476
    @sadu9476 3 ปีที่แล้ว +2

    මරැ අයියේ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤

  • @sahankaveshka9177
    @sahankaveshka9177 3 ปีที่แล้ว +1

    👌

  • @sahankaveshka9177
    @sahankaveshka9177 3 ปีที่แล้ว +1

    ❣👍🏾

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +2

    ඔයාගෙ හිනාව නම් මාරම ලස්සනයි මල්ලියෝ.

  • @kssweerasinghe5902
    @kssweerasinghe5902 3 ปีที่แล้ว +3

    රසයි...🎶🎶🎶❤

  • @SivaKumar-eq7tp
    @SivaKumar-eq7tp 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 ปีที่แล้ว +3

    YES UDARA WATCHING FROM ITALY AND HAVE A GREAT DAY AND GOD BLESS YOU ALWAYS LOVE YOU ALWAYS 🙏🙏😭👍⭐🌈🌈♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙂🙂📯

  • @suneethakahil6414
    @suneethakahil6414 3 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් වේවා පුතේ බුදු සරණයි

  • @kavindamadushan3754
    @kavindamadushan3754 3 ปีที่แล้ว +2

    supiriyi supiriyi dawasama iwarayi

  • @sajeevanisajee3952
    @sajeevanisajee3952 3 ปีที่แล้ว +4

    Mage mallita budu saranayi parissamin inna malli

  • @bestcoversongs8975
    @bestcoversongs8975 3 ปีที่แล้ว +17

    ❤️ කෝ අයියේ ඔයාගේ ඩාන්ස් එක

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට.

  • @nadinadi6295
    @nadinadi6295 3 ปีที่แล้ว +1

    Harima lassanii .suba anagathyak malii

  • @babyshenug4236
    @babyshenug4236 3 ปีที่แล้ว +4

    තරුවක් නම් ඒ උදාර යි.....

  • @hansikamadhumali1673
    @hansikamadhumali1673 3 ปีที่แล้ว +3

    Supper...

  • @amilarodrigo7521
    @amilarodrigo7521 3 ปีที่แล้ว

    Suba pathum sahodaraya mara gemmaka tiynne🆒🆒🆒🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰