ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks brother❤. මම ආසම ගීතයක්. Super miyusik. Well done..😊😊
ආසම සින්දු එක දිගටම ❤❤❤
Supiri bro
❤❤❤❤❤❤❤❤❤සුපිරි
SUPERE MATA MELTON MALAWAARACHE GE MA NETH KADALE SATHA PELA NEDALLE GETHAYA DENNA
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝සිතින් අදිනවා ආපසු යන්න නොදීඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකීයන්නම ඕනෑ වී නම් මගෙන් මිදීකෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවීකෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවීදුරත් දුකක් අමුණාගෙන එක නූලේගෙනා දුරත් ඇති ඒකයි දුක්වෙන්නේදුරත් දුකක් අමුණාගෙන එක නූලේගෙනා දුරත් ඇති ඒකයි දුක්වෙන්නේබිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේහිතත් මලත් මට නුඹ විතරයි වාගේසිතින් අදිනවා ආපසු යන්න නොදීඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකීයන්නම ඕනෑ වී නම් මගෙන් මිදීකෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවීකෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවීහදාගන්න හිත කිරිල්ලියක් අලුතින්හොයාගන්න තුරු ඉන්නවාද රහසින්හදාගන්න හිත කිරිල්ලියක් අලුතින්හොයාගන්න තුරු ඉන්නවාද රහසින්තරු සිදුරක් නැහැ අහසට සඳ ඇවිදින්මගෙ හිත ආයේ කොතැනද අලුත් ඉඩක්සිතින් අදිනවා ආපසු යන්න නොදීඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකීයන්නම ඕනෑ වී නම් මගෙන් මිදීකෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවීකෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවීකෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී
❤
Thanks brother❤. මම ආසම ගීතයක්. Super miyusik. Well done..😊😊
ආසම සින්දු එක දිගටම ❤❤❤
Supiri bro
❤❤❤❤❤❤❤❤❤සුපිරි
SUPERE MATA MELTON MALAWAARACHE GE MA NETH KADALE SATHA PELA NEDALLE GETHAYA DENNA
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා
වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
දුරත් දුකක් අමුණාගෙන එක නූලේ
ගෙනා දුරත් ඇති ඒකයි දුක්වෙන්නේ
දුරත් දුකක් අමුණාගෙන එක නූලේ
ගෙනා දුරත් ඇති ඒකයි දුක්වෙන්නේ
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මලත් මට නුඹ විතරයි වාගේ
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා
වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
හදාගන්න හිත කිරිල්ලියක් අලුතින්
හොයාගන්න තුරු ඉන්නවාද රහසින්
හදාගන්න හිත කිරිල්ලියක් අලුතින්
හොයාගන්න තුරු ඉන්නවාද රහසින්
තරු සිදුරක් නැහැ අහසට සඳ ඇවිදින්
මගෙ හිත ආයේ කොතැනද අලුත් ඉඩක්
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා
වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
❤