ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොරු කියපු උන් කැමති නෑ උන් කිව්වේ බොරු කියලා පිලිගන්න සුපිරි කතාව
❤
Anna ekai siraaa
ඇන්ටිජන් සමග දාර නයා
කාලෙකින් අහපු හොදම කතාව මන් හිතුවේ මාලිවේ උන්ට විනයක් තියෙනවා කියලා මුනුත් ඉස්සර උන් වගේම සක්කිලි විදියට හැසිටෙන්නේ
උබ හිතුවද,නයි බලන්න ගිහිං එනගමන් ද හිතුවෙ😂😂 1:20
Onna gu hodanna avit ekek..☝️ tikak kalama hodapan😂😂
මාලි මාවේ කොහෙද විනයක්තියෙන එවුන්.වැඩි දෙනෙක් බෝක්කු ගානේ රස්තියාදු වෙච්ච උන්නෙ ඉන්නේ.ගමේ ඉන්න පිළිගන්නැති වූ පවුල් වලින් තමයි මාලිමාව ඉන්නේ
නියමයි දිලිත් මහතානනි ! Keep it up හොඳ ගමනක් යන්න පුලුවන්ජයවේවා !
නෙදකින් නයිවෙදා
@chamindadarmasena8ඇයි ඇන්ටිජන් 😂😂😂😂😂519
හරියට හරි ..දිලිත්ගෙ කතාව තමයි යථාර්ථය .
නයා තමයි යථාර්ථය ්
🙏🏼👍👍👍👍 නියම කතාව.
සුපිරි කතාව රෙස්පෙක්ට්
ආයෙ මූනටම කිව්ව ගූ ජෙප්පන්ට රෙද්දෙ රෙවෙන්න .දැන් ඉතින් හෝදපියව් . ඟදේ බෑ . 😂😂😂😂
කොහොමද විනය ඉදිකට්ටක් වැටුණත් සද්දෙ ඇහෙනවා...😂
Eaka vinaya neavea ,datha kata puoottu weanna kathavak.
සුපිරි කතාව ජයවෙවා
සුපිරි සත්තුන්ට ඒ ලෙසටම දුන්නා.
නියමයි දිලිත් ජයවීර මහත්මයාණෙනි ජයවේවා සර්ව ජනබලයට
රෙද්දෙ රෙවුන ගොන් ජෙප්පො පිස්සු වැටිල කෑගහනව
සුපිරියි❤ එලා 👍👍👍👍👍👍👍👍
ජයවේවා ❤❤❤❤❤
මේකද ජනාධිපති තුමාගේ නව දේශපාලන හැසිරීම ? මුන්ට උගන්න කථා කරනකොට අහගෙන ඉන්න පරන අය වගේනේ.
❤❤❤ well spoken Dilith
Superb Diltih .. . . Well Spoken . . .❤👍👍
Great speech.
බිමලාට ගෙදර යන්න හදිසි වෙලා
මාලිමාවට ජය වේවා ❤❤❤
Dilith❤❤❤❤❤❤sarwajana balayata jaya wewa.
Well spoken. Good speech
හිඟා කාපු මාලීමාවට මමත් රැවටුනානී
Well done, well done
Supiri kathawak aththatama nikan his minissu malimawe
සැබෑ පියෙකි දරු දහසකි..මුලු රටේම ලේ නෑයෙකි..මේ පුතුහට මවු දහසකි...අපේ ඒකෙකි මේ මිනිසා....!!!!!!
වැදගත් කථාවක් අාන්ඩුව පිලිගන්න ඔීනී තමන්ට පැරදුනු බව
පොල්ලෙලි 159 ඇතුළු ජනාධිපති අයියාට ජයවෙවා මුන් වැඩ බැරි ටසන්ලා තු ව්තරක් කො වැඩ
Great.
ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් .. ජයවෙිවා දිලිත් මැතිතුමාට 🎉🎉🎉🎉🎉
නියමයි
😢😢මේ බෞද්ධ විරෝදීන්ගේ අරමුණ, සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර දැමීයි.. මහා මොළකරුවන් හොයන්නේ, ගොටබය රුවන වේලි සැය ඉදිරියේ දිවුරුන් දී, මෙරට සිංහල බෞද්ධ රටක් කියූ දින සිටයි. මේ ඉන්දියාවේ හා ක්‍රිස්තියානි බටහියන්ගේ සැලසුම්. රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ඔහු ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල්ගේ මිත්‍ර ගමේ රනිල් හෙවත් අනුර ලවා කරවා ගැනීමට, බටහිරත් ඉනියාවත් තීරණය කර තියෙනවා, එය ඔවුන් කල් තියා බලා සිටි එකක්. වමාලා හා රනිල් අතර ඇත්තේ සහෝදරත්වයක්, බෞද්ධ විරෝදයක්.එක ම උදරයේ වැඩුණු අය.භයානක හෙට දවසේ, සිංහල බෞද්ධ විරෝධී එන පනත් ඒවි, සිංහල බෞද්ධ සංස්කෘති යට මෙට යම් තරමකට හෝ ඉතිරි වී ඇති විශේෂත්වය නැති කිරිඉමට සිහලු උත්සාහයන් ගනීවි, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයනට අහිමි කිරිමට සිහලු වැයම් ගනිවී..
YES DILITH
🎉
Well said Dilith Jayaweera
Good effort Dilith. Well done. 😀💐💐
නියමයි නියමයි 👍👍👍💐
ඔබතුමාට ජයව්වා 💕👍💕👍💕👍
Good explanation well done❤❤❤
ජය ලැබෙයි ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න
Excellent speech ❤❤❤
ඇත්ත කීම පලවෙනි Clean srilanka සංකල්පය 😂😂😂😂
Well said Speech
කමෝන් දිලිත්.....රෙවූනාට කමක් නෑ හෝදන අය නොමිලේ
Well done Dilith
Super speech 🎉
කෙලින් කතාව 👌
❤❤❤ Great Speech
මම නඉ පටවලා දියුණු වුනේ 😂😂😂
Great Duluth👍
Niyamai Dilith, ... Proud of you...
තමන්ගෙ කතානායකට ගරු කරන්නවත් දන්නෙ නැහැ ජරා ජෙප්පො ටික.
Sarwa janabalayata deepu chande dunna eka gana sathutui. awankawama🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දෙසනවා දෙසිල්ලක් ලොවෙත් නැති වෙන්න නියමයි ❤
නීයම...යි...
මේ රට ගෝඩගන්න සුපිරි වැඩ ඉදිරිපත් කරන මිණිසුන් මේ පාර්ලිමේන්තුවට යවපු ජනතාවට .මොනවද කියන්න ඕනා 😅😅😅😅
සුපිරි යකෝ👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Sir, well done,, keep it up..proud about you.
පච NPP ගෙදර යන්න බොහොම ලගයි...🤔
ඉස්සර හිටපු 8 පාස් කියපු එව්වො වගේමයි, මහ ලොකු උගත්තු ටික.
සන්වරව ඉන්න කියන ජෙප්පො නෙද මෙ කැගහන්නෙ මුන්ට සන්වර බාවයක් නැ.
Dilipta ජයවේවා 🎉
හදනවා කිව්ව ආදර්ශමත් පාර්ලිමේන්තුව මරු
බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය අනාගතය අදුරු විය.
❤❤❤❤
මුන්ට තමයි නියම වැඩ පිළිවෙලක් තිබුනේ 😂😂😂එකනේ රට වික්කේ හොරා කෑවේ රට බංකොලොත් 😂😂😂අපේ රටේ මිහරක් ටත් මුං මඉ ඕන 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
හයියෝ බංකොලොත් වෙලා තියෙන්නේ තියෙන්නෙ දැන්නේ හලෝ ඉස්සර අපි කිරිබත් කෑවනේ
කුහක ජෙප්පෝ පන්ට බයවෙන්න එපා ඔබතුමා
හරිම සරලයි පච 2000යි දෙකෙන් බෙදු විට එතන 1000යිපම්පෝරි නන්දනීයයි.... මාලුමමාමට ඉව්රෙ චූ යයි.... මව සබ්ස්ක්‍රයිබ් කරන් යන් යාලුවනේ ❤ ලස්සන නැද්ද කවිල සබ්ස්ක්‍රයිබ් කරන් යන් ❤
නියමයි දිලිත්. Respect you.
❤Dilith❤
Great performance Dilith🎉
😀✅️🇱🇰
මම ඉතින් නයි පෙන්නල පැණි විකුණල තමයි සාදාරණ විදිහට ජිවක් වෙන්නෙ
Jayawewa
👍👍👍👍👍👍👍👏👏👏👏👏👏
ඒකත් අපේ නෙමෙයි ,අපි දන්නෙත් නැහැ අම්මපා .
මන් හිතන්නෙ මෙ යනවිදියට ගොටට වඩා ඉක්මනින් යන්න වෙයිද මන්දා
හොඳ වැඩේ මාලිමා හිඟන්නන්ට
Rajaye inna deshapalakayanta wada itha gawrawaneeya kathawak. Thank you sir.❤ onna janadipathi karanna one minissu.
මොකක්ද clian sri lanka . සීටීබි බස්වල යන්ඩ බෑ ඇගේ මලකඩ ඇනෙනවා දාපියව් බස් ටිකක් ඩිපෝවලට .මිනිස්සු මේ එදිනෙදා ජීවිතය ගැට ගහගන්න හරි අමාරුචෙන් ආණ්ඩුවෙ එවුන්ට පිස්සූ.
ඇන්ටිජන්ට් case එකත් ඉවරයි...
ප්‍රණාමය
කතානායකට පර්ලිමෙන්තුව පාලනය කරගන්න බැ. ඉතින් කොමද රට පාලනය කරන්නෙ. හරිම ලෙජ්ජයි
මේ කතාවෙ නම් ඇත්තක් තියෙනවාමයි
දීපු එවුන් වමාරනව.ගලේ පහරපු බලල්ලූ වගේ
කතාවක් කරනකොට අහන් ඉන්න පුරුදු වෙයල්ලා පිස්සො වගෙ හැසිරෙන්නෙ නැතුව
ඔව් ප්‍රායොගික නැති අදහස් වලින් නුත් clean වෙන්න ඔන
නෑ විලිත් ඔබ තරම් අපි බලාපොරොත්තු තියන් නෑ හොරා නොකොන රටක් අපි බලාපොරොත්තු වුනෙ
බොරුවලට රැවටුන ජනතාවයි බලාපොරොත්තු තියා ගෙන ඉනේනෙ .
This is the same parliament as the past or worse. Noise and disturbances remain the same.
Hurry up save thos land from theives...and liars...yes you did it ..nice speech
Well said 😊
විනාඩි දොලහක් කාලය කලමනාකරණය කරන්න බිමල් කරන පැහැදිලි කිරීමට විනාඩි කීයක් කාල දැම්මද ? අයියෝ සල්ලි 😮
👍👍👍👍👍👍👍👍👍👍👍👍
කී දෙනෙකුට තේ රෙයිද ?
Patta ohoma yan♡♡♡
Great Dilith
බොරුව හෙළිකලාට ඔබට ස්තුතියි
අරින්න එපා ඔය කුහකයටන්ට ඔබතුමා නියමයි නියමයි
ජයවේවා දිලිත්ට
බොරු කියපු උන් කැමති නෑ උන් කිව්වේ බොරු කියලා පිලිගන්න සුපිරි කතාව
❤
Anna ekai siraaa
ඇන්ටිජන් සමග දාර නයා
කාලෙකින් අහපු හොදම කතාව මන් හිතුවේ මාලිවේ උන්ට විනයක් තියෙනවා කියලා මුනුත් ඉස්සර උන් වගේම සක්කිලි විදියට හැසිටෙන්නේ
උබ හිතුවද,නයි බලන්න ගිහිං එනගමන් ද හිතුවෙ😂😂 1:20
Onna gu hodanna avit ekek..☝️ tikak kalama hodapan😂😂
මාලි මාවේ කොහෙද විනයක්තියෙන එවුන්.වැඩි දෙනෙක් බෝක්කු ගානේ රස්තියාදු වෙච්ච උන්නෙ ඉන්නේ.ගමේ ඉන්න පිළිගන්නැති වූ පවුල් වලින් තමයි මාලිමාව ඉන්නේ
නියමයි දිලිත් මහතානනි !
Keep it up
හොඳ ගමනක් යන්න පුලුවන්
ජයවේවා !
නෙදකින් නයිවෙදා
@chamindadarmasena8ඇයි ඇන්ටිජන් 😂😂😂😂😂519
හරියට හරි ..දිලිත්ගෙ කතාව තමයි යථාර්ථය .
නයා තමයි යථාර්ථය
්
🙏🏼👍👍👍👍 නියම කතාව.
සුපිරි කතාව රෙස්පෙක්ට්
ආයෙ මූනටම කිව්ව ගූ ජෙප්පන්ට රෙද්දෙ රෙවෙන්න .දැන් ඉතින් හෝදපියව් . ඟදේ බෑ . 😂😂😂😂
කොහොමද විනය ඉදිකට්ටක් වැටුණත් සද්දෙ ඇහෙනවා...😂
Eaka vinaya neavea ,datha kata puoottu weanna kathavak.
සුපිරි කතාව ජයවෙවා
සුපිරි සත්තුන්ට ඒ ලෙසටම දුන්නා.
නියමයි දිලිත් ජයවීර මහත්මයාණෙනි ජයවේවා සර්ව ජනබලයට
රෙද්දෙ රෙවුන ගොන් ජෙප්පො පිස්සු වැටිල කෑගහනව
සුපිරියි❤ එලා 👍👍👍👍👍👍👍👍
ජයවේවා ❤❤❤❤❤
මේකද ජනාධිපති තුමාගේ නව දේශපාලන හැසිරීම ? මුන්ට උගන්න කථා කරනකොට අහගෙන ඉන්න පරන අය වගේනේ.
❤❤❤ well spoken Dilith
Superb Diltih .. . . Well Spoken . . .❤👍👍
Great speech.
බිමලාට ගෙදර යන්න හදිසි වෙලා
මාලිමාවට ජය වේවා ❤❤❤
Dilith❤❤❤❤❤❤sarwajana balayata jaya wewa.
Well spoken. Good speech
හිඟා කාපු මාලීමාවට මමත් රැවටුනානී
Well done, well done
Supiri kathawak aththatama nikan his minissu malimawe
සැබෑ පියෙකි දරු දහසකි..මුලු රටේම ලේ නෑයෙකි..මේ පුතුහට මවු දහසකි...අපේ ඒකෙකි මේ මිනිසා....!!!!!!
වැදගත් කථාවක් අාන්ඩුව පිලිගන්න ඔීනී තමන්ට පැරදුනු බව
පොල්ලෙලි 159 ඇතුළු ජනාධිපති අයියාට ජයවෙවා මුන් වැඩ බැරි ටසන්ලා තු ව්තරක් කො වැඩ
Great.
ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් .. ජයවෙිවා දිලිත් මැතිතුමාට 🎉🎉🎉🎉🎉
නියමයි
😢😢මේ බෞද්ධ විරෝදීන්ගේ අරමුණ, සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර දැමීයි.. මහා මොළකරුවන් හොයන්නේ, ගොටබය රුවන වේලි සැය ඉදිරියේ දිවුරුන් දී, මෙරට සිංහල බෞද්ධ රටක් කියූ දින සිටයි.
මේ ඉන්දියාවේ හා ක්‍රිස්තියානි බටහියන්ගේ සැලසුම්. රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ඔහු ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල්ගේ මිත්‍ර ගමේ රනිල් හෙවත් අනුර ලවා කරවා ගැනීමට, බටහිරත් ඉනියාවත් තීරණය කර තියෙනවා, එය ඔවුන් කල් තියා බලා සිටි එකක්. වමාලා හා රනිල් අතර ඇත්තේ සහෝදරත්වයක්, බෞද්ධ විරෝදයක්.එක ම උදරයේ වැඩුණු අය.
භයානක හෙට දවසේ, සිංහල බෞද්ධ විරෝධී එන පනත් ඒවි, සිංහල බෞද්ධ සංස්කෘති යට මෙට යම් තරමකට හෝ ඉතිරි වී ඇති විශේෂත්වය නැති කිරිඉමට සිහලු උත්සාහයන් ගනීවි, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයනට අහිමි කිරිමට සිහලු වැයම් ගනිවී..
YES DILITH
🎉
Well said Dilith Jayaweera
Good effort Dilith. Well done. 😀💐💐
නියමයි නියමයි 👍👍👍💐
ඔබතුමාට ජයව්වා 💕👍💕👍💕👍
Good explanation well done❤❤❤
ජය ලැබෙයි ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න
Excellent speech ❤❤❤
ඇත්ත කීම පලවෙනි
Clean srilanka සංකල්පය 😂😂😂😂
Well said Speech
කමෝන් දිලිත්.....රෙවූනාට කමක් නෑ හෝදන අය නොමිලේ
Well done Dilith
Super speech 🎉
කෙලින් කතාව 👌
❤❤❤ Great Speech
මම නඉ පටවලා දියුණු වුනේ 😂😂😂
Great Duluth👍
Niyamai Dilith, ... Proud of you...
තමන්ගෙ කතානායකට ගරු කරන්නවත් දන්නෙ නැහැ ජරා ජෙප්පො ටික.
Sarwa janabalayata deepu chande dunna eka gana sathutui. awankawama🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දෙසනවා දෙසිල්ලක් ලොවෙත් නැති වෙන්න නියමයි ❤
නීයම...යි...
මේ රට ගෝඩගන්න සුපිරි වැඩ ඉදිරිපත් කරන මිණිසුන් මේ පාර්ලිමේන්තුවට යවපු ජනතාවට .මොනවද කියන්න ඕනා 😅😅😅😅
❤
සුපිරි යකෝ👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Sir, well done,, keep it up..proud about you.
පච NPP ගෙදර යන්න බොහොම ලගයි...🤔
ඉස්සර හිටපු 8 පාස් කියපු එව්වො වගේමයි, මහ ලොකු උගත්තු ටික.
සන්වරව ඉන්න කියන ජෙප්පො නෙද මෙ කැගහන්නෙ මුන්ට සන්වර බාවයක් නැ.
Dilipta ජයවේවා 🎉
හදනවා කිව්ව ආදර්ශමත් පාර්ලිමේන්තුව මරු
බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය අනාගතය අදුරු විය.
❤❤❤❤
මුන්ට තමයි නියම වැඩ පිළිවෙලක් තිබුනේ 😂😂😂එකනේ රට වික්කේ හොරා කෑවේ රට බංකොලොත් 😂😂😂අපේ රටේ මිහරක් ටත් මුං මඉ ඕන 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
හයියෝ බංකොලොත් වෙලා තියෙන්නේ තියෙන්නෙ දැන්නේ හලෝ ඉස්සර අපි කිරිබත් කෑවනේ
කුහක ජෙප්පෝ පන්ට බයවෙන්න එපා ඔබතුමා
හරිම සරලයි පච 2000යි
දෙකෙන් බෙදු විට එතන 1000යි
පම්පෝරි නන්දනීයයි....
මාලුමමාමට ඉව්රෙ චූ යයි....
මව සබ්ස්ක්‍රයිබ් කරන් යන් යාලුවනේ ❤ ලස්සන නැද්ද කවිල සබ්ස්ක්‍රයිබ් කරන් යන් ❤