හැමෝම හොයන දකුණේ👣ගිණිපෙට්ටි පාලම🌿💦🌧

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • දකුණු පලාතට ගියොත් නාගන්න සුපිරි පොට් එකක් - මුරුතවෙල ගිනිපෙට්ටි පාලම | Muruthawela Ginipetti Palama 🇱🇰
    Location👉
    Muruthawela Reservoir
    maps.app.goo.g...
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූලම්පිටියේ මුරුතවෙල ජලාශයෙන් වතුර අර ගෙන යන ඇළ මාර්ගය තමයි මේ විදියට හදලා තියෙන්නේ
    මාතර ඉඳලා යන අයට නම් හක්මන.වලස්මුල්ල- ජූලම්පිටිය - 45km.
    ඇඹිලිපිටියේ ඉඳලා එන අය මිද්දෙණිය ට ඇවිත් ජූලම්පිටිය හරහා වලස්මුල්ල පාරේ ආවා නම් මෙතන හොයාගන්න පුළුවන්.(27 Km.)
    ගිනිපෙට්ටි පාලම ලග ඉදලා ඒ පාර ද්ගේම ඉස්සරහට යද්දි නාන පොට් එකට 1km වගේ දුරක් තියෙන්නේ...
    Muruthawela Tank is next to Mahakaluweragoda Forest Reserve and is located in Southern, Sri Lanka. Muruthawela Tank has a length of 30.12 kilometres.
    Well known places, streets and travel destinations
    Walasmulla-Katuwana-Middeniya Road
    Bowala Road
    Muruthawela Tank
    Walasmulla-Julampitiya Road
    ------------------------------------------------------------------------

ความคิดเห็น • 613