Sidu | Episode 185 21st April 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 304

  • @priyadarshaniwerakoon473
    @priyadarshaniwerakoon473 7 ปีที่แล้ว +3

    හැමදාම එනවා 1වෙනි comment දාන්න.එත් එකසිය ගනන් අප්පා.මේව අසාධාරණ වැඩ 😩😩😢😢දිනු තමයි 1🐸

  • @rawanhamed3346
    @rawanhamed3346 7 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි ... හාද .........

  • @nadikahshalim809
    @nadikahshalim809 7 ปีที่แล้ว +1

    ලස්සනයි ලගදිම මන්චනායකට හමිබෙයි ලගයින්න කටුකන බල්ලන්ටයි

  • @sadunierandikadesilwau7196
    @sadunierandikadesilwau7196 7 ปีที่แล้ว

    මන්චනායක අරන් යන්නේ සල්ලි පෙට්ටගම .......අදත් කතාව ලස්සනයි ....

  • @masharanasinghe1906
    @masharanasinghe1906 7 ปีที่แล้ว

    අැත්තටම ටබාහෙමෙ ස්තුතියි ටමි වාගේ දෙිවල් දැනුවත් කරන එක පිං ංංංඞඔබතඅමාලාට...

  • @නෙළුම්දිසානායක-ස7ජ
    @නෙළුම්දිසානායක-ස7ජ 7 ปีที่แล้ว +1

    නියමයි දරපාන් අයියා.

  • @මෙත්මල්පිපිදේවාසිත්තුල

    වැරදි කරන අයට හරියනවා කියලා මටත් හිතුනා ඒත් ඒ මිනිස්සු සතුටින් නෙමෙයි ඉන්නේ කියලා මට තේරුනා ඒ අය උඩින් ‍පෙන්වන්න හදන සතුට ඒ අය ලග නැ මංජනායක තමාලි හිරුනි දුවයි ඒක පැහැදිලිවම පෙන්වලා දෙනවා

  • @sumaliroshani7541
    @sumaliroshani7541 7 ปีที่แล้ว +3

    මංචනායකta ළඟදීම kanna wenawa hoda පරිප්පුwak

  • @isharalankani3818
    @isharalankani3818 7 ปีที่แล้ว

    ධමිමික අයියේ මෙි කවි හරිම ලස්සනයි ඔයාට බුදු සරණයි

  • @dinusha6126
    @dinusha6126 7 ปีที่แล้ว +54

    දර පන් මාමා කියන්නේ ඔනි ටික නම් උපරිමන්ම කිව්වා ඔන්නේ අපේ දර පන් මාමා බය නැ කටවත් නියමයි ආආආඅ

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +5

      dinu අනිවාර්යයයෙන්ම..දරපාන් අයියා සුපිර් මෑන් වගේ.මංචනායකයට ඔය වගේ කතා කරන්න ඒ ගමේ වෙන කවුරුවත් නැති එකයි මට තියන දුක.අතින් පයින් ගහනවට වඩා වචනයෙන් සුපිරියමට කොරවෙලාම යන්න ගේම දෙන්න පුළුවන් බව දරපාන් අයියත් දැන් හොඳටම දන්නවා.

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 ปีที่แล้ว +7

      dinu අද දර පාන් මාමා ගේ වචන ටික සුපිරියි...මන්චනායක හැමදාම හිතා හිටියේ එයාට ඉහළින් කව්රුත් මොකුත් කතා කරන එකක් නෑ කියලා නේ

    • @anuanu-vg1dz
      @anuanu-vg1dz 7 ปีที่แล้ว +1

      dinu
      ඔව් නේද යාළු?

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +1

      ගයුත් සේමිත ow yalu

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว

      anu anu ow yaalu

  • @kusumkumara3000
    @kusumkumara3000 7 ปีที่แล้ว +1

    මේ දිලුම් අයියෙ මම දැන් හැමදාම පන්සල් එනව ඔත්තු බලන්න අනේ අනේ ගයනි සයිමගෙ නල්ලමරේ දූපොඩ්ඩ

  • @dilushi77
    @dilushi77 7 ปีที่แล้ว +17

    අම්මේ චුටිටෙ ඔයා නම්😂😂😂 තැන නොතැන නොබලා ඔහොම කනවද? චුටිටෙ තාත්තා කිව්වේ අැත්ත සම්බෝල ගුණයි ජෑම් බටර් වලට වඩා

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +2

      dilushi de silva ඒක නම් ඇත්ත..බටර් කාපූවම සෙම හැදෙනවා.

    • @chamindachaminda4436
      @chamindachaminda4436 7 ปีที่แล้ว

      dilushi de silva hi

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +2

      dilushi de silva ඔව් නේ🐇🐇🐇🐇🐇🐇

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว +2

      dilushi de silva අනිවා

    • @fal2480
      @fal2480 7 ปีที่แล้ว

      Bieka Renjo

  • @sujisujith4528
    @sujisujith4528 7 ปีที่แล้ว +2

    දරපාන්ගේ වදන් සුපිරි

  • @gamageroshankorea1609
    @gamageroshankorea1609 7 ปีที่แล้ว +8

    ada kathawa lassanai.. lankawe salli thiyena loku hamulage wahal manasa hodata widaha dakwala thiyenawa.. podi unge mal wage hith walata kunu godawal danne demapiyo..

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +2

      Gamage Roshan korea හ්ම්ම්ම්👍👍👍👌 ඔව් නේ

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว +3

      Gamage Roshan korea ඔව් අද සමාජයේ ගොඩක් දෙමව්පියෝ තමයි දරුවන්ගෙ අනාගතය විනාශ කරන්නේ

    • @gamageroshankorea1609
      @gamageroshankorea1609 7 ปีที่แล้ว +1

      Nimmi vihara ow eka aththa dear.. daruwo karan ne demapiyan purudu karana dewal

  • @siromisiromi2749
    @siromisiromi2749 7 ปีที่แล้ว +1

    Dara pam mamage kathawanam niyamai

  • @ධනුසංජනා-ර7න
    @ධනුසංජනා-ර7න 7 ปีที่แล้ว +5

    අප්පෝ චුට්ටේ 😏😏😏

  • @dahamivihararathnayake805
    @dahamivihararathnayake805 7 ปีที่แล้ว +2

    මාත් කලින් ආවා..දර පාන් මාමා නියමයි 😔😔😔

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว

      Dahami vihara Rathnayake ඒක තමයි..නෝනත් දැන් කලින් එන්න පුරුදු වෙලා.හොඳයි..හොඳයි.

    • @chamindachaminda4436
      @chamindachaminda4436 7 ปีที่แล้ว

      Dahami vihara Rathnayake hi

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว

      Dahami vihara Rathnayake ඔයා කලින් එන දවසට අපි පරක්කුයි

    • @dahamivihararathnayake805
      @dahamivihararathnayake805 7 ปีที่แล้ว

      Future Man මම හොදයි අනේ කොහොමත්

    • @dahamivihararathnayake805
      @dahamivihararathnayake805 7 ปีที่แล้ว

      phone හොරා return හාල් මේ දවස් වල ගොඩක් වටිනවා ....ඒකත් නරකම නැහැ 😉😉😉😉😉

  • @rasikakumari6987
    @rasikakumari6987 7 ปีที่แล้ว +2

    ඈ හොදේ ...ඔන්න මන් ආවා..ෂෝක් නේ මන්

  • @nandana5290
    @nandana5290 7 ปีที่แล้ว +4

    දරු පැටවු මගේ මවු බිමේ
    තනි කරලා.....
    ඉසුරු සොයන් ආවයි දුරු
    කතර බලා.......
    දින සති ගෙවි යයි කලය
    පියබාලා........
    කවදද යන්නෙ මගේ මවු බිමේ සුවය සොයා.......

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว +1

      Nanda Na මාත් ඇඟිලි ගනිමින් තමයි ඉන්නේ ලස්සනයි යාළු බුදු සරණයි

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 ปีที่แล้ว

      Nanda Na ලස්සනයි යාලුවේ බලා ඉන්නේ කවදාද ලංකාවට යන්නේ කියලා .බුදු සරණයි !

    • @nandana5290
      @nandana5290 7 ปีที่แล้ว +1

      Nimmi vihara
      ou obata thanks

    • @nandana5290
      @nandana5290 7 ปีที่แล้ว +1

      ගයුත් සේමිත
      ඔයාට ස්තුතියි .
      බුදු සරනයි ..

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +2

      Nanda Na - ඔබට හැකි ඉක්මනින්ම ඔබගේ ආදරණීය දරු මල්ලන් සමඟ ජීවත් වීම සඳහා ශ්‍රී ලංකා මාතෘ භූමියට සැපත් වීමට වාසනවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @rasikakumari6987
    @rasikakumari6987 7 ปีที่แล้ว +4

    මදාවි රංගයි...මෝඩ රෙජියයි..පිස්සූ නන්දිපාලයි😂😂😂😂

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 ปีที่แล้ว +3

    ගයනි කාටවත් පෙන්න පින් කරන්න එපා තමාමයි රැවටෙන්නේ

    • @shiranthasilva1311
      @shiranthasilva1311 7 ปีที่แล้ว

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +1

      Samantha Disanayaka ඒ මොළයට එච්චර හරියක් තේරෙනවා නම් මොනවා කරන්න බැරිද.

  • @nishanthadammika3537
    @nishanthadammika3537 7 ปีที่แล้ว +1

    හොද තේරුම් තියෙන කතාව ... ගමේ චන්ඩි , නගරෙ චන්ඩි වෙනවා ,නගරෙ චන්ඩි දිස්ත්‍රික්කයේ එවුන් වෙනවා. අන්තිමේ ලන්කාවේම පේමස් .ඊට පස්සේ ගමේ සොහොනටම තමා අයිති කොයි චන්ඩියත්..©

  • @nishap4659
    @nishap4659 7 ปีที่แล้ว +1

    ලස්සනයි අදත්

  • @aa.s.d.pperera1059
    @aa.s.d.pperera1059 7 ปีที่แล้ว +2

    Mancha nayaka maha narumamineyak kisema wadagath kamak gave latha na manussakam dana nana

  • @abrahaleghese944
    @abrahaleghese944 7 ปีที่แล้ว +1

    mare maru darapan aiya ge hoda ktawa

  • @nilunilu8593
    @nilunilu8593 7 ปีที่แล้ว

    hen baba diya maru hoda wade banna aka.......😆😆😆😆😆😆😆

  • @shamaleesilva9467
    @shamaleesilva9467 7 ปีที่แล้ว +1

    මංචනායක ඔයාට තව වෙඩි දුරට යන්න වෙන්නේ නැහැ

  • @liarliar5935
    @liarliar5935 7 ปีที่แล้ว

    tans derana oyalata adaht katawa goodak lassanai ⚘⚘⚘👍👍👍👍👍❤❤❤👌👌👌👌💕💕💕💕💖💖💖💖💛💛💓💓💓💓💚💚💚💚🌷🌷🌷🌷🌷🌷🌷

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 7 ปีที่แล้ว +3

    අප්පච්ච්යේ මේ රෙජියා ගිය උඩක් අනේ පල රෙජියෝ යන්න

  • @shanikanadeeshani1641
    @shanikanadeeshani1641 7 ปีที่แล้ว

    baby kiyahan baby kiyahan hada....😂😂😂😂😂

  • @sakurasaku1114
    @sakurasaku1114 7 ปีที่แล้ว

    ape rate deshapalakayoi salli kaara haamu lagei pattama me kathawen hodhata eliwenawa. ...jeevtheta adarsha godai. 👍

  • @ayeashaayeasha6754
    @ayeashaayeasha6754 7 ปีที่แล้ว

    atthatama Dara pan mama kiyanna tiyeanatika lassanata kiwuwa...........

  • @සජිත්ගිහාන්
    @සජිත්ගිහාන් 7 ปีที่แล้ว

    නායාගේ හැටියට තමා නයි පැටව් හාද ...🐍

  • @depanipriyanka3610
    @depanipriyanka3610 7 ปีที่แล้ว +1

    න්යමයි.චුටිටෙි පුතේ ඔයා

  • @dilushi77
    @dilushi77 7 ปีที่แล้ว +3

    දැන් මේක මුගේ ගම නම් අපේ ගම කෝ යකෝ..? මූට 2ක් අයින්න එකෙක් මේ ගමේ නැද්ද.?😡😡

  • @nilukasadamali902
    @nilukasadamali902 7 ปีที่แล้ว

    darapan mama nam shoiiii. ...

  • @cader65
    @cader65 7 ปีที่แล้ว +1

    kohe hoyagaththada me chuttewa😃😃😃😃

  • @ගයුත්සේමිත
    @ගයුත්සේමිත 7 ปีที่แล้ว +2

    ධම්මික දහම් පියස අද තවම කවි ලියනවද ?බලා ඉන්නවා කවි ලියනකම් .....

    • @තිවේන්මංදිනු
      @තිවේන්මංදිනු 7 ปีที่แล้ว +1

      ගයුත් සේමිත මම මේ මග බලගෙන ඉන්නේ ගයුත්.තම එන පටක් නෑ වගේ

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +2

      ගයුත් සේමිත - ධම්මික අයියට වැඩ වැඩි වෙලා ඇති යාළුවා..හැමදාම කවි ලියන එකත් සුළුපටු වැඩක් නෙමෙයිනේ.මට නම් කවියක් හිතලා හොඳට ගලපලා ලියන්න මාසයක්වත් යයි.එතකොට ඉතින් බස් එක ගිහින්... :D

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 ปีที่แล้ว +2

      Future Man ඒක නම් ඇත්ත යාළුවේ.පුලුවන් උන ගමන් ලියයිනේ බලා ඉන්නවා

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 ปีที่แล้ว +2

      තිවේන් මංදිනු පරක්කු වෙලා හරි කවි ලියනවා .බලා ඉමු...

    • @dukadannaahinsakahadawatha3483
      @dukadannaahinsakahadawatha3483 7 ปีที่แล้ว

      ගයුත් සේමිත ko,chanchla

  • @gihansenevirathna7803
    @gihansenevirathna7803 7 ปีที่แล้ว +5

    කිසිම මනුස්සකමක් නැති කාලකන්නියෙක් මoචනායක..ඌට ඕනෑ විදියටලු මුළු ගමම ජීවත්වෙන්න ඕනෑ..උඹේ හාමු පට්ටම දීපන් බල්ලෙකුට මoචනායම..

  • @dinusha6126
    @dinusha6126 7 ปีที่แล้ว +12

    කොහේ යන්නද ලොකු සාධු` නන්දිපල ,ර්ජි, මන්චේ නයක වෙන කොහෙ යන්නද සතර අපායෙ යන්නයි ඔය හදන්නේ

  • @kumarislklassanai3854
    @kumarislklassanai3854 7 ปีที่แล้ว

    හොද වැඩෙ තමාලිට

  • @indikakapila1926
    @indikakapila1926 7 ปีที่แล้ว +5

    adanam 10 coment eka ....160 views.Ada niwadu nisa kalinma baluwa
    Regiyath porak wela...

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +1

      Indika Kapila රෙජියා වගේ පොරවල් අනන්තවත් අපේ සමාජයේ ඉන්නවා.ඒ වගේ උන්ට පොරවල් වෙන්න තව කවුරුහරි පස්සෙන් ඉන්නම ඕනී.එහෙම නැති දාට උන් නැට්ට අහවල් එක ඇතුලේ ගහගෙන තමයි යන්නෙ.

    • @schandaniamuwaththaschanda4831
      @schandaniamuwaththaschanda4831 7 ปีที่แล้ว +1

      Indika Kapila niyamai niyamai jaya wewaaa

    • @indikakapila1926
      @indikakapila1926 7 ปีที่แล้ว +1

      Future Man ow oyage kathawa hari..mamath regi porak wela kiwe ema charitha wala gathi swabawaya ismathu kirimata..nathiwa weerayek karanne newei..mewani aya samajaye thawa kenekuge balaya saha mudal idiriye weerayo wage hadirenawa...namuth eka thawakalikai...balan enne samajaye balan enne ayata thamai Regi wahe ayage his bawe penne...
      future man...obata sthuthie obage watina adahas walata.

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +2

      Indika Kapila ඒක මම දන්නවා.ඔබ රෙජියා පොරක් කියලා කිව්වෙ ඔහුට හිමි නියම පහර ගැසීමට කියා.මම කරේ ඒ සඳහා තවත් ඔබට අවශ්‍ය කලමනා ටිකක් සැපයීම පමණයි. ඔබටත් බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් කිහිපය අප හමුවේ තැබුවාට.

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว +2

      Indika Kapila සිංහ හමක් පොරවා ගත්තට නරියා නරියාමයි

  • @sandyakumari5849
    @sandyakumari5849 7 ปีที่แล้ว +5

    අද හින්බබා සියාගෙ සැර

  • @ආදරෙයිවස්තු
    @ආදරෙයිවස්තු 7 ปีที่แล้ว +5

    අද මම 4... අද මම කලින් ආව

  • @nineyniney5532
    @nineyniney5532 7 ปีที่แล้ว

    ow....cutte....sambola guna kemak.....(amman)

  • @anuradhaweerasinha4561
    @anuradhaweerasinha4561 7 ปีที่แล้ว

    මදාවි රංගයි, මෝඩ රෙජියයි, පිස්සු නන්දිපාලයයි 😂😂

    • @manjuchamalsa1440
      @manjuchamalsa1440 7 ปีที่แล้ว

      Anuradha Weerasinha
      hodata gelapena nam tika
      thamali ganeta kiuwa

  • @nirashawijewardana5033
    @nirashawijewardana5033 7 ปีที่แล้ว +2

    ඔන්න මම අද 271 වේනියා..හාද

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +1

      nirasha wijewardana ඔයා දන්නවද ගැහැණු ළමයි දුකටයි,සතුටටයි දෙකටම අඩන්නෙ ඇයි කියලා.ඇත්තටම වෙන කරන්න වැඩක් නැති නිසාද?

    • @chamindachaminda4436
      @chamindachaminda4436 7 ปีที่แล้ว

      nirasha wijewardana hi

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว

      Future Man දුක සතුට පෙන්වන්න බොරුවට අඬන අයත් ඉන්නවා යාළු

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +1

      Nimmi vihara - සහතික ඇත්ත යෙහෙළිය

    • @chamindachaminda4436
      @chamindachaminda4436 7 ปีที่แล้ว

      nirasha wijewardana ඔන්නමමබල ඉන්ව,0097431413580,,,,,,imo

  • @dau9497
    @dau9497 7 ปีที่แล้ว

    anna niyama pirimi

  • @suhendrakumara7597
    @suhendrakumara7597 7 ปีที่แล้ว +6

    man 1

  • @සඳපයාආවාදොා්
    @සඳපයාආවාදොා් 7 ปีที่แล้ว

    ⁣දිලුමි අයියා වාගේ මට අයියා කෙනෙක් හිටියානමි හොද නරක කියා දෙන්න 😭😭😭😭😔😔😔

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว

      සඳ පයා ආවාදොා් - ඒක තමයි..මටත් නංගි කෙනෙක් හිටියා නම් හොඳ නරක අහගන්න.

    • @සඳපයාආවාදොා්
      @සඳපයාආවාදොා් 7 ปีที่แล้ว

      Future Man හ්ම්

  • @kandy1982
    @kandy1982 7 ปีที่แล้ว

    අප්පො.....කිව්වා වගෙම අන්තිමය.......😭😭😭😭😭😭😭

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว

      හිරු Kandy - ඕවා එච්චර ගණන් ගන්න එපා යෙහෙළිය..කොහොමත් පිටරට ඉදන් ඔය වචන ටික ඉතින් ලොකු රවුමක් ගහලා එනකොට වෙලා යනවනේ.. :D

    • @kandy1982
      @kandy1982 7 ปีที่แล้ว

      Future Man නැ මට සනිප නැ යාඑවේ

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว

      හිරු Kandy - සනීප නෑ..අයියෝ.....එසේ නම් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි.පරිස්සමෙන් ඉන්න යෙහළිය.

    • @kandy1982
      @kandy1982 7 ปีที่แล้ว

      Future Man හම් බුදු සරණයි යාඑවේ ඔයාටත්.සුභ රාත්‍රියක්

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 ปีที่แล้ว +1

    මංච නායක හිතන් ඉන්නේ පන්ඩිතයා වගේ

  • @depanipriyanka3610
    @depanipriyanka3610 7 ปีที่แล้ว +1

    අපොයි මංචනායක මෙි.තරම් නපුරු

  • @randirandi6485
    @randirandi6485 7 ปีที่แล้ว +1

    thanks derana.💖 💖 💖 💖 💖

  • @ranganirangeta1700
    @ranganirangeta1700 7 ปีที่แล้ว

    mama kathawa.balanagaman.lassanai

  • @Joufar
    @Joufar 7 ปีที่แล้ว +1

    taruni mata namm panda baa

  • @hmrasi1513
    @hmrasi1513 7 ปีที่แล้ว

    ane palayan yanna ube hate mulu gamama dannawa wow hin baba Niyamai

  • @waruniherath534
    @waruniherath534 7 ปีที่แล้ว

    Ow dinu eka atta

  • @ashanchathuranga7056
    @ashanchathuranga7056 7 ปีที่แล้ว

    gayani pansal enne dilum aiya balanna ekath maru ne

  • @sujithsagara8094
    @sujithsagara8094 7 ปีที่แล้ว

    api lagath pan dara thiyanawa......

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 7 ปีที่แล้ว

    එකනම් ඇත්ත දර පාන් මාමේ

  • @morathennalagedayanieadiri2373
    @morathennalagedayanieadiri2373 7 ปีที่แล้ว

    rahula hamuduruwoth lokuhamuduruwo wagemai harima thenpaath hitha niwenawa

  • @dayanadilrukshi5921
    @dayanadilrukshi5921 7 ปีที่แล้ว +2

    ma manchanayakage harima oluwa

  • @renukaabcon6091
    @renukaabcon6091 7 ปีที่แล้ว

    thanks deranaaa .....

  • @isharalankani3818
    @isharalankani3818 7 ปีที่แล้ว

    මෙි මංචනායක මෙි අපේ ගම හරි මෙි කුරැනැගල හරිද

  • @sampatkumara5009
    @sampatkumara5009 7 ปีที่แล้ว +1

    හායි යාළු අනෙ මන් තහාමත් ගයනිගෙ කවුරැත්ම දැකලා නැහැනෙ එයාගෙ පවුලේ ඉන්නෙ එයා විතරමද?

  • @vinithakumari3165
    @vinithakumari3165 7 ปีที่แล้ว +1

    manchanayaka mahattayage koheda danne usas

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 7 ปีที่แล้ว

    manchanayakayata kauda danna gama liyala dila tiyanne matanam penna be me miniha😯😔😮

  • @tusharsampat6503
    @tusharsampat6503 7 ปีที่แล้ว

    katahawa lassanai podi minussunda loku minissu salakanne ohomatamai. hada....

  • @شريفمحمد-ط6ق
    @شريفمحمد-ط6ق 7 ปีที่แล้ว

    rajeyata danna ona Kana palanna attame nirosha ampara 👈👈👈👈👈👈👈

  • @hanyabufarsakh2809
    @hanyabufarsakh2809 7 ปีที่แล้ว +1

    mas..kan..ballat..wada..saerai. katikan..balla

  • @chamelachamela3165
    @chamelachamela3165 7 ปีที่แล้ว

    Ahama tama inna ona darapan mama

  • @kandy1982
    @kandy1982 7 ปีที่แล้ว

    ගමේ සල්ලි කාර වැදගත් මිනිසුන් උනාට හැමතිස්සෙම හදවත හිස්....එත් දුප්පතා ලගම තමයි වැටෙන්නේ.....මනුස්සකම්න් පොහොසත් නිසා.....

  • @wywyysyeygehehehwhehehejej7159
    @wywyysyeygehehehwhehehejej7159 7 ปีที่แล้ว

    podde thamai niyama

    • @gitawasanta3013
      @gitawasanta3013 7 ปีที่แล้ว

      ane roshan oya kathakarana widiya hari narakai kethai

  • @-smtravel1998
    @-smtravel1998 7 ปีที่แล้ว

    දිලුමා තෙරුනිට ගනන් කියලා දෙයි වගේ

  • @hhasbbs9000
    @hhasbbs9000 7 ปีที่แล้ว +3

    man 7ada ok

  • @kanchanasenanayaka8134
    @kanchanasenanayaka8134 7 ปีที่แล้ว

    Rajiyaga:homba:talanawa:mama:hitiyanam

  • @manojgunawardna9306
    @manojgunawardna9306 7 ปีที่แล้ว +1

    ammooo ethi yanthan mama 500......

  • @මෙත්මල්පිපිදේවාසිත්තුල

    මම 2

  • @subanichampa4858
    @subanichampa4858 7 ปีที่แล้ว

    manchanayakanam maha jara minihek

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 ปีที่แล้ว

    සල්ලි තියන නුගත් මිනිස්සු හිතන් ඉන්නේ හැමෝම එයාලා යටතේ ඉන්න ඔන කියලා මන්චනායකලා වගේ මිනිස්සුන්ගේ මහ ලොකුවට තට්ටු ගනන් ගෙවල් තිබුනට එකම දුවගෙ ලමා මනසවත් තෙරුම් ගන්න බැරි තරම් දුර්වලයි

  • @liarliar5935
    @liarliar5935 7 ปีที่แล้ว

    mancha nayaka uda hamadama yanna ba

  • @chanakakumara3951
    @chanakakumara3951 7 ปีที่แล้ว

    terunita dilum aiya.......

  • @liarliar5935
    @liarliar5935 7 ปีที่แล้ว

    darapan niyamai katawa aela kiri

    • @gitawasanta3013
      @gitawasanta3013 7 ปีที่แล้ว

      rahula hamuduwo harima pin patai

  • @asankahewage129
    @asankahewage129 7 ปีที่แล้ว

    perma dadayama

  • @sunethrabandara2190
    @sunethrabandara2190 7 ปีที่แล้ว

    මම අද කලින්ම ආාාාාවොාාා්

  • @අයේෂානිසංසලා
    @අයේෂානිසංසලා 7 ปีที่แล้ว +2

    adat kalin balanwoo

    • @අයේෂානිසංසලා
      @අයේෂානිසංසලා 7 ปีที่แล้ว

      phone හොරා return 😅😅 ehemada asa

    • @schandaniamuwaththaschanda4831
      @schandaniamuwaththaschanda4831 7 ปีที่แล้ว

      ayesha sansala ha ha sathutuiii

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +1

      ayesha sansala මොකක්ද මේ "එහෙමද ආස" කියන එකේ තේරුම? දැන් ගොඩක් අය මගෙනුත් එහෙම අහනවා.ඔයලා තමයි මේ ඔනැන්නැති වදන් අපිට පුරුදු කරන්නෙ.

    • @asithanuwan3295
      @asithanuwan3295 7 ปีที่แล้ว

      dara pan goda aaa

    • @chamindachaminda4436
      @chamindachaminda4436 7 ปีที่แล้ว

      ayesha sansala hi

  • @rashidsaad1062
    @rashidsaad1062 6 ปีที่แล้ว

    manchanayaka ikmaninma adagannawa,

  • @hirukumarikuwait5895
    @hirukumarikuwait5895 7 ปีที่แล้ว

    dara pan aiyage katata sini ahurak danna onee

  • @nvthushari6055
    @nvthushari6055 7 ปีที่แล้ว

    nodakin mancha nayaka salli thina hinda oliwa edimila karapuwa kawada hari aran yavi dara pan ayye

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 ปีที่แล้ว

    සල්ලි වලට මිනිස්සු ඔලුව නමන්නැ දුප්පත් එකා පා ගලා කතාව එත් ඇත්තටම එ අය කරන පව් එ ගොල්ලොන්ට අත් විදින්න වෙනවා

  • @chamindachaminda3119
    @chamindachaminda3119 7 ปีที่แล้ว

    මංචනායක වගේ උන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනෙ

  • @ayeashaayeasha6754
    @ayeashaayeasha6754 7 ปีที่แล้ว

    manhanayaka hamoma eakka randu veannea loku vinasayakata mula wagea......neada yaluwanea.........

  • @sewwandi8351
    @sewwandi8351 7 ปีที่แล้ว

    සාදාරනය සහ අසාධාරණය

  • @chandawansalankar8666
    @chandawansalankar8666 6 ปีที่แล้ว

    Kapatimane akka oya

  • @Anoma-hq7rr
    @Anoma-hq7rr 7 ปีที่แล้ว

    අනේ මංචනායක දෙල්ගොඩ චුටිටෙි මල්ලිට කියපු කතාව අනේ පොඩි වුන් පවි නේද

  • @nineyniney5532
    @nineyniney5532 7 ปีที่แล้ว

    dara pan .........neyamai.......(amman)

  • @dineshfernando90510
    @dineshfernando90510 7 ปีที่แล้ว

    ada nam hitha riduna wage 😧

  • @schandaniamuwaththaschanda4831
    @schandaniamuwaththaschanda4831 7 ปีที่แล้ว +2

    anee adanam parakku una 67ta awa on

    • @futureman5439
      @futureman5439 7 ปีที่แล้ว +1

      S Chandani Amuwaththa S Chandani ඔයා දන්නවද ගැහැණු ළමයි දුකටයි,සතුටටයි දෙකටම අඩන්නෙ ඇයි කියලා.ඇත්තටම වෙන කරන්න වැඩක් නැති නිසාද?

    • @schandaniamuwaththaschanda4831
      @schandaniamuwaththaschanda4831 7 ปีที่แล้ว

      Future Man hmmmm eka nam eththa thama ithin🙇🙇

  • @fgfgchbb315
    @fgfgchbb315 7 ปีที่แล้ว +2

    මම වගෙනම් හෙමඩමත් රෙජියයා එලවන වහනෙ ටයර් වල හුලන් යවනව පරෙ කටු සවි කරලා බලමුකො උ එලවන විඩිය මනචනයක බල්ලා හෙමඩම හුලන් ගහනවා