සිහින මාර්ගයෙන් ව්‍යාපාරිකයන්ගේ අදහස් සොරකම් කරන සුපිරි වැඩකාරයෝ ටික | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2023
  • අද කතාවේ නම තමා inception. ක්‍රිස්ටොප නොලන් විසින් නිර්මානය කරන ලද සිනමා ඉතිහාසයේ සුපිරිම ගනයේ නිර්මාණ්‍යක් තමයි මේක. කතාව ගැන කියනවනම් මේ කතාවේ ඉන්නවා මිනිස්සුන්ගේ සිහින වලට ඇතුල් වෙන්න පුලුවන් හැකියාවක් තියෙන කන්ඩායමක්. මෙයාල විසින් ප්‍රභල ව්‍යාපාරිකයෙක්ගේ මනසට නව අදහසක් දාන එක තමා මේ කතාවේ යන්නේ.
    #sinhalamoviereviews #movieexplainedinsinhala #cinemacharikawa
    ▶️Music: Power Music Factory
    Channel URL: / powermusicfactory
    ▶️We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at cinemacharikawainfo@gmail.com and we will address them promptly.

ความคิดเห็น • 65

  • @minolsandeepa8857
    @minolsandeepa8857 10 หลายเดือนก่อน +30

    ඔයා කතාවට උපරිම සාදාරණයක් ඉශ්ට කරා tnx ❤ . ඒත් මට බාගෙට බාගයක්වත් තේරුනේ නෑ කතාව ගැන ,

    • @Thecartoonisland01
      @Thecartoonisland01 10 หลายเดือนก่อน +6

      රිවිව් එක්කින් තෙරුම් ගන්න අමාරුයි මචං කතාව 3 පාරක්වත් බලන්න ඔනෙ 🥲

    • @minolsandeepa8857
      @minolsandeepa8857 10 หลายเดือนก่อน +2

      @@Thecartoonisland01 අනිවාර්යයෙන් 👍

    • @blendmasters92
      @blendmasters92 8 หลายเดือนก่อน +2

      Ow

    • @user-sd5xp2ld7h
      @user-sd5xp2ld7h 3 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂

    • @PathumNissanka-lv7gi
      @PathumNissanka-lv7gi หลายเดือนก่อน

      Film එකබැලුවා වගේම අවබෝධයක් ගන්න රාමුව channel එකේ inception movie එක ගැන වීඩියෝ එක බලන්න

  • @nimsarapara
    @nimsarapara 10 หลายเดือนก่อน +10

    අනෙ අයියෙ නෝලන්ගෙ insomnia movie එක දෙන්නකො 😗😘

  • @manjuhettiarachchi977
    @manjuhettiarachchi977 10 หลายเดือนก่อน +12

    පට්ට film එකක් . මොළයක් තියන එකෙක්ට වැඩක් ගන්න හිතන්න පුළුවන් ෆිල්ම් එකක් ❤

    • @thilankayshith3632
      @thilankayshith3632 3 หลายเดือนก่อน +2

      Reply me

    • @user-jg5vm9lo8m
      @user-jg5vm9lo8m 28 วันที่ผ่านมา

      ඇයි උබට මොලයක් නැද්ද වැඩක් ගන්න 😂😂

  • @Amila-wm7sd
    @Amila-wm7sd 2 หลายเดือนก่อน +1

    කතාව සුපිරියටම explain කරලා තියෙනවා ❤️😍

  • @U_Induwara
    @U_Induwara 3 หลายเดือนก่อน +1

    Supiriyatama explain kala bro ❤❤

  • @S_HEHAN
    @S_HEHAN 10 หลายเดือนก่อน +6

    සුපිරියි 💛

  • @nilupulharshana6167
    @nilupulharshana6167 9 หลายเดือนก่อน +4

    මරුවට තිබ්බා❤️💯

  • @user-ko8fb6yk1s
    @user-ko8fb6yk1s 3 หลายเดือนก่อน +1

    Oya niymtam wede krnwa aiye wens film ekk therun hodat supiri❤

  • @nethuminduwara-ik3yi
    @nethuminduwara-ik3yi 3 หลายเดือนก่อน +3

    mata nam hodata theruna superi review eka habai avasaneta araya inne mokekada kiyana eka thamai therum ganna bari une 😅😅😅🙃😉thanks

    • @HnTube111
      @HnTube111 15 วันที่ผ่านมา

      Ek film ekewth na film ek bluwth oy kutuhle oy widihtm tiynw

  • @sl.....2707
    @sl.....2707 10 หลายเดือนก่อน +3

    Jokar 2019 ගෙන්නකො අනිවාර්යයෙන් අයියෙ ❤

  • @molithsasmika
    @molithsasmika 8 หลายเดือนก่อน +1

    සුපිරියි 😍❤

  • @Madava-hz9rh
    @Madava-hz9rh 5 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් ඔයි

  • @pavithraweerasingha4992
    @pavithraweerasingha4992 8 หลายเดือนก่อน +2

    ඔයා නිසාම ටිකක් විතර තේරුම් ගත්තා...😊

  • @apuchcha
    @apuchcha หลายเดือนก่อน

    මචන් ඔයාගෙ වීඩියෝ සේරම මම බලනවා..ඒ ඔක්කොම සුපිරි ..ඒත් මේ වීඩියෝ එක තේරුම් ගන්න අමාරුයි ....තෙරුවන් සරනයි

  • @nethuminduwara-ik3yi
    @nethuminduwara-ik3yi 3 หลายเดือนก่อน +2

    meka mama balapu therum ganna amaruma film ekkk

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e 5 หลายเดือนก่อน +3

    👍👌

  • @user-wl4em1dq7c
    @user-wl4em1dq7c 15 วันที่ผ่านมา

    Ela

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 10 หลายเดือนก่อน +2

    අම්මෝ ඒක පට්ට ඔයා නැත්තං තාම මොලේ කචල්❤❤❤

  • @Status_hub876
    @Status_hub876 5 หลายเดือนก่อน +2

    පට්ටෙටම ට්‍රැක පනින අමුතුම කතාවක් මරේ මරු මට දැන් හිතෙනව මන් ඉන්නෙත් හීනෙක කියල 😂😢

  • @sasinduyehan4236
    @sasinduyehan4236 2 หลายเดือนก่อน

    Shutter island එකට සමානයි මේකත් ඒකේ ඉන්න "eddy"ම තමා මේකේ main character "cob" ට ඉන්නෙත්

  • @rose-ym5hj
    @rose-ym5hj 9 หลายเดือนก่อน +3

    Joint ekak gahannama wenawa therum gannah

  • @ayeshiLK
    @ayeshiLK 9 หลายเดือนก่อน +4

    සමනල් ගැටේ වැටුනා😁

  • @SandeepaniKawshalya-kv6od
    @SandeepaniKawshalya-kv6od 4 หลายเดือนก่อน +2

    මේලො දෙයක් තෙරේන්නේ නෑ. 😮😮

  • @Aurora_the_aerie
    @Aurora_the_aerie 13 วันที่ผ่านมา

    Pissuwak eka nam💗💗

  • @HarshanaPrabod-lb9pj
    @HarshanaPrabod-lb9pj 10 หลายเดือนก่อน +3

    Lianardo decaprio

  • @MARVEL_1232
    @MARVEL_1232 5 หลายเดือนก่อน +3

    කතාව සුපිරි ❤

  • @cooper5137
    @cooper5137 3 หลายเดือนก่อน +1

  • @TheRushwithnextlevel
    @TheRushwithnextlevel 5 หลายเดือนก่อน +2

    Lusid dream eka gana kiyavena supirima film ekak 🤍✨

  • @user-sd5xp2ld7h
    @user-sd5xp2ld7h 3 หลายเดือนก่อน +2

    Sombi movies tikak. Dennako thiyena okkoma baluwa

  • @anuruddha_9475
    @anuruddha_9475 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pradeeperanga8958
    @pradeeperanga8958 9 หลายเดือนก่อน +1

    Dewani inima balana mongal set eka me films baluwanam oluwa aul wela pissu hadenava okunta, me film eka mama 3n parak baluwa

  • @TmSamanmali
    @TmSamanmali 2 หลายเดือนก่อน

    කාතාව සුපිරි අයියේ ❤❤❤❤😊😊😊

  • @user-kr2fl6nw3w
    @user-kr2fl6nw3w 7 หลายเดือนก่อน

    ❤❤

  • @amalkadissanayake4323
    @amalkadissanayake4323 7 หลายเดือนก่อน

    interstellar, tenat

  • @wasanamadakmbura4285
    @wasanamadakmbura4285 2 หลายเดือนก่อน +1

    IMBD Newei bosa IMDB😉

  • @thusithweerawarna2409
    @thusithweerawarna2409 10 หลายเดือนก่อน +2

    Titanic eke Jack neda

  • @gihanshehara8117
    @gihanshehara8117 7 หลายเดือนก่อน

    oke Tynne eka eka thala wala inna minissu gHana gemak

  • @user-gq8kq3hs6v
    @user-gq8kq3hs6v 10 หลายเดือนก่อน +3

    Thawa mokakhari nidan soyana fillm akak dannoko

  • @NaleenThisara
    @NaleenThisara หลายเดือนก่อน

    Traka panna ❤

  • @ravindurashmika2272
    @ravindurashmika2272 7 หลายเดือนก่อน

    Krim nluwo tik inne 😌❤

  • @prveenmaduwantha1571
    @prveenmaduwantha1571 10 หลายเดือนก่อน +2

    18876 dannko

  • @isuruchamuditha9978
    @isuruchamuditha9978 หลายเดือนก่อน

    ට්‍රැක පනින සෙට් එක කෝ මේක බලලා 😊

  • @HarshanaPrabod-lb9pj
    @HarshanaPrabod-lb9pj 10 หลายเดือนก่อน +1

    කෝ The Nationaltrasher ෆිලම් එක

  • @OshiOshi-xy6fl
    @OshiOshi-xy6fl 10 หลายเดือนก่อน +3

    මේ ඉන්නෙ හීනෙකද දන්නැ. ???

    • @TheRushwithnextlevel
      @TheRushwithnextlevel 5 หลายเดือนก่อน

      Na na api inne simulation ekak athule 😅

  • @umanimujitha9719
    @umanimujitha9719 10 หลายเดือนก่อน +1

    Amarican Horror story rubber woman movie eka denna please 😢😢

  • @anjanahettiarachchi5124
    @anjanahettiarachchi5124 8 หลายเดือนก่อน +1

    Imb 1010 දෙන්න ඔනෙ මෙවට 🤯 ඔලුව විකාර වෙනවා මෙ කතාවට

  • @Niko_Official___x
    @Niko_Official___x 13 วันที่ผ่านมา

    අම්මො ජොයිට් එකක් ගහලා හොදටම වැදිලා ඉන්න වෙලාවක මෙක බැලුවොත් අපිත් සිහින ඇතුලෙ හිර වෙනවා. ට්‍රැක පැනලා😂😂

  • @user-fu4fn8qq5t
    @user-fu4fn8qq5t หลายเดือนก่อน

    සනීප නෑ වගේ මට ටිකක්😊😅

  • @kaveesharukshan
    @kaveesharukshan 5 หลายเดือนก่อน

    මොලේ ස්ටක් උනා

  • @ak_master01
    @ak_master01 3 หลายเดือนก่อน

    මේක නම් තේරුණේ නැහ් ...😢

  • @user-sd5xp2ld7h
    @user-sd5xp2ld7h 3 หลายเดือนก่อน +1

    Ekanam pissuwak😅😅

  • @user-xp1gc9ch6e
    @user-xp1gc9ch6e 2 หลายเดือนก่อน

    Pissu haduna bn ekt

  • @subodawickramarathna2313
    @subodawickramarathna2313 4 หลายเดือนก่อน +1

    සුපිරිමයි ❤

  • @avinduumeshgunasinghe5415
    @avinduumeshgunasinghe5415 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chelankinisuru39
    @chelankinisuru39 หลายเดือนก่อน

    ❤❤❤