5 AWESOME Paper Lantern Ideas ( විනාඩි 10න් හදන්න පුළුවන් වෙසක් කූඩු 5ක් )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Super easy paper lantern ideas with simple cardboard circles and a stepler matchin. You can make one within 10 minutes
    5 AWESOME Paper Lantern Ideas ( විනාඩි 10න් හදන්න පුළුවන් වෙසක් කූඩු 5ක් )
    පොසොන් සැරසිලි | Vesak Kudu වෙසක් කූඩු නිර්මාණ | පොසොන් කූඩු | Paper Lantern Ideas | Poson Sarasili
    #vesak #vesakkudu #paperlanterns #poson #diwali
    **Reduce video playbacK speed for slow video**
    සව්කොළ රැලි කපන්න වෙනස් ක්‍රම 6 ක් වීඩියෝවට පහත ඇති නිල් පාට අකුරු ඔබන්න / Paper strips cutting video below :
    🔴 • වෙසක් කූඩුවට සව්කොළ රැ...
    වෙසක් පොසොන් කාලෙට සමචතුරස්‍රයක් සහ සමපාද ත්‍රිකෝණයක් යොදාගෙන ලේසියෙන්ම එක පතරොමක් ඇදගෙන ඇති තරම් අටපට්ටම් වෙසක් කූඩු හරිම ලේසියෙන් හදාගන්න. පහත ලින්ක් එකෙන්
    Easy paper lantern temple below
    🔴 • එක පතරොමකින් ඇතිවෙන්න ...
    වෙසක් පොසොන් මාස වලට මෙගා බෝතල් බකට් එකක් පහත ලින්ක් එකෙන්
    How to reuse old plastic bottles / Beautiful bottle crafts idea below
    🔴 • මෙගා බෝතලෙන් වෙසක් බකට...
    වෙසක් පොසොන් කාලෙට කාර්‍යබහුල ඔබට A4වලින් ලේසියෙන් ඉක්මනින් හදන්න පුළුවන් කඩදාසි කූඩුවක් පහතින්
    Super easy Diwali lantern idea below
    🔴 • ලේසියෙන්ම හදන්න පුළුවන...
    ** Reduce Playback speed for slow video **
    Like me on facebook / ෆේස්බුක් පිටුවට :
    / nishas-decors-10593799...
    Follow me on Pinterest / පින්ටර්ස් පිටුව :
    / nishasdecors
    Thank you for watching !
    NishaS DecorS - Sri Lanka 🇱🇰
    නිශා - ශ්‍රී ලංකාව 🇱🇰
    Vesak
    vesak kudu
    atapattam kudu
    vesak sarasili
    vesak nirmana
    paper lanterns
    cardboard paper lanterns
    cardboard kudu
    cardboard vesak kudu
    poson sarasili
    poson nirmana
    පොසොන් සැරසිලි
    පොසොන් නිර්මාණ
    diwali lanterns
    diwali crafts
    easy diwali crafts
    how to make diwali lanterns
    new diwali decoration ideas
    diwali lamps
    වෙසක්
    වෙසක් කූඩු
    අටපට්ටම
    අටපට්ටම් කූඩු
    අටපට්ටම් වෙසක් කූඩු
    වෙසක් නිර්මාණ
    වෙසක් සැරසිලි
    कागज की लालटेन
    kaagaj kee laalaten
    how to make a paper lantern
    how to make a lantern
    Easy paper lanterns
    wesak kudu
    wesak
    vesak sri lanka
    vesak festival

ความคิดเห็น • 87

  • @sidathjayasiri6478
    @sidathjayasiri6478 3 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සන සුපිරි වැඩක්. ගොඩක් අයට වෙසක් කාලේ ඕන වෙයි.
    අර මාලුවා ලොකු ටැංකියකට දාන්න යාලුවා.
    බුදු සරණයි

    • @nishasdecors1100
      @nishasdecors1100  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤❤❤❤💐💐❤💐❤

  • @nilmininalika9729
    @nilmininalika9729 ปีที่แล้ว +2

    මල්ලිට ඉස්කෝලෙට ගේන්න කිව්වා වෙසක් කූඩුවක් හදාගෙන මම ඔයා හදපු එක දිහා බලන් හැදුවා ගොඩාක් thank you 💖👍

    • @nishasdecors1100
      @nishasdecors1100  ปีที่แล้ว

      බොහොම සතුටුයි ❤ ස්තූතියි 💐

  • @italyamma
    @italyamma 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි කාලෙට ගැලපෙන විදිහට ලස්සන කලාත්මක නිර්මාණයක් .. ගොඩක් වටිනවා .. ස්තූතියි ඔබට . බැතිසිතින් පිරි පොසොන් මංගල්‍යයක් වේවා සැමට . සුභ දවසක්

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @ytstudio7790
    @ytstudio7790 ปีที่แล้ว +4

    Wow !!!❤ Super talent 🎉🎉
    Best of luck ❤❤

  • @ytstudio7790
    @ytstudio7790 ปีที่แล้ว +2

    මේවා නම් මාරම ලස්සනයි❤❤
    මමත් හැදුවා 🎉🎉

    • @nishasdecors1100
      @nishasdecors1100  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ගොඩක් සතුටුයි 💐 තෙරුවන් සරණයි ❤

  • @hinasheraz
    @hinasheraz 3 ปีที่แล้ว +3

    Wow awesome very nice stay blessed and healthy 💐

  • @IKKitchen
    @IKKitchen 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාගේ වැඩනම් සුපිරි නිශාස්....හරිම ලස්සනයි ...⁣බුදු සරණයි ඔයාට..❤️

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කා ❤❤

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +1

    Nice 5th like from me

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි sam! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @SouthAsianFood
    @SouthAsianFood 3 ปีที่แล้ว +1

    Wow nice and beautiful

  • @cmsports1511
    @cmsports1511 3 ปีที่แล้ว +1

    Niyamai lassanai video eka
    Good job

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @PrasannaAloka
    @PrasannaAloka 3 ปีที่แล้ว +5

    පොසොන් ලගයි නේද හරිම ලස්සනයි 😍

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි ආලෝකේ ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @dickwellatv428
    @dickwellatv428 3 ปีที่แล้ว +2

    ලස්සනයි පොසොන් කූඩු

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි දික්කා ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @EppawalaTv
    @EppawalaTv 3 ปีที่แล้ว +1

    නිශාස් මාමේ ලස්සනයි ඇ😂☝️

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි එපාවෙලා මැඩම් 🤩! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @nadeekamadushani4580
    @nadeekamadushani4580 ปีที่แล้ว +1

    Godak stutiy.

  • @sachithramadushani4789
    @sachithramadushani4789 3 ปีที่แล้ว +1

    Wow lassanai

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @bashiallinone2933
    @bashiallinone2933 3 ปีที่แล้ว +1

    niyamai hoda video aka
    suba dawasak

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +1

    නියමයි ඔන්න මාත් ආවා සහයෝගය අරන් ජයවේවා තෙරුවන් සරණයි එන්න අපේ පැත්තටත්

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි සෙනා! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් අන්න වලල්ලක් 😯😯🤔

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි ගොඩස් ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @nishaniranasinghe2282
    @nishaniranasinghe2282 3 หลายเดือนก่อน +1

    👍👍👍

  • @anuradhasandamali1271
    @anuradhasandamali1271 2 ปีที่แล้ว +2

    Super👌👌

  • @tinkeraisha3699
    @tinkeraisha3699 3 ปีที่แล้ว +1

    thank you so much for sharing dear

  • @jrbaanmeegam
    @jrbaanmeegam 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @piumianu6012
    @piumianu6012 3 ปีที่แล้ว +1

    Like 4magen

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි අනූ අක්කේ ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

    • @jaythilkajaythilka9315
      @jaythilkajaythilka9315 2 ปีที่แล้ว

      Supiri math kamathi

  • @rodsignerfabricator9375
    @rodsignerfabricator9375 ปีที่แล้ว +1

    Very nice my friend god job

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කෙ... රොස පාට කූඩු ගොඩක්ම ලස්සනයි ... ♥️♥️

    • @okieasmr
      @okieasmr 3 ปีที่แล้ว +1

      I like fish tank 😃

    • @SnowballSweety
      @SnowballSweety 3 ปีที่แล้ว

      @@okieasmr 😀❤️

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි ස්වීටී ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @shanikakariyawasam
    @shanikakariyawasam 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @asithaperera5860
    @asithaperera5860 9 หลายเดือนก่อน +1

    .
    උදව්

    • @nishasdecors1100
      @nishasdecors1100  9 หลายเดือนก่อน

      ස්තූතියි 💐

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว +1

    නිශාස් අපෙ පැත්තට එන්නේ නැහැ නෙ දැන් 🥺 ලස්සනයි විඩියෝ එක අපෙ පැත්තටත් එන්න 🙏🙏

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි සිල්වා අක්කේ ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @SuperCreations
    @SuperCreations 3 ปีที่แล้ว +1

    NishaS matath ekak oni. Wesak kuduwak dunneth ne 😗

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි සුපර් අක්කේ අද හදන්න ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @Lankanet
    @Lankanet 3 ปีที่แล้ว +1

    ❤️

  • @okieasmr
    @okieasmr 3 ปีที่แล้ว +1

    Watching now 💜

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔකී ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

    • @okieasmr
      @okieasmr 2 ปีที่แล้ว

      🙏❤️

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +2

    හොඳයි මේ වගේ පොසොන් නිර්මාණ.බිස්නස් එකට වුනත්.ඒත් මේ මගුල් වසංගතයක් නිසා ඒකත් කරන්න බෑනෙ නේද 🤔

  • @MasterKukaiOrlina
    @MasterKukaiOrlina 3 ปีที่แล้ว +1

    Like 🤗🤗🤗👍

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +1

    එක...♥️♥️

  • @asankacool4409
    @asankacool4409 ปีที่แล้ว +1

    awashya bodu monawada kiyala kiyanwada

    • @nishasdecors1100
      @nishasdecors1100  ปีที่แล้ว

      බ්‍රිසිල් බෝඩ් නැත්නම් කාඩ්බෝඩ් , සව්කොල , ගම් , කතුරු , ස්ටෙප්ලර් 👍 බොහොම ස්තූතියි 💐

  • @ytstudio7790
    @ytstudio7790 ปีที่แล้ว +2

    අර රෝස පාට රවුමට මිම්ම කීයද 🎉

    • @nishasdecors1100
      @nishasdecors1100  ปีที่แล้ว

      ලොකු මූඩියක් , පීරිසියක් , නැත්නම් කවකටුවෙන් ඔයා කැමති ප්‍රමානෙට ලොකුවට ගන්න.❤❤

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +2

    මෙයා පොසොන් එකටත් සැරසෙනව නේද 😂

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      මේ පාර වෙසක් එකට 💐🤩

  • @user-bp6lm4pb3k
    @user-bp6lm4pb3k 3 หลายเดือนก่อน +1

    අර මලුවාව ලොකු එක්කට දන්න

  • @ranganarathnasiri4595
    @ranganarathnasiri4595 9 หลายเดือนก่อน +1

    wege wedi😢

    • @nishasdecors1100
      @nishasdecors1100  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ Setting වල Playback speed එක 0.75 හෝ 0.5 දාන්න 💐💐 බොහොම ස්තූතියි ❤