29.01.2019 දින පැවති සම්මන්ත්‍රණයේ, ප්‍රශ්න හා උත්තර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 11

  • @oneshot2028
    @oneshot2028 5 ปีที่แล้ว +1

    Very good. Please keep this up. We need more of this.

  • @juliaratnayake4402
    @juliaratnayake4402 5 ปีที่แล้ว +3

    මාගේ ජීවිත කාලයේදී මට වාසනාව ලැබුණා පොත පත කියවා Karl Marx Engels and Lenin ගේ සමාජවාදය ගැන දැණුම ලබා ගන්නත්, උතුරු කොරියාව හැර සමාජවාදීයි කියාගෙන සිටි රටවල්වල ජීවත්වීම හා සංචාරය කිරීමත්. ඒ සමාජවාදයියි කියා ගත් රටවල යම් කිසි සාධාරනත්වයක් තිබූ නමුත් ඔබ අපි හිතන හා කියන සිතන සමාජවාදයක් තිබුනේ නැත. එය මිරිඟුවක් පමණි. ධනවාදයේදී අපි ඇති නැති පරතරය ගැන කථාකරනවා. එසේම ඒ සියලු සමාජවාදි රටවල ඇති නැති පරතරය තිබුණා. ඒ රටවල රජකල සමාජවාදි පක්‍ෂවල සාමාජිකයන්ට ඔවුන්ගේ පවුල්වලට හා ඔවුන්ට කත් අදින්නන්ට, ඔවුන්ගේ පක්කිලියන්ට සෑම දෙයක්ම ලැබුණා, තිබුණා, ගත්තා නමුත් සාමාණ්‍ය ජනතාවට පැයක් දෙකක් පෝලිමේ ඉන්න සිදුවනා පාන් පෙත්තක් ගන්න. අපේ රටට මෙවැනි සමාජයක්ද අවශ්‍ය?

  • @sithumthanujagunawardena1238
    @sithumthanujagunawardena1238 5 ปีที่แล้ว +3

    නියමයි..! නියම මතයක්.. තියෙන්නෙ.. !

  • @dohadoha8656
    @dohadoha8656 4 ปีที่แล้ว

    Namuth mhaththayo dhen ape rate nayakathwaya dhenne mini maruwantai horuntai adhikaranaye wedi nadu thiyena kenatai .

  • @marsh2891
    @marsh2891 4 ปีที่แล้ว

    Nayakayek widiyata minissu atharata yanna nam daksha kathikayek wenna ona kiyana eka Gotabhaya Rajapaksha dinapu ekenma boru una neda?

  • @mallawaperera7964
    @mallawaperera7964 5 ปีที่แล้ว +1

    ela kirene

  • @kamanichandrika8017
    @kamanichandrika8017 5 ปีที่แล้ว

    ehema wechcha palanayaka niweradi dakmak athiwa politics la wada keranne na kawada hari Ratata anagathaak na ...namai ...

  • @kekkirawesudassana1772
    @kekkirawesudassana1772 5 ปีที่แล้ว

    Aththa katha

  • @MrDammmed
    @MrDammmed 5 ปีที่แล้ว +1

    👍🏼👍🏼👍🏼👏🏼👏🏼👏🏼

  • @kamanichandrika8017
    @kamanichandrika8017 5 ปีที่แล้ว

    lankawe thiyenne power political ekkak

  • @joejayasinghe8084
    @joejayasinghe8084 5 ปีที่แล้ว +1

    ඔය එක එක රටවල වියතුන් දෙසු දර්ශන හා වාද (එනම් ධනවාදී සමාජවාදී පැසිස්ට් රැසිසිට් ආදී දර්ශනයන්) සියල්ලම ඒ අනුකරනයන්සේ (duplication)මේ දිවයිනට නොගැලපන බව දැන්වත් ඒත්තු ගත යුතුව ඇත.
    අපි මේ -රටට නොව - දිවයිනට, එහි පිහිටීමට, සභ්‍යත්වයට, සංස්කෘතියට හා ලෝකය සමග අත්වැල් බැඳගතහැකි, සවයංපෝෂිත, ලොව පෙරටුගාමීව යාහැකි දැක්මක් හෝ දර්ශනයක්, අපම නවීකරනයක් හෝ නිර්මානයක් සේ ( innovation or invention)කල යුතුව ඇත. එය කල හැකි, දැන උගත් වියතුන් රට තුලත්, ලොව පුරාත් විසිර ඇත. එකිනෙකාට නොගැලපෙන, නොපරදින, අදහස් වලින් පිරිපුන් ඔවුන් එක් රොස් කර ගෙන, එකමුතු කර ගතහැකි නායකුනොව, නායකත්වයක් රටට දැන් ඉතා අවශ්‍යය. එය ඉටු කරන්න. නැතිනම් කපෝතියි!