හිතින් පින් රැස් කර ගන්න මේ බන පදය අහන්න | 2024.05.08 KOLABISSE DAMMANANDA THERO DARMADESANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2024
  • දායකත්වය෴
    414/47 කූඩලු විල හංවැල්ල ලිපිනයෙහි පදිංචි දැනට විදේශගතවී සිටින බියන්විලගේ සුනේත්‍රා මහත්මිය
    ප්‍රධාන අරමුණ෴
    බියන්විලගේ සුනේත්‍රා මහත්මියගේ ජුනි මස 08 වන දිනට යෙදෙන 47වන ජන්ම දිනය නිමිත්තෙන් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකර තුනුරුවනේ ආශිර්වාද ලබා ගැනීම
    මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් බියන්විලගේ සුනේත්‍රා මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීමට මේ පින්කුසල් හේතු වාසනා වේවා..!
    බියන්විලගේ සුනේත්‍රා මහත්මියට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වී සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
    සෙසු අරමුණු
    ආර් ඒ අනුලාවතී ආරදනීය මවට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්තනා කිරීම
    සතිනි ගමගේ සහ සුවිදු ගමගේ යන දරු දෙදෙනා ඇතුළු පවුලේ සැමට සෙත් පැතීම
    එතුමියගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පරලොව සුගතිය පිනිස පින් අනුමෝදන් කිරීම
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පත ආශිර්වාද කිරීම
    වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්යය මණ්ඩලයටත් ආශිර්වාද කිරීම
    ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

ความคิดเห็น • 23

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වේවා!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 หลายเดือนก่อน +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි සුවපත් වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් ,ගයාන් දුශ්ශන්ත මහතාටත් ,කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි .🙏🙏🙏🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 หลายเดือนก่อน +2

    සාදු!!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!! 🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🙏

  • @nilanganichampa4399
    @nilanganichampa4399 หลายเดือนก่อน +2

    Pinwth swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 หลายเดือนก่อน +3

    පින්වත් මහ සඟරුවනට නමස්කාර වේවා 🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-16 หลายเดือนก่อน +6

    පින්බර මේ උදෑසන කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් පහසු ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධයටම මේ පින් කුසලය හේතු වාසනාවේවා! සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන් සේගේ දේශනාව නිවන් මගට හේතුවේවා සසර දුකින් මිදේවා 🙏🙏🙏

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 หลายเดือนก่อน +1

    Sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @raniranasinghe936
    @raniranasinghe936 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s หลายเดือนก่อน +1

    sadu sdu sadu

  • @user-ky9ou6uj4r
    @user-ky9ou6uj4r หลายเดือนก่อน +2

    ز🙏🙏🙏

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-yz2jp7hf8j
    @user-yz2jp7hf8j หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 หลายเดือนก่อน

    🙏🙏🙏