ความคิดเห็น •

  • @lalanifaure744
    @lalanifaure744 12 วันที่ผ่านมา

    Great girl attending to everything by yourself. We are proud of such Srilankans.

  • @Nuwan.99
    @Nuwan.99 4 หลายเดือนก่อน +24

    ජපානෙ වියදන් වැඩී ඉතුරුවක් නෑ සල්ලි හොයන්න බෑ වගේ හුගක් අය කියන කතා හින්දා ජපන් එන ආසාව අත අරින්න හැදුවෙ . මන් class යන එකත් නතරකරා සතියක් විතර 😅 අක්කගෙ ජපානයේ ජීව වියදම් වීඩියෝ දෙක බැලුවහම හිතුනා ගේමක් ගහගන්න පුලුවන් වෙයි කියලා. ආයෙම වැඩ පටන් ගත්තා. මේපාරනං එනවම තමයි 😁

    • @nilukadarmasena3846
      @nilukadarmasena3846 4 หลายเดือนก่อน +2

      ඔයාට පුළුවන්.කොහොම හරි තමන්ගේ එ් target එකට යන්න.එක එක මිනිස්සු එක එක දේවල් කියනවා අපිව වට්ටන්න.අපි දැන ගන්න ඔිනා එ් දේවල් ගැන නොහිතා අපේ target එකට යන්න.ඔයාට පුළුවන් කොහොම හරි ජපන් යන්න.

    • @Nuwan.99
      @Nuwan.99 4 หลายเดือนก่อน

      @@nilukadarmasena3846 ඒක ඇත්ත. බොහොම ස්තූතියි 🧡 🙏

    • @vihanganethsara5334
      @vihanganethsara5334 4 หลายเดือนก่อน +2

      සල්ලි ඉතුරු කරන්න අමාරුයි . ඒත් වියදම් cover කරගන්න පුළුවන්

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน +14

      Student visa iddi chuttak amaru wei ithuru karaganna. Mokada scl fee ehemath gewanna wena nisa. Eth oyata oyage viyadam tika cover karaganna puluwan. Mokad ena hema student kenekma mahansi wela salli hoyala weda karagannawa. Gedarin salli illaganna puluwan lamai illagannawa. Eth ehema beri lamai, japane indanma thamange viyadan walata salli hoyagannawa. E nisa kisima welawaka kauruth kiyana ewa ahala oyage balaporoththu nethi karaganna epa..... Meheta awoth lankawe innawa wada deyak kohomath oyalata karaganna puluwan.....
      Student period eka iwara wela job visa inna kaleka oyata hondata salli ithuru karaganna puluwan. E nisa oyage target eka hithe thiyagena hondata weda karaganna. Good luck❤️😊

    • @KavishNethsara-uk6hf
      @KavishNethsara-uk6hf 4 หลายเดือนก่อน +2

      අනුන් කියන එවා අහන්න එපා. අපෙ ගේම අපිම ගහන්න ඔනා..💓

  • @Thush.......
    @Thush....... 4 หลายเดือนก่อน

    Video ekak nathuwa bala bala hitiyee🙃😗💚☘️

  • @user-mc5ve3bj1m
    @user-mc5ve3bj1m 4 หลายเดือนก่อน

    Good lack ❤

  • @janithdew6512
    @janithdew6512 4 หลายเดือนก่อน

    Supiri ❤

  • @vindyasureni8371
    @vindyasureni8371 4 หลายเดือนก่อน

    ❤congratulations ❤

  • @sachithrandika1153
    @sachithrandika1153 4 หลายเดือนก่อน

    හුඟක් දවසකින් ❤❤❤👍👍👍👍

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9d 3 หลายเดือนก่อน

    තව වීඩියෝ එකක් ඕනී

  • @ruwanperera8944
    @ruwanperera8944 4 หลายเดือนก่อน

    Good luck daughter,,❤❤❤🎉 to your new home..
    Bright future 😊

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @ravindumadushan3693
    @ravindumadushan3693 4 หลายเดือนก่อน +1

    අක්කා ගොඩක් දවසකින් 😁අලුත් අපාර්ට්මන්ට් එකේ වීඩියෝ එකක් ගේන්න ඉක්මනට ♥️♥️

  • @rashisilva7763
    @rashisilva7763 4 หลายเดือนก่อน

    Hii jay akkh❤

  • @SaviNdi4331
    @SaviNdi4331 4 หลายเดือนก่อน

    😍❤️❤️❤️

  • @kawyakawya7349
    @kawyakawya7349 4 หลายเดือนก่อน +2

    🙂💕

  • @amashasahii
    @amashasahii 4 หลายเดือนก่อน

    Akki use krna beauty product ganath video ekk krnnako🥲😁🥰

  • @Hana5531
    @Hana5531 4 หลายเดือนก่อน

    ❤❤

  • @user-gb5pj6ux5m
    @user-gb5pj6ux5m 4 หลายเดือนก่อน

    Good luck dr..❤❤

  • @ravindudeshan5544
    @ravindudeshan5544 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9d 4 หลายเดือนก่อน +4

    මරු අක්කි මාත් 2026 ජපන් එනවා

    • @Hana5531
      @Hana5531 4 หลายเดือนก่อน +1

      මමත් ❤❤

    • @lalanthasanjeewa328
      @lalanthasanjeewa328 4 หลายเดือนก่อน +1

      මමත්

  • @usara889
    @usara889 หลายเดือนก่อน

    අක්කේ ජපානේ agri ජොබ් ගැනයි salary ගැනයි පොඩ්ඩක් කියන්නකෝ ❤

  • @pranee_2006
    @pranee_2006 2 หลายเดือนก่อน

    Akke eka part time ekak karala loan eka gewannai university eke fee ekatai salli hoyaganna pulluwanda 😢 reply ekak oni plz

  • @semiii2
    @semiii2 4 หลายเดือนก่อน

    Akki full loan ekkin awot loan ekath gewana gaman ithuru weda tika karaganna beri weida

  • @sashin_gunawardhane
    @sashin_gunawardhane 4 หลายเดือนก่อน

    JAY❤🇯🇵

  • @KumuduSarath
    @KumuduSarath 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤

  • @user-yh7sl8hq1y
    @user-yh7sl8hq1y หลายเดือนก่อน

    Ohe awill student viza inna ekt lnguage ek arunm.wen mon hri causes krl thiyenn oned.

  • @hashamadhushani56
    @hashamadhushani56 4 หลายเดือนก่อน +1

    අක්කේ මගේ student visa එක ok උනා..එන්න ආසා උනේ ඔයාගේ video බලලා❤

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน +1

      🥰all the best ❤️

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 4 หลายเดือนก่อน

    Aluth epatment eke wistara kiyanawada dear ❤❤❤ congratulations 💖💖💖

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน

      Anivarenma lagadima qyannam,☺️❤️

  • @nadeemalsha9425
    @nadeemalsha9425 4 หลายเดือนก่อน +1

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @fdo1313
    @fdo1313 3 หลายเดือนก่อน +1

    Akke mn japan enna inne.
    Saitama city ekt enne.
    Mt kiynn puluwnd ehe visthr tikak
    Mn google eketh hewwa visthara
    Poddk oya dann visthrth kiynwd

  • @user-et2yc7do4v
    @user-et2yc7do4v 2 หลายเดือนก่อน

    Akke N5 vitharak karala japan yanna puluwan da

  • @user-cp1yi4iz5r
    @user-cp1yi4iz5r 4 หลายเดือนก่อน

    Akki japan wala hoda cities tikk kiynnako❤

  • @Vishu-fu8ip
    @Vishu-fu8ip 3 หลายเดือนก่อน +1

    ජපානයේ girl kenekta thiyana safety eka gana video ekk krnko

  • @pathummadushan9118
    @pathummadushan9118 4 หลายเดือนก่อน +1

    👌

  • @pagngnakiththikotmale8817
    @pagngnakiththikotmale8817 4 หลายเดือนก่อน +1

    🎉

  • @diyaragomes9628
    @diyaragomes9628 หลายเดือนก่อน

    Akka, job visa awama salli ithuru krnn puluwanda? Api enawanam mehen igenagena qualify wela wenna ona , japane hoda thanak thiyena jobs monawada?

  • @milakpreshan5967
    @milakpreshan5967 3 หลายเดือนก่อน

    Akke ssw food service aapu knkta wena ssw exam ekk කරලා wena field එකකට maru වෙන්න කොච්චර කාලයක් inna oonada ?

  • @sandunimalshi9067
    @sandunimalshi9067 3 หลายเดือนก่อน

    Ssw ගැනත් කියන්නකෝ

  • @himashagimhani558
    @himashagimhani558 4 หลายเดือนก่อน +2

    ශෝක් අක්කෙ❤ මාත් එනවා 2025 අප්‍රෙල් 🥰

    • @dushansenevirathna4463
      @dushansenevirathna4463 4 หลายเดือนก่อน

      Math enwooo😁❤️

    • @user-ly3bi5tg5h
      @user-ly3bi5tg5h 4 หลายเดือนก่อน +1

      Math enoooo❤

    • @himashagimhani558
      @himashagimhani558 4 หลายเดือนก่อน

      @@dushansenevirathna4463 දවසක හම්බෙයි ❤️‍🔥

    • @himashagimhani558
      @himashagimhani558 4 หลายเดือนก่อน

      @@user-ly3bi5tg5h දවසක හම්බෙයි ජපානෙදි ❤️‍🔥

    • @rashinidiyana8602
      @rashinidiyana8602 4 หลายเดือนก่อน +1

      Math enooo

  • @Tv-ot2to
    @Tv-ot2to 3 หลายเดือนก่อน

    Can students who have completed the O/L exam apply for studying in Japan?

  • @ishanchamalka4636
    @ishanchamalka4636 4 หลายเดือนก่อน

    Video karana kenawath video ekta ganna😊

  • @user-uf6cr4vm3s
    @user-uf6cr4vm3s 3 หลายเดือนก่อน

    Akke language scl out wela yan semmonhakko ekei daigaku deke wensa mkkd

  • @Amatae95
    @Amatae95 หลายเดือนก่อน

    අක්කේ අලුත් video එකක් නැද්ද 😢

  • @Black_Queen5034
    @Black_Queen5034 3 หลายเดือนก่อน

    Akke mn student visa awith language scl gihin iwrwel bf genn gnn puluwnd japaneta?
    Bf hotel management course ekak krl inne.eyw japan wlt gen gnn hoda job visa wlin d? Language scole ynnth onid? Lankwen hodt japan puluwn wel d enn oni bf?

  • @user-qc7qz7kx6r
    @user-qc7qz7kx6r 4 หลายเดือนก่อน

    Samu dunnada ehenam api ennam

  • @rashisilva7763
    @rashisilva7763 3 หลายเดือนก่อน

    Video genne naddooo😪

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_ 4 หลายเดือนก่อน

    Akke, Man me April enna inne..
    Api japaneta yanakota full suit ( office kit) ekak aran yanna onida

    • @Daysofchathujay
      @Daysofchathujay 3 หลายเดือนก่อน

      E gena vedio ekak dala thiyenawa balanna

  • @Nimeshadadallage
    @Nimeshadadallage หลายเดือนก่อน

    Dr...age 30 knkta student enna puluwanda...😢

  • @avishkafernando3387
    @avishkafernando3387 4 หลายเดือนก่อน

    Akke gifu neda?

  • @user-lk1df7mk7r
    @user-lk1df7mk7r 3 หลายเดือนก่อน

    Anee vidio aka dannakooo

  • @nadeekadevika4075
    @nadeekadevika4075 4 หลายเดือนก่อน

    😅

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 4 หลายเดือนก่อน

    Hiii akki ❤ akkit

  • @user-el7ff2nh4n
    @user-el7ff2nh4n 3 หลายเดือนก่อน

    Ohe vegetarian ayt awith inn amrui kynne ai mn lgdim enn inne mt dn en ekth epwl inne slli bedl nis ennm wenw attm mt ekt wisdumk ndd

  • @pmW5867
    @pmW5867 4 หลายเดือนก่อน

    Akke oya gawa thiyan nil pata bag ek keeyatd gatthe ek hodid akke 😮😮😮

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน +1

      Mata dn nan ganan mathaka ne😕

    • @pmW5867
      @pmW5867 4 หลายเดือนก่อน

      @@Daysofchathujay 😭😭😭😭

  • @chamikamadhurangani3573
    @chamikamadhurangani3573 4 หลายเดือนก่อน

    නංගි fukuoka පැත්ත ස්ටුඩන්ට් එන්න අවුලක් නැද්ද..... පාර්ට් ටයිම් ජොබ් එහෙම......😢

  • @Kmadusanka869
    @Kmadusanka869 4 หลายเดือนก่อน

    අනේ පාරිස්සමීන්..හැමදාම සතුටින් ඉන්න හාද

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw หลายเดือนก่อน

    Akke eparmant ekata masekata kiiyak gevanavada?

    • @Daysofchathujay
      @Daysofchathujay หลายเดือนก่อน

      Mage apart ekata nan maseta 28,000 yen

  • @mashi___2818
    @mashi___2818 2 หลายเดือนก่อน

    Akke mn gifu hotsuma enn inne mw select un th document ekk thiye akkge dengnn puluwan d contact krgnn widihk onii akkiwa

    • @Daysofchathujay
      @Daysofchathujay หลายเดือนก่อน

      Insta msg ekak danna...

  • @sandunimadushika2683
    @sandunimadushika2683 2 หลายเดือนก่อน

    Oya giya hotsumo school ekm ada mawa interview kra akke..

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9d 3 หลายเดือนก่อน

    Vidiyoo naththe ai

  • @Pramucraft
    @Pramucraft 4 หลายเดือนก่อน +3

    Hi akke... ගොඩ කාලයකිම්

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน

      😊😊😊😊

    • @Pramucraft
      @Pramucraft 4 หลายเดือนก่อน

      @@Daysofchathujay ඔයා එපාර්ට්මන්ට් එකට ආවෙ lanvage school eke awurudu kiyak idalada

    • @Pramucraft
      @Pramucraft 4 หลายเดือนก่อน

      Lanvage school එපාර්ට්මන්ට් එකෙ කොච්චර කාලයක් ඉදලද වෙනම එකකට ආවෙ අක්කෙ

  • @nilushikamaduwanthi5157
    @nilushikamaduwanthi5157 4 หลายเดือนก่อน

    අක්කා Fukouka ගැන කියන්න්කෝ.ජොබ් හොයා ගන්න ලේසිද එහේ 😊😊😊

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน

      E peththa gena nan danne ne....

  • @Pabasara922
    @Pabasara922 4 หลายเดือนก่อน

    Girl kenekta thaniyama inna plwn widiya apartment thinwd akke, thaniyama manage krgnn plwnd, rent aka ehema, apartment nathuwa room wge ewath thinwd thani kenekta inna

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน

      Ow ganna puluvan
      Ee gana bayawenna epa☺️❤️

  • @bhanuka.pkumarasiri-hx3br
    @bhanuka.pkumarasiri-hx3br 3 หลายเดือนก่อน

    අක්කි..එකම අපාර්ට්මන්ට් එකේ GF ටයි BF ටයි ඉන්න පුලුවන්ද මාස හයක් වගේ ගියාට පස්සෙ..අපි අප්‍රේල් ඉන්ටෙක් එන්න ඉන්නෙ..

  • @leshanmadushanka6878
    @leshanmadushanka6878 4 หลายเดือนก่อน

    නංගි apartment එකෙන් කලින්ම අයින් වෙලා යනව නම් ලොකු ගානක් ගෙවන්න වෙනවා නේද. ඔයාගේ agreement time එක ඉවර වෙලාද අයින් වෙලා ගියේ

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน +1

      Ow mage agreement period eka iwarai. E nisa salli gewanna one ne. Iita kaljn ain wenwa nan gewanna wenwa mama danna vidiyata

    • @leshanmadushanka6878
      @leshanmadushanka6878 4 หลายเดือนก่อน

      @@Daysofchathujay ❤️❤️💐

  • @shavinu5352
    @shavinu5352 3 หลายเดือนก่อน

    Akka...ko anee aluth videoes????😒😒😒😒😒😒

  • @kaveevinodani329
    @kaveevinodani329 4 หลายเดือนก่อน

    Kud akke video krnne 😁

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน

      Husband🤭

    • @kaveevinodani329
      @kaveevinodani329 4 หลายเดือนก่อน

      @@Daysofchathujay ඒක තමා 😁..
      හැමදාම වීඩියෝ බලද්දී කල්පනා කරේ කවුද මේ වීඩියෝ කරන්නෙ කියලා ..මූණක් පේන්නෙත් නෑනේ.. යාලුවෙක් නම් කොහොමත් පෙන්නනවා නේ..මොනා වුනත් ලස්සනයි අක්කෙ ඔයා ගෙ වීඩියෝ 😍❤️🙈

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 3 หลายเดือนก่อน

    අළුත් ගෙදර පෙන්නන්නේ නැද්ද අපිට 😒

  • @bbathimirathilochanaudaged7304
    @bbathimirathilochanaudaged7304 3 หลายเดือนก่อน

    Aluth video nete ai

    • @Daysofchathujay
      @Daysofchathujay 3 หลายเดือนก่อน +1

      Lanhadima dannan. Poddak weda wedi wuna me tike😬

  • @Thush.......
    @Thush....... หลายเดือนก่อน

    Ko aluth videos😢

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 หลายเดือนก่อน

    Koooo අනේ ඔයා 😒

  • @RansaraSandaruwan
    @RansaraSandaruwan 4 หลายเดือนก่อน

    අක්කී ❤❤ වීඩියෝ පරක්කුයි 😑😑🤨

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 4 หลายเดือนก่อน

    oya video karana kenath poddak pennannako😀😀

  • @chamindaniroshan3796
    @chamindaniroshan3796 4 หลายเดือนก่อน +1

    • @Daysofchathujay
      @Daysofchathujay 4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️