Stereo Headphone Amplifier Board | Preamplifier installing and Testing ප්‍රී ඇම්ප්ලිපයරය (TDA1308)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 365

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +12

    නියමයි මේකනං ගොඩක් වටිනවා ස්තුති 🙏🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +2

      තැන්ක්ස් මල්ලි ,❤️❤️❤️

    • @SLHometec
      @SLHometec 3 ปีที่แล้ว +2

      @@ElectronicLokaya qatar නේද ඉන්නේ ඔයා

  • @ravidu2309
    @ravidu2309 2 ปีที่แล้ว +3

    හොදින් පැහැදිලි කලා ස්තුුති ඔබට❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sarangarathnadi1289
    @sarangarathnadi1289 3 หลายเดือนก่อน +2

    TAP3110 BOARD එකෙන් හදන වීඩියෝ එකක් ඕනෙ 😊😊

  • @akeeshamethula1187
    @akeeshamethula1187 3 ปีที่แล้ว +1

    Dan dakke meka ela volume control eka hai karana widiha godak watinawa jaya ඉදිරියට යමු....!!!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි

  • @mahindakumara4259
    @mahindakumara4259 3 ปีที่แล้ว +7

    සුපිරි අයියා ....

  • @kamalalwis6981
    @kamalalwis6981 3 ปีที่แล้ว +12

    Bluetooth එකක් සවිකරන විදිය ගැන video එකක් දාන්න.

  • @inukaameesha767
    @inukaameesha767 3 ปีที่แล้ว +7

    එළ රත්තරනේ ❤️❤️❤️👍👍👍

  • @amilawijeendra4834
    @amilawijeendra4834 ปีที่แล้ว

    Usb kit ekak tiyanawa amp ekata hai karata hari yanne kohomada hikaraganne

  • @mayurakoongoda9550
    @mayurakoongoda9550 3 ปีที่แล้ว +1

    Video eka supiri godak useful wena 1k digatama video karagena yanna 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️❤️❤️

  • @isharahettiarachchi8008
    @isharahettiarachchi8008 3 ปีที่แล้ว +1

    Stereo amplifier ekakta mono usb kit ekakin input ekak denda puluwanda ehema dunnoth stereo amplifier ekata aulak weida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      කිසි පස්නයක් ණෑ

  • @dinethnethusahan9172
    @dinethnethusahan9172 3 ปีที่แล้ว +3

    අයියේ විඩියො එකනම් මරු..හ්
    මන් හිතන්නෙ ලන්කාවේ ඔයා විතරයි ඔහොම හොදටම කරන්නෙ තෙරෙන්න❤❤❤....
    මට ප්‍රශ්නයක් තියනවා.අයියේ..මන් Mp3 kit එකක් අරන් දැන් ගොඩ කාලය වෙනවා..ඇම්ප් එකක් නැතුව ඔය TDA1308 බෝඩ් එක විතරක් පාවිච්චි කරලා ස්පීකර් දෙකකට දෙන්න බැයිද....
    එහෙම බැයිනම් ඕකට ටිකක් ගනන් අඩුවට හදාගන්න පුලුවන් හොද ඇම්ප් එකක් කියන්වද❤
    ස්තුතී...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      මේක එහෙම පවර් ඇම්ප් එකක් නෙවෙ මල්ලි❤️ හෙඩ් පෝන් වලට වගේ එන එකක් නෙ

    • @dinethnethusahan9172
      @dinethnethusahan9172 3 ปีที่แล้ว

      @@ElectronicLokaya 😍❤එතකොට අයියෙ අපි ඈම්ප් එකක් ගන්න ඔනෙ නේද ඕක වැඩ කරවගන්න

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 ปีที่แล้ว +1

    Mekata tone control ekak add karaganna puluwan vidihe oyage video ekaka link eka danawada ayye

  • @jayanthaperera9235
    @jayanthaperera9235 3 ปีที่แล้ว +1

    Treewell akata hikaranna puluwanda

  • @milroykoelmeyer
    @milroykoelmeyer ปีที่แล้ว +1

    Translate to singala
    l brought the above usB player with the bule tooth .l fitted it to amp l give 6v700ma to the set (Amp &usB player )unable to volume has the set goes off why ?does this happen what iis the amprange or voltage power supply ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      දවල් කාලෙදි මට කෝල් කරන්න උදව් කරන්නම්

  • @PradeepKumara-hr9gy
    @PradeepKumara-hr9gy 3 ปีที่แล้ว +1

    Lg setup ekakta blutooth kit ekak set karanne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුළුවන් මල්ලි ඒකත් එකින් එකට පොඩි පොඩි වෙනස් කම් වෙනව,ඒකත් බලල තමයි කියන්න ඕනී

  • @kalanakumara6628
    @kalanakumara6628 3 ปีที่แล้ว +2

    welding inweter board hadana video ekak karanneko

  • @uudeepagihan5748
    @uudeepagihan5748 3 ปีที่แล้ว +3

    Godak wedagath video ekak.. Bass, tribl control walat sound eka bahinwane.ekata meka godak widagath neda.

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ....ටිකක් ලොකු එකක් ඕනි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      අනිවාරෙන්
      තැන්ක්ස් මල්ලි

  • @malaniswarnalatha2058
    @malaniswarnalatha2058 3 ปีที่แล้ว +2

    Bluetooth moduler akak keeyak vanavatha

  • @tharidu2353
    @tharidu2353 ปีที่แล้ว

    Ane ayiye mata loku pashnayak thino karat ekata falg karanala fawar saplayi denna puluwan amp ekak hadana video ekak ona

  • @priyankasri6143
    @priyankasri6143 3 ปีที่แล้ว +1

    Niyamai aiye.ane oya thama lankawata aawe nedda.gutir pedal eka hadana vidiya kiyala dennakoo.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මැයි වෙද්දි ලංකාවට එන්න පුලුවන් වෙයි මල්ලි ආවම දැනුන් දෙන්නම්කො

    • @priyankasri6143
      @priyankasri6143 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ane ha aiyee.pukwan ikmanata gutir pedal ekak hadana vidiha kiyala denako.

  • @dinushkumara4741
    @dinushkumara4741 2 ปีที่แล้ว +1

    lankawe oka 3450 ..hoda preamp ekak hadana hati kiyanna hadapuwa podi humm eka nawa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මොකෙන්ද හම් එන්නෙ? ඒකට වෙනම සප්ලයි එකක් දීල බැලුවද?

    • @dinushkumara4741
      @dinushkumara4741 ปีที่แล้ว

      Ok wenama suply dunnama hari

  • @anuradhathemiya5356
    @anuradhathemiya5356 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා thank

  • @ස්වස්තිසිද්ධම්
    @ස්වස්තිසිද්ධම් 3 ปีที่แล้ว +1

    Supiri 💓💓ayye supiri💪💪

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි 💓💓

  • @janathrathnapriya9493
    @janathrathnapriya9493 3 ปีที่แล้ว +1

    Aiya mn oya kiyla dunna LPF, DC filter ,pre amp ekai TDA7396 amp ekai ekathu krla sub amp ekak heduwa. Mn eka den mg car ekatai yaluwekge three wheel ekatai hai kara. Thnx aiya supiri sounds. Mn dot board ekka heduwe. Elm. Arei pelenna. Anith aytath kiynne. Me okom ekathu krla hadala blnna. Khmd sounds kiyla. Adrei ayeparak pelenna 💞💞💞💞

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ,❤️❤️❤️
      කොයිකද මල්ලි එකතු කරන්න ඕනී.

    • @janathrathnapriya9493
      @janathrathnapriya9493 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ne aiya mn anith yat qwe eka hadala blnna kiyla. Oya qwa tikam ekat set krhm ara kaden gnna car amplifier eka wage sound thiynw.

    • @janathrathnapriya9493
      @janathrathnapriya9493 3 ปีที่แล้ว

      @@ElectronicLokaya oyaw follow krn ayt aiya mn qwe eka.

  • @gayashansasmitha5607
    @gayashansasmitha5607 3 ปีที่แล้ว +1

    Meka wenuwata 3+3w mini amp ek use krnn barida, please reply krnn

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුලුවන් වෙයි සව්න්ඩ් වැඩි වුනොත් කොන්ටෝල් දාල අඩු කර ගන්න පුලුවන් නේ උවමනාවට වඩා වැඩි වුනොත් සව්න්ඩ් ක්ලියර් නෑ ඒකයි

  • @tarangasanjeewapanditha875
    @tarangasanjeewapanditha875 3 ปีที่แล้ว +1

    usb kit eka home theater amp eka ta connect kala vita fm channel signal adu wenawa mokakda hetuwa ,,pitin radio set ekakin dunwita hodata weda,,,,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් එහෙම වෙනව මොකද මේ යූ එස් බී කිට් කිසිම කොලිටියක් නෑ
      හරි බැලන්ස් එකක් නෑ අමතර ප්‍රීකුවෙන්සි පිටවෙනව ඒව අනිත් රේඩියෝ ටී වී ලඟට කරම ඒ දේවල් අවුල් යනව.මේ චයින ඒව ඔහොම්මමයි ඉතිම් ටිකක් මහන්සි උනොත් මග හරව ගන්න බැරි වෙන එකකුත් නෑ

    • @tarangasanjeewapanditha875
      @tarangasanjeewapanditha875 3 ปีที่แล้ว

      @@ElectronicLokaya mama connect karapu widiye awlak da dannene ,,usdkit, amp, pre amp,okkotama ekama power 220v wire eken dunne ,, trannsformer ,3kin wenama diode dala dc karala ,,usb kit eka wena amp ekakata set karama weda

  • @shanfunmusic.9942
    @shanfunmusic.9942 3 ปีที่แล้ว +1

    Aiya niyamai.. transister eken hadana 5v amplifer eka sound madi eka wadi karagann berida. Me sircuit eka eata wada hodada.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේක පවර් ඇම්ප් එකක් නෙවෙ නෙ

  • @MasterD.M.N
    @MasterD.M.N ปีที่แล้ว +1

    Pre amplifier ekak hadana video ekak dannako

  • @simpleelectronic2702
    @simpleelectronic2702 3 ปีที่แล้ว

    Mage jvc m101 Parana radio ekek thiyenava. FM Channel AHU wenne na. AM channel AHU wenava. Antenna wire check Kara awaye aulak na. Mokakda wela aththe

  • @asankawidanage4427
    @asankawidanage4427 3 ปีที่แล้ว +1

    hoda vedak..ela.jayavewa..

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว

    Speaker use karanna amplifier ekata bluetooth usb kit eka set karane kohomada. wiring karana widiha

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඒකට බෑ සව්න්ඩ් එන්නෙ යානතම් ඇම්ප් එකක් ඕනිමයි

    • @sumeeranayanajeewa7781
      @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ඒ ඇම්ප් එට usb kit හයිකරලම⁣ වෙළඳ පොලට එනවනේ (එලවුන්ස් කරන ඇම්ප් එක)

  • @t.wageesanimsaranadeera9283
    @t.wageesanimsaranadeera9283 2 ปีที่แล้ว +2

    3.7v battery දෙකක් දෙන්න පුලුවන්ද මාමෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      කාඩ් එකට ටිකක් වැඩියි නේද

  • @lookoutleo
    @lookoutleo ปีที่แล้ว

    How many times amplification does this preamp do. I need to amplify my record player preamp before it goes in to my power amp. Needs to be about 30db

  • @dimuthu83
    @dimuthu83 3 ปีที่แล้ว +1

    Phone charger ekakin power denna puluwanda, ampier gana wadida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අව්ලක් නෑ මල්ලි ඇම්පියර් වැඩි නෑ

    • @dimuthu83
      @dimuthu83 3 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. 3 ปีที่แล้ว +2

    Volume control එකට දාපු වයර් වර්ගය මොකක්ද අයියේ 🤗🤗🤗

  • @r.sampath7098
    @r.sampath7098 5 หลายเดือนก่อน

    Meka Bluetooth module ekata danna puluwanda

  • @muthuharshi2949
    @muthuharshi2949 3 ปีที่แล้ว +2

    Oya Amplifier eka kiyada ayeye?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ප්‍රී ඇම්ප් එකේද?

    • @muthuharshi2949
      @muthuharshi2949 3 ปีที่แล้ว +1

      @@ElectronicLokaya ඔව් අයියේ😀

  • @lahiruheshan1193
    @lahiruheshan1193 ปีที่แล้ว +2

    Aiye meke ic pin 3,5 ta denne ground ekama d

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පස්නය පැහැදිලි නෑ

    • @lahiruheshan1193
      @lahiruheshan1193 ปีที่แล้ว

      IC EKE PIN 3,5 TA DIAGRAM EKE WIDIYATA CONECT WENNE GROUND EKADA

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤️❤️❤️🙏🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      💓💓
      කොහෙද අප්පෙ ඉන්නෙ ? මොකෝ කරන්නෙ මොකද සද්දයක් නැත්තෙ චැනල් එකේ වීඩියෝ දාලත් නෑ. ඒක අප්ඩේට් කරගෙන යන්න..

    • @dr.techsrilanka9724
      @dr.techsrilanka9724 3 ปีที่แล้ว

      @@ElectronicLokaya අයියෝ අයියේ මේ දවස්වල වැඩක් set වෙලා ඉන්නේ ඒකයි වැඩේ ඉස්සරහට update කරනවා❤️❤️🙏🙏🤗😁😁

  • @Shan._____9T9
    @Shan._____9T9 2 ปีที่แล้ว

    Me amplifire eken witharak hoda bass sound quliya k ganda puluwan da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේක ඇම්ප් එකක් නෙවේ මල්ලි

  • @t.wageesanimsaranadeera9283
    @t.wageesanimsaranadeera9283 2 ปีที่แล้ว +1

    මෙකනන් නියමයි

  • @kasunbuddhika4260
    @kasunbuddhika4260 ปีที่แล้ว +2

    මං හදපු usb kit එක 4.5v 350mA transfomer power supply එකකින් වැඩ කරන්නේ. දැං usb kit එක විනාඩියක් දෙකක් විතර වැඩ කරලා off වෙනවා. ඇයි එහෙම වෙන්නේ. Extra usb kit එකක් ගහලා බැලුවා එකත් එහෙමයි

  • @chamoddilshan4648
    @chamoddilshan4648 3 ปีที่แล้ว +1

    Danko vidio ekk usb kit eka redio ekkta hai krna widiha

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මල්ලි ඉන්නකො තව ටික දවසක්

  • @tharinduperera4271
    @tharinduperera4271 3 ปีที่แล้ว +1

    patta wadak ❤️ awuala thiyenne mata oyawage passanna dan na 😒

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      හ්ම් ඉගෙන ගන්න උස්සාහ කරන්න ට්‍රයි කරන්න පුලුවන් වෙන්නෙ එතකොට

  • @pgkurera2420
    @pgkurera2420 3 ปีที่แล้ว +1

    meka. video. supirima.fatta. pahara

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ,❤️❤️❤️

  • @srilankamiusicloke4455
    @srilankamiusicloke4455 3 ปีที่แล้ว +1

    Panasonic ux 100 setup එකක් තියෙනවා එකේන් මට sub amp එකකට sound දෙන්න output එකක් ගන්න ඕනි කොහොමද ගන්නෙ ගත්තොත් අවුලක් වෙනවද සෙට් එකට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මල්ලි ඔයාගෙ ඇම්ප් එකට සව්න්ඩ් මදි වගේ නම් මේක හරහා අරගෙන තව තව ටිකක් වැඩි කරගන්න පුලුවන් වගේ වැඩක් තමයි වෙන්නෙ

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +1

    Aiyee oka dala හැදුවොත් meke bass ehema vadivenavada kiyannakoo

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේකෙන් කරන්නෙ ඇම්ප් එකට යන සව්න් එක මදි නම් තව පොඩ්ඩක් වැඩි කරල ඇම්ප් එකට දෙන එක මොනාහරි ඔයා දෙන සද්දයක් තව ටිකක් වැඩි කරල ඇම්ප් එකට දෙන එක

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      @@ElectronicLokaya Ok aiya 👍

  • @thusharagunawardana2273
    @thusharagunawardana2273 3 ปีที่แล้ว +5

    නියමයි අයියා .ඔයාට බැරිද ඉලෙක්ට්‍රොනික් මුල ඉදලා කියලා දෙන්න .සුභ පතනවා .ජය වේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +3

      ඉස්සර නම් ක්ලාස් කරා මල්ලි දැන් වයසත් එක්ක ඒ දේවල් වලට එන්ටර් වෙන්න ටිකක් අමාරුයි. ඒත් මං ලංකාවට ආවට පස්සෙ වෙන වැඩ පිලිවලක් කරන්න හිතේ තියෙනව බලමුකො මං ඒ දේවල් දැම්ම කියන්නෙ නෑ ලංකාවට ආවට පස්සෙ එන විදිහට ඔයාලට දැනුවත් කරන්නම්කො

    • @mayurakoongoda9550
      @mayurakoongoda9550 3 ปีที่แล้ว

      @@ElectronicLokaya oya enne kawadada lankawata

  • @pushpikaishara
    @pushpikaishara 2 ปีที่แล้ว +1

    Ayye 50w hari 100w hari amp ekak hadaganna berida. Kiyak withara yaida.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මං බිස්නල් එකට කරන්නෙ නෑ මල්ලි

    • @pushpikaishara
      @pushpikaishara 2 ปีที่แล้ว

      @@ElectronicLokaya karala denna berida

  • @sankaprasad8957
    @sankaprasad8957 3 ปีที่แล้ว +1

    Meka NE5532, 4558 preamplifier circuit walata wada hodaida aiya?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් ඊට වට වැඩි වීමක් මේකේ තියෙනව වරඩක් නම් කියන්න නෑ

  • @malaniswarnalatha2058
    @malaniswarnalatha2058 3 ปีที่แล้ว +2

    Puluvannam Bluetooth moduler akak hadana vidiha vidio akak danna puluvanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් බඩු හම්බ වෙලා තියෙන්නෙ ලඟදිම බලන්න පුලුවන් වෙයි

  • @gamingkuma8437
    @gamingkuma8437 3 ปีที่แล้ว +1

    Niyama aiye supiri.........

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @nadunanusara5136
    @nadunanusara5136 ปีที่แล้ว

    Ayiye pre amplifier eka danne sound eka clear wennada

  • @sachithapeushan5170
    @sachithapeushan5170 3 ปีที่แล้ว +2

    Usb කිට් එක වේනුවට ඒවගේ පේන් ගහන්න පුලුවන් සකිට්එකක් හදන්න බැයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුලුවන් ඒ අයි සී එක හොයා ගන්න ඕනී

  • @prabathmadugalla1714
    @prabathmadugalla1714 2 ปีที่แล้ว +1

    Me vidiyata ma tda3110 dapuwama hum eka enawa ne..ekata mokada karanne..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      සප්ලයි ස්මූත් මදිද දන්නෙ නෑ

  • @Hunter-w9b
    @Hunter-w9b 3 ปีที่แล้ว +1

    First මම

  • @shehansameera6150
    @shehansameera6150 11 หลายเดือนก่อน

    ට්‍රිබල් , බේස් කන්ට්‍රොල් සර්කිට් එකක් හරහා ගත්තොත් ඔය හම් එක නැති කරගන්න පුලුවන්ද

  • @janikachathuramga6894
    @janikachathuramga6894 8 หลายเดือนก่อน

    Oka gaththe kohenda aiyaa

  • @heksalandtec2999
    @heksalandtec2999 3 ปีที่แล้ว

    tda2009 eke amp ekak hadana hati ona

  • @sandunsampath2045
    @sandunsampath2045 3 ปีที่แล้ว +1

    Aiye oken loku bufal walata gahanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඇම්ප් එකේ ඇටියට තමයි ඒක තිරනය වෙන්නෙ

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 ปีที่แล้ว +1

    මේකෙන් තව amplifier aux out එකකට දුන්නොත් අවුලක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      කිසිම අව්ලක් නැ

  • @samanthakumara2849
    @samanthakumara2849 3 ปีที่แล้ว +1

    Oka kohenda ganna thiyenne gan kiyak wage weia

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේක ලංකාවෙත් ඇති මං හිත්න්නෙ මෙහේ කටාර් රියල් 5යි

  • @manjuladias8265
    @manjuladias8265 3 ปีที่แล้ว +2

    Super💕😀😀

  • @slmyview729
    @slmyview729 3 ปีที่แล้ว +1

    Okata sub amp ekak set karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුලුවන් මල්ලි 💓💓

    • @slmyview729
      @slmyview729 3 ปีที่แล้ว

      Thriweel ekata set koroth sadde hodata thiyeida.oyata baida mata sub amp ekak hadala denna

  • @tuanborham7552
    @tuanborham7552 3 ปีที่แล้ว +1

    May board eka kohenda ganney..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      කොලඹබත් ඇති මල්ලි, ඩරාස් එකේ බලන්න

  • @supervideosinhala1823
    @supervideosinhala1823 3 ปีที่แล้ว +1

    Niyamaii ...

  • @t.wageesanimsaranadeera9283
    @t.wageesanimsaranadeera9283 2 ปีที่แล้ว +2

    මෙකට 3.7v battery දෙකක් දුන්නාට කමන් නැද්ද

  • @sameeramadusanka7452
    @sameeramadusanka7452 3 ปีที่แล้ว +1

    stk4231 brdge karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඒක නම් බැරි වෙයි මල්ලි

  • @osandaidukalum7210
    @osandaidukalum7210 2 ปีที่แล้ว +1

    අයියේ අපි හෙට්ෆෝන් 8ක් විතර එකට සම්බන්ද කරනවනම් කොහොමද සම්බන්ද කරගන්නෙ එකින් එකට වොලිවුම් කොන්ට්‍රොල් දාලා.in ear amplifire systom ekak hadanna.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      එහෙම නම් මේ වගේ යුනිට් 8ක් ඕනී කොන්ට්‍රොල් 8ක් එක්ක එතකොට තමයි හරියටම සෙට් වෙන්නෙ

    • @osandaidukalum7210
      @osandaidukalum7210 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ගන්න තියෙන තැනක් හරි ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් ලින්ක් එකක් හරිත් දාන්න plz

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@osandaidukalum7210 කලින් නම් ඩරාස් එකේ තිබුන නැත්තම් අලී ඊ මේ තියෙනව

  • @sachithapeushan5170
    @sachithapeushan5170 3 ปีที่แล้ว +2

    ඔයාට එක හදන video එකක් දාන්න පුලුවන්ද

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +1

    අයියේ අර බවුත් කරනකොට ඊයම් තියන්න කලින් අර ගම් එකක් වගේ එකක් ගාන්නෙ කහ පාට ඒකේ නම මට කියන්නකෝ ..please reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      කහපාට එක නම් හරි නෑ මල්ලි මේ මං වීඩියෝ වල ගන්න ජාතිය ගන්න, සෝල්ඩරින් පේස්ට්

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      @@ElectronicLokaya Ok

  • @iamdineshr
    @iamdineshr 3 ปีที่แล้ว +1

    Page එක්‍යි channel එකයි සුපිරියි .. වැඩක් කරන්න ආසා හිතුනා... TDA7375 ඈම්ප් එකට, pre amp එක සෙට් නොකර direct දුන්නොත් වෙනස මොකක්ද ? එහෙම දෙන්න පුළුවන් ද ? Sound හොඳ ද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් අව්ලක් නෑ හොඳයි ෆ්‍රී ඇප්ම් එකක් ඕනී වෙන්නෙ බේස් පිල්ටරයකින් වගෙ එන සව්න්ඩ් එක ඇම්ප් එකට මදි වගේ නම් ඒ අතරට දාල තව වැඩි කරගන්න තමයි ඕනි වෙන්නෙ

    • @iamdineshr
      @iamdineshr 3 ปีที่แล้ว

      මම TDA 7375 amp එක හැදුවා.. ඒත් use කරපු IC එක 7374.. 🤣😂 දෙකම එකයි වගේ diagram එකෙන් නම්.. පස්සෙ USB kit එකත් සෙට් කලා.. වැඩේ හරි bro.. ඒත් ටිකක් රත් වෙනවා.. anyway tanks හදන්න පෙළඹෙව්වට.. ❤️❤️

  • @tuanborham7552
    @tuanborham7552 3 ปีที่แล้ว +1

    Harima pehadili ela...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️

  • @tironfernando2919
    @tironfernando2919 3 ปีที่แล้ว

    Thanks aiya....niyamai video aka...

  • @supunpushpitha4861
    @supunpushpitha4861 3 ปีที่แล้ว

    Me vage mic pre amp ekk thinava neda .
    ඒකට ඩයිනමයිට් මයික් එක්ක් ගහන්න පුලුවන් ද

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 ปีที่แล้ว +1

    Godak hodai...thanks ...

  • @sachithapeushan5170
    @sachithapeushan5170 3 ปีที่แล้ว +2

    මේ usb කිට් එකක් වගේ පේන් ගහන්න එකක් හදන්න බැයිද අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඒ කිව්වෙ මොනවගේ එකක්ද

  • @dinushkumara4741
    @dinushkumara4741 ปีที่แล้ว +1

    5v ganna 7805 dammata kamak nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් ඒක තමයි ගන්නෙ

  • @t.wageesanimsaranadeera9283
    @t.wageesanimsaranadeera9283 2 ปีที่แล้ว +1

    මෙක 12vbattery පැක් එකට කෙලින්ම දෙන්න පුලුවන්ද

  • @kalanaransara243
    @kalanaransara243 3 ปีที่แล้ว +1

    මගෙ 40w amp එකක් තියෙනවා මම හදපු ඒකෙන් හම් එකක් එනව ලොකුවටම මොනවද කරන්න පුළුවන් ඒකට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් ඒකට හරියන සර්කිට් කීපයක් කරල ඇති චැනල් එකේ බලන්නකො මල්ලි

    • @kalanaransara243
      @kalanaransara243 3 ปีที่แล้ว

      thank you ❤❤❤

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +1

    අයියේ ඔය රතු පාට ගැජට් එකට mic එකක් සෙට් කරන්න පුළුවන්ද...please reply එකක් දාන්න 😁👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ෆ්‍රී ඇම්ප් එකට බලමු ඒක සෙට් උනොත් වීඩියෝ එකක් දෙන්නම්කො

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      @@ElectronicLokaya හරි අයියා 👍

  • @bamunuarachchige4215
    @bamunuarachchige4215 3 ปีที่แล้ว +1

    Usb kit එකක් සෙටප් එකක කැසට්පීස් දාන තැනට සවිකරන්නේ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      පුලුවන් මං ඒ ගැන ඉස්සර්හට කියල දෙන්නම්කො

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 3 ปีที่แล้ว +2

    Inverter එක හදන විදිය කියලා දෙන්නකො😁😁නියමයි අයියෙ එකත් වටිනවා😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අනිවාරෙන් සුපිරි වැඩ ටිකක් තියෙනව ඒව එකින් එක සේරම ඔයාලට දෙනව 💓💓

  • @SLDYDirectors
    @SLDYDirectors 3 ปีที่แล้ว +1

    Treeweel ekata hi karot sadde madi wei da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේව වීල් වලට කොහොමත් මදියි

    • @SLDYDirectors
      @SLDYDirectors 3 ปีที่แล้ว

      @@ElectronicLokaya sadde wadi karaganna widihak nadda

  • @navindunethsara3831
    @navindunethsara3831 3 ปีที่แล้ว +1

    meka wheel ekakata puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුලුවන් මල්ලි ඇම්ප් එකක් තියෙනවද

  • @t.wageesanimsaranadeera9283
    @t.wageesanimsaranadeera9283 2 ปีที่แล้ว +1

    මෙකට 3.7v battery දෙකක් දෙන්න පුලුවන්ද

  • @asankaprasadkaldera2936
    @asankaprasadkaldera2936 3 ปีที่แล้ว +1

    Patta

  • @ranaweeraqatar5933
    @ranaweeraqatar5933 3 ปีที่แล้ว +1

    Supiri

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @janiduvideotm6989
    @janiduvideotm6989 3 ปีที่แล้ว

    Super..200w amp Eka gena video ekak karanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් බඩු ලැබුනම කරන්නම් , ලංකාවට ආවම තමයී හැබැයි, මෙහේ ඕනි කරන බඩු හොයාගන්න නෑ මල්ලී

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 3 ปีที่แล้ว

    Aiye sound wadi unata hamm akk enawa akkata mokada karanne

  • @t.wageesanimsaranadeera9283
    @t.wageesanimsaranadeera9283 2 ปีที่แล้ว +2

    මෙ මොඩිවුල් එකෙ නම මොකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      වීඩියෝ එකේ ඇති

  • @kelumbandara1100
    @kelumbandara1100 3 ปีที่แล้ว +1

    නියමයි සුපිරි මේ ප්‍රී ඇම්ප් එක ලංකාවේ ගන්න තියේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      බොහොවිට ඇති මල්ලි

  • @gihansudesh6220
    @gihansudesh6220 3 ปีที่แล้ว +1

    අයියේ මේකට පුලුවන්ද පුළුවන්ද බේස් triples volim කොන්ට්‍රෝල් එකක් හයි කරන්න .පුළුවන්නම් අයියේ ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ කො.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඒ සම්බන්දව වීඩියෝ කරල ඇති මල්ලි

  • @adamadams6300
    @adamadams6300 ปีที่แล้ว +1

    Ayiye meka koheda ganna thiyenne

  • @sonikrocks1907
    @sonikrocks1907 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️ ❤️

  • @induwaragabadage3158
    @induwaragabadage3158 ปีที่แล้ว

    ඔක stk4191 amp එහෙකට ට සම්බන්ධ කරන්න පුලුවන්ද🙂🤔

  • @shelectrichacks374
    @shelectrichacks374 3 ปีที่แล้ว

    නියමයි video eka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️ ❤️

  • @ravindulakshan9168
    @ravindulakshan9168 ปีที่แล้ว +1

    Koheda ganna thiyenne meka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉලෙක්ට්‍රොනික් කඩ වල

  • @lasindunayanatharanga2043
    @lasindunayanatharanga2043 3 ปีที่แล้ว +3

    අර sunshine බවුත් එක නේද ......
    😋🤑🤑😁

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් මල්ලි

    • @lasindunayanatharanga2043
      @lasindunayanatharanga2043 3 ปีที่แล้ว +2

      @@ElectronicLokaya අයියෙ හොද පවර්ෆුල් ඈම්ප් එකක් හදන්නකො ඉක්ක්මට
      හොඩට බේස් තියෙන😁😁

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      @@lasindunayanatharanga2043 ඔව් අනිවාරෙන් කරනව මෙහේ බඩු හොයාගන්න නැති පස්නෙ තොයෙන්නෙ.ලංකාවට ආවම අනිව එකෙන් එක ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.