EXO ⏱️ Tempo ⏱️ Lyrics in Sinhala + සිංහල තේරුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 10

  • @msqueen218
    @msqueen218 3 หลายเดือนก่อน +3

    Tempo 😍❤️🫂
    අවුරුදු 10 කට කිට්ටුයි.EXO-L කෙනෙක් වෙලා.ඒත් පාඩුවේම හිටියා.මට තිබ්බ එකම ප්‍රශ්නේ තමා ලංකාවේ,ඉන්දියාවේ වගේ රට වල ඔය අවු 16 - 17 පොඩි පාර්ශයවේ කිසිම කෙනෙක්ට දක්ෂ මිනිස්සුන්ව පේන්නේ නැත්තේ ඇයි කියලා.ඇත්තටම K - pop වල දක්ෂම කවුද කියලා ඇහුවොත්,මගේ විදිහෙන් ඒ තමා EXO ❤️‍🩹

    • @KpopinSL861
      @KpopinSL861  3 หลายเดือนก่อน +1

      දක්ශ මිනිස්සුන්ව පේනවා අඩුයි ගොඩක් අයට..ඒ වගේ අය ඇවිත් මේක විනාස කරනවට වඩා මෙහෙම තියන එක හොඳයි මම නම් හිතන්නේ.

    • @msqueen218
      @msqueen218 3 หลายเดือนก่อน

      @@KpopinSL861 ඔව් ඒක ඇත්ත.කොහොමත් ගොන් fans ලා EXO ලට නැති එකට සතුටුයි.ලෝකෙම ඉන්න EXO -L එහෙමයි.සතුටුයි ඒකට ❤️

    • @msqueen218
      @msqueen218 3 หลายเดือนก่อน

      @@KpopinSL861 ඔයාගේ චැනල් එකට සුබ පතනවා 💐✨♥️

    • @KpopinSL861
      @KpopinSL861  3 หลายเดือนก่อน +1

      ​@@msqueen218 Thank you so much 🤗

    • @msqueen218
      @msqueen218 3 หลายเดือนก่อน

      @@KpopinSL861 🥰❤️💐

  • @sandunifernando2303
    @sandunifernando2303 3 หลายเดือนก่อน

    Wowwww niceeee found another eriiiiii from sl ❤️
    Nicely edited 😊

    • @KpopinSL861
      @KpopinSL861  3 หลายเดือนก่อน +1

      Thank you...😁... I'm also happy to meet SL Eris

  • @kavidiwangi7376
    @kavidiwangi7376 4 หลายเดือนก่อน

    😍😍