කොළඹ ත්‍රිරෝද රථ රියදුරා ඝාතනයේ සුලමුල හෙළිවෙයි... "ඒක දැක්කම ගන්න හිතුණා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 470

  • @SDLion-mf4no
    @SDLion-mf4no หลายเดือนก่อน +91

    රුපියල් 4000/කට අහිංසක ජීවිතයක් නැති උනා මුන්ට කිසි සමාවක් නොදි වෙඩි තියලා මරලම දාන්න ඕනෙ මුන් මුලු රටටම පිළිලයක් ..

  • @ayeshdileka5772
    @ayeshdileka5772 หลายเดือนก่อน +89

    තවත් කෙනෙක් ට මෙහෙම අපරාධ නොකරන්න නම් ප්‍රසිද්ධියෙ අපරාධ කරුවන් මරා දැමීම කල යුතු ය ඊ

    • @ferqwe9114
      @ferqwe9114 หลายเดือนก่อน

      wedak na othana wayasa 38 eka kalin kudu duminda gawa weda kare. dan yunta yana ena man nethi nisa thamai oya wage mini marala kudu gahanne . un wenuwen lawyersla ena heti balannako .

  • @wkstwijenayaka
    @wkstwijenayaka หลายเดือนก่อน +60

    ඒ වගේ උන්ට නම් ආයුධ පෙන්නන්න අරන් ගියාට කමක් නෑ

  • @user-hi5mu4qe2g
    @user-hi5mu4qe2g หลายเดือนก่อน +85

    පුදුම පාලකයො ඉන්න රටක්.යකො ඔය කුඩු කාරයොන්ට හුරතල් නොකර වෙඩිතියල දාපල්ලකො ආහිංසක මිනිහෙක් මරල තියෙන්නෙ.ඕකුන් හිටියත් රටටවත් පවිලට වත් වැඩක් තියෙනවද.අල්ලන් ගිහින් හුරතල් කරල එලියට දාපල්ල පුදුම අසාධාරණ රජ කරන වල්වැදිචිච නීතියක් තියෙන රටක් මෙකනමි.

    • @namalpitigala6395
      @namalpitigala6395 หลายเดือนก่อน

      Bro just think more of politicians who support to bring drugs to the country

    • @namalpitigala6395
      @namalpitigala6395 หลายเดือนก่อน

      High time to change the system

    • @tehanranga3682
      @tehanranga3682 หลายเดือนก่อน

      එහෙම මරනවා නම් පාර්ලිමේන්තුවේ ඉන්න බාගයක් වගේ මරන්ඩ වෙනවා මුලින්ම

    • @wasantakumara4101
      @wasantakumara4101 หลายเดือนก่อน

      යකො පාතාලෙ උන්ව මරණකොට උන් වෙනුවෙන් සංවිධාන හදාගෙන විශේෂයෙන් (ඌරූජුවා..මදූස් ) මානව හිමිකම් ගැන දේශන තියන බල්ලො ඉන්න රටක කුඩු කාරයො මැරුවොත්..... අරගල කරලා පාලකයා ගෙදර යවන අරුම පුදුම රටක් බංමේ .....

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 หลายเดือนก่อน +306

    මුංව මරලා අවයව විකුණාලා ලක්ෂ 150 විතර හදලා අර පවුලට දෙන්න තියෙන්නෙ

    • @ChamindaDasanayaka-ce5un
      @ChamindaDasanayaka-ce5un หลายเดือนก่อน +18

      Best idea

    • @user-kn1ts8me4k
      @user-kn1ts8me4k หลายเดือนก่อน +3

      Elakiri apahasak ammapa hondi karanna puluwan nm

    • @antonfernando3568
      @antonfernando3568 หลายเดือนก่อน +4

      Best idea.

    • @everythingishere9329
      @everythingishere9329 หลายเดือนก่อน +5

      aniwa mokda ungen rtata wdk nthi hinda hoda adahsk

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +5

      👍🌹.. මරන්නේ නැතිව වහල්ලු කරන්න ඕන .. මළොත් ඔබේ යෝජනාවට එකඟයි .. 👍🌹..

  • @JanithSajitha-n6f
    @JanithSajitha-n6f หลายเดือนก่อน +257

    ඔවුන් මරලා දාන්න පව් අර අහිංසක කොල්ලා....
    මේ කුඩ්ඩෝ වෙනුවෙන් පේනී ඉන්න නීතිඥයන් සහ පූජකයන්ට හෙන ගහන්න ඕන මේ සමාජෙට කරන අපරාධ වලට,

    • @sriyanidoniliyanadura8933
      @sriyanidoniliyanadura8933 หลายเดือนก่อน +21

      කුඩු ගෙන උන් අහිංසක මිනිස්සුන්ගෙ ජීවත විනාශ කරලා ඉවරයි

    • @parakum1827
      @parakum1827 หลายเดือนก่อน +17

      කුඩ්ඩෝ වෙනුවෙන් පෙනී සිටින්නේ NGO කාරයෝ කතෝලික පුජකයෝ තමයි කුඩු යනු වතිකානුවේ නිර්මාණයක් බවත් දැනගන්න

    • @antonfernando3568
      @antonfernando3568 หลายเดือนก่อน +5

      ​@parakum1827 කුඩු ubalage ammage wesige putho...

    • @antonfernando3568
      @antonfernando3568 หลายเดือนก่อน

      ​@@parakum1827අනේ බුදුහිමියනි මුන්ට සමාවක් දෙන්න එපා

    • @emnd4540
      @emnd4540 หลายเดือนก่อน

      @@parakum1827danna pakak kiyawapn

  • @nipuniumanda2973
    @nipuniumanda2973 หลายเดือนก่อน +124

    පව් දෙයියනේ 😢😢😢😢 අහින්සක මිනිස්සුන්ගෙ ජීවිත ඉවරයි

    • @wimalism
      @wimalism หลายเดือนก่อน +4

      Rs 4000.

    • @BikeLover__744
      @BikeLover__744 หลายเดือนก่อน +1

      ඇත්ත 😢😢😢

    • @priyanthanimal2624
      @priyanthanimal2624 หลายเดือนก่อน

      Kudu math dawya සම්පූර්ණයෙන් ma thahanam karala gena පුද්ගලයන් maraniya දණ්ඩනය niyama ka ona

  • @ChamraGurushinghe-jz8fd
    @ChamraGurushinghe-jz8fd หลายเดือนก่อน +160

    ලංකාවේ පොලිසියට දෙශපාලන බලපැම් නැත්නම් අපරාදයක් අල්ලන්න සතියක්වත් යන්නැ එතරම් දකෂ නිලධාරින් ඉන්නවා

    • @Vbdtha2621-q9n
      @Vbdtha2621-q9n หลายเดือนก่อน +3

      පාතාලෙන්නේ න්ඩත්තු වෙන්නේ 😂😂

    • @asokakh1563
      @asokakh1563 หลายเดือนก่อน

      Wasantha nayana wasula marapu aya koo ethakota ewa missingda police😅

    • @ChamraGurushinghe-jz8fd
      @ChamraGurushinghe-jz8fd หลายเดือนก่อน

      @@asokakh1563කොහෙවත් ගිහින් වාඩිවෙන්න එපා මොලේ තැලෙයි😂😂😂🙏🙏

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත. දේශපාලනය නිසා පොලිසිය අසරණ වෙලා

    • @levinodo
      @levinodo หลายเดือนก่อน +1

      දක්ෂ කමක් නැ බන්. අමු ගවයෝ ඉන්නෙ. මුහුදෙන් වටවුන රටක අගනගරයේ කැමරා මැද සිදු උන මිනිමැරුමක් සතියකට පස්සෙ අල්ලන එක මහ ගෙමක් නෙවෙ. දියුණු රටවල් වල පොලිස් රෙඩ් කොහොමද කියලා දන්නවා නම් මුන් විහිලු

  • @antonas5065
    @antonas5065 หลายเดือนก่อน +16

    පොලිසියට ස්තුතියි. ඒ වගේම ඔය මිනීමරුවන් දෙදෙනාටත් නිසි දඩුවම් ලබා දෙන්න. එක්කෝ ආයුධ පෙන්නන්න එක්කන් යන්න නැත්තම් අතුරුදහන් කරන්න

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m หลายเดือนก่อน +89

    පොලීසියට ස්තුතිය මේ අපරාධය ගැන සොයා ගත්තාට 🙏 🙏 🙏 🙏

    • @user-xx5bo8bn4i
      @user-xx5bo8bn4i หลายเดือนก่อน +3

      ethakota Mee rateeee ICE tiyena ekata kawuda waga kiyanna ooni ???????????

    • @sib1212
      @sib1212 หลายเดือนก่อน

      ​​@@user-xx5bo8bn4iewatath policiyai, deshapaluwo set ekakui tamai wagakiyanna one, eth hoda deyak karaddith policiya aga karannath danaganna, policiye unath hamoma rajakariya akurata kare nathi unata karana pirisakuth innawa kiyl mataka tiyaganna

    • @SunilKaluarachchi-xu4lr
      @SunilKaluarachchi-xu4lr หลายเดือนก่อน

      නීති,මාපියාව
      මෙයට,වගකිවයුතුයි...

    • @wij3072
      @wij3072 หลายเดือนก่อน

      ​@@user-xx5bo8bn4iaragalaya

  • @madhushanKarunanayaka
    @madhushanKarunanayaka หลายเดือนก่อน +52

    අර දවස්වල සමහර එවුන් කුඩු ගහන එවුන්ගෙ මානව හිමිකම් ගැනත් කතා කෙරුව

    • @rameshdhilshan
      @rameshdhilshan หลายเดือนก่อน +2

      කෙලින් කියහංකො....අර දවස් වල කිව්වෙ කොයි කාලෙද .... කාගෙ මානවහිමිකම් ද ? කවුද ඒ ගැන කතා කරේ .....

    • @WariKesawa
      @WariKesawa หลายเดือนก่อน

      @@rameshdhilshan අරගලේ කාලේ අරගලේ විනාස කරපු අන්තරේ-සමසමාජ පක්සේ කුඩ්ඩන් ගැන වෙන්න ඇති.

  • @hasintharukshan1810
    @hasintharukshan1810 หลายเดือนก่อน +43

    මේ කොල්ලා පවු උ අපේ ගමේ අයියා එක්ක හොදට වැඩ කරගෙන මිනිස්සු එක්ක හොදින් හිටිය හොද කොල්ලේක් කාටවත්ම කරදරයක් නැති අහින්සක කොල්ලෙක් පව් ,ඔය වැඩේ කරපු කාලකන්නි මාස 6න් එලියට එයි ,අයේ ඔය වගේ දේවල් කරන එක නවත්තන්නේනෑ එක නිසා ඔකුන්ට අයුද පෙන්නන්න එක්කන් ගිහින් මරලා දාන්න ඔනේ ,ඔය වගේ උන් ලංකාවට සාපයක් ,කාලකන්නී ,බඩ උඩ දාන්න ඔනේ එවා ඇතුලේ හිටලා ,හැදුන උන් අතල් එකට කරලා ,කරුමෙට හිට්ටාහම , ඔය වගේ අවජාතක බල්ලෝ තමා එලියට එන්නේ ,පව් අර කොල්ලා

    • @gimhanpathirana2255
      @gimhanpathirana2255 หลายเดือนก่อน

      Mu ahinsaka na😂

    • @ferqwe9114
      @ferqwe9114 หลายเดือนก่อน

      wedak na othana ekek kudu dumindage golayek

    • @leticiavirakoon156
      @leticiavirakoon156 หลายเดือนก่อน +1

      Okun maran one pethe ghala kalknne heththa polwatath bark okun merey utumaii hor heththa

  • @AsithChamidu
    @AsithChamidu หลายเดือนก่อน +21

    "...මලසිරුරක් සොයාගත්තා... සැමදා සමහන් සැමදා සුවෙන්" ලු වට් ද පක් අයිසේ😂

    • @Lasibaba1223
      @Lasibaba1223 หลายเดือนก่อน +1

      අනේද කියන්නේ 😂😂😂

  • @videosambole4791
    @videosambole4791 หลายเดือนก่อน +55

    යකො රුපියල් 4000 කට 😥😥😥

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน +62

    මත්ද්‍රව්‍ය නම් පුදුම විදියට දැන් සාපයක් වෙලා තියෙන්නේ

    • @musicdude6939
      @musicdude6939 หลายเดือนก่อน +1

      @@sampath-kuruppu දේශබන්දු සර් හිටියා නං එහෙම වෙන්නෙ නෑ

    • @sampath-kuruppu
      @sampath-kuruppu หลายเดือนก่อน

      @@musicdude6939 ඔව් ඒක තමා

    • @musicdude6939
      @musicdude6939 หลายเดือนก่อน +1

      @@sampath-kuruppu එතුමාව ආය පත් කරගන්න ව්දිහක් නැද්ද?

    • @sampath-kuruppu
      @sampath-kuruppu หลายเดือนก่อน

      @@musicdude6939 😂

  • @bordubordu5171
    @bordubordu5171 หลายเดือนก่อน +9

    අහින්සක ජිවිත ඒක්ක ෙසල්ලම කරනය බල්ලන්ව මරනමදාන්න

  • @anjaloperera7538
    @anjaloperera7538 หลายเดือนก่อน +4

    ඕකුන්ට මරණ දඩුවම ලබා දෙන්න,,🙏🏻🙏🏻

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 หลายเดือนก่อน +9

    රටකට ගිය කලක් 😢

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 หลายเดือนก่อน +24

    හොඳ අබ්බගාත් මහතෙක් ඇල්ලුවොත් මාස 6න් එලියට එන්න පුලුවන් 😂😂😂..

  • @user-lx2cc9yh5j
    @user-lx2cc9yh5j หลายเดือนก่อน +4

    ඉතින් මේ රටට හරියයිද මේ වගේ කාලකන්නි මිනිස්සු ඉද්දි...

  • @user-kz6ql7wg1j
    @user-kz6ql7wg1j หลายเดือนก่อน +27

    බහුද්ධ රටක් කියල මරණීය දණ්ඩනය එදා JR ගේ ආන්ඩුව ජීවිතාන්තය දක්වා වු සිර දඬුවමට වෙනස්කලා. ඒකේ පල විපාකය දැන් අපි විදවනවා. මේ මිනීමැරුම අහස පොළව උහුලන්නැති අපරාධයක්. මේ කාලකණ්නින් ට නිසි දඩුවම් දෙන්න ඕන.

    • @bjs1984
      @bjs1984 หลายเดือนก่อน

      ටයිප් කරන්න ඉගෙන ගනින් පොන්නයා.. "බෞද්ධ." 😂

    • @LahiruAberathna
      @LahiruAberathna หลายเดือนก่อน

      රට බෞද්ධ තමයි. තොපේ බෙට්ට හිර වුණත් ඒකට පලි මෙරට බෞද්ධ හින්දද? පලයන් වල්පරයෝ යන්න අග රදගුරුගෙ රෙද්ද ඇතුල්ට🖕

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 หลายเดือนก่อน

      Katholika ponnaya

    • @musicdude6939
      @musicdude6939 หลายเดือนก่อน

      @@hasithaekanayaka2665 බෞද්ද ලොල්ලා

  • @chathuralakshika9334
    @chathuralakshika9334 หลายเดือนก่อน +18

    එල්ලුම් ගාහ කො...

  • @user-gi4ey5ts3s
    @user-gi4ey5ts3s หลายเดือนก่อน +15

    තිරිසන්නු

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 หลายเดือนก่อน +8

    හෙන ගහන තිරිසන් වැඩක් ඕකුන්ටත් මරණ දඬුවම දෙන්න ඕන ජාතික ජන බලවේගයට ජය වේවා

    • @sriyanidoniliyanadura8933
      @sriyanidoniliyanadura8933 หลายเดือนก่อน

      Maruwata wadak නැ e මිනිස්සුන්ගෙ මනස විනාශ වෙලා තියෙන්නෙ

  • @DinushaSampath-j2s
    @DinushaSampath-j2s หลายเดือนก่อน +1

    මගේ යාලුවෙකුටත් මේ ලග දී මෙහෙම දෙයක් උනා, ඔරු ගොඩවත්තෙ දී ....,පිට කොටුවෙන් හයර් එක අරන් තියෙන්නෙ, ඔරුගොඩවත්තෙ දී බෙල්ලට පිහියක් තියලා වීල් එකයි පොන් එකයි අරන් ගිහිල්ලා කැලණිය හරියෙ පාරේ අයිනේ විල් එක දාලා ගිහිල්ලා ,,,හයර් යන කට්ටියට දැනුවත් වෙන්න මේ කමෙන්ට් එක දාන්නෙ,,,, පරිස්සම් වෙන්න හැමෝටම , බුදු සරණයි,,,

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺💙🚻🎆🚼🌾🐦💜️🌾🐦💜️🌾🐦💜️🌾🐦💜️🌾🐦💜️🌾

    • @rioboy747
      @rioboy747 หลายเดือนก่อน

      ඒක කවමදාවත් වෙන්නෙ නැහැ 😞😞

  • @mohomedzamil172
    @mohomedzamil172 หลายเดือนก่อน +1

    රටට කු..ඩු ගේන උන්ට සාප වේවා..උන්ටත් මෙවැනි ම..රනයක් ලැබේවා

  • @jeewanamarasooriya496
    @jeewanamarasooriya496 หลายเดือนก่อน

    පව්.නිවන් සුව ලැබේවා

  • @LalanthaPerera77
    @LalanthaPerera77 หลายเดือนก่อน +2

    මරලා දාන්න පින්සිද්ද වෙයි

  • @kavindamadushanliyanage458
    @kavindamadushanliyanage458 หลายเดือนก่อน

    ප්‍රසිද්ධියේ එළියට දෙන්න අපි කැමති ඒ දෙන්නාව සාදරයෙන් පිළිගන්න....

  • @Shashika613
    @Shashika613 หลายเดือนก่อน +13

    රුපියල් 4000ට මිනි මරනවා කියන්නේ 😂😂😂

  • @note3files799
    @note3files799 หลายเดือนก่อน +1

    Ice අල්ලද්දි රතු සහෝදරයො හිනා වුනා මතකද 😢

    • @alienriders
      @alienriders หลายเดือนก่อน

      අල්ලන එකට නෙමේ බන්.. ඇල්ලුවට ඉවර වෙන්නෙ නෑ.. ගෙන්නන එවුන් අල්ලන්නෙ නැතුව අයිස් ගහන උන්ව ඇල්ලුවට පාලනය වෙන්නෙ නෑ කියල උන් කිව්වේ.

  • @lahirufernando9459
    @lahirufernando9459 หลายเดือนก่อน +1

    ඔය වගේ කාලකන්නි මිනිස්සු...අනුකම්පා විරහිතව මරා දැමිය යුතුමයි..

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 หลายเดือนก่อน +1

    බලන්න කොපමණ දක්ෂද ඒ තත්වය කෙලසන අයත් සිටිනව එසේ නැතිනමි පොලිසිය ඉතාම කොතරමි වැදගත්ද?උසස්විමි දියයුත,යි.

  • @user-qo2lp4ev1d
    @user-qo2lp4ev1d หลายเดือนก่อน

    පව් දෙවියනේ මෙහෙමත් දේවල් අහන්න සිද්ධ වෙනවද මැරුණ අයට වැඩිය මේව අහන අපි පව්කාරයි😢😢😢😢

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p หลายเดือนก่อน +1

    මේවා කොච්චර අහුවුනත් නැතිවෙන්නැමේවා නිසා දරුවන්ගේජිවිත විනාසවෙනවා

  • @nicholasleopold3826
    @nicholasleopold3826 หลายเดือนก่อน +17

    කාදිනල් ට පුළුවන් දැන් අයේ අයේ ගිහිල්ලා හොර ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පොලිස්පතිට නඩු දාන්න, ප්‍රශ්න වලින් දැවෙන රටේ කාදිනල් ගැණි ෆුල් ආතල් එකේ ඉන්නේ

  • @sachinkularathna4675
    @sachinkularathna4675 หลายเดือนก่อน

    ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමිය යුතුයි ✋✋✋

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 หลายเดือนก่อน

    මරපියව් තවත් බලාගෙන ඉන්නෙ මොන අහවල් මගුලකටද 😡😡😡😡

  • @salex75
    @salex75 หลายเดือนก่อน +2

    මේ මත්ද්‍රව්‍ය නිසා සාමාන්‍ය මිනිස්සුන්ටත් දැන් පාරේ යන්න බයයි,

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම මරණ දඩුවම දෙන්න ඕනේ එල්ලුම් ගහ ඕනේ නෑ ,,බෙල්ල කපල,,,ඒකට එකෙක් නැත්නම් මම එනවා පඩියක් ඕනෙත් නෑ

  • @devindapushpamal707
    @devindapushpamal707 หลายเดือนก่อน +1

    එක්කො මේ මත්ද්‍රව්‍ය විකුණන උන්ට දැඩි දඩුවම් දෙන්න ඕන නැත්නම් ඇබ්බැහි උන උන් මරල දාන්න ඕන උන්නිසා අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ

  • @amithawijewardana9191
    @amithawijewardana9191 หลายเดือนก่อน +1

    මනුස්ස ජීවිතයක වටිනාකම රු.4000ට ගිය රටක්. හෙනම දුකයි. පින් බිමක් ජඩ බිමක් උන එකට. ඒ වගේම දේශපාලන අධිකාරියේ සම්බන්ධයක් සහිත ඝාතනයන් ඇර අනෙක් සෑම ඝාතනයක්ම උපරිම සතියක් තුල හොයාගන්න පොලිසියක් තියන රටක් මේක.

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5f หลายเดือนก่อน +2

    මෙිවගේ අපරාද කාරයෝ පුසිද්දයේ එල්ලා මැරැවොත් තමා රටෙි අපරාද අඩුවෙන්නේ කෝ..එල්ලුමි ගහ

  • @neeshanishani4741
    @neeshanishani4741 หลายเดือนก่อน

    අයියෝ පව් කාලකන්නි කුඩ්ඩො හින්ද අහින්සක ජීවිතේ

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl หลายเดือนก่อน

    පවු අහිංසක කොල්ලා.පාරකවත් ඉන්න බැහැ මේ රටේ මේ කුඩ්ඩෝ නිසා.

  • @SasikalaDinuhansi
    @SasikalaDinuhansi หลายเดือนก่อน

    මුන්ව මරලත් මදී.පව් අර නිකන් මැරුම්කාපු අහිංසකයා,

  • @snn...4386
    @snn...4386 หลายเดือนก่อน

    මේකේ කමෙන්ට් කියෙව්වම තේරුනේ මෙච්චරයි...2055දිත් මේ රට මෙහෙමමයි😂😢........
    මේක කරපු අයට දඬුවම් දිය යුතුමයි....ඒත් රටට කුඩු ගෙන්නන එක නවත්තන් නැතුව කොච්චර දඬුවම් දුන්නත් වැඩැන් නෑ....
    ඒක නවත්තන්න නන් රටට ආදරේ කරන පාලකයෝ පත් කරගන්න ඕන
    ප්‍රශ්නෙක හැමවෙලාවෙම මුලටයි උත්තර හොයන්න ඕන❤

  • @roshandushmantha7387
    @roshandushmantha7387 หลายเดือนก่อน

    කළු කෝට් කාරයොයි සුදු නැශනල් කාරයොයි ඉන්න කම් මේ රට හදන්න බෑ..😢

  • @ncsnipergaming4873
    @ncsnipergaming4873 หลายเดือนก่อน

    එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් කලයුතුයි. බෞද්ධ රටක් කිය කිය හිටියට රට හදන්න බෑ. වල් වැදිච්ච රටේ නීති වෙනස් කල යුතුයි

  • @madushakularathna9078
    @madushakularathna9078 หลายเดือนก่อน

    අපේ රටට ඉස්සරහට වෙන දෙ හිතා ගන්නවත්. බැරි තරමි 😢😢

  • @sajithtodno2305
    @sajithtodno2305 หลายเดือนก่อน

    දැනටම අහිංසක මිනිස්සුන්ට පාරෙ යන්න බැරි තත්වය උදා වෙලා😢

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 หลายเดือนก่อน

    කවුද කුඩු ගේන්නෙ?
    අන්න ඒ තක්කඩි ටික ගෙදර තියපල්ලා..
    ප්ලීස් මේ පාරවත් තුට්ටුවට දෙකට චන්දෙ පාවල දෙන්න එපා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 หลายเดือนก่อน

    මොනවටද මුං අධිකරණයට ඉදිරිපත්කරන්නෙ බන්ධනාගාර උපරිම සැප

  • @nalindapremalal6044
    @nalindapremalal6044 หลายเดือนก่อน

    මේ මිනීමැරුම කලේ මත්ද්‍රව්‍ය බොන්න නම්,,,දෙයියන්ගෙ නාමෙට ඇයි මරනීය දන්ඩනය නොදෙන්නෙ 😢 ඇයි එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ😢 දෙයියනේ අපේ මේ රට😢

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 หลายเดือนก่อน +2

    එල්ලුම් ගහ ගෙන්න ගියාම විලාප දෙන ..........යෝ..පුලුවන්නම් ඒ පවලට ඒ ජීවිතේ දීපල්ලා .බැරිනම් තොපිත් ඒ පාරේ පලයව් .

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j หลายเดือนก่อน +2

    රුපියල් 4000කට මිනිසෙක්ගේ ජීවිතයක්....😢😢😢
    ඒ මනුස්සයාගේ පවුල ජීවත් වෙන්නේ කොහොමද ?
    හරිනම් රජයෙන් කෝටිගානක වන්දියක් දෙන්න ඕනී....මේ පවුලට....
    රජයක නීති නැති නිසානේ මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ.....ඒ වගකීම රජයම ගන්න ඕනී....🤔
    මේ ත්‍රීරෝදරථ රියදුරු ඒ රස්සාවෙන් කී දෙනෙක් ජීවත් කරන්න ඇතිද...යැපෙන්න ඇතිද?....😢 බෙහෙත් ටික ගන්න ඇතිද?...😢
    මේ මරණයට ...කුඩු අයිස් ලංකාවට ගෙන්නන කුඩු මුදලාලිලා වගේම දේශපාලුවන් හැමදෙනාම වගකිව යුතුයි....
    කුඩු අයිස් විකුනලා පන්සලට ආවාස ගෙයක් දාන ශාලාවක් හදලා දුන්නම ඒ පවු කැපෙනවා කියල හිතන් ඉන්න මෝඩ මිනිසුන්ට මේ පව් නම් කවදාවත් ගෙවල ඉවර කරගන්න බෑ....

  • @lrobinson4422
    @lrobinson4422 หลายเดือนก่อน

    Good work by Police. Our sympathies with the deceased and the with the family. Police should be given more powers to curb such crimes.

  • @dilanislg62
    @dilanislg62 หลายเดือนก่อน +1

    ඉතින් දෙයියනේ ඔහොම බලන් යනකොට ,ෆෝන් එකක්වත් අරන් පාරේ යන්න බැරි වෙයිනේ,,කුඩු කාරයෝ නිසා ..ඕවා ගෙන්නලා තරුණ ජීවිත නැති නාස්ති කරනවට ,,,ශාප වෙන්න ඕන ...

  • @sunethajantha1493
    @sunethajantha1493 หลายเดือนก่อน

    අත්අඩංගුවට ගත්තා කියල වැඩක් වෙන්නේ නැ එලියට එනවා මේ අපරාධ වලට රජය සම්පූර්ණ වගකිව යුතුයි මොකද අයිස් ලංකාවට ගෙන්වන්නේ රජය

  • @lakshannimalka6721
    @lakshannimalka6721 หลายเดือนก่อน

    හයර් දුවලා වෙන්න ඇති ඒ තාත්තා පවුල නඩත්තු කරන්නේ😪🤦🏽‍♀️

  • @supunmadusanka6709
    @supunmadusanka6709 หลายเดือนก่อน

    අයියො 4000 කට මුන් ඒ මනුස්සයෙක් මැරුවේ කාලකන්නි

  • @imiriza1313
    @imiriza1313 หลายเดือนก่อน

    මෙච්චරක් වෙනකම් කවුරුත් දැකපු නැති එක තමයි පුදුම

  • @rasithadissanayake9852
    @rasithadissanayake9852 หลายเดือนก่อน

    ලන්සලා ඉන්න ආණ්ඩුවක් නැවත් පත් කර ගනිමු🙏🙏🙏

  • @p.m.76
    @p.m.76 หลายเดือนก่อน

    අපරාදේ අහිංසක ජීවිත..

  • @maneshtharuka2384
    @maneshtharuka2384 หลายเดือนก่อน

    රටටත් බරක් පාරක යන්න නෑ නඩු නැතුවම පොළොවට පස් කරන්න ඕනේ ඔය වගේ එවුන්ව

  • @smdelectronic7820
    @smdelectronic7820 หลายเดือนก่อน

    සතියක් යනකොට අපරාධ කරුවන් ඇල්ලුවා එක හොඳයි ඒත් වසන්තගේ අපරාධ කරුවන් තාම නිදැල්ලේ මෙිවා ඔක්කොම දේශපාලන රැකවල් හරියටම යුක්තිය ඉටු වෙන්න නමි මෙි සිස්ටමි එක මාරු කල යුතුයි

  • @suduputha659
    @suduputha659 หลายเดือนก่อน

    රුපියල් 4000 ද අර කොල්ලගෙ ඡිවිතේ මිනීමරුවො 3න් දෙනා වෙඩි තියල මරපල්ල. නැත්තම් කාටවත් පරෙ බැහැල යන්න වෙන් නැ.

  • @virusfounds2021
    @virusfounds2021 หลายเดือนก่อน +1

    cost of a life in srilanka is 4000 lkr

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb หลายเดือนก่อน

    අවවාචයයි සෙය කරබන සියලුස දෙනා නටිනා කියන මැම දෙයක්ම ගෙදර තබා ස්මාර්ට් පොක් වෙනුවට සාමාකෘ උුරකතනයක් බාවිතා කරන් කියා මා තියා සිටිකවා මොතද අත් චැකිමෙක්

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 หลายเดือนก่อน

    පව් පික්මී ඩ්‍රයිවර්ලා😢

  • @Sanje11
    @Sanje11 หลายเดือนก่อน

    කොලබ පාරවල් වටකරන් බයික් ත්‍රීවිල් ඇල්ලුවට කොලබ ප්ලැට් වලට යන්නෙ බම්ලො වගෙර්..😢. කොන්දක් නැති තඩි ජරාකන පප්පල පොලීසිය ආක්‍රමණය කර අවසන්.✋

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 หลายเดือนก่อน

    ඔය වගේ කාලකණ්ණින්ට මරණීය දඩුවම ලබාදිය යුතුයි .......ඕකුන් රටට සාපයක් .

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน

    අසරණ මිනිස්සු paw appa 😔😔😔🇦🇪🇱🇰

  • @amilairoshana2163
    @amilairoshana2163 หลายเดือนก่อน

    අහිංසක මිනිස්සු මරණ අතර, ඇයි මේ වගේ කුඩු කාරයෝ මරන්න බැරි, ඒ අහිංසකයා, දරු පවුලක්‌ හිමි කෙනෙක් ද දන්නෑ 😔😔😔

  • @lathaudagedara2749
    @lathaudagedara2749 หลายเดือนก่อน

    ඒ මොකක්ද ඒ දඩයම

  • @dilanshanaka3619
    @dilanshanaka3619 หลายเดือนก่อน

    ජීවිතය විදින අය නිසා මොකුත් කියන්න බැනේ

  • @Shani2769
    @Shani2769 หลายเดือนก่อน

    වහාම මුන්ව ආයුධ පෙන්නන්න එක්කන් යන්න..

  • @motivator1757
    @motivator1757 หลายเดือนก่อน

    පුකෙ යුක්තිය.

  • @Peniaphobia.
    @Peniaphobia. หลายเดือนก่อน

    😮 sri lankan law 🎉

  • @Mano-vd2gw
    @Mano-vd2gw หลายเดือนก่อน

    හදිස්සියකට ගමනක් බිමනක් යන්න රෑට pik me drives ල නැති වෙයි.😢 ice ගෙන්නන එවුන්ව මරන්න ඕනා.

  • @devika-ch7kp
    @devika-ch7kp หลายเดือนก่อน +2

    අනේ මන්ද මේ කුඩු නිසා අහිංසක ජීවිත වල කිසිම අගයක් නැති වුනා.😮

  • @ishanishan2772
    @ishanishan2772 หลายเดือนก่อน

    යකෝ මනුෂ්‍යත්වය කොහෙන්ද පැනල ගිහින් ..😢😢😢...

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 หลายเดือนก่อน

    මෙ වගෙ එවූන්ට ජීවත් වන්න තව ඉඩ තියන්නේ ඇයි ?
    හිරෙ ගියත් තුන් වේලට කන්න ලැබෙනවා
    නිදා ගන්න ඇඳක් තිබෙනවා
    ආයෙ එලියට ඇවිත් ඒ දේවල්ම කරනවා

  • @UD-95
    @UD-95 หลายเดือนก่อน

    මේ ඔක්කොම අයිස් කංහැන්දක්වත් තිබ්බේ නැති රටට දේශබබ්දු සර් ගිය නිසා අයිස් එන්න පටන්ගත්ත නිසානෙ

  • @tehanranga3682
    @tehanranga3682 หลายเดือนก่อน

    4000යි මනුස්සයෙක්ගේ වටිනාකම

  • @thilinilakshika7526
    @thilinilakshika7526 หลายเดือนก่อน

    අනේ දෙයියනේ ,,,, රුපියල් 4000 කටද,මිනිස්සු මරන්නේ ... කොච්චර පව් ද,,

  • @niroshidammika8599
    @niroshidammika8599 หลายเดือนก่อน

    එකෙක් දෙකෙක් එල්ලන්න ඕන

  • @AjithKumara-uc5vk
    @AjithKumara-uc5vk หลายเดือนก่อน

    රටේ මිනිස්සු දේශපාලන වෙනසක් බලාපොරොත්තු වෙනවා මොකා අවාත් මේ රට හදන්න බැ පකේ නිතීයක් අති රටකින් මේ වගේ දෙවල් ඇර වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න බැ

  • @LasanthaSujith-qb9bx
    @LasanthaSujith-qb9bx หลายเดือนก่อน

    ඇයි බන් ඉතින් ඕකුන් දෙන්නව මරන්නෙ නැත්තෙ.

  • @safwanrizvi6777
    @safwanrizvi6777 หลายเดือนก่อน

    දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩුව කුඩු සියල්ල අසුවන බව ජනතාවට පෙන්වීමටයි.

  • @Nature60810
    @Nature60810 หลายเดือนก่อน

    මරණ දඬුවම ක්‍රියාත්මකබ්නොකරන්තාක් කල් මේ දේවල් ඉදිරියටත් සිදුවේවි.

  • @headshot001
    @headshot001 หลายเดือนก่อน +1

    රු.4000 කට නේද මේ අසරණ මනුස්සයෙක්ව මරලා තියෙන්නේ 🤬🤬🤬

  • @thusharapushpakumara7819
    @thusharapushpakumara7819 หลายเดือนก่อน

    උන් නම් මරන්නම ඕන හිරේ දාලා වැඩක් නැ.

  • @කෙනාGaming
    @කෙනාGaming หลายเดือนก่อน

    කො එතකොට වසන්ත මරපු මිනිමරුවො දෙන්න තවමත් හොයගන්න බරි උන එතනදි පොලිසිය ෆෛල්

  • @KasunUdara-dj3ue
    @KasunUdara-dj3ue หลายเดือนก่อน

    යුක්තිය හදලා අයිස් කුඩු අයින් කරනවා කිව්වා නේද මාස දෙකෙන්.

  • @IndikaLiyanage
    @IndikaLiyanage หลายเดือนก่อน

    අපේ සල්ලි වලින් කන්න බොන්න දීල හොඳින් බලා ගනිල්ලා.....මෙි ක්‍රමය වෙනසක් කරමු හැමෝම ....පරයොන්ව එලවමු

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 หลายเดือนก่อน +1

    මම රටේ ජනාදි පති උනානම් ඔව්න් මැරෙන කල් අය්ස් කියන මත් ද්‍රව්‍ය කව්වනවා.....මම ඔව්න්ගේ අම්මා නම් කැම එකට වස දාලා දීලා මරනවා රු 4000ක්ද ඒ මනුස්සයාගේ ජීවිතේ වටින්නේ ඔව්න් කීතු කීතූ කපන්න ඕන ....

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas หลายเดือนก่อน

    හරි ශෝක් නෙද රට යන විදිහ

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w หลายเดือนก่อน +3

    මහ කුඩ්ඩො බේරල පොඩි කුඩ්ඩො අල්ලපල්ල.

    • @user-us6it7gj9q
      @user-us6it7gj9q หลายเดือนก่อน

      Okkoma kuddo maranna ona.