කලිසමට පහසුවෙන් සාක්කුවක් මහමු | How to sew pockt for short

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 67

  • @sandalidimalsha8402
    @sandalidimalsha8402 3 ปีที่แล้ว +16

    ටිකක් සංකීර්ණ වැඩක්. නමුත් ඔයා ඒක හරිම සරලව, පැහැදිලිව කියලා දුන්නා ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට🔥. ඉස්සරහටත් මේ වගේ videos කරන්න. අපි හරිම ආසාවෙන් ඔයාගේ videos බලනවා😍. Thank you Beat of Art😘❤️

  • @LuckyGirl926
    @LuckyGirl926 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනට පැහදිලිව ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව අක්කි ඔයා.. මං අද තමයි ඉස්සල්ලාම පොකට්ස් සහිත ශෝට් එකක් මැහුවෙ. මට හරිම සතුටුයි අක්කි.මොකද මං බලපොරොත්තු උනාටත් වඩා ලස්සනට නීට් එකට මහන්න පුලුවන් වුනා මට අක්කිගෙ මේ වීඩියෝ එක නිසා..Thank you so much අක්කි ඔයාට.😘

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස් හරිම පැහැදිලිව කියලා දුන්නට .

  • @s.lgamingwithdilshan9344
    @s.lgamingwithdilshan9344 5 หลายเดือนก่อน +1

    Harima pahadiliwa kiyala dunna.poket mahanne kohomda kiyala hitha hitha hitiye

  • @suethadilrukshi6515
    @suethadilrukshi6515 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හරිම සරලව තේරුම් කරල දුන්නා ඉස්සරහට තවත් දේවල් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා ඔයාගෙන් තෙරුවන් සරණයි

  • @ChathurikaRanasinghe-t4l
    @ChathurikaRanasinghe-t4l ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව විස්තර කරලා දෙනවා ස්තුති ඔබට 🙏🙏🙏

  • @iranganiguruge3428
    @iranganiguruge3428 9 หลายเดือนก่อน

    හොඳට පැහැදිලිව කියා දුන්නා ඔබට ගොඩාක් ස්තුතියි

  • @iranganiguruge3428
    @iranganiguruge3428 10 หลายเดือนก่อน

    මිස් හොඳටම කියලා දුන්න බොහෝම ස්තුතියි

  • @ChinthakaWijeraj-s6k
    @ChinthakaWijeraj-s6k 2 หลายเดือนก่อน

    Harema,lassanai,mis,good

  • @ayeshashayani1990
    @ayeshashayani1990 2 ปีที่แล้ว

    Ane godak pin.harima lesi widihata kiyala dunnata godak pahadilo🙏🙏❤️🌹

  • @GaurigimhaniGunawardhana-gv2yd
    @GaurigimhaniGunawardhana-gv2yd ปีที่แล้ว

    Oya digatama video karanna .godaaak pahadiliwa kiyala denna hakiyawak oyata thiyanawa.good luck

  • @dinushadinu7683
    @dinushadinu7683 2 ปีที่แล้ว +1

    Mn mehuwa kalisama oya kiyla dunnu eka blagena..hari lassnata awa...thankss..

  • @සිව්හෙළේමම
    @සිව්හෙළේමම 8 หลายเดือนก่อน

    🎉 ලස්සනයි කියලා දුන්න විදිය❤

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 ปีที่แล้ว

    Watinama vediowaak hgodagodak sthuthi

  • @sandamalisandamali-bh9yg
    @sandamalisandamali-bh9yg 4 หลายเดือนก่อน

    Harima lassana pehedili kirimak.anith ewa balala mge oluwath ridenawa.

  • @udayaminisathurusigha6378
    @udayaminisathurusigha6378 2 ปีที่แล้ว

    හරිම අමාරු වැඩක් කියල හිතුවෙ ඵ්ත් ආස.හිතෙන විදිහට කිල දුන්නා...ස්තුති මිස්..

  • @sqr360
    @sqr360 3 ปีที่แล้ว +2

    Hodata kiyala denawa ..thank you..😍😍

  • @aseladilsahn1211
    @aseladilsahn1211 2 ปีที่แล้ว

    Akkiyo oya pahadiliwa kiyala denawa harima hodai thanks you akkiyoo..💖💖💖

  • @kodithuwakkumadushani5459
    @kodithuwakkumadushani5459 2 ปีที่แล้ว +1

    අනේ හරි හොදට කියල දෙනව.කනපිට හොදපිට පේන රෙද්දෙන් කරානම් තවත් පැහැදිලි වෙනවා

  • @anusharathnayaka6450
    @anusharathnayaka6450 2 ปีที่แล้ว

    Thank you darling pahadiliwa kiyala dunnata

  • @moorthiusene
    @moorthiusene 8 หลายเดือนก่อน

    Harima saralawa kiyala dunna

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w ปีที่แล้ว

    misge pahadilikirima godak hodai katahadath harima lassanai mn mahuwa akak mis hariyata awa ath mata kakule wata pramanaya wadi tikak aka adu karagannai ena mahaddi sakkuweth kotasak ahuwenawada mis mata ahemai mahune plese uththara awanna

  • @moonlighting4661
    @moonlighting4661 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් ❤

  • @sudharmapathmini1084
    @sudharmapathmini1084 3 ปีที่แล้ว

    Oya phdiliwa kiyala denwa mama hari asawen oyage vediowa balanne suba pethum 👆💞❤️❤️

  • @sriminimalika8829
    @sriminimalika8829 3 หลายเดือนก่อน

    Excellent👍🙏👍

  • @RanjaniVithanage-b9u
    @RanjaniVithanage-b9u หลายเดือนก่อน

    ස්තුති මිස් ....

  • @madhuwanthikalyani
    @madhuwanthikalyani 8 หลายเดือนก่อน

    Lassana ta oehediliwa kiyala denawa oya.

  • @dammidammi965
    @dammidammi965 3 ปีที่แล้ว

    Harima pahadili.oyata godaak esthuthi.bs

  • @DIMMA112
    @DIMMA112 3 ปีที่แล้ว +1

    Simple and easy😍😍 keep it up

  • @thetrekkersl
    @thetrekkersl 3 ปีที่แล้ว

    1st comment 😍 Superb video 😇keep it up

    • @sudharmapathmini1084
      @sudharmapathmini1084 3 ปีที่แล้ว

      ඔයා ලස්සනට vidyoeka කරනවා අපි ආසයි බලන්න ඔයාට සුබපැතුම්

  • @manelmangalika4541
    @manelmangalika4541 ปีที่แล้ว

    Mes oyagea wadasathan hare pahadele stute

  • @madhavideshani2523
    @madhavideshani2523 3 ปีที่แล้ว

    Superb video malee...❤❤ keep it up🤗

  • @flashrogers3782
    @flashrogers3782 3 ปีที่แล้ว

    Oya hondatama pahadiliva kiyala denava thank you so much

  • @NiroshaAthukorlaArchchga-bt2ew
    @NiroshaAthukorlaArchchga-bt2ew ปีที่แล้ว

    ස්තුතියි🌹🌹🌹❤❤❤

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 3 ปีที่แล้ว +1

    Thanks . pockets dala palazzo pant ekak kiyala denna. Nite dress karanna.

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 4 หลายเดือนก่อน

    Thank you miss

  • @nilikamaduwanthi4917
    @nilikamaduwanthi4917 3 ปีที่แล้ว +1

    God job 👍👍

  • @sheesherosha8709
    @sheesherosha8709 ปีที่แล้ว

    Miss කොලර් මහන විදියක් කියා දෙන්න..

  • @amilaprasanga2478
    @amilaprasanga2478 3 ปีที่แล้ว

    Podi babalage kalisamata kohomada ganne

  • @nadeekaniroshani6534
    @nadeekaniroshani6534 2 ปีที่แล้ว

    Godak pehediliwa kiya dunna thenks

  • @thejapiumi5663
    @thejapiumi5663 3 ปีที่แล้ว

    Thanks pehediliwa kiyala dunna

  • @nandanirajapaksha3452
    @nandanirajapaksha3452 ปีที่แล้ว

    Thank you ❤❤❤

  • @jeevindisenadeera6090
    @jeevindisenadeera6090 3 ปีที่แล้ว +1

    Super 👌👌👌👌❤️

  • @chanudinimsara9989
    @chanudinimsara9989 3 ปีที่แล้ว

    Anek ayata vediy godak phediliwa kiyadenawa. Godadk pin obata.

  • @ruwannishantha5376
    @ruwannishantha5376 3 ปีที่แล้ว

    good madam s,l,m,xl me size me pocet sizemada,

  • @SayuniWithTravel
    @SayuniWithTravel ปีที่แล้ว

    Miss අර අගල් 3'5wakrawa කපා ගත් කොටස අගල් 10kotasata join කරනව නෙ tharuna godak ❤hodata miss godak thanks🙂❤️

  • @theresperera8522
    @theresperera8522 3 ปีที่แล้ว

    Harema pahadelee

  • @iranganiguruge3428
    @iranganiguruge3428 9 หลายเดือนก่อน

    අවුරුදු තුනක හතරක විතර චූටි දියණියකට මානවනම් සාක්කුවේ දිග පළල කොහොමද ගන්න ඕනේ කියලා දෙනවද ටිකක්

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 3 ปีที่แล้ว

    Mamath mahuva .THANKS.

  • @niroshaweerasinghe491
    @niroshaweerasinghe491 3 ปีที่แล้ว

    Superb😍👌

  • @niroshasamanmali4710
    @niroshasamanmali4710 3 ปีที่แล้ว

    නියමයි👌😍 හරිම පැහැදිලිව කියලා දෙනවා. තවත් මේ වගේ video ඕන😍

  • @santhipriyadarshani2368
    @santhipriyadarshani2368 3 ปีที่แล้ว

    Gogak pehedili thanks eth mata prasnayak thiyenawa akke elastic eka danna agal2.5 thiyanawane ethakota api pocket eka eganata usa gaththam weat eka mehuwam pocket eke kata adu wenawa neda? Pls reply me

    • @beatofart8865
      @beatofart8865  3 ปีที่แล้ว

      අපිට මිනුම් වෙනස් කරගන්න පුලුවන්නෙ නංගි. මං නෝමර්ලි ගන්න මිනුම් ටිකක් විතරයි කියන්නෙ. පොකට් එක සයිස් වෙනස් කරගන්න ඔයාලට පුලුවන්

    • @chamipriyadarshani2250
      @chamipriyadarshani2250 ปีที่แล้ว

      Diga kalisam mahana widiha oyage dala tiyeida hoya gnna bene

  • @anjalitharuka4977
    @anjalitharuka4977 6 หลายเดือนก่อน

  • @Maleesha-v1k
    @Maleesha-v1k 2 ปีที่แล้ว +1

    😌

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 3 ปีที่แล้ว

    Thanks

  • @sulaninimshani4884
    @sulaninimshani4884 3 ปีที่แล้ว

    කියලා දෙනවා පැහැදිලි දන්නැති කෙනෙක් බලනවනම් රෙදි යාර කොච්චරක් ගන්නවද කියලා ඉස්සරහට දාන විඩියෝ වල කියන්න 😊

  • @dhammikasuriyaarachchige1508
    @dhammikasuriyaarachchige1508 3 ปีที่แล้ว

    රෙදි ප්‍රමාණය කොච්චර ද

  • @tharudiniwijesingha6606
    @tharudiniwijesingha6606 3 ปีที่แล้ว

    😍👌

  • @ramyajayaweera3191
    @ramyajayaweera3191 3 ปีที่แล้ว +1

    Pahadiliy

  • @nuwanbandara6260
    @nuwanbandara6260 3 ปีที่แล้ว +1

    මුල සිට සරලව කියලා දෙනවා.ඉතාම හොදයි

  • @pradeepkumara4485
    @pradeepkumara4485 หลายเดือนก่อน