ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කාටුන් පොඩි කාලේ ඉදන් තවත් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන්නැ....
Ou 😊
පොඩි කාලේ කිව්වෙ කොයි කාලෙ ද ..🤔 වලස් මාමා පව්
❤
ඔයා අදුනගන්න අසයි සුදු
Edgjgsntj,hfhggjjdhfgdhhdjssjdjysenahhj❤😊😅❤😅😂😢😂😢🎉🎉bajajaisiaiànasjhsushss
ඒ කාලේ හිනාඋනාට දැං මේක හොදටම දැනේනවා ❤❤❤
ඒ කාලේ ආසාවෙන් බලපු කාටුන් එකක්... ජාතික රූපවාහිනීයේ කාටුන් ඔක්කොටම හරිම ආසයි... ඒ හැම කාටුන් එකක්ම අද වගේ මතකයි.. 💜️💜️💜️💜️
ඉගුරුපාන් මල්ලිලීසා පෝල්සුදු පුන්චාපිස්සු පූසාඉස්සර දාපු කාටුන් ඔක්කොම දෙන්නකෝ
Ou ane ewat dannko kolikuttula dennat onaa🥺
Apple Adipada ThumaKumbichchiDosthara hoda hitha Neil nadi kumari
ඇයි කූඹිච්චි... අපෙ කූඹිච්චී...
රොබින් සන් මාමත් ඔන
ඔෂින්, සුජාත දියණි, අභීත දියණි, මායාවරුන්ගේ ලෝකය, සිරිමැටි සිත්තරාවි, ඉසිවර වෙදැදුරු, හිරු සඳු ආදරෙයි, ජනහිතකාමී රැජිණිය, මහා වානර, සසර කින්නරාවි, අහිමි මතක, මතක සිත්තම්, ඒ නුඹ නිසා...මේ ටික ආයෙ මුල ඉඳන් පිළිවෙලට දෙන්න පුළුවන් නම්.....🥺❤
❤❤
යහපත් මහරජ
@@lost_girl1999 😇❤
ඥානකතා මල්ලි කාටූන් එකත් දාන්නකෝ ❤😅
අනේ ඔව්.ඇයි Zorro,
@@akk5830q
Kaden gihin aran kapan walalenne nathuwa
@@chamibro9866 උබ කියනකම් හිටියේ ... අනුන්ගේ සීනී කිරන්නේ නැතුව ඉදපන් බන්
දැන් පාලිමෙන්තුවෙ හිට්යා දැන් නම් ගොටා එක්ක පැනලා ගිහිල්ලා 😅
2024 බලන අය කෝ ❤
මම
Mama
😂
Mama nam 2021 idala balanawa
මේවා තමයි cartoon දැන් තියෙන්නේ කාටුන් නෙමෙයි විකාර ❤ අදටත් ආසයි මේ කාටුන් වෙලට ❤
හිනා වෙවී අවුරුදු ගාණක් බැලුවට මෙ කාටූන් කතාව ලියන්න ඇත්තෙ ඉදිකිරීම සමාගමකින් ද කොහෙද, වැඩක් කරන්න ගිහින් වැරදි තීරණ ගෙන හැමදාම වැඩ වරද්දා ගන්නවා පව් අපේ වලස් මාමා..
ලංකාවේ හොදම,හරවත් කටූන් ගියේ ජාතික රූපවාහිනියෙ තමයි 🙂❤❤
ඔව් ඉස්සර.....
AI dan
ඔෂින් ඔනේ.... 📣📣📣📣
Be denne be
රොබින්සන් මාමා 💝 වගේම තමයි වලස් මාමත්💝
අපි පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බැලුවා.අදටත් ආසයි ඒ හැම එකකටම
ඉඟුරුපාන් මල්ලි, බෲම්, ඥානකතා මල්ලිත් දාන්න. ❤🌸
බොහොම ස්තූතියි . දැන් තියෙන නාලිකාවල කාටූන් බොහොම වේගවත් වගේම ආවේගශීලි නිසා ළමයිනට බලන්න දෙන්න විදියක් නෑ. අපිට කුඩා කාලයේ තිබුන කාටුන් අපිට තාමත් මතකයි. බොහොම සමීපයි. ඒවා නැවත රූපවාහිනිය මගින් පෙන්වන්න. අපේ ළමයින්ටත් ඕනේ ඒ වගේ ඒවා.
හරි ම ලස්සනයි ❤😊🎉 ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤😊🎉
ස්ග්සය්ළහෆදුෆුෂුෂු්ළජෂ්ය්ය් cgxucygych🎉🎉🎉🎉🎉😂❤😂wteyrxydt
ෂ්ම, ncbdwteyeydsydufr😂😂😂😂
Ape kale ewa ❤❤❤❤
Jathika rupawahiniye giya cartoon thami niyama.😂❤❤
Super ❤😊🎉
මේවා අපේ පොඩි කාලයෙ මතක අලුත් කරනවා. අපේ ඉස්කෝලෙ කාලෙ. සෙල්ලම් කරපු විදි ඒ හැමදේම හරිම සුන්දරයි. මේ කාටූන් උනත් ඒවා එක්කම අපේ ජීවිත වලට බද්ධ වෙලා ආයෙ අපිට නොලැබෙන හරිම ලස්සන කාලයක් එකතුකලා
2023 Al ඉවර වෙලා බලන අය කෝ....!😅❤
අපි 😂
@@IwanSenarath577 😁
2012 al karapu mama
@@geethani8752 ammoh akke 😂
@@IwanSenarath577 😁🤝
වයස 19 වෙලත් කාටූන් බල්න මම 🥹
සුපිරියක්ම තමයි.❤🥰
නියමයි අනේ මේ කාටුන්.❤️
❤ මාමා වලස් මාමා
ඉස්සර කාටුන් ලස්සනයි ❤
අපි පොඩි කාලේ ආසාවෙන් බලපු ලස්සනම ලස්සන කාටූන්......❤
හරිම ලස්සනයි
ආසම එකක්..❤
ඔෂීන් ඕනේ ❤
Palayan yanna awa methana
Ha ha hari hawa nedda ❤❤❤
තවමත් බලනවා
කටුන් එල නෙද මචන් සුටින් මාටිනුත් නියමඉ නෙද😂😂😂😂😂😂😂😂😂😂😂😂
ලස්සන
මරැ
සෝරෝ ඕන🎉🎉🎉🎉 ❤
After 20 years watching this again ❤❤❤❤❤❤
ලස්සන ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤😂😂😂 අතිවිශිෂ්ටයි
1987 ඉපදුණු අපි තවමත් මේ cartoon වලට ආදරය කරනවා ..,තවමත් නරඹනවා..
අවුරුදු 34 ක් මට....... 😁😁😁
Mee too broo thama ආසාවෙන් balanna wa
29 🎉
❤❤❤❤
27
41
Wow that's great ♥️ E athitaya best ❤️
අවුරැදු 30ක් වෙලත් අදටත් ආසාවෙන් බලනවා ❤️
තම්මෙල් ඵකෙ තියෙන්නෙ වැසි දිනයක් කියලා. මාතෘකාවේ තියෙන්නෙ මසුන් ඇති කිරීම කියලා. කතාව තියෙන වෙන එකක් නේ . රූපවාහිනී වගෙ වගකීමක් දරන නාලිකාවක් ඇයි මේ වගේ වගකීම් නැතිව වැඩ කරන්නේ
Ahamben thama mey cartoon Eka rupawaahini ekey dhaanney aey dawas wala. Ithin dhaapu dawasata Maara sathutuyu ❤ miss those golden old days. Dheng wagey TH-cam mokuth nehe hebei supiri fun aey dawas wala
තාමත් ආදරෙයි ❤
පපායී ඕන😊
❤❤❤lassanai
Asama ekak podi kale idan 😢❤😊
මම කැමති ම කාටුන් එක😊😊
Atal❤❤❤❤
ඇපල් ආදිපාදතුමා දෙන්නකො😁😁😁
හයිලෑන්ඩර් දාන්නකෝ🌚
මරු😋🎉❤
සුදු සීයා හිටපු cartoon එකේ නම මතකද ?
තඩියයි කඩියයි නේද 😋
Sirasa tv eke giye .punchi mayakarayo
@@tharaninithya3028 👍
@@shanu6536😂😂😂😂
Kadiyai thadiyai
Adarei walas mama 😂😂❤❤
අවුරුදු 34 ක් තාම මම ආස කාර්ටූන් එකක් ❤❤❤❤
හිනා❤❤❤❤😍😺
පොඩි කාලේ ලස්සන කරපු කාටූන් ❤
Thanks ❤😊
තව ඔනේ 🎉😅
ආයෙත් මගෙ පොඩිකාලෙට ගියා. ස්තුති
Thama balanwa ❤
❤sujatha diyani, oshin aye dnnko rupawahini 🥺❤
අපේ වයිෆ් ගෙ අම්මයි තාත්තයි එයාගෙ මල්ලි තුන්දෙනාගෙ එකතු උනාම මේ කාටුන් එක වගේමයි 😂😂😂😂
I am 50 years old.But still I see this.Now these days we feel these cartoons.
Oya thava danna
අවුරුදු 36ක් මට...අනේ අපේ පිස්සු පොඩි කාලේ....මාරම ජොලි
Welawa paandara 2.56 meka pissuwak😁♥️
තම බලනවා
දගර වලිග cartoon එක දෙන්නකෝ තව කූබිච්චි එකත් ඕනි.
මං පෙර පාසල් යන කාලේ ඉඳන් ආසාවෙන් බැලුවා. දැන් මට 29ක්. තාමත් බලනවා🥹
Wow😁
ලස්සනයි 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
Woofi mage balu patiya dennako
නියමය්
සූටී කාලේ බලලා..බැන්දමත් බලන අය කෝ❤❤
Api tamat me crtoon blnw asawen🤗🤗🤗😁
ස්ත්රී මූලික පවුල් ක්රමයක් 😂❤
ඔයා අදුනගන්න කැමති
කඩියයි තඩියයි😊
කාටුන් බලන්න කැමති අය මේ පැත්තට ඇවිත් යන්න🎉
අවුරුදු 29 ක් වෙලත් බලනව 😊
අවුරුදු 25ක් වෙලත් තාම බලනවා
End vacation eke mewa blana campus eke inn 3 panthiye mama 😅😂
Lamai පැත්තකින් thiyela balana mm😂😂
94 api❤❤😊😊
Dagara waliga lapa wanara oni ❤
Koobichi denako❤
ඔශින් ඕනි
2023 may o level thiyeddith balana mn
Awrudu 30 panalath thawama asai !🎉
❤️
Famouse give, පන් පසිඳුවනුත් ඕනි...
Be
You tube tibba
23 k welath thama mewa balana man 😂
කාටුන් ඔක්කොම දෙන්න
❤️✨
😮😮😮😮😮
අනේ මට දැන් 36 තවත් බලනවා
😂😂😂❤❤
සුපිරි
1991 තාත්තලා set eka kooo😂😂😂😂
Apal aadipadathuma cartoon ekath dannako.aurudu 30k welath thawath me cartoon walata adarei api.
මේ කාටුන් පොඩි කාලේ ඉදන් තවත් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන්නැ....
Ou 😊
පොඩි කාලේ කිව්වෙ කොයි කාලෙ ද ..🤔 වලස් මාමා පව්
❤
ඔයා අදුනගන්න අසයි සුදු
Edgjgsntj,hfhggjjdhfgdhhdjssjdjysenahhj❤😊😅❤😅😂😢😂😢🎉🎉bajajaisiaiànasjhsushss
ඒ කාලේ හිනාඋනාට දැං මේක හොදටම දැනේනවා ❤❤❤
ඒ කාලේ ආසාවෙන් බලපු කාටුන් එකක්... ජාතික රූපවාහිනීයේ කාටුන් ඔක්කොටම හරිම ආසයි... ඒ හැම කාටුන් එකක්ම අද වගේ මතකයි.. 💜️💜️💜️💜️
ඉගුරුපාන් මල්ලි
ලීසා පෝල්
සුදු පුන්චා
පිස්සු පූසා
ඉස්සර දාපු කාටුන් ඔක්කොම දෙන්නකෝ
Ou ane ewat dannko kolikuttula dennat onaa🥺
Apple Adipada Thuma
Kumbichchi
Dosthara hoda hitha
Neil nadi kumari
ඇයි කූඹිච්චි... අපෙ කූඹිච්චී...
රොබින් සන් මාමත් ඔන
ඔෂින්, සුජාත දියණි, අභීත දියණි, මායාවරුන්ගේ ලෝකය, සිරිමැටි සිත්තරාවි, ඉසිවර වෙදැදුරු, හිරු සඳු ආදරෙයි, ජනහිතකාමී රැජිණිය, මහා වානර, සසර කින්නරාවි, අහිමි මතක, මතක සිත්තම්, ඒ නුඹ නිසා...
මේ ටික ආයෙ මුල ඉඳන් පිළිවෙලට දෙන්න පුළුවන් නම්.....
🥺❤
❤❤
යහපත් මහරජ
@@lost_girl1999 😇❤
ඥානකතා මල්ලි කාටූන් එකත් දාන්නකෝ ❤😅
අනේ ඔව්.ඇයි Zorro,
@@akk5830q
Kaden gihin aran kapan walalenne nathuwa
@@chamibro9866 උබ කියනකම් හිටියේ ... අනුන්ගේ සීනී කිරන්නේ නැතුව ඉදපන් බන්
දැන් පාලිමෙන්තුවෙ හිට්යා දැන් නම් ගොටා එක්ක පැනලා ගිහිල්ලා 😅
2024 බලන අය කෝ ❤
මම
Mama
😂
Mama nam 2021 idala balanawa
❤
මේවා තමයි cartoon දැන් තියෙන්නේ කාටුන් නෙමෙයි විකාර ❤ අදටත් ආසයි මේ කාටුන් වෙලට ❤
හිනා වෙවී අවුරුදු ගාණක් බැලුවට මෙ කාටූන් කතාව ලියන්න ඇත්තෙ ඉදිකිරීම සමාගමකින් ද කොහෙද, වැඩක් කරන්න ගිහින් වැරදි තීරණ ගෙන හැමදාම වැඩ වරද්දා ගන්නවා පව් අපේ වලස් මාමා..
ලංකාවේ හොදම,හරවත් කටූන් ගියේ ජාතික රූපවාහිනියෙ තමයි 🙂❤❤
ඔව් ඉස්සර.....
AI dan
ඔෂින් ඔනේ.... 📣📣📣📣
Be denne be
රොබින්සන් මාමා 💝 වගේම තමයි වලස් මාමත්💝
අපි පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බැලුවා.අදටත් ආසයි ඒ හැම එකකටම
ඉඟුරුපාන් මල්ලි, බෲම්, ඥානකතා මල්ලිත් දාන්න. ❤🌸
බොහොම ස්තූතියි . දැන් තියෙන නාලිකාවල කාටූන් බොහොම වේගවත් වගේම ආවේගශීලි නිසා ළමයිනට බලන්න දෙන්න විදියක් නෑ. අපිට කුඩා කාලයේ තිබුන කාටුන් අපිට තාමත් මතකයි. බොහොම සමීපයි. ඒවා නැවත රූපවාහිනිය මගින් පෙන්වන්න. අපේ ළමයින්ටත් ඕනේ ඒ වගේ ඒවා.
හරි ම ලස්සනයි ❤😊🎉 ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤😊🎉
ස්ග්සය්ළහෆදුෆුෂුෂු්ළජෂ්ය්ය් cgxucygych🎉🎉🎉🎉🎉😂❤😂wteyrxydt
ෂ්ම, ncbdwteyeydsydufr😂😂😂😂
Ape kale ewa ❤❤❤❤
Jathika rupawahiniye giya cartoon thami niyama.😂❤❤
Super ❤😊🎉
මේවා අපේ පොඩි කාලයෙ මතක අලුත් කරනවා. අපේ ඉස්කෝලෙ කාලෙ. සෙල්ලම් කරපු විදි ඒ හැමදේම හරිම සුන්දරයි. මේ කාටූන් උනත් ඒවා එක්කම අපේ ජීවිත වලට බද්ධ වෙලා ආයෙ අපිට නොලැබෙන හරිම ලස්සන කාලයක් එකතුකලා
2023 Al ඉවර වෙලා බලන අය කෝ....!😅❤
අපි 😂
@@IwanSenarath577 😁
2012 al karapu mama
@@geethani8752 ammoh akke 😂
@@IwanSenarath577 😁🤝
වයස 19 වෙලත් කාටූන් බල්න මම 🥹
සුපිරියක්ම තමයි.❤🥰
නියමයි අනේ මේ කාටුන්.❤️
❤ මාමා වලස් මාමා
ඉස්සර කාටුන් ලස්සනයි ❤
අපි පොඩි කාලේ ආසාවෙන් බලපු ලස්සනම ලස්සන කාටූන්......❤
හරිම ලස්සනයි
ආසම එකක්..❤
ඔෂීන් ඕනේ ❤
Palayan yanna awa methana
Ha ha hari hawa nedda ❤❤❤
තවමත් බලනවා
කටුන් එල නෙද මචන් සුටින් මාටිනුත් නියමඉ නෙද😂😂😂😂😂😂😂😂😂😂😂😂
ලස්සන
මරැ
සෝරෝ ඕන🎉🎉🎉🎉 ❤
After 20 years watching this again ❤❤❤❤❤❤
ලස්සන ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤😂😂😂 අතිවිශිෂ්ටයි
1987 ඉපදුණු අපි තවමත් මේ cartoon වලට ආදරය කරනවා ..,තවමත් නරඹනවා..
අවුරුදු 34 ක් මට....... 😁😁😁
Mee too broo thama ආසාවෙන් balanna wa
29 🎉
❤❤❤❤
27
41
Wow that's great ♥️
E athitaya best ❤️
අවුරැදු 30ක් වෙලත් අදටත් ආසාවෙන් බලනවා ❤️
තම්මෙල් ඵකෙ තියෙන්නෙ වැසි දිනයක් කියලා. මාතෘකාවේ තියෙන්නෙ මසුන් ඇති කිරීම කියලා. කතාව තියෙන වෙන එකක් නේ . රූපවාහිනී වගෙ වගකීමක් දරන නාලිකාවක් ඇයි මේ වගේ වගකීම් නැතිව වැඩ කරන්නේ
Ahamben thama mey cartoon Eka rupawaahini ekey dhaanney aey dawas wala. Ithin dhaapu dawasata Maara sathutuyu ❤ miss those golden old days. Dheng wagey TH-cam mokuth nehe hebei supiri fun aey dawas wala
තාමත් ආදරෙයි ❤
පපායී ඕන😊
❤❤❤lassanai
Asama ekak podi kale idan 😢❤😊
මම කැමති ම කාටුන් එක😊😊
Atal❤❤❤❤
ඇපල් ආදිපාදතුමා දෙන්නකො😁😁😁
හයිලෑන්ඩර් දාන්නකෝ🌚
මරු
😋🎉❤
සුදු සීයා හිටපු cartoon එකේ නම මතකද ?
තඩියයි කඩියයි නේද 😋
Sirasa tv eke giye .punchi mayakarayo
@@tharaninithya3028 👍
@@shanu6536😂😂😂😂
Kadiyai thadiyai
Adarei walas mama 😂😂❤❤
අවුරුදු 34 ක් තාම මම ආස කාර්ටූන් එකක් ❤❤❤❤
හිනා❤❤❤❤😍😺
පොඩි කාලේ ලස්සන කරපු කාටූන් ❤
Thanks ❤😊
තව ඔනේ 🎉😅
ආයෙත් මගෙ පොඩිකාලෙට ගියා. ස්තුති
Thama balanwa ❤
❤sujatha diyani, oshin aye dnnko rupawahini 🥺❤
අපේ වයිෆ් ගෙ අම්මයි තාත්තයි එයාගෙ මල්ලි තුන්දෙනාගෙ එකතු උනාම මේ කාටුන් එක වගේමයි 😂😂😂😂
I am 50 years old.
But still I see this.
Now these days we feel these cartoons.