ජනපති අනුර කුමාරට තවත් ලොකු ප්‍රශ්නයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 21

  • @TharinduDanushka-w7u
    @TharinduDanushka-w7u 13 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත කතාවක්

  • @sasithadinendra8794
    @sasithadinendra8794 13 ชั่วโมงที่ผ่านมา +1

    ඒඉල්ලීම සර්ව සාධාරණයි

  • @hiransamarasinghe1441
    @hiransamarasinghe1441 10 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලන සිරරුවන් පිළිබදව සාධාරණ ලෙස සලකා බැලිය යුතුය නමුත් අන් අයගේ නිදහස් කිරීම ගැබුරින් සලකා බැලිය යුතුයි

  • @iusheha9590
    @iusheha9590 14 ชั่วโมงที่ผ่านมา +2

    ජනපතිට ඔයගැන අවබෝධයක් තියේනවා එක එක්කෙනාට හිතන කියනදේ කරකර ඉන්න ඕනිද. ජරාජීර්ණ කරපු රට ගොඩනැගීමට කාලය අවශ්‍යයි ඒකට ඉඩදීපල්ලා කරුණාකරලා

  • @ව්මලායාපා
    @ව්මලායාපා 13 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති තුමා සිරකරැවන් ගැන සොයා බලා සාදාරනය ඉටුකරනව කිව්වා .ඒ දේ අනිවාර්යයෙන් වෙනවා .

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel 7 ชั่วโมงที่ผ่านมา

    බරපතල වැරදි කරලා තියනවනම් මරලම දැමිය යුතුයි වයසක උන්නම් නිදහස් කරාට කම් නෑ එතකොට මුන් ආයත් වැරදි කරයි

  • @ChethukaFernando
    @ChethukaFernando 14 ชั่วโมงที่ผ่านมา

    Great

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 13 ชั่วโมงที่ผ่านมา +1

    මේ සහෝදරිය කියන්නෙ
    කොට් ත්‍රස්තවාදීන්ව එලියට
    දාන එක ඉක්මන් කරන්න
    කියන එක නේද. ඒක කරයි
    දැවෙන ප්‍රශ්ණනේ ඩයස්පෝරාවෙ

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 14 ชั่วโมงที่ผ่านมา

    මොළේ අලකලන්චීයී... පටන් ගැනීමේදී
    ජයමංගල ගාථාව කීව නම් ඕක වෙන්නේ නෑ.😂

    • @malikanda1755
      @malikanda1755 14 ชั่วโมงที่ผ่านมา

      ජයමංගල ගී කියලා තමයි රටම බංකොලොත් කරෙ අපෙ හාමුදුරුවනේ කියලා

  • @sumasumasuma7747
    @sumasumasuma7747 14 ชั่วโมงที่ผ่านมา

    Pala beli

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 13 ชั่วโมงที่ผ่านมา

    Mamada meyata kemathiyi.wayasa 70 ikmawuu,podi dada geweemata ethi,kanthawanwa nidahas kalayuthui

  • @AjanthaPushap
    @AjanthaPushap 14 ชั่วโมงที่ผ่านมา

    Ltt. Awun. Efa. Nidahas. Karannea. Kochcharea. Afea. Sinhala. Mininissu. Mearuwade

  • @EgodakandeSeelananda
    @EgodakandeSeelananda 13 ชั่วโมงที่ผ่านมา

    Oowa ganata anura karai paththakata wela hitapiyaw

  • @AjanthaPushap
    @AjanthaPushap 14 ชั่วโมงที่ผ่านมา

    Ayiyo. Ltt. Awun. Nidahas. Karannea. Laksa. Ganan. Lamayi. Podi. Daruwo. Kafala. Kotala. Marafu. Koti. Mea. Gean. Monwa. Kiyanwade. Dannea

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 13 ชั่วโมงที่ผ่านมา

    හැම එකාම ඉල්ලිම් කරන්න පටන් ගත්තෙ මෙි ආන්ඩුව ආවට පසු කවුරැත් කියන පලියට කරන්න ජනපති තුමා ලැස්ති නැ