News 1st: Lunch Time Sinhala News | (25/07/2024) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • News 1st දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/07/25
    #LunchTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 97

  • @nandakasamarawickrama9296
    @nandakasamarawickrama9296 2 หลายเดือนก่อน +17

    ජනාධිපති මැතිවරණය ට යම් අගතියක් වුව හොත් මැතිවරන කොමිසම හා එහි සාමාජිකයින් සම්පුර්නයෙන්ම රටට වගකිව යුතුයි

  • @anomaimbulana7839
    @anomaimbulana7839 2 หลายเดือนก่อน +9

    විජේදාස රටේ තව මොනවද ඉතිරි වෙලා තියෙන්නේ . අපරාධයක් ජනාධිපති වරනයට එන්න එපා. පොන්සේකා මහතාටත් කියන්න ඕනැ ඒ ටිකමයි. මාලිමා ව තමයි ජය ගන්නේ.ජයවේවා ❤❤❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා .

  • @ShanthilalBrahmana-bt7vy
    @ShanthilalBrahmana-bt7vy 2 หลายเดือนก่อน +10

    වෙන මොකෙක්වත් ඕනි නෑ.මාලිමාව විතරමයි.

  • @kokilamadushani182
    @kokilamadushani182 2 หลายเดือนก่อน +3

    Npp jaya wawa

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 2 หลายเดือนก่อน +7

    පාර්ලිමන්ට් එකේ සමරක් උන් ඉන්නෙ ලංකාවෙද කියලත් හිතෙනව

  • @nandakasamarawickrama9296
    @nandakasamarawickrama9296 2 หลายเดือนก่อน +17

    එලබෙන පලමු චන්දයෙන්ම මේ මහල්ලන් සියල්ලම ගෙදර යැවිමට කටයුතු කිරිම රට වැසියාගේ පලමු යුතුකමයි

  • @smithmark6849
    @smithmark6849 2 หลายเดือนก่อน +9

    නාමල් අයියේ ඔයා රට බංකොලොත් කරලා අපිව පාරට ඇදලා දාලා ඔයා ආයේ ඡන්දේ ඉල්ලන්න හිතුවද මිනිස්සුන්ට පිස්සු කියලා

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 2 หลายเดือนก่อน +5

    මෙයාලා අලුතෙන් ඉපදිලාද....මෙච්චරකල් බලයේ හිටියෙ අපිද..අපිට පයිතියන් කියලා හිතුවද...🤪🤪

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 หลายเดือนก่อน +9

    ඔන්න දැන් කට්ටිය වැදගෙන 🙏 ඒවී හොරුන්ට නම් අහුවෙන්න එපා .

  • @malcolmfernando6987
    @malcolmfernando6987 2 หลายเดือนก่อน +5

    Wijedasa, you are Dealdasa! Nobody will vote you! Victory for NPP.

  • @Donoughmore1933
    @Donoughmore1933 2 หลายเดือนก่อน +1

    සුසිලට පිස්සු….නඩු තින්දුවලට ගරැ කරපං…මචං….

  • @manojmanjula9563
    @manojmanjula9563 2 หลายเดือนก่อน

    රාජමහේන්ද්‍ර මැතිතුමාට නිවන් සුව ලැබීමේ සම්භාවිතාව වැඩියි❤

  • @samarakoonamg7703
    @samarakoonamg7703 2 หลายเดือนก่อน

    සුපිරිම ජෝක් එක.

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 2 หลายเดือนก่อน +2

    ඩීල්දාස

  • @SilwaEA12
    @SilwaEA12 2 หลายเดือนก่อน +1

    Npp jayawawa

  • @erandadliyanage3878
    @erandadliyanage3878 2 หลายเดือนก่อน +2

    ඒකත් ලියලා දීපු කතාවක් ම නේ. හිතලා කතාවක් වත් කරගන්න බෑරි උදවිය නේ..

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 2 หลายเดือนก่อน +2

    dieel.. dasa.. 😅😅😅😅😅😅😅😅

  • @pathmasiriboralugodage3320
    @pathmasiriboralugodage3320 2 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @AzeezSalam-sc1pt
    @AzeezSalam-sc1pt 2 หลายเดือนก่อน +2

    පද රචණ ලස්සනයි,එච්චරයි.

  • @darmawathi1880
    @darmawathi1880 2 หลายเดือนก่อน +3

    බන්දුල මකබෑගලම තව පල දැන් අද එක එක තර්ජනය කරනවා නේද අර පාතාලයෙන් සල්ලි ගත්තා කියලා. ඒ වගේ තමයි තොපි තොපිත් ඒ 7 බොරුද

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 หลายเดือนก่อน +4

    නොදකිං...... මේ පවුල් පාලනයට තවත් වහල්වෙච්ච ශ්‍රී ලංකාවෙ හරක් ඉන්නවනෙ.
    මේ පරභ්පරා බූදලයක් නෙවේ යකෝ.
    මේක අපේ රට.
    ඔය තක්කඩින් ගේ විතරක් නෙවෙයි. ඔය තක්කඩින් ට ඕන හැටියට සැපේ ඉදගෙන රට කාල දාන්න ජනතාවගේ රටේ සම්පත් වලින් උන්ට සැප ලබන්න ජනතාවට දුක්විඳින්න මෙච්චර කල් ඉඩ දුන්න ඇති.
    දැන්වත් ඔය වහල්කම අත හැරල ඔය තක්කඩින් ගෙන් ඉවත් වෙලා කොන්ද පන ඇතිව තමන්ගේ දරුවන් රටේ තක්කඩින් ට වහල් ලු නොකර කකුල් දෙකෙන් හිටගෙන නිවැරදි නායකයන් නිවැරදි ජනතාව අතරට එකතු වෙලා බය නැතිව වහල්ලු නොවී ජීවත්වෙන්න උත්සාහ කරපල්ලා.

    • @samarakoonamg7703
      @samarakoonamg7703 2 หลายเดือนก่อน

      ඔබ ජාතික ජනබලවේගයට එකගනම් මිනිස්සු තව තවත් එක්කරගන්න ට්‍රයි කරන්න මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ.

  • @kadullatv_
    @kadullatv_ 2 หลายเดือนก่อน

    කොන්ද පණ තියෙන හොද නායකයෙක් පත්වෙන්න ඕනේ

  • @darmawathi1880
    @darmawathi1880 2 หลายเดือนก่อน +2

    බන්දුල බන්දුල අර මහින්ද යාපාරට තර්ජනය කරනවා නේද මේ මදුස්ගේ සල්ලි ගත්තා කියලා. ඒ වගේ තාත්තියක් තමා තොපි තොපිත් දැන් බලය නැති වෙයි කියලා බයයි දඟලන්නේ පාතා

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj 2 หลายเดือนก่อน +3

    උබල පී ගොනා පත්කර ගෙන මෙච්චර කල් කලේ උ ලව්වා උබලට ඕන දේවල් බව මුලු රටම දන්නවා.

  • @siridahanayake380
    @siridahanayake380 2 หลายเดือนก่อน +2

    deal dasa-- aiyoo.. oyata ape natha.SF wenne eekama tawai

  • @BanduwarnaYasapalitha-d4z
    @BanduwarnaYasapalitha-d4z 2 หลายเดือนก่อน

    ❤❤❤❤ good evening 🙏

  • @irashagangani752
    @irashagangani752 2 หลายเดือนก่อน +1

    Anura tama ape janapathi

  • @Ajith-qj5mm
    @Ajith-qj5mm 2 หลายเดือนก่อน +2

    පනින 😂😂😂😂

  • @mcmoon3877
    @mcmoon3877 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ,,,,

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාලා ගත්තු තින්දු වැරදි ද මෙතෙක්

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 2 หลายเดือนก่อน +2

    එඉ
    ඇයි යන්න ඉන්න තොපි, ඇයි අලුත් පනත් ගේන්නේ

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg 2 หลายเดือนก่อน +2

    ඈබොල නෑමොලය පොහොට්ටුව දෙකට කඩන්න රනිලට 134 සහය දුන්නේ අපිද තොපිද දැන් අර කම්හලේ අලුගොඩේ ලගින බල්ලෝවගේ එකතැනක පල් වෙනව

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 หลายเดือนก่อน

    අපිදන්නවනෙ කෙරුවාව හතරවටේ ගිහින් දැන් අනාත උනාටපස්සෙ බයිලකෙලිනව.

  • @rockyslisrael934
    @rockyslisrael934 2 หลายเดือนก่อน +1

    ⭕ දැක්කනේ විද්වත් කතාවක් මැද්දට පැනලා කප්පම් ප්‍රසන්නයා රුන්නා..😂😂 ගූ 70යි...🤣

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 หลายเดือนก่อน

    මම ත්නාකීයෙක්තමා මේ කෙලින්ඉ න් ට බැරිනාකි රැල අනිවාර්ය යෙන් ගෙදරනවත්තන්ටම ඕන.

  • @dharmasiri4548
    @dharmasiri4548 2 หลายเดือนก่อน

    රට කියන්නෙ අපිට ඔය සාමාන්‍ය එවුන් නෙමෙයි

  • @RoshanJayasooriya-h2r
    @RoshanJayasooriya-h2r 2 หลายเดือนก่อน +4

    අලුත් අලුත් වඑන දාගෙන ආයෙත් පට්ට හොරැ ඩීල් කාරයො එනවා ලෑස්තිවෙන්ට මේ හොරැ එලවන්ට. අපෙ කතිරය මාලිමාවට. ආය දෙකක් නෑ. මාලිමාවට ජයවේවා.

  • @anomaimbulana7839
    @anomaimbulana7839 2 หลายเดือนก่อน +2

    පිස්සො කෑගහනවා. තොපි වගේ හරක් පාර්මේන්තුවට යවපු අපි වැරදි. බොහොම ඉක්මනින්ම තොපි ව ගෙදරට යවනවාමයි. අපි වැරදි හදලා මාලිමාව බලයට ගේනවාමයි.❤❤❤❤

  • @aneeseetes6956
    @aneeseetes6956 2 หลายเดือนก่อน

    අම්මෝ විජේදාස මිනිස්සු මැරිල ඉපදිලා නෑ

  • @irashagangani752
    @irashagangani752 2 หลายเดือนก่อน +2

    Dil dasa 🤮🤮🤮🤮

  • @KumarasiriPathirana
    @KumarasiriPathirana 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      👍👍👍ජනතාව ඉතිං අය වෙනස් වෙන්නේ නෑ

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 หลายเดือนก่อน

    මේසියල් ම රැකල කටයුතු කරන එමකෙනා කිරිඇල්ලබව රටමදන්නව අනේ.

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 2 หลายเดือนก่อน

    Only npp..

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 2 หลายเดือนก่อน

    මෙච්චර කව් කොහෙද හිටියේ

  • @priyanthapemachandra6463
    @priyanthapemachandra6463 2 หลายเดือนก่อน +2

    🧭🧭🧭🧭

  • @priyanthapemachandra6463
    @priyanthapemachandra6463 2 หลายเดือนก่อน +1

    nnp

  • @palliyaguru332
    @palliyaguru332 2 หลายเดือนก่อน

    විජේදාස පු:

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 2 หลายเดือนก่อน

    රට හදන්න ...රට ගොඩ ගන්න එකෙක් වත් කතානෑ ...

  • @MeththadhammasiliThalagune
    @MeththadhammasiliThalagune 2 หลายเดือนก่อน

    😊m..... j

  • @anurathilakauduwaka8653
    @anurathilakauduwaka8653 2 หลายเดือนก่อน

    Candakadala sajiyata tana hadanna epattafa Panama mepattata patina unta niyama Panama medal sareabenava ohoma yan❤

  • @universityautos
    @universityautos 2 หลายเดือนก่อน

    All your time in different governments and parties , you had plenty of time to do what you are promising now !

  • @NishanthaEpa
    @NishanthaEpa 2 หลายเดือนก่อน

    Danwa dannatam

  • @IRSHATHMohamad
    @IRSHATHMohamad 2 หลายเดือนก่อน

    Npp 100%

  • @ආරච්චිල
    @ආරච්චිල 2 หลายเดือนก่อน

    Malimawa dinawamu rata godanagamu pal horu elawamu

  • @JayamanikePerera
    @JayamanikePerera 2 หลายเดือนก่อน +1

    පට්ට හොරා විජේදාස

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      භාණ්ඩාගාර හොරු😅😅😅

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน

    යකෝ මෙක් කෙහෙළියට වෙලා ගෙදර ඉන්න ඕන කාලේමෙයාලගෙත් පැන්ෂන් එහෙම ඔක්කොම ඊජාවාඩුවාවට පස්සේ

  • @sandun2136
    @sandun2136 2 หลายเดือนก่อน

    Wijeta මොල්ද බං, මත් ඉල්ලනෝ, කැමැති උන් දීපං

  • @leshanhenuka2948
    @leshanhenuka2948 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sunethrajayawardana2033
    @sunethrajayawardana2033 2 หลายเดือนก่อน

    Harsh think from country,s side

  • @HiranjanSumithrarachchi-vw7cw
    @HiranjanSumithrarachchi-vw7cw 2 หลายเดือนก่อน +4

    Another R.....b...

    • @LionelFernandopulle-i2l
      @LionelFernandopulle-i2l 2 หลายเดือนก่อน

      Ranil has no chance

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      ​@Lionel👍👍👍Fernandopulle-i2l ආයාවුත් ඉතින් බටලන්දක් පටන් ගනින් 😮😮😮

  • @BmAsmi
    @BmAsmi 2 หลายเดือนก่อน

    Masekata 2500 pawulakata kandapuluwan kiyapu booruwek den upades dinawa paliman eke

  • @kmgunawarhana
    @kmgunawarhana 2 หลายเดือนก่อน

    මෙතෙක් කල් ආණ්ඩූකල උන් හිතන් ඉන්නේ චන්දදායකයෝ හරක් කියලද? හැරෙන හැරෙන පැත්තට හැරෙයි කියල

  • @MOHEMEDFALEEL
    @MOHEMEDFALEEL 2 หลายเดือนก่อน

    Deel dasalata aaye num deshapalanaya karanna idak ne

  • @BmAsmi
    @BmAsmi 2 หลายเดือนก่อน

    Jv.p.ekanam mankollakewa obadamnethiunata

  • @tamilbayan-wm2di
    @tamilbayan-wm2di 2 หลายเดือนก่อน +3

    Jvp only 🎉

    • @revathysaminathan9147
      @revathysaminathan9147 2 หลายเดือนก่อน

      🤣🤣😂😂😂😂😂 are these people wearing cloches before. They face the public

    • @revathysaminathan9147
      @revathysaminathan9147 2 หลายเดือนก่อน

      Para présente hora shameless fool

    • @revathysaminathan9147
      @revathysaminathan9147 2 หลายเดือนก่อน

      😂Buruwa thou hoping to came with Ranil

    • @revathysaminathan9147
      @revathysaminathan9147 2 หลายเดือนก่อน

      😂bakkamuna banthula thou ikmenin palayang

    • @revathysaminathan9147
      @revathysaminathan9147 2 หลายเดือนก่อน

      No Bondula bank porolla ivera get out

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 2 หลายเดือนก่อน

    😂😂😂

  • @namalimanale3840
    @namalimanale3840 2 หลายเดือนก่อน

    No😂😂😂😂😂😂😂

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 หลายเดือนก่อน

    අනේ යකෝ

  • @RajeeveDharmasena
    @RajeeveDharmasena 2 หลายเดือนก่อน

    Thoo Ratata monawada kalee wijeedasa..

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน

    😅😅😅අම්මියේ ආයෙත් ජනතාව රවටන කතා ටිකක්

  • @kanchanaperera189
    @kanchanaperera189 2 หลายเดือนก่อน

    තොපි එලියට දමන්න ඹිනේ

  • @kanchanaperera189
    @kanchanaperera189 2 หลายเดือนก่อน

    ජාතික ජනබල වෙිගය හිගන්නො සමුදි හොරැ😂😂

  • @ThilinaThennakoon-d3p
    @ThilinaThennakoon-d3p 2 หลายเดือนก่อน +1

    lll

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 หลายเดือนก่อน

    මාලිමාවට අනිවර්‍රියෙන් ජය.

  • @Ajith-qj5mm
    @Ajith-qj5mm 2 หลายเดือนก่อน

    පනින 😂😂😂😂

  • @ChamilSusantha-n1j
    @ChamilSusantha-n1j 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා

  • @sisirajaya4228
    @sisirajaya4228 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා