බුද්ධානුස්සති භාවනාව - අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් බුදු ගුණ භාවනා ධර්ම දේශනය පවත්වා වදාල ,,,,,,,,,,,,,,
    බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ප්‍රාර්තනීය ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම අත්වේවා !!!
    අප කරන සියලුම කුසල් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට බුද්ධත්වය පිණිසම අනුමෝදන් වෙත්වා ¡¡¡ ,,,,,,,,,,,
    සාධූ සාධූ සාධු 🙏🙏🙏🌹🌹🌹

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    මේ උතුම් බුද්ධානුස්සති ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ,,,,,,,,
    ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා වේවා !!!
    ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා ¡¡¡
    ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා ¡¡¡
    ජාති ජාතිත් පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!!
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් මගඵල නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා ¡¡¡
    සංසාරගත දෙමාපියන් සහෝදර නෑදෑ දුදරු හිතවත් අහිතවත් සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු මේ කුසල් අනුමෝදන් වෙත්වා ¡¡¡
    පින් අනුමෝදන් වන දෙවියෝ අපවත් බුදු සසුනත් ඉන්දියන් සාගරේ මුතු ඇටය නපුරු රජයෙන් බේරා ආරක්ෂා කරත්වා !!!
    🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 2 ปีที่แล้ว +2

    🌹🌹🌹 සාදු! සාදු! සාදු!🙏🙏🙏🌹🌹🌹 සාදු! සාදු!සාදු!🙏🙏🙏🌹🌹🌹 සාදු!සාදු!සාදු!🙏🙏🙏🌹🌹🌹

  • @menikerathnayake1211
    @menikerathnayake1211 2 ปีที่แล้ว +6

    සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻
    සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු
    මේ ධර්ම දේශනයන් ලෝකයටම බෙදාදීමට කටයුතු කරන පින්වත් සියලුම දෙනාට ,,,,,,,,,,,,,,,,,
    තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා
    ලද සැපතින් නොපිරිහෙත්වා !!! නොලැබු සම්පත් ලබත්වා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු

    • @Hithesichanel
      @Hithesichanel  ปีที่แล้ว

      බොහොමයක් සොම්නසින් අනියතමානීව මේ පුණ්‍යානුමෝදනාවන් ඉවසමි. ඔබතුමියට මොහොතින් මොහොත ක්ෂණයෙන් ක්ෂණයෙන් ලොව්තුරා ගුණ ධර්මයන්ගෙන් වැඩෙන්නට සියළු පහසුවම සැළසේවා .

  • @dammikamalani9281
    @dammikamalani9281 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu .

    • @swarnaranjani8915
      @swarnaranjani8915 2 ปีที่แล้ว +2

      සුවාම්න්෴වහන්සේට෴නිදුක්෴නිරෝගි෴සුවය෴ලැබේවා

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 නමෝ බුද්දාය 🌹🌹 සාදු සාදු 👌👌 සාදු සාදු 🙏🙏 නිදුක් 🌹🌹 වේවා 👌👌 නිරෝගී වේවා 🙏🙏 සුවපත් වේවා 🌹🌹 අපේ 👌👌 පින්වත් 🙏🙏 හාමුදුරුවනේ 👌👌 ඔබ 🌹🌹 වහන්සේට 🙏🙏 තුනුරුවනේ 🌹🌹 සරණයි 👌👌

  • @surangaprabath7003
    @surangaprabath7003 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු බොහොම පින් ගරු පින්වත් ස්වාමීන් වහන්සේට මෙවන් උතුම් ධර්මය අපි වගේ අසරණයන්ට දේශනා කරන්නට තවත් බොහෝම කාලයක් ජීවමානව වැඩ සිටින්නට නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. උතුම් ධර්මය අපට අසන්නට ලබාදුන් හැමෝටම ගොඩාක් ස්තුතියි පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සියලුම සත්‍යයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය.

    • @Hithesichanel
      @Hithesichanel  2 ปีที่แล้ว

      තෙරුවන් සරණින් ධර්මමය සුවය සැළසේවා ඔබතුමන්ට.
      මහත්මයා අතිපූජනීය නාඋයනේ ස්වාමීන් වහන්සේ මීට වසර 6කට පෙරාතුව අපවත් වී වදාළා.

  • @sujithkankanamge
    @sujithkankanamge 2 ปีที่แล้ว +3

    Sadu…Sadu…Sadu…

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    පියෝච ගරු භාවනීයෝ අක්තාච වචනක්කමෝ ගම්භීරංච කථං කත්තා නෝචට්ටා නේ නියෝජයී ..තී
    🙏🙏🙏සාධු සාධූ සාධූ
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද ......
    එසේ හෙයින් ගරු සම්භාවනීය වූද ....
    අවවාද අනුශාසනා දෙන්නා වූද ....
    නපුරු වචන ඉවසන සුලු වූද .......
    ගැඹුරු දහම් කතා කියාදෙන්නාවුද ......
    අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූද .........
    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මම වන්දනා කරම් .........
    මාගේ ජීවිතය ද පූජා කරමි.........
    පුජා වේවා ¡¡¡
    සාධූ සාධු සාධූ 🙏🙏🙏
    ඔබ වහන්සේට ප්‍රාර්තනීය ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම අත්වේවා !!! සාධූ සාධු සාධූ 🙏🙏🙏

  • @malasamarasinghe9725
    @malasamarasinghe9725 ปีที่แล้ว +1

    🙏🙏🙏