Palayan bn yanda🤣 England wala ehema kollo shirt galawagena dega natanawa Balala nadda, lords wala ehema playersla ena path eka hariye inne godakma wage wayasaka gentlemenla, anith un okkoma young and middle age 🎃
English fans are the best i think. Because they support and cheer for cricket rather than being too biased to their team. Sri lankas fans however, slightly nearing towards boisterous and rowdy. Some TH-camrs should take your presentation skills as a model, i believe rather than being one track minded. Your vocabulary, voice and the content is perfect. What i admire most is, you dont exaggerate to praise unnecessarily the sri lankan team. Hats off. Regds Bernard
me dawaswala ape team ekata mona welada danna.eka macth ekk wath dinanna balanna.okkama paradinawa.dakshatha thiyagana ape team eka nikam pala wenawa wena team idiriye.dan nam meka epa wela.asawatawath eka macth ekk wath dinannane.😢😢😢😢😢
@@satheeshyasindu1934 ,mata awadne one neha bn man kiwe aththa ...hamdma paradinwa mun ...ape team eka khma hitapu team ekakda ...hema world cup ekakama semi hri finle hri ynwa aniwaryn
මේ පාර asia cup ginal එක වෙලාවෙත් අපේ කට්ටිය ඒක ඔප්පු කලා.ලකුනු 50 all out වෙලත් කවුරුත් ground එකඑන් එලියට ගියේ නෑ.පරාද වෙල දස්සා කතා කරද්දිත් කට්ටිය cheer කලා.ඉන්දියාවේ ගොඩක් අය ඒ ගැන කතා කරලා තිබුනා.👍👍❤️❤️
💪💪💪💪
Alan border.. අමරණීය නමක්... ❤️❤️💐💐💐.. ක්‍රිකට් කියන්නේ එක්තරා සංස්කෘතියක්..
Win or loset always srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Cricket kiyanne ratawal ekathu karana kridawaki.eya mage vishwasayai👨❤👨
96 ලංකාව ලෝක කුසලානය සත්කාරක කටයුතු කරනකොට නම් ඕස්ට්‍රේලියාවේ අය අපේ රටට ආවේ නැහැ. අනික අපේ අය එහේ ගිය සීසන් වල(අපි හොඳට සෙල්ලම් කළ කාලෙ) මුරලිදරන්ට ප්‍රශ්න දැම්මෙත් එයාල තමා. අනේ මංදා, මම නම් පර්සනලි ඕස්ට්‍රේලියා අය අපිට උදවු කරනවා කියන එක පිළිගන්නෙ නැහැ.
එංගලන්තය, බ.ඉ.කොදෙව්, නවසීලන්තය, දකුණු අප්‍රිකානු ෆෑන්ස්ලා ඩීසන්ට්. ඕස්ට්‍රේලියන් ඉන්දියන් අය ඒ රටවල මැච් ගහනකොට දාන මංකි ඩාන්ස් එක මේ අය දැකල නැතිව ඇති. 😂😂😂
අපිට ලෝකේ මහතම ක්‍රිකට් ක්‍රීඩිකයන් ඕන
ලංකාවෙ අපිට පාරාද වෙනවට වඩා අමරු කැත විදියට පාරාද වෙන එක කැත විදියට නැතුව ගැම්මක් අල්ලල පැරදුනත් දුක නෑ❤😊
Srilanka 🇱🇰🇱🇰 is best
Sri lanka cricket❤️❤️❤️❤️ wishma lokaya❤️❤️❤️❤️
Eka atta sri lanka tamai hodama fans la inna rata.❤ love you sri lanka and sri lanka cricket.
ඇයි බංගලියන්ට රිදෙන්න ඉන්දියාවට දීපූ support එක. නිදහස් කුසලානයේදී
මම නම් ආසම පාකිස්ථානයට. බාබර් අසාම් කියන්නේ නායකත්ව ගුණාංග වලින් පිරුණු හොඳ,දක්ෂ නායකයෙක්. පාකිස්ථානයත් ලංකාව තමන්ගේ රටට සංචාරය කළාම ස්තුතිය පළ කළා. My favourite cricket team Pakistan 🇵🇰❤
😂
😂😂
Oya Muslim neda
උබේ නම කියපන් පළමුවෙන්
කොනක පාලලා කොහොමත් කැමැති තමා.. 😂😂
මේක බැලුවාහම පේන්නෙ ලංකාව තමයි හොද
Full manners to srilanka proud of you dear Flag of srilanken thanks.
රිදෙන්නම දිල තියෙනෝනෙ
Live එකක් බලපුවාම එපා වෙනවා ආසියාවේ හොදම fans ලව😂
😂😂😂😂😂😂😂
ඒ ආතල් ගන්නේ අනික ගොඩක් උන් මැච් බලන්න නෙමේ එන්නේ
godak ekadigata paradinakota dukak naththemath nane bn
India BAN wala fansla tharam lankawe sauththu na
අළුබදුන ක්‍රිකට් තරගාවලිය බලන්න දැන් ඉදන්ම ප්‍රේක්ෂකයින් සුදානම් වෙනවා
🔥
Wishma lokaya cricket..gammak thamai kollane😎💪👉
" (කොදෙව්වො , ශ්‍රී ලංකා "හදවතේ කාණ්ඩායම් දෙක '🇱🇰❤️🩹 ) "
කොහොමහරි ...අන්තිමට තිබ්බ 2022 T20 world cup eke ... ඉන්දියා -පාකිස්ථාන් මැච් එකේ එක TH-cam highlight video එකක් විතරක් මිලියන 97 ක් බලලා තිබ්බා ...වැඩිපුරම බලන්නේ ඔය ඉන්දියා -පාකිස්ථාන් world cup මැච් තමයි ....ඊළගට England -Australia අළුබදුන ටෙස්ට් සීරිස් එක...😇..
🇮🇳🇮🇳🇵🇰🇵🇰
අපිට නම් තියෙන්නෙ බන්ගලියො එක්ක ගහන match තමා පට්ටම ආතල් එක 😅
Wishma lokaya cricket ❤️💪
සිංහ සේයා🦁🏏🦁
Adath supirak thamai
ලංකාවේ ඇති වෙන රටවල නැති දේ හුහු කියන එක 😂😂😂
Magen palaweni eka❤
මේ මේකේ වැඩිය වීඩියෝ දෙන්නේ නෑනේ.එංගලන්තයේ ටෙස්ට් බලන්න එන්නේ ගොඩක් වයසක මිනිස්සු
Ashes එහෙම බලන්ඩ young crowd එකත් එනවා නේද
Palayan bn yanda🤣 England wala ehema kollo shirt galawagena dega natanawa Balala nadda, lords wala ehema playersla ena path eka hariye inne godakma wage wayasaka gentlemenla, anith un okkoma young and middle age 🎃
First like and first comment
Notifi ආපු ගමන් බැලුවා ❤️😍😍
Pin karannako 👍👍
අංක 1 එන්න ඕනෙ ඔස්ට්‍රේලියාවට උන්ගේ crowd එක පට්ටම පට්ට සුපිරියටම match එක enjoy කරනව පට්ට support එකක් දෙනවා උන් team දෙකටම support කරනවා බන්.. Test match වල එහෙම crowd එක බලපන්කෝ ashes එහෙම අපි අහලකවත් නෑ බන් ඔස්ට්‍රේලිය crowd එක එක්ක බලද්දි
නෑ බ්ම් ලොකුම crowd එකක් ඉන්නෙ ඉන්දියාවෙ හැබැයි උන් නම් අප්පිරියයි පෙලක් උන් ඉන්නවා මොන රටේ තිබ්බත් බලන්න යන
@@BOSS-rj4mi ඔව් ලොකුම crowd එකනම් ඉන්දියා තමයි හැබැයි සුපිරිම එක ඔස්ට්‍රේලියා බං
ඔව් බන් උන්ගෙ ක්‍රවුඩ් එක ඩීසන්ට්
ඕස්ට්‍රලියාව ලංකාවට සපෝර්ට් කලා කියා මෙයා කියනව. මුත්තයියා ට දාපු තරමක් ලෙඩ දැම්මෙ ඕස්ට්‍රේලියානු වන්. 1996 දී LTTE ප්රශ්නය නිසා මේගොල්ල ඇතුලු බටහිර රටවල් ලංකාවෙ ක්‍රීඩා කිරීම වර්ජනය කරපු වෙලාවෙ ලංකාවට උදව් කලේ ඉන්දියාව සහ පාකිස්ථානය .( ඒ කාලෙ බංග්ලාදේශය තරඟ වලට හිටියෙ නෑ) ලංකාවෙ ආරක්ශාව තියනව කියල ඔප්පුකලේ ඉන්දියා පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායමක් ලංකාවෙදි ලංකාව සමග සුහද තරඟයක් තියල. සිම්බාබ්වේ කණ්ඩා ඊට පස්සෙ ලංකාවට ආව. 1996දී අවසාන තරඟයෙන් පාකිස්ථානයෙදි ඕස්ට්‍රලියාව ලංකාවට පැරදුනාට පස්සෙ ප්රචාරාත්මකව ඕස්ට්‍රලියාව ලංකාවට ලොකු පහරදීමක් කලා. ඔවුන් හැදුවෙ මුත්තයියා ගෙ පන්දු යැවීමෙ ඉරියව්ව ඇදල අරං ඔහුව ක්‍රිකට් වලින් අතුගාල ශේන් වෝන් හොඳම පන්දු යවන්නා කරන්න. යථාර්ථය විකෘති කරන්න එපා. මේකත් බලන්න th-cam.com/video/DGSV4sEcUow/w-d-xo.htmlsi=DaG4M4HD-dW9r8sf
ඒ ඉස්සර දැන් අය එහෙම නෑ
@@vinithadesilva4333Dn muralila nane ithin
Change the World Srilanka ❤
Sri Lankan Papare🤩😘
Monawa nathath oyage voice eka. ❤️❤️❤️ Wenama gammak enawa ekata. Vishma lokaya hama video ekakma oya voice eken karanawanam supiri. All the best ♥️♥️👍👍
අඩුම ගානේ ඒ no 1 වත් තියා ගමු
English fans are the best i think. Because they support and cheer for cricket rather than being too biased to their team.
Sri lankas fans however, slightly nearing towards boisterous and rowdy.
Some TH-camrs should take your presentation skills as a model, i believe rather than being one track minded.
Your vocabulary, voice and the content is perfect. What i admire most is, you dont exaggerate to praise unnecessarily the sri lankan team.
Hats off.
Regds
Bernard
බාමී ආමී ඒ සෙට් එක නම් සුපිරි එයාලා එංගලන්ත ක්‍රීඩකයන්ගේ නම් වලින් සින්දු එහෙමත් කියනවා ❤️
You know the flavour right..😂
Hmmm
ඇයි බෝන් එගේන්
England cricket පේක්ශකයො පට්ටම හොදයි.හැබැයි England football ප්රේක්ෂකයො තමා ලෝකෙ කළහාකාරීම ෆුට්බෝල් පේක්ශකයො 😂
ක්‍රිකට්වල ඉන්දියන් ප්රේක්ෂකයො 😂☝️
@@ayeshaherath-qd2tr අනිවා හැබැයි 😂
mitchel starc ගැන වීඩියො එකක් දෙන්න්කො😊 🇦🇺🇦🇺
උබලයි තාත්තා ගැන video එකක් දාන්න එපාද
@@sridata5329😂😂
❤❤❤💖💖❤️🏏🏏🏏🏏
ලස්සනයි අයියා
මරු
157 oll out 😞💔
අව්ලක් නැ ලංකාවෙ නේ විද දරාගනින් 😅
නැනැ අපෙ කොල්ලො දිනයි
💔😒
මම හිතන්නේ හොඳම ප්‍රෙක්ෂකයෝ එංගලන්තයේ...
🇱🇰 ❤ 🇱🇰 ❤ 🇱🇰
ඉන්දියාව 😂😂
AN GAHANAVA ALLAGENA 😂
අන්න ඒ කහ ඇදුමෙන් සැරසිලා ආව රැල්ල නිසා තමා නිදහසේ ලයිව් එකක් වත් බලන්න නැත්තෙ.. ඒ රැල්ලෙන් මැච් බලන්න පටන් ගත්ත උන් ලයිව් චැට් එකේ රෙනවා🤮
🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏💪💪💪
Oya ape rate fan base eka Gama hoda kiyaddi ita wada arahe hodai mehe hodai kiyanne jeewithetavath match ekak balapu aun nemei😅😅
Adath lakshak iwarai mach ekata
Buddhagame abashaya nisai ehema wenne.
Just from New Zealand...
✋.. Hello..
Wow......!
Very interesting ❤🎉
Well wishes to srilanken 4hanks.
රට කනකොට බලන් ඉන්න උන් මැච් එකක් පරද උනට අව්ලක් නැ
උඹ කසිප්පු ජෙප්පෙක් නේද
Good video bro❤❤❤
🇱🇰
එකෙන්ම .
Math hodama england fan kenek
Supirima crowd inna ratawal 5k ❤️
lankawa 1 kiyanne apine............... lokaya ehema kiyanne naha. data hoyala video eka kalanam patta
Dinnath paradunath apinam baninne na...
යුද්ධෙ කාලෙ පාකිස්තානයත් ආව නේද අනිත් රටවල් බෑ කියන කාලෙක
☺️☺️☺️
me dawaswala ape team ekata mona welada danna.eka macth ekk wath dinanna balanna.okkama paradinawa.dakshatha thiyagana ape team eka nikam pala wenawa wena team idiriye.dan nam meka epa wela.asawatawath eka macth ekk wath dinannane.😢😢😢😢😢
Cricket board එකෙයිසමහර දේශපාලනය ඇගිලි ගැසිමි
157i bn 😢
Godak hodai 👍
😄🤙🇱🇰
Maxwell අඩනවා
බමි ආම් වගේ තමා අපේ ගයාන්.
පක..ගයාන් ව ඉස්කෝලෙ ඉදලා දන්න එකෙක් මම..ගයාන් ක්‍රිකට් වලට ආසාවට නෙමෙයි ඔය ගියේ..සල්ලි වලටයි..ප්රසිද්දියටයි..ලාභ ප්‍රයෝජන වලටයි..අන්කල් පර්සි වගේ නියම ක්‍රිකට් lover කෙනෙක් නෙමෙයි
ගයාන්ගෙ හෙන ලොකුකම
Kolige 🤣
🤯🔥💪
best
lankawe pakayalata kochchara karath wadakna dolar 5000 thipu siraj tama gahuwa lankawe pakayala
Cricket fans la inna ratawal gana tawa video ekak onee
Ai South Africa meke neththe???
kaha pata adala aapu cricket match eka gana kiaddi ahata kadulu awa
ලංකාව vs usa කව්රු දිනයිද
😂😂 මොකද්ද බ්ම් usa කියන්නෙ අපේ under 19 එක උනත් ගහයි උන්ට 😅
@@BOSS-rj4mi 😬😬
@@BOSS-rj4mi මාරයි නෙ😬😬😬
LUCIFER MORNINGSTAR 😈😈🔥
අජෙ.ටිම්එකඉතාහොදයි
Australia🙏💕
ලන්කාවේ cricket බලන උන්ගේ ඉවසිමේ සිමාව පැනගෙන යන්නේ ..වැඩි දුරක් යන්න කලින් එක තෙරෙයයි.....
Amboo ambooo loku sir.😂
@@sandeepadasun2717 eththa bn kuwe
අවදානෙද ඕන
@@kaveeshacharith8299 pit thama
@@satheeshyasindu1934 ,mata awadne one neha bn man kiwe aththa ...hamdma paradinwa mun ...ape team eka khma hitapu team ekakda ...hema world cup ekakama semi hri finle hri ynwa aniwaryn
Zimbabwe set eka nane 😮
❤
Video eke thiyana music eka danna kenek kiyannako 😊
❤🔥👍😊
👊
මොනවා උනත් ඉන්දියාවේ crowd එක පට්ට 🙂💗🤛
English fans are the best then comes the Pakistanis
😂
කනවා කෑමක් 🥴
ඇයි ඉංදියාව 👨⚖️
මැච් පැරදුණොත් ගෙවල් ගිනි තියන හින්දා තමයි ඉන්දියාවේ උන් දිනන්නෙ. ලංකාවේ උන්ටත් ඒ වැඩේම කරන්න වෙයි වගේ.
ඉංදියාව කක්කා ගොඩක්😂
🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
Worst number 01 india 😂 number 02 bangladesh 😂😂
India th hitianm
ඉන්දියාවේ මිනිස්සු නිසා tama අද cricket tiyenne
😂😂😂😂😂😂😂😂
මගුල
Englend Minissu nisa 🥱
Puka Dipn indiya ponnayanta
❤😂
දසුන් dennam captain කමෙන් ainwela giyanam hodai .ලකුණු 10k wath vikat akak wath ganna beri නායකත්වය wedak nee ne
👍👍👍👍👍
පකේ add එක play වෙනව හුත්ත.
එපා වෙනවා
Ado sira bn..😅😅
Ow bn dan mon yt video ekk play karth ek add wenw හුත්ත 😒😒
ai windies natte
බටහිර ඉන්දීය කොදෙව් කියල තියෙන්නෙ video eke
Bangaliyo gnt poddk kynn😅
lanwa adath kanooo pakabalu lanka rekat
Facķe. Facke😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂