රට ඉන්න අපේ අය කොඳු කඩාගෙන එවන සල්ලිත් මෙන්න මේ ටිකත්නැති වුණොත් වෙනදේ දන්නවද?අනාගතය ගැන විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 23 ชั่วโมงที่ผ่านมา +1

    පලමු වරට ifm නය ගත්ත වගේ මුන් කතා කරන්නේ 16.වතාවක් ලෝක නය අරන් උන් කැමති කැමති විදියට බෙදා ගත්ත .හිටිය පාලකයෝ ගත්ත නය වලින් රටට ජනතාව ට වැඩක් කලා නම් මේ විදියට ifm නය ගන්න වෙන්නේ නැ ..

  • @kumarans-s7c
    @kumarans-s7c 23 ชั่วโมงที่ผ่านมา +2

    අවුරුදු 76 ක් ..... අම්මගෙ රෙද්ද අස්සෙද හිටියේ ....

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 23 ชั่วโมงที่ผ่านมา +2

      මීට කලින් කෙනෙකුට මෙහෙම ඉදිරියට ඇවිත් මොකුත් කියන්න පුලුවන් කමක් තිබුනෙ නැහැනෙ අපේ රටේ. ඒත් අපේ ජනාධිපතිතුමා කියල තියෙනවනෙ ඕන කෙනෙකුට අදහස් දක්වන්න පුලුවන්, විවේචනය කරන්න පුලුවන් කියල. ඉතින් ඒක නිසා තමයි මෙහෙම කතා කරන්නෙ. මට හිතෙන්නෙ මේක ආණ්ඩුවට මඩ ගැසීමක් නෙමෙයි කියල. මොකද ඔහු බොහොම සංයමයකින් කතා කරන්නෙ. ඩබල් පොකට් කතාව තමයි අවුල. කොහොම උනත් මමත් මෙයා දැක්කෙත් අදයි. කව්ද කියල නම් අදහසක් නැහැ. විපක්ෂය ඉක්මනින්ම මෙයාව අල්ලගන්න ඉඩතියෙනව.

    • @SiluniSiluniOsheshika-zy5fi
      @SiluniSiluniOsheshika-zy5fi 22 ชั่วโมงที่ผ่านมา

      Ane ha

  • @geethadebritto4251
    @geethadebritto4251 วันที่ผ่านมา

    මේ මොකෙක්ද මේ තව අවුරුදු 25ක් ඔහොම කියව කියවා හිටපන් 😅

  • @GaminiUswaththa
    @GaminiUswaththa วันที่ผ่านมา

    කවුද මූ අපි නම් දන්නෙත් නෑ, හදිස්යේම පොරක් වෙලා, 😂🤣

  • @VindyaPrasadini
    @VindyaPrasadini 22 ชั่วโมงที่ผ่านมา

    උබ කියන්නේ මහින්ද රනිල් නය නොවී රට කලා කියලද මැරිලද ම්හිටියේ

  • @priyanthabandara49
    @priyanthabandara49 21 ชั่วโมงที่ผ่านมา

    Kawda yako meyaka 😂😂

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 23 ชั่วโมงที่ผ่านมา

    Palayan gon pakaya yanna