ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අලිය කියන්නෙ අහින්සක සතෙක්, අලි පැටවු ලමයි වගෙ වැස්සෙ එයාට එයාගෙ අලිරන්චුව මගඇරෙන්න ඇති. ❤😪
What's up Message Ekak dendha...Amma oyanawa Etthi...😂
අනිවාර්යයෙන්ම...❤
වටේ පිටේ ඉන්න උනුත් තමන්ගෙ තරමෙම වගේ නිසා පොර හිතන්න ඇතී ඉතින් මාත් මේ එක්කම යන්න ඕන කියල 😂❤️
ඒක තමයි එකම පාට😅😅😅
ඒකනෙ ඒ හරක් උනත් එයාට මාර සපෝට් වගේ .
Ekane😂
❤❤❤ මාරම මාරයි
එයාට එයාගේ අයව හම්බවෙන්න ඕන ඉක්මනට❤සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏
අක්කේ මේ කොහේද
අනේ අහිංසකයා 🥺❤️ එකට නම් දුක හිතුනා 🥺❤️🥺❤️🥺❤️
කො එයාගෙ අම්මලා 😢😢 හොදට හැදුවොත් අලියා කියන්නෙ කලගුන දන්න සතෙක් පරිස්සමින්❤
අනේ අහිංසකයා... 😘
හොද වෙලාවට ගමට අවෙ නැත්තම් කැලේ අතරමන් වෙල මැරෙන්නත් තිබුන
පැටිය උනාට පොර තමයි රැහේ ලොක්කා
😂
😅
හරක් අලි එකට ඉන්නවා මිනිස්සුන්ට මොකෙක් එක්කවත් ඉන්න බෑ
Fr
දැන් ඔය යසට ඉන්නෙ අලි මීහරක් එක්ක
@@sumanasarak8264 මම කිඋවෙ මිනිස්සුන්ට ඉන්න බෑ මිනිස්සු එක්කම කියල කිඋවෙ , සත්තු ඉන්නවා
ඒක හැබැයි ............
මී හරකෙක් වෙන්න හිටපු එකෙක් අලියෙක් උනාම....😂😂
අනෙ පැංචො😂❤ රැල මාරු උනාද මැණික
Ooooo
අලි පැටියා හිතන්න ඇති ඌට වඩා පොඩි පැටව් ටිකක් කියලා 😮
අනේ ඔව් පව් 😂😂😂😂
හැබැයි මුන්ට අන්දෙකකුත් තියෙනවා කියල ත් හිතන්න ඇති.😂😂
වනජීවී එකෙන් පොඩ්ඩක් හොයල රැලට බාර දුන්න නම් වටිනව. නැත්තන් පාරවල් අයිනෙ මිනිස්සුන්ගෙන් කප්පම් ගන්න අලියෙක් වෙයි .
එයා හිතුවද මංද එකම පාට නිසා එයාගෙ සෙට් එකක් කියල පව්
යාළුවෝ ටිකක් එක්කං ගමටම ආවා එහෙමයි අපේ හිත වත් කම ඔබ දුටුවා කැළේ අතරමංවී සිටිය දී ලං වූවා ආයෙත් මොටද නවතින්නේ මං ආවා
wow😍
ඔයා ෂෝක් කවියෙක් අනේ
@@aisharajapaksha8807 අපට උරුම අපේ අඩවිය වෙතට පැන මිනිසුන් ගිණි 🔥 පිඹියි නොබලා තැන නොතැන ගවයන් සමග එක්වී ගමටම පැමිණ කියනවා අපේ දුක දෙවියන් හා සැනින
අනේ පව් ඒ අලි පැංචා
අනේ ඵ් අහිංසක පැටියට ඉන්න දෙන්න වැස්සපායපුවම යාවි ❤❤❤❤❤😊😊😊😊
Ane paw.ataraman wela.amma hoyanawa ati
Ow poddak hoyala denna bari weida
Adoo😂
පැනචෝ පරිස්සමින් ඉන්න යාළුවන් එක්ක හොදේ බුදුසරණයි මැණික සියළුම සත්තයෝ සුවපත් වේවා දුකෙන් මිදෙත්වා බුදුසරණයි
හීනියට ඉන්නවා ආතල් එකේ....අලි සම්පත රැකගමු ජාතික මෙහෙවරක් එය.🌹🌹🌹🙏🙏🙏🙏🙏
එක පවුලෙ මිනිස්සු එහෙමයි අපි මරාගත්තට... උන්ට ජාත බෙිද නැ...
පව්,දෙයියනේ මොනවා කරන්නද....අම්මා නෑ...ඒ,අසරන කම🥺🥺🥺
අම්ම තාත්ත නැති සහෝදර සහෝදරි නෑයෝ නැති යාලුවෝ නැති ලමා කාලය අහිමි අලි ඕන තරමක් ප්‍රබූ ගෙවල්වල පන්සල්වල ඉන්වා ආයුබෝවන්ඩ
පවු අනේ අප අසරණ වෙලා වාගේ හිතට දැනෙනවා 😢
Sad..What happened finally?***
පව් රංචුව මග හැරේන්න ඇති. ඉක්මනින් එයාට එයාගේ අම්මා මුනගැහේවා❤️🙏
පව් මේ අයහපත් කාලගුණය නිසා මිනිසුන් වගේම සතුන් දුක් විඳිනවා ,වතුරට ගහ ගෙන යනවා ,මැරෙනවා. ඒ අසරණයින් සියලු දෙවියෝ රකීවා ,සැම ආරක්ෂා වේවා!!!
පවු අනේ සුරතලා ජීවිතය බේරගන්න ඇවිත්! 😊😊😊❤❤❤❤
හරක් රැලක් එක්ක මේ හැංගිලා එන්නෙ එක්සත් ජාතික පක්ෂය වෙන්න බැරිද😂😂
😂😂😂😂😂😂😂
Jeppo wennath bari nah !-(ai kate ul kara kara koi tharam "gon aathal" dunna de 😅😅😅?)
Sajiyaaa
@@Nihal-dy9kc සජිත් තරම් නම් ආතල් නෑ 😂😂😂😂😂
😂😂
ඔහොමම ඉන්න දුන්නනම් රැලේ හොඳ යාලුවෙක් වෙයි.. මිනිස්සුන්ට හොඳ යාලුවෙක් වෙයි ..
ඇත්තෙන්ම ....
Danagenada kata karanne
ඔය දන්නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනව ඩූම වෙනව ඉතින්. ❤❤😊😂 එයා තාම සූටියි නෙ ❤
එයා තමයි රැලේ නායකයා
අලි මදිවට හරක් කියල කතාවක් තියෙනවනේ. දැන් එක අනිත් පැත්ත හරවගමු.
Tikiri mole
😂😂😂😂😂😂😂🤭🤭🤭🤭
අලි මැදි- වටහරක් 😂
@@User-123-S 👍👌
සියලු දෙවි රැකවරණ අලි පැටියාට ලැබී නැවත මව් සෙනෙහසලැබේවා 🙏
අසරන උනාම කාගේ හරි තුරුලක කාගේ පිහිටක් පතනවා තිරිසනා කියලා වෙනසක් නෑ....
අනේහ් 😅❤
එකම පාටනනෙ රැවටෙන්නැති පවිඑයා
අනේ පැටිය බලාගන්න ආදරෙන්❤❤
අනේ පව් අහිංසක සතා ♥️♥️♥️♥️
අනේ පව් එයා
අනේ ❤
අනෙ පවි. 🐘 හොඳින් බලා ගන්න. බැරි නම් කාට හරි භාර දෙන්න. හින්සා කරන්න එපා.සත්ව උද්‍යානයකට දැනුම් දෙන්න. 🐘🐘🐘🐘🐘 මෙ වටිනා සම්පත රැක ගනිමු වටිනා සම්පත රැක ගනිමු
Ude pandara yanna ghing
අනේ pau eyawath බලා ගන්න හොඳට ...චූටි මැණික...
ඒක නම් ඇත්ත මී හරකෙක් වෙන්න හිටපු එකා අලියෙක් වෙලානේ
අනෙ මැණික ❤❤❤
එයා එළවන්න එපා...🙏🙏මේ වැහි වරුසාවේ ...ආරක්ෂිතව හිටපුදෙන් අයහපත් කාලගුණය පහව යන තුරු..එයා නපුරු කෙනෙක් නම් ඔහොම මී හරක් එක්ක එන්නේ නෑනේ..💙ඒ හරකුයි හොසක් තියන ලොකු හරකයි ඔක්කොම පරිස්සමින් බලා ගන්න ඔය ගාල අයිති කෙනා ..😊😊💖
අනේ පව් දෙවියනේ. මේ සත්තු පව් අනේ කාගෙ පිහිටක්ද😢 එහෙන් මරණවා කෝච්චිවලට හැප්පෙනවා.ඇයි බලධාරින් ඒවට පියවර ගන්නෙ නැත්තේ
අනේ නොදරුවා❤❤❤❤
අනේ...................❤
අනේ පව් අහිංසකයා
අලි පන්චව බලාගන්න හොදට ගන් වතුර දාලනෙ එයගෙ අම්මාව ඉක්මනින්ම හමුවෙවා ,අලි පටියා අසරනයි පව් ,
අනේ එයා හිතනවා අදුරගන්න බැරිවෙයි කියලා. පව් අහිංසකයා.
අනේ ඉතින් පව් නේද පපුව පිච්චිලා ගියා ❤හිතුවද දන්නෑ මෙයාලත් එක්ක ගියොත් මාව එලවන ඒකක් නැහැ කියලා
එන්න අපිත් එක්ක යමු අපේ කොටුවට. වතුර අඩු උනහම අම්ම ලගට යමු. අපේ ගමේ ඔය වගේ පැටවු ඇවිත් ආපහු අම්ම ලගට යවපු අවස්ථා කීපයක් වුනා.
ඉන්න හැටි.........❤😊
අලි පැට්යටත් ප්‍රශ්න නෑ... හරක් ටිකටත් ප්‍රශ්ණ නෑ.. උන් ගැන ප්‍රශ්න තියෙන්නෙ මිනිස්සුන්ට. 😂
අලි පැටවා ඇතුළු , ඒ සියලුම සතුන් ආරක්ෂාවේවා / සුවපත් වේවායි අධිෂ්ඨාන කරමි.
There is a IMPOSTER among us 😂❤
😂😂😂
අම්මව හොයනව ඇති😢
එළවන්න එපා අනේ ඔන්න ඔහෙ හදාගන්න කෝ...පාව් සූටි පැටියා..
අනිත් ඔක්කොම නම් හරි, හැබැයි මට වගේ දිගට නහයක් අනිත් එවුන්ට නැත්තෙ මොකද කියල බලනව ඇති 😂😂
Sajeyage kattiya ranilage ekkenek ekatuwela
ඌ හිතින් හරකෙක්. ඒකයි ඒ 😂😂
Hilarious 😂😂😂
අනේ අහිංසක සත්තු👏👏👏
අලියා තමා හරක් කට්ටිය පරිස්සමෙන් අරන් aewilla තියෙන්නේ 😂😂😂😂😂 cyprus .
Ha!ha! --ekene "game ranil" kiyanne !!😅😅😅
හැන්ගිලා ඉන්නෝනෙ 🤭
අනේ ඒ කොල්ලා අතරමං වෙන්නති 😢😢😢
අනේ පව් .එයා බයවෙලා ඉන්නෙ
හරක් අයිති කෙනාට එයාවත් හදාගන්න තියෙන්නෙ 😂😂
වාසනාවන්...ඔහොමම ඉන්න දුන්නනම් හරි
පව් නේද අනේ අම්මා හොයා ගන්නෙ කොහොමද දැන් 😢😢😢😢
දන්න කෙනෙක් ඊටපස්සේ ත් එයට මොකද වුනේ කියල කියන්න
සජිත් නේද මුලින්ම ගියේ?🤨🧐
Rata bentararakoyyata poyya
මයින්ද මාත්තියලගෙ සෙට් එක එක්ක රනිල් බොසා එනව වගෙ 😂
පව් අප්පා.....😢😂
අප්පොත්තියේඒඒඒඑර්.....සං මැණිකක් අතලමං වෙලාඩ
එයාටත් ඔය කොළ අතු ටිකක් හොයල කෑම ටිකක් දෙන්න හරක් ටික වෙනස් කම් නොකර මේ අවධානමෙන් එයාව මුධාගෙන තියෙනවා මනුස්ස කමෙන් ඉහළ අපි ඉතිරි වග කීම ගමු මුස්ලිම් සහෝදරවරුනේ අනේ එයා බලාගන්න
රංචුව පිටින් ඉද්දි ආරක්ෂාවක් තියෙන නිසා ඇවිත්ව් දැන් බය වෙලා ඉන්නෙ ඔය
පාට එකයි නේ ,,පැටිය හිතන්න ඇති එයාගේ කට්ටිය කියලා
පව් අනේ.❤😢
හදන්න බැනේ වනජිවි මගුල මැදට පනිනවා
අලියයි හරක් ටිකයි කථා කරනකන් බලාගෙන හිටපු මම😅
Ali patiya be like= A patiyo kohomada 😂😂😂 .
අනේ පව්.😢❤
පව් දෙයියනෙ ❤❤❤❤
පව්.. මගහැරෙන්න ඇති එයාව..
Pau ane naayo kiyala hithan en athi. Naayo wage hitiyata samaharak naayo newe rawaten epa. 💚🌎
අනේ අහිංසකයට අම්මව හොයල දෙන්න බැරිවෙයිද?
මෙි අලි පැටවුන් තමන් ගේ ගමන් මග සොයාගන්නේ ඒ අයගේ වසුරුවල ඉවෙන්, ගංවතුර නිසා ඒ තත්ත්වය අපහසු ඇති, මෙිසතාට පාඩුවෙි ඉන්න දෙන්න එයා යනවා කැලේට, අනිවාර්යයෙන්, මාධ්‍යවේදී හිතවත ලගම ඇති වනජිවි කාර්යාලය දැනුවත් කරන්න .
අනේ ඔව් ඒ යුතුකම කරන්න .අහිංසක සත්තු . අපි ට උනානම් ............😢
Look After Him Well
Trip 1k ගිහින් තමන්ගෙ නඩේ හොයාගන්න බැරිවෙලා... 😂😂
සජබෙට unp එක එකතු උනා වගේ තමා 😂
හොර ගෙඩියා වගේ ඉන්නවා ඇවිත් 😂😂😂😂
අන්දෙකක් නැති නිසා දුකින් ඉන්න අලි පැටියා😂
අපිටත් ඔය ටිකම තමයි වෙන්නේ.... සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිබෙදී ඉඳලා අවසානෙට මේ වගේ එකම තැනක ඉන්න වෙයි.අහල පහළ මිනිස්සු එක්ක ගහමරාගත්තු මිනිස්සු, නයි වෛරෙන් ඉන්න මිනිස්සු මේ වෙලාවෙ එකම හෝල් එකක සීතලේ ගැහි ගැහී ඇති....
සහතික ඇය්ත ඒකට තොරැම් ගත්තා නම් අපේ රට කොච්චර සුන්දරද
E okkoma yaluwo malli
අලි මදිවට හරක්... ආ නෑ නෑ හරක් මදිවට අලි.😂😂😂පව් අනේ ඒ වුනාට දුකත් හිතෙනවා.
Ane eyata kardara karana aep paw asrana satuna
පවු අහිංසක සත්තු..අලි පැටවු ගොඩක් එක්ක ඉන්න ඇත්තේ වතුර එන නිසා කලබලෙට රෑන කියලා හිතලා පස්සෙන් එන්න ඇති
පාට එක වගේ නිසා ඌත් හරකෙක් කියල හිතුවද දන්නෑ
ඌ හරකෙක් වෙලා ඉඳලා එනකොට මගදි අලියෙක් බවට පරිණාමය වුනා වෙන්න බැරිද ? 🤔
Ice edge මතක් වෙනවා මේක දැක්කම
Avasanavakata e ice age hadapu viyaparaya ivaray😐🥲
Ane pau manika 😢vanajivi akata danum dila ayalage ralata bara dunna nam godak pin 🙏🙏🙏🙏
බොක්කලා ටික බය වෙනව එහෙම නෙවෙයි, මොකෙක් හරි ගහන්න ටෝක් කරොත් ඇවිත් කියපන්, උස්සලා පොලේ ගහනව එකෙන්ම 😂
අලිය කියන්නෙ අහින්සක සතෙක්, අලි පැටවු ලමයි වගෙ වැස්සෙ එයාට එයාගෙ අලිරන්චුව මගඇරෙන්න ඇති. ❤😪
What's up Message Ekak dendha...Amma oyanawa Etthi...😂
අනිවාර්යයෙන්ම...❤
වටේ පිටේ ඉන්න උනුත් තමන්ගෙ තරමෙම වගේ නිසා පොර හිතන්න ඇතී ඉතින් මාත් මේ එක්කම යන්න ඕන කියල 😂❤️
ඒක තමයි එකම පාට😅😅😅
ඒකනෙ ඒ හරක් උනත් එයාට මාර සපෝට් වගේ .
Ekane😂
❤❤❤ මාරම මාරයි
එයාට එයාගේ අයව හම්බවෙන්න ඕන ඉක්මනට❤
සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏
අක්කේ මේ කොහේද
අනේ අහිංසකයා 🥺❤️ එකට නම් දුක හිතුනා 🥺❤️🥺❤️🥺❤️
කො එයාගෙ අම්මලා 😢😢 හොදට හැදුවොත් අලියා කියන්නෙ කලගුන දන්න සතෙක් පරිස්සමින්❤
අනේ අහිංසකයා... 😘
හොද වෙලාවට ගමට අවෙ නැත්තම් කැලේ අතරමන් වෙල මැරෙන්නත් තිබුන
පැටිය උනාට පොර තමයි රැහේ ලොක්කා
😂
😅
හරක් අලි එකට ඉන්නවා මිනිස්සුන්ට මොකෙක් එක්කවත් ඉන්න බෑ
Fr
දැන් ඔය යසට ඉන්නෙ අලි මීහරක් එක්ක
@@sumanasarak8264 මම කිඋවෙ මිනිස්සුන්ට ඉන්න බෑ මිනිස්සු එක්කම කියල කිඋවෙ , සත්තු ඉන්නවා
ඒක හැබැයි ............
මී හරකෙක් වෙන්න හිටපු එකෙක් අලියෙක් උනාම....😂😂
😂
අනෙ පැංචො😂❤ රැල මාරු උනාද මැණික
Ooooo
අලි පැටියා හිතන්න ඇති ඌට වඩා පොඩි පැටව් ටිකක් කියලා 😮
අනේ ඔව් පව් 😂😂😂😂
හැබැයි මුන්ට අන්දෙකකුත් තියෙනවා කියල ත් හිතන්න ඇති.😂😂
වනජීවී එකෙන් පොඩ්ඩක් හොයල රැලට බාර දුන්න නම් වටිනව. නැත්තන් පාරවල් අයිනෙ මිනිස්සුන්ගෙන් කප්පම් ගන්න අලියෙක් වෙයි .
එයා හිතුවද මංද එකම පාට නිසා එයාගෙ සෙට් එකක් කියල පව්
යාළුවෝ ටිකක් එක්කං ගමටම ආවා
එහෙමයි අපේ හිත වත් කම ඔබ දුටුවා
කැළේ අතරමංවී සිටිය දී ලං වූවා
ආයෙත් මොටද නවතින්නේ මං ආවා
wow😍
ඔයා ෂෝක් කවියෙක් අනේ
@@aisharajapaksha8807 අපට උරුම අපේ අඩවිය වෙතට පැන
මිනිසුන් ගිණි 🔥 පිඹියි නොබලා තැන නොතැන
ගවයන් සමග එක්වී ගමටම පැමිණ
කියනවා අපේ දුක දෙවියන් හා සැනින
අනේ පව් ඒ අලි පැංචා
අනේ ඵ් අහිංසක පැටියට ඉන්න දෙන්න වැස්සපායපුවම යාවි ❤❤❤❤❤😊😊😊😊
Ane paw.ataraman wela.amma hoyanawa ati
Ow poddak hoyala denna bari weida
Adoo😂
පැනචෝ පරිස්සමින් ඉන්න යාළුවන් එක්ක හොදේ බුදුසරණයි මැණික සියළුම සත්තයෝ සුවපත් වේවා දුකෙන් මිදෙත්වා බුදුසරණයි
හීනියට ඉන්නවා ආතල් එකේ....අලි සම්පත රැකගමු ජාතික මෙහෙවරක් එය.🌹🌹🌹🙏🙏🙏🙏🙏
එක පවුලෙ මිනිස්සු එහෙමයි අපි මරාගත්තට... උන්ට ජාත බෙිද නැ...
පව්,දෙයියනේ මොනවා කරන්නද....අම්මා නෑ...ඒ,අසරන කම🥺🥺🥺
අම්ම තාත්ත නැති සහෝදර සහෝදරි නෑයෝ නැති යාලුවෝ නැති ලමා කාලය අහිමි අලි ඕන තරමක් ප්‍රබූ ගෙවල්වල පන්සල්වල ඉන්වා ආයුබෝවන්ඩ
පවු අනේ අප අසරණ වෙලා වාගේ හිතට දැනෙනවා 😢
Sad..
What happened finally?***
පව් රංචුව මග හැරේන්න ඇති. ඉක්මනින් එයාට එයාගේ අම්මා මුනගැහේවා❤️🙏
පව් මේ අයහපත් කාලගුණය නිසා මිනිසුන් වගේම සතුන් දුක් විඳිනවා ,වතුරට ගහ ගෙන යනවා ,මැරෙනවා. ඒ අසරණයින් සියලු දෙවියෝ රකීවා ,සැම ආරක්ෂා වේවා!!!
පවු අනේ සුරතලා ජීවිතය බේරගන්න ඇවිත්! 😊😊😊❤❤❤❤
හරක් රැලක් එක්ක මේ හැංගිලා එන්නෙ එක්සත් ජාතික පක්ෂය වෙන්න බැරිද😂😂
😂😂😂😂😂😂😂
Jeppo wennath bari nah !-(ai kate ul kara kara koi tharam "gon aathal" dunna de 😅😅😅?)
Sajiyaaa
@@Nihal-dy9kc සජිත් තරම් නම් ආතල් නෑ 😂😂😂😂😂
😂😂
ඔහොමම ඉන්න දුන්නනම් රැලේ හොඳ යාලුවෙක් වෙයි.. මිනිස්සුන්ට හොඳ යාලුවෙක් වෙයි ..
ඇත්තෙන්ම ....
Danagenada kata karanne
ඔය දන්නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනව ඩූම වෙනව ඉතින්. ❤❤😊😂 එයා තාම සූටියි නෙ ❤
එයා තමයි රැලේ නායකයා
අලි මදිවට හරක් කියල කතාවක් තියෙනවනේ. දැන් එක අනිත් පැත්ත හරවගමු.
Tikiri mole
😂😂😂😂😂😂😂🤭🤭🤭🤭
අලි මැදි- වටහරක් 😂
@@User-123-S 👍👌
සියලු දෙවි රැකවරණ අලි පැටියාට ලැබී නැවත මව් සෙනෙහසලැබේවා 🙏
අසරන උනාම කාගේ හරි තුරුලක කාගේ පිහිටක් පතනවා තිරිසනා කියලා වෙනසක් නෑ....
අනේහ් 😅❤
එකම පාටනනෙ රැවටෙන්නැති පවිඑයා
අනේ පැටිය බලාගන්න ආදරෙන්❤❤
අනේ පව් අහිංසක සතා ♥️♥️♥️♥️
අනේ පව් එයා
අනේ ❤
අනෙ පවි. 🐘 හොඳින් බලා ගන්න. බැරි නම් කාට හරි භාර දෙන්න. හින්සා කරන්න එපා.
සත්ව උද්‍යානයකට දැනුම් දෙන්න. 🐘🐘🐘🐘🐘 මෙ වටිනා සම්පත රැක ගනිමු වටිනා සම්පත රැක ගනිමු
Ude pandara yanna ghing
අනේ pau eyawath බලා ගන්න හොඳට ...චූටි මැණික...
ඒක නම් ඇත්ත මී හරකෙක් වෙන්න හිටපු එකා අලියෙක් වෙලානේ
අනෙ මැණික ❤❤❤
එයා එළවන්න එපා...🙏🙏
මේ වැහි වරුසාවේ ...
ආරක්ෂිතව හිටපුදෙන් අයහපත් කාලගුණය පහව යන තුරු..
එයා නපුරු කෙනෙක් නම් ඔහොම මී හරක් එක්ක එන්නේ නෑනේ..💙
ඒ හරකුයි හොසක් තියන ලොකු හරකයි ඔක්කොම පරිස්සමින් බලා ගන්න ඔය ගාල අයිති කෙනා ..😊😊💖
අනේ පව් දෙවියනේ. මේ සත්තු පව් අනේ කාගෙ පිහිටක්ද😢 එහෙන් මරණවා කෝච්චිවලට හැප්පෙනවා.ඇයි බලධාරින් ඒවට පියවර ගන්නෙ නැත්තේ
අනේ නොදරුවා❤❤❤❤
අනේ...................❤
අනේ පව් අහිංසකයා
අලි පන්චව බලාගන්න හොදට ගන් වතුර දාලනෙ එයගෙ අම්මාව ඉක්මනින්ම හමුවෙවා ,අලි පටියා අසරනයි පව් ,
අනේ එයා හිතනවා අදුරගන්න බැරිවෙයි කියලා. පව් අහිංසකයා.
අනේ ඉතින් පව් නේද පපුව පිච්චිලා ගියා ❤හිතුවද දන්නෑ මෙයාලත් එක්ක ගියොත් මාව එලවන ඒකක් නැහැ කියලා
එන්න අපිත් එක්ක යමු අපේ කොටුවට. වතුර අඩු උනහම අම්ම ලගට යමු.
අපේ ගමේ ඔය වගේ පැටවු ඇවිත් ආපහු අම්ම ලගට යවපු අවස්ථා කීපයක් වුනා.
ඉන්න හැටි.........❤
😊
අලි පැට්යටත් ප්‍රශ්න නෑ... හරක් ටිකටත් ප්‍රශ්ණ නෑ.. උන් ගැන ප්‍රශ්න තියෙන්නෙ මිනිස්සුන්ට. 😂
අලි පැටවා ඇතුළු , ඒ සියලුම සතුන් ආරක්ෂාවේවා / සුවපත් වේවායි අධිෂ්ඨාන කරමි.
There is a IMPOSTER among us 😂❤
😂😂😂
අම්මව හොයනව ඇති😢
එළවන්න එපා අනේ ඔන්න ඔහෙ හදාගන්න කෝ...පාව් සූටි පැටියා..
අනිත් ඔක්කොම නම් හරි, හැබැයි මට වගේ දිගට නහයක් අනිත් එවුන්ට නැත්තෙ මොකද කියල බලනව ඇති 😂😂
Sajeyage kattiya ranilage ekkenek ekatuwela
ඌ හිතින් හරකෙක්. ඒකයි ඒ 😂😂
Hilarious 😂😂😂
අනේ අහිංසක සත්තු👏👏👏
අලියා තමා හරක් කට්ටිය පරිස්සමෙන් අරන් aewilla තියෙන්නේ 😂😂😂😂😂 cyprus .
Ha!ha! --ekene "game ranil" kiyanne !!😅😅😅
හැන්ගිලා ඉන්නෝනෙ 🤭
Hilarious 😂😂😂
අනේ ඒ කොල්ලා අතරමං වෙන්නති 😢😢😢
අනේ පව් .එයා බයවෙලා ඉන්නෙ
හරක් අයිති කෙනාට එයාවත් හදාගන්න තියෙන්නෙ 😂😂
වාසනාවන්...
ඔහොමම ඉන්න දුන්නනම් හරි
පව් නේද අනේ අම්මා හොයා ගන්නෙ කොහොමද දැන් 😢😢😢😢
දන්න කෙනෙක් ඊටපස්සේ ත් එයට මොකද වුනේ කියල කියන්න
සජිත් නේද මුලින්ම ගියේ?🤨🧐
Rata bentararakoyyata poyya
මයින්ද මාත්තියලගෙ සෙට් එක එක්ක රනිල් බොසා එනව වගෙ 😂
😅
පව් අප්පා.....😢😂
අප්පොත්තියේඒඒඒඑර්.....සං මැණිකක් අතලමං වෙලාඩ
එයාටත් ඔය කොළ අතු ටිකක් හොයල කෑම ටිකක් දෙන්න හරක් ටික වෙනස් කම් නොකර මේ අවධානමෙන් එයාව මුධාගෙන තියෙනවා මනුස්ස කමෙන් ඉහළ අපි ඉතිරි වග කීම ගමු මුස්ලිම් සහෝදරවරුනේ අනේ එයා බලාගන්න
රංචුව පිටින් ඉද්දි ආරක්ෂාවක් තියෙන නිසා ඇවිත්ව් දැන් බය වෙලා ඉන්නෙ ඔය
පාට එකයි නේ ,,පැටිය හිතන්න ඇති එයාගේ කට්ටිය කියලා
පව් අනේ.❤😢
හදන්න බැනේ වනජිවි මගුල මැදට පනිනවා
අලියයි හරක් ටිකයි කථා කරනකන් බලාගෙන හිටපු මම😅
😅
Ali patiya be like= A patiyo kohomada 😂😂😂 .
අනේ පව්.😢❤
පව් දෙයියනෙ ❤❤❤❤
පව්.. මගහැරෙන්න ඇති එයාව..
Pau ane naayo kiyala hithan en athi. Naayo wage hitiyata samaharak naayo newe rawaten epa. 💚🌎
අනේ අහිංසකයට අම්මව හොයල දෙන්න බැරිවෙයිද?
මෙි අලි පැටවුන් තමන් ගේ ගමන් මග සොයාගන්නේ ඒ අයගේ වසුරුවල ඉවෙන්, ගංවතුර නිසා ඒ තත්ත්වය අපහසු ඇති, මෙිසතාට පාඩුවෙි ඉන්න දෙන්න එයා යනවා කැලේට, අනිවාර්යයෙන්, මාධ්‍යවේදී හිතවත ලගම ඇති වනජිවි කාර්යාලය දැනුවත් කරන්න .
අනේ ඔව් ඒ යුතුකම කරන්න .අහිංසක සත්තු .
අපි ට උනානම් ............😢
Look After Him Well
Trip 1k ගිහින් තමන්ගෙ නඩේ හොයාගන්න බැරිවෙලා... 😂😂
සජබෙට unp එක එකතු උනා වගේ තමා 😂
හොර ගෙඩියා වගේ ඉන්නවා ඇවිත් 😂😂😂😂
අන්දෙකක් නැති නිසා දුකින් ඉන්න අලි පැටියා😂
අපිටත් ඔය ටිකම තමයි වෙන්නේ.... සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිබෙදී ඉඳලා අවසානෙට මේ වගේ එකම තැනක ඉන්න වෙයි.
අහල පහළ මිනිස්සු එක්ක ගහමරාගත්තු මිනිස්සු, නයි වෛරෙන් ඉන්න මිනිස්සු මේ වෙලාවෙ එකම හෝල් එකක සීතලේ ගැහි ගැහී ඇති....
සහතික ඇය්ත ඒකට තොරැම් ගත්තා නම් අපේ රට කොච්චර සුන්දරද
E okkoma yaluwo malli
අලි මදිවට හරක්... ආ නෑ නෑ හරක් මදිවට අලි.😂😂😂පව් අනේ ඒ වුනාට දුකත් හිතෙනවා.
Ane eyata kardara karana aep paw asrana satuna
පවු අහිංසක සත්තු..අලි පැටවු ගොඩක් එක්ක ඉන්න ඇත්තේ වතුර එන නිසා කලබලෙට රෑන කියලා හිතලා පස්සෙන් එන්න ඇති
පාට එක වගේ නිසා ඌත් හරකෙක් කියල හිතුවද දන්නෑ
Hilarious 😂😂😂
ඌ හරකෙක් වෙලා ඉඳලා එනකොට මගදි අලියෙක් බවට පරිණාමය වුනා වෙන්න බැරිද ? 🤔
Ice edge මතක් වෙනවා මේක දැක්කම
Avasanavakata e ice age hadapu viyaparaya ivaray😐🥲
Ane pau manika 😢
vanajivi akata danum dila ayalage ralata bara dunna nam godak pin 🙏🙏🙏🙏