I think it is because the pressure inside the cylinder is also the pressure outside (air pressure) the piston gets a pressure of = air pressure+ hpg which results to cancel out the air pressure inside and outside of the piston. That is why only hpg is taken
Wiwara hoyaganna bariwa hirawela enna kaleka me karana wade nam godakma wadagath apita . Sirta jaya. 👍👍
Thanks සර් ❤
Gdk sthuthi sir 😊🙏
ela saaaaaaaaaaaaaaaaaaar supiri okkoma blanawa
Thank you sir
Niyamai sir sirge discussion nm🙏🤩
ගොඩක් ස්තූතියි sir. ඔබ සියළුදෙනා කරන මෙහෙය අගය කරමි. බුදු සරණයි.
Thank you sir ❤️😊
Thanks sir
❤️🙏
Godak pin sir
❤️
මුලු පීඩනය ගන්නේ නැතුව අමතර පීඩනය ගන්නේ ඇයි ? දන්න කෙනෙක් කියන්න කො 😢
මෙහෙමනෙ ඔය සිලින්ඩරය ඉහළට ආවහමත් වායුගෝලීය පීඩනය ඒක මත තියෙනව.එතකොට පතුලෙදි සිලින්ඩරය මත වායුගෝලීය පීඩනයයි ද්‍රවස්තිතික පීඩනයයි දෙකම බලපානවා.එතකොට සිලින්ඩරය ආයෙ මතුපිටට එනකොට සිලින්ඩරය අමතර බලයක් යොදලා කාර්‍යක් කරන්න ඕනෙ ද්‍රවස්තිතික පීඩනයට විරුද්දව විතරයි.මන් හිතන්නෙ ඒක එහෙම නිසා තමා එතන අමතර පීඩනය විතරක් සලකන්නෙ.වායුගෝලීය පීඩනය තැන් දෙකේම පොදුයිනෙ 🤔
@@nathashagunawardana thanks bro 🔥
I think it is because the pressure inside the cylinder is also the pressure outside (air pressure)
the piston gets a pressure of = air pressure+ hpg which results to cancel out the air pressure inside and outside of the piston. That is why only hpg is taken
Thank you so much sir well understood the method... I was finding the answer throughout the whole Internet but found this in ur channel❤🩹
Thank you sir❤
Thank you sir
Thank you sir