A/L Buddhist Civilization - පළමු පාඩම(භාරතීය සමාජය පසුබිම)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 220

  • @lahirudulanjana5049
    @lahirudulanjana5049 ปีที่แล้ว +15

    ඔබ වහන්සේට ගොඩාක් පින් මම 2023 al කරන්න ඉන්නේ pvt කරන්න ඉන්නේ මේ වෙනකන් Bc clz එකකට තියා පොතක්වත් අල්ලලා නෑ මන් you tube එකෙ බලපු bc පාඩම් මට හරියට තේරුනේ නෑ ඒත් ඔබ වහන්සේගේ මම මේ පලවෙනි පාඩම මට හොදටම තේරුනා ඔබ වහන්දේට ගොඩක් පින් අපිට මේ කරන සේවයට මන් දිගටම මේ you tube චැනල් එකත් එක්ක ඉන්නවා ඔබ වහන්සේට බාදාවක් නොමැති නම් whatsapp හරහා මට bc නෝට් තිබේ නම් 12 වසරේ ඉදන් එවන්න පුලුවන්නම් ගොඩාක් පින් 🙏

  • @wikumwikum8540
    @wikumwikum8540 3 ปีที่แล้ว +15

    ගොඩක් වටිනා පුණ්‍ය කර්මයක් අපේ හාමුදුරුවනේ සාදු.සාදු. සාදු

  • @milindalakshan-vm4ho
    @milindalakshan-vm4ho ปีที่แล้ว +3

    හොදටම තෙරුනා ඔබ වහන්සේට පින් 🙏

  • @KavindiyaWickramasinghe-gd7pk
    @KavindiyaWickramasinghe-gd7pk ปีที่แล้ว +2

    ගොඩක් පිං අපෙ හාමුදුරැවනෙ 🙏

  • @sadusadu862
    @sadusadu862 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ. 🙏🙏

  • @buddikashaminda1097
    @buddikashaminda1097 2 ปีที่แล้ว +9

    ගොඩක් පිං අපේ හමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සෙට ❤️❤️❤️🍃

  • @inokapeeter9248
    @inokapeeter9248 3 ปีที่แล้ว +6

    අවබෝධයක් ලැබුණා හාමුදුරුවනේ ගොඩක් පින් අපෙ හමුදුරුවනෙ

  • @pasindusathsara1712
    @pasindusathsara1712 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @Ishuu_213
    @Ishuu_213 3 ปีที่แล้ว +7

    පින් හාමුදුරුවනේ ♥️🙏🏼

  • @hasalaabilasha1339
    @hasalaabilasha1339 3 ปีที่แล้ว +6

    තෙරුන් සරණයි හාමුදුරුවනේ
    පාඩම හොදට තේරුනා ඔබ වහන්සේට ගොඩක් පිං

  • @akiee_ee
    @akiee_ee 2 ปีที่แล้ว +3

    මම ලගදි තමා අපේ හාමුදුරුවනේ Bc වලට මාරු උනේ.
    පාඩම හොදට තෙරුනා හාමුදුරුවනේ ගොඩක් පිං 🙏

  • @hansikamadushani7565
    @hansikamadushani7565 ปีที่แล้ว +1

    ගොඩාක් පිං ස්වාමීන් වහන්ස

  • @Prasadi_Dewmini1.
    @Prasadi_Dewmini1. 2 ปีที่แล้ว +1

    godak pin hamuduruwane. mata maga haruna padamak meka. ada mulu padamama mn awaboda karagaththa 🙏🙏🙏✨✨✨

  • @chathualuthge1120
    @chathualuthge1120 3 ปีที่แล้ว +1

    Godaak hodata pahadili ape hamuduruwane .oba wahanseta theruwansaranai🙏 dirgayusha labewa🙏🙏

  • @ThimiraThimira-w7w
    @ThimiraThimira-w7w 3 หลายเดือนก่อน

    හොඳින් අවබෝධ කරගත්ත හාමුදුරුවනේ. ගොඩක්ම ස්තූතියි තෙරුවන් සරණයි

  • @dew12454
    @dew12454 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් හාමුදුරුවනේ ✨✨💫🙏

  • @niduShani
    @niduShani ปีที่แล้ว

    Hamuruduwaneh obawahangeta godak pin darmawaboadaya pragnawa pahala wima pinisama ninwan pinisama me pin hethu wewa ❤️🙏🙏

  • @dulanjanagayashn4596
    @dulanjanagayashn4596 3 ปีที่แล้ว +2

    හොදට තේරුණා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පිං

  • @malaa2723
    @malaa2723 3 ปีที่แล้ว +4

    බොහොම පින් හාමුදුරුවනේ ❤️🙏

  • @sajinijayarathna4940
    @sajinijayarathna4940 2 ปีที่แล้ว +1

    පින් හාමුදුරුවනේ 🙏

  • @nimashasandeepani370
    @nimashasandeepani370 3 ปีที่แล้ว +4

    ගොඩාක් පින් හාමුදුරුවනේ

  • @kavishkavimokshi7324
    @kavishkavimokshi7324 2 ปีที่แล้ว +2

    හොදටම තේරුනා හාමුදුරුවනේ .. බොහොම පින්..🙏

  • @tharushimalshika5251
    @tharushimalshika5251 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏

  • @dilshisithara6716
    @dilshisithara6716 3 ปีที่แล้ว +2

    Godak pin පැහැදිලි godaaaak.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumpathum7235
    @pathumpathum7235 ปีที่แล้ว +1

    ගොඩක්වටිනවා හාමුදුරුවනේ

  • @danushkasampath3253
    @danushkasampath3253 3 ปีที่แล้ว +2

    Oba wahanseta godaaaaak pin hamuduruwane

  • @NethmiVimarsha
    @NethmiVimarsha 5 หลายเดือนก่อน

    Godk hodt pehediliwa theruna hamuduruwane,Theruwan saranai

  • @chamalidarshani2737
    @chamalidarshani2737 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද වැඩක්.
    පින් හාමුදුරුවනේ 🙏🙏

  • @vinitharanjani2493
    @vinitharanjani2493 10 หลายเดือนก่อน +1

    Godak watinwa hamuduruwane.. Padam malawa

  • @chamathkaopticals9864
    @chamathkaopticals9864 3 ปีที่แล้ว +4

    ඉතාම පැහැදිලියි අපේ හාමුදුරුවනේ

  • @anomarajapaksha2787
    @anomarajapaksha2787 ปีที่แล้ว +1

    Godak pin hamuduruwane

  • @sanduniprabuddika5943
    @sanduniprabuddika5943 3 ปีที่แล้ว +1

    Hodata terenwa හාමුදුරුවනේ .godakkkkkk pin හාමුදුරුවනේ

  • @samadinisansala3757
    @samadinisansala3757 3 ปีที่แล้ว +8

    පාඩම හොදට තේරුනා හාමුදුරුවනේ ✨️

  • @kavindusachintha386
    @kavindusachintha386 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් හමුදුරුවනෙ🙏

  • @shashimasarangi9796
    @shashimasarangi9796 3 ปีที่แล้ว +2

    Godak hodai hamuduruwane wede nm godak hodata theruna 😊😊😊😊

  • @sathmisuwanadi3024
    @sathmisuwanadi3024 3 ปีที่แล้ว +1

    🙏Godak pin hamuduruwane 🙏

  • @sahanthajitha4693
    @sahanthajitha4693 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් අපෙ හමුදුරුවනේ.🙏

  • @duminditharushikadumindith2815
    @duminditharushikadumindith2815 2 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ අපිට කාලයක් නැති නිසා මුල ඉඩම් පාඩම් කරන්න ඕනිම පාඩම් වල කෙටි සටහන් විඩියෝ එකක් දාන්න පුලුවන් නම් ගොඩක් පින් හාමුදුරුවනේ🥺🙏

  • @pathumwinchester591
    @pathumwinchester591 3 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබවහන්සේට

  • @DinithiUmesh
    @DinithiUmesh 11 หลายเดือนก่อน

    Godak pin hamuduruwane hodata pahadili

  • @saubhagiyasithumini1907
    @saubhagiyasithumini1907 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා පාඩමක් කරාට ඔබ වහන්සේට පිං

  • @pramothsanjaya8976
    @pramothsanjaya8976 3 ปีที่แล้ว +2

    Godak hodata teruna hamuduruwane

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 3 ปีที่แล้ว +1

    ගොඩක්‌ පැහැදිලි හාමුදුරුවනේ

  • @shanikamadubashani5074
    @shanikamadubashani5074 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා අපෙ හාමුදුරුවනේ

  • @shashiniahinsa5167
    @shashiniahinsa5167 3 ปีที่แล้ว +3

    ගොඩක් පිං හාමුදුරුවනේ..

  • @senurirashinika7281
    @senurirashinika7281 3 ปีที่แล้ว +1

    🙏godak pin hamuduruwane.hodatama padama theruna

  • @sivan2127
    @sivan2127 ปีที่แล้ว

    Ape hamuduruvane aththtama hodata therenva

  • @pramesh_music
    @pramesh_music ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි හාමුදුරුවනේ !

  • @biguninimsara4735
    @biguninimsara4735 2 ปีที่แล้ว +1

    හොදට තේරෙනවා හාමුදුරුවනේ

  • @rasmiprabodha2021
    @rasmiprabodha2021 3 ปีที่แล้ว +2

    Hodin theruna sadu 🙏🙏🙏🙏

  • @nethminimesha6446
    @nethminimesha6446 3 ปีที่แล้ว +1

    Godak pin hamuduruwane.... godak hodin padama teruna....

  • @achalasandamali3438
    @achalasandamali3438 2 ปีที่แล้ว +1

    Godak pin ape hamuduruwane

  • @lakshanihansika3373
    @lakshanihansika3373 2 ปีที่แล้ว +1

    Godak pin hamuduruwane .hodata theruna

  • @umidudilshan6312
    @umidudilshan6312 3 ปีที่แล้ว +2

    Thankq hamuduruwo ❤❤

  • @diliniliyanage3525
    @diliniliyanage3525 3 ปีที่แล้ว +1

    Godak pin hamuduruwanta 🙏

  • @asankasujith2862
    @asankasujith2862 3 ปีที่แล้ว +1

    Godak pin hamuduruwane.padama hodin theruna.
    Mama bio kalae exam awl.art karanna balwe.me mama mulinma balpu padama.aththtama godak pahadiliwa hamuduwo kiyala dunna.ane ane padam tikath kiyala denna hamuduruwane.
    Theruwan saranai.

  • @nilninimasha1396
    @nilninimasha1396 3 ปีที่แล้ว +2

    Thank you hamuduruwane

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshanihansika4612
    @lakshanihansika4612 2 ปีที่แล้ว +1

    Hodata therenawa godak pin

  • @dasunstories4522
    @dasunstories4522 2 ปีที่แล้ว +1

    හොදටම පාඩම තේරුණා හාමුදුරුවනේ

  • @armyvideos1787
    @armyvideos1787 11 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් හාමුදුරුවනේ මන් එලෙවල් ලියන්න දවස් 8වගෙ තියෙන්නෙ පාඩම් කරලත් නැහැ ඔබ වසන්සෙගෙ විඩියො ඔක්කොම මන් බලලා එක්සැම් එකට මුහුන දෙබව🙂

  • @sandarwansl4108
    @sandarwansl4108 ปีที่แล้ว +2

    🥰
    ..
    .
    .
    .
    .

  • @a.k.santha4367
    @a.k.santha4367 3 หลายเดือนก่อน

    හොදට තේරුණා හාමුදුරුවනේ

  • @mgrockci5493
    @mgrockci5493 ปีที่แล้ว +1

    Gdaak pin gdk hodta terunaa hmdrwane

  • @umeshirashmika7682
    @umeshirashmika7682 3 ปีที่แล้ว +1

    Padama hodata theruna hamuduruwne....

  • @shatheesh456
    @shatheesh456 3 ปีที่แล้ว +1

    Godak hodai ape hamuduruwane 🙏

  • @SaduniChathurani
    @SaduniChathurani หลายเดือนก่อน

    Hodai oma digatama garagena yann svamin vahansa

  • @hiruahinsa8103
    @hiruahinsa8103 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sandarwansl4108
    @sandarwansl4108 ปีที่แล้ว +2

    .
    .
    .
    .
    🥰

  • @lakminigimhani9494
    @lakminigimhani9494 3 ปีที่แล้ว +1

    Godak pin. hodata theruna

  • @wavinneseelananda7903
    @wavinneseelananda7903 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවෝ

  • @pathumwinchester591
    @pathumwinchester591 3 ปีที่แล้ว +3

    හොඳට තේරුනා

  • @kaveenavihagi8417
    @kaveenavihagi8417 2 ปีที่แล้ว +1

    Godak hodai hamuduruvane hodt theruna

  • @sankalpacolambage2965
    @sankalpacolambage2965 2 ปีที่แล้ว

    තේරුනා හාමුදුරුවනේ

  • @chanuwa_
    @chanuwa_ 3 ปีที่แล้ว +1

    ☸️

  • @grade9-ourknowledge101
    @grade9-ourknowledge101 3 ปีที่แล้ว +2

    Oba vhanseta gdak pin
    Puluvannm mula idan padam tika dannko Hamuduruwane

  • @one_day_Travel_SL
    @one_day_Travel_SL 3 ปีที่แล้ว +3

    Pin හාමුදුරුවනේ 🙏

  • @kavishatharangani309
    @kavishatharangani309 3 ปีที่แล้ว +1

    Godak watina vidiyo ekk hamuduruvane .scle ugan nan nathi nisa apita godak prayijanawath .oba wahanseta pin ☺🙏ෂඩ් ශාස්තෲ වරු ගැන පාඩමක් දාන්න පුලුවන්ද 😐

  • @piyumikatharu52346
    @piyumikatharu52346 2 ปีที่แล้ว +1

    2023 A/l online class karanne nadda hamuduruwane.me padama hodin theruna

  • @savindyamahinsani7277
    @savindyamahinsani7277 3 ปีที่แล้ว +1

    Godak pin hamuduruwane.kyla dena padam hodata pahadilawa terenw.

  • @LankPrebodhi
    @LankPrebodhi 4 หลายเดือนก่อน

    පැහැදිලි හාමුදුරුවනේ

  • @roshanadivyani2440
    @roshanadivyani2440 2 ปีที่แล้ว +1

    Awasari ape hamuduruwane. Man BC,history, geography vishayan karanne .mewa karala campus.yanda puluwandha hamudhuruwane

  • @ThusnaMadubasani
    @ThusnaMadubasani ปีที่แล้ว +1

    Mama palaweni saretai AL liyanne. Private dala .midiya karannai hithan hitiye dan mataBC karanna hithenawa Hamuduruwane.nibandana tika mata genna ganna puluwanda.mata wena nort na.e tika athiweida exam liyanna

  • @nethuniii
    @nethuniii 2 ปีที่แล้ว +1

    Telegram group ekt join wenne කොහොමද හාමුදුරුවනේ

  • @thilininadisha3782
    @thilininadisha3782 ปีที่แล้ว

    චතුර් වර්නයේ දිවයම , පවුල් , සමාජ අයිතිහාසික , බ්‍රාහ්මණ යන්ගේ ප්‍රෙබවයා අනේ ඒ ටිකේ විඩියෝ එකක් කරලා දෙන්න පුලුවන් ද හාමුදුරුවනේ 😔😔😔🙏🙏🙏

  • @Fav_SL-rap
    @Fav_SL-rap 2 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ free class nadda.
    2023 mn al karanne

  • @tharindumadushantha4268
    @tharindumadushantha4268 3 ปีที่แล้ว +4

    ගොඩාක් හොදයි හාමුදුරුවනේ තව පාඩම් ටිකක් කරමු

  • @hashanbuddhika4934
    @hashanbuddhika4934 2 ปีที่แล้ว

    Oba wahansege online clz ekt smbanda wenn mt puluwand 2022t

  • @hashanbuddhika4934
    @hashanbuddhika4934 2 ปีที่แล้ว +1

    Hamuduruwane online clz ekt sambanda wenne kohomd

  • @නිලූකාමධුවන්ති
    @නිලූකාමධුවන්ති 3 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලි හාමුදුරුවනේ
    ස්වයං අධ්‍යයනය කට්ටල ලබා ගන්නේ කොහොමද

  • @kaushalyagamage5201
    @kaushalyagamage5201 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ නොමිලේ පැවැත්වෙන ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @user-en3xb5fe7i
    @user-en3xb5fe7i 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි..හාමුදුරුවනේ ...වට්සැප් ඔන්ලයින් පන්ති කරන්න බැයිද..මම..හබරණ ඉන්නේ....

  • @sandaliprabodha132
    @sandaliprabodha132 3 ปีที่แล้ว +1

    පාඩම පැහැදිලියි හාමුදුරුවනේ

  • @hmnpherath7554
    @hmnpherath7554 3 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ ඔය පාඩමට අදාල ප්‍රාශ්නත් දාන්නකෝ. ඕකට අදාලව.

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 3 ปีที่แล้ว

    හාමුදුරුවනේ ප්‍රාග් වයිදික යුගයේ කාන්තා නිදහස කෙබදුද කියල ප්‍රස්නයක් අවොත් මෙ විස්තර කිරීම් ටික කලොත් ඇතිද

  • @gayathrianujana-rp7gw
    @gayathrianujana-rp7gw ปีที่แล้ว +1

    Ane hamuduruwane me padam wala note labaganna one mata ganna widiha kiyannako pin sidda wenawa

  • @ThusnaMadubasani
    @ThusnaMadubasani ปีที่แล้ว

    Mata nort genna ganna puluwanda

  • @sandaru1245
    @sandaru1245 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ, ප්‍රති වෙෙදික යුගය කියන්නෙ පශ්චාත් වෙෙදික යුගයටමද

  • @juliyabaduge8231
    @juliyabaduge8231 3 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ පෙරදිග මනෝවිද්‍යාව පිළිබඳ ලිපියක් පුළුවන් නම් දාන්න

  • @milanikaushalya3675
    @milanikaushalya3675 3 ปีที่แล้ว +1

    Awasarai ape hamuduruwane
    Kohomada telegram group ekata joing wenne?