Surathaliye Sukumaliye with Ishaq Beig & Wachintha Jayasooriya | Live in Concert | United Kingdom

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • සුරතලියේ සුකුමලියේ
    සුන්දර රාජිණියේ
    විවාහයේ මල් නෙලා...පළදිමුකෝ....
    සුරතලියේ සුකුමලියේ
    සුන්දර රාජිණියේ
    විවාහයේ මල් නෙලා...පළදිමුකෝ....
    මා සුදා මගෙ සුදා..
    පෙම් ලොවේ රාජයා....
    මා සුදා මගෙ සුදා..
    පෙම් ලොවේ රාජයා....
    මා ඔබේ...
    ඔබ මගේ...
    මා ඔබේ...
    ඔබ මගේ...
    මා ඔබේ ඔබ මගේ විවාහයේ මල් පළදිමුකෝ
    වන රැජිණී මාලගොතා..
    පිළිගැනුමට ආවා..
    සුරංගනාවිය සොයා..
    පෙූ්ම ලොවේ.....
    ආලයේ ගී ගයා..
    සෝ ගග පසු කරලා....
    ආලයේ ගී ගයා..
    සෝ ගග පසු කරලා....
    සැනසෙමු...
    නැළවෙමු...
    සැනසෙමු...
    නැළවෙමු...
    සැනසෙමු නැළවෙමු සදයි ලපෙයි වගෙ වෙන්නොමවී
    මඩ වගුරේ පිපුණ මලේ..
    අඩු නොමවේ සුවදේ..
    අපේ විවාහය නිසා..
    ස්ථිර වේ......
    සුරතලියේ සුකුමලියේ..
    සුන්දර රාජිණියේ..
    විවාහයේ මල් නෙලා...පළදිමුකෝ....

ความคิดเห็น • 72