කන්ටේනර් ගැන කියන බොරු වලට රේගු සේවකයින් දෙහි කපයි I Customs officers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #Customsofficers #srilanka #News1st #lka
    කන්ටේනර් ගැන කියන බොරු වලට රේගු සේවකයින් දෙහි කපයි
    බොරු වළවල්වල වැටෙන්න අපි ලෑස්ති නෑ...
    👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
    👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide

ความคิดเห็น • 36

  • @NalinWijesundara
    @NalinWijesundara 7 วันที่ผ่านมา +24

    මුන් ටික අයින් කරලා නාවික හමුදාව දලා කරන්න ඔනී

  • @prasadchaminda1229
    @prasadchaminda1229 7 วันที่ผ่านมา +10

    මුන් තමයි ජරාව කන්නෙ.මුන්ව සුද්ද කරන්න ඔිින මුලින්ම.

  • @sajithsaparamadu
    @sajithsaparamadu 7 วันที่ผ่านมา +15

    😂😂😂😂 පගාව නැතිව අඩනවා...😂😂😂😂

  • @housebuilt1897
    @housebuilt1897 7 วันที่ผ่านมา +8

    මාලිමාව ❤

  • @Intro-r7j
    @Intro-r7j 7 วันที่ผ่านมา +14

    මුං තමා ලෝක හොරු
    රේගුවේ ඉන්නේ ඉංජිනේරුවෝ දොස්තරලා නෙවෙයිනේ ම්න්ට බලන්න බෑ නම් හරි වේගෙන් ගෙදර ඉන්ඩ කියලා හමුදාව දාලා කරන්ඩ තියෙන්නේ 😂

  • @KudaRawana
    @KudaRawana 7 วันที่ผ่านมา +2

    අනේ මහත්තයෝ මෙතන වැලලෙන්නේ නැතුව ඔය නාලිකා වලට නීතියෙන් උත්තර දෙන්න නාලිකා බොරුවට නම් ඒවා කැන්සල් කරයි ❤❤

  • @Aerospatial
    @Aerospatial 7 วันที่ผ่านมา +11

    Good. That u explained this. Dan sajaba pohottu bayyo medio show dapu ewa aparade. 😅

    • @ayeshkakasun1179
      @ayeshkakasun1179 7 วันที่ผ่านมา +1

      Munta ewagen gana kappanna une nathi nisa

    • @Aerospatial
      @Aerospatial 6 วันที่ผ่านมา

      @ayeshkakasun1179 eka thamai. Munta thiyena amaruwa. Unge kuttiya nathi wena nisa

  • @n.perera1063
    @n.perera1063 7 วันที่ผ่านมา +15

    Boru news dana aya අත්අඩංගුවට ගන්න නීතියක් ගේන්න

  • @champakumudini3096
    @champakumudini3096 7 วันที่ผ่านมา +5

    ඔයාල පැය 24 වැඩ කරල කන්ටේනර් නිදහස් කලානම් ඔය.කෙදිරිය වෙන්නෙ නැහැනෙ

  • @samankumara3013
    @samankumara3013 7 วันที่ผ่านมา +2

    මුන එලවලා හමුදාවට බාර දෙන්න ඔනා.හොඳින් හරි නරකින් හරි කරන්ඩ තමයි ආණ්ඩුවට 2/3 දිලා තියෙන්නෙ

  • @HemanthiDisanayaka-d4y
    @HemanthiDisanayaka-d4y 7 วันที่ผ่านมา +2

    දෙහි කපන්න ඕනේ නෑ නේ ...
    ඕවට විරුද්ධ නඩු දාපියව්

  • @MMMMBBS
    @MMMMBBS 7 วันที่ผ่านมา +7

    මෙතන තියන්නේ ලෝක වෙළඳ තරගයක්. මේ දවස් වල සින්ගපුර් වරාය බිද වැටිලා, එයාලගේ logistic operation අවුල වෙලා. නැව් ගන්න ඉන්දියාව, වගේ රටවල් පොර කනවා. මේ අය සුවර් එකට ජරාව කාල ලංකාවට නැව් එන හොදම කාලේ විනාශ කරගන්නවා.

  • @florentinecruze4853
    @florentinecruze4853 7 วันที่ผ่านมา +2

    I think its time for the government to take action against the parties who spread false allegations ad spread rumours.

  • @jeevaniefernando8893
    @jeevaniefernando8893 7 วันที่ผ่านมา

    අපි කවුරුත් දන්නවනේ ඕගොල්ලෝ මහා හොර රැලක් කියලා. කියන විදියට දැන්වත් වැඩ කරන්න

  • @sanathmunasinghe4020
    @sanathmunasinghe4020 7 วันที่ผ่านมา

    දැන් නම් නියම පරික්ෂණයක් කරාවි 😅😅

  • @mhdrafi3413
    @mhdrafi3413 7 วันที่ผ่านมา

    මේ කතා කරන මිනිහා ඊයේ වීඩියෝ එකේ මේ විපක්ෂයට සපෝට් කරලා කතා කරා. දැන් මේ කතා කරනවා මේ රජය පැහැදිලි කරාලු. මේකව අයින් කරන්න ඕනේ

  • @Jani12roi
    @Jani12roi 7 วันที่ผ่านมา +1

    අරයට මෙයාට චොදනා කරන කට්ටිය එක පැමිනිල්ලක් දාන්න කියන්න. Channel වලට voice cut දිදී ඉන්නෙ නැතුව. උන්ම දන්නවා එවාට පැමිනිලි දැම්මොත් උන්ටමයි backfire වෙන්නේ කියෙලා කියන බොරු වලට

  • @ashand.thalakotunna1141
    @ashand.thalakotunna1141 7 วันที่ผ่านมา

    වෘර්තීය සමීති විදිහටම කොමිස් ගහනවද මන්දා😅

  • @PiumiLokuge
    @PiumiLokuge 6 วันที่ผ่านมา

    අම්මටසිරි මේ ඉන්නේ සුපිරි බඩු 😂

  • @aslamjiffry9690
    @aslamjiffry9690 7 วันที่ผ่านมา +1

    😂😂😂😂 baya wela wage

  • @nv8972
    @nv8972 7 วันที่ผ่านมา

    So why did you people let these containers leave without checking. Please reveal the contents in them.

  • @SanojPiyankara
    @SanojPiyankara 7 วันที่ผ่านมา +1

    Nwika hmudawa danda ona

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 7 วันที่ผ่านมา

    ඕවා check කරන්ඩ ඕනේ නෑ බං. නිකන්ම එලියට දාපන් 😂😂😂

  • @huzamhussain5432
    @huzamhussain5432 6 วันที่ผ่านมา

    borukaroyo usawaiyata genna ganna one.