Dumbara Manika (Remix) - Dilshan Maduranga (EvO Beats) |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Dumbara Manika (Remix) - Dilshan Maduranga (EvO Beats)
    SUBSCRIBE 👉 bit.ly/SubsDRemix 👈 for Latest Sinhala Remix 2023!
    Download Mp3: www.desawanamu...
    Official Video: • Dumbara Manika (දුම්බර...
    ♪ Director: Kasun Madushanka
    ♪ Artist - ‪@DilshanMaduranga‬
    ♪ Music - ‪@StudioChakra‬
    ♪ Lyrics - ‪@Kelum_Dissanayake‬
    ♪ Remixed By ‪@EVOBEATS_‬
    ♪ Video Edit By ‪@MrPravish‬
    Connect With Us On :
    ▶ Instagram - / desawanaremix
    ▶ Facebook - / desawanaremix
    ▶ TH-cam - / desawanaremix
    ▶ TikTok - / desawanaremix
    ▶ Visit Desawana Official Web: www.DesawanaMu...
    ▶ Join With Us On Telegram: bit.ly/Telegram...
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    #DesawanaRemix #DumbaraManika #MrPravish #evobeatsremix #SinhalaRemix #DjSongs #RemixSongs #DilshanMadurangaNewSongs

ความคิดเห็น • 890

  • @NethuAshi-j1o
    @NethuAshi-j1o ปีที่แล้ว +263

    රුව කලාවකී බැලු ඇස් වශීයකී
    මල් හිනාවකී හඬ වස් රාවයකී
    පය තබා සකී යන විට ලතාවකී
    සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
    සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා
    අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා
    බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා
    මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි
    අංඟර ඉංඟර දාපන්කෝ නිතර
    සංකර හිත මගෙ මිරිකා
    පෙම්බර මන්තර කියපන් මෙ හිතට
    සුන්දර දුම්බර මයෙ මැණිකා
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
    රුව කලාවකී..

  • @sithummihiranga517
    @sithummihiranga517 ปีที่แล้ว +258

    කොච්චර සිංදු ආවත් මට සෙට් වෙන්නේ desawana music එකයි desawana remix එක විතරමයි 💝🙈🔥

  • @TravelboyLanka
    @TravelboyLanka ปีที่แล้ว +147

    ගැම්මක් මේකත් hit එකක් තමා ඉතිම් ❤️❤️❤️🙏🙏🙏

    • @hasa77tm
      @hasa77tm ปีที่แล้ว +1

      Huu

    • @TravelboyLanka
      @TravelboyLanka ปีที่แล้ว +2

      @@hasa77tm උඹ නේද බන් 🤣🤣🤣

    • @hasa77tm
      @hasa77tm ปีที่แล้ว +1

      Hm

  • @buddhinawodya6339
    @buddhinawodya6339 ปีที่แล้ว +26

    මල් සින්දු අහන්නැති මම
    සින්දුවෙ පද ගලපලා තියන විදියට
    මල් සින්දුවක් කියල පේන්නැ
    සුපිරියක් 😁❤️

  • @GamingDaniya-i7x
    @GamingDaniya-i7x ปีที่แล้ว +342

    Remix නම් (Desawana Remix) තමා ඉතිම්♥♥♥

  • @d..518
    @d..518 ปีที่แล้ว +47

    අම්මෝ ගැම්මක් තනිකරම පිස්සුවක් ❤😊
    දෙසවන නම් 👌👌

    • @himashgimhana
      @himashgimhana ปีที่แล้ว +2

      Sirawatama eka nam pissuwak

  • @chamindasandanayaka3395
    @chamindasandanayaka3395 ปีที่แล้ว +522

    Original සින්දුවට වඩා මේක සුපිරියි😌❤ remix නම් desawana තමා❤❤😌

    • @nirunipeiris
      @nirunipeiris ปีที่แล้ว +10

      Oww ❤

    • @avishkathilakarathna3112
      @avishkathilakarathna3112 ปีที่แล้ว +4

      ​@@nirunipeiris eesxczt

    • @Mr.Rockyaa
      @Mr.Rockyaa ปีที่แล้ว

      @@nirunipeiris come from their 8788888puluwanda 78op8pppppp8987th 8withara rouge to the hadanna 78u

    • @prasannajinabandu1080
      @prasannajinabandu1080 ปีที่แล้ว +1

      ​@@nirunipeiris❤❤❤❤❤❤❤❤

    • @thisaradilanjana
      @thisaradilanjana ปีที่แล้ว

      @@avishkathilakarathna3112 ppp👌ppppppp

  • @cartoonlokaya1971
    @cartoonlokaya1971 ปีที่แล้ว +690

    දුම්බර මැණිකා Remix එක පට්ට කියන අය ( 👍 )

  • @binu_status_
    @binu_status_ ปีที่แล้ว +841

    Original සින්දුවට වඩා මේක සුපිරි ❤🥰

  • @cyberswhacker5575
    @cyberswhacker5575 ปีที่แล้ว +51

    අඩෝ ඇයි බං මේම පිස්සු හැදෙන remix දෙන්නෙ❤

    • @lasii_d.s
      @lasii_d.s ปีที่แล้ว

      Ithin dn ubt pissud 😂

  • @bunny.........2972
    @bunny.........2972 ปีที่แล้ว +46

    ගැම්මක් තමයි ඉතින් "Hiru star " කොල්ලෙක් නෙ 🌚❤️

  • @Nethuli-d9d
    @Nethuli-d9d ปีที่แล้ว +17

    රුව කලාවකී... බැලු ඇස් වශීයකී...
    මල් හිනාවකී.. හඬ වස් රාවයකී...
    පය තබා සකී... යන විට ලතාවකී...
    සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී...
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා....
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා...
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා...
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...
    සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා...
    අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා..
    බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍..යා
    මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි..
    අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා...
    පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා..
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා..
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා..
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා..
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...
    රුව කලාවකී... බැලු ඇස් වශීයකී...
    මල් හිනාවකී.. හඬ වස් රාවයකී...
    පය තබා සකී... යන විට ලතාවකී...
    සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී...
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා..
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා..
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා..
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා.

  • @pabasaramadubashini6801
    @pabasaramadubashini6801 ปีที่แล้ว +53

    මේක නම් සුපිරියක් 😍❤️

  • @sandunthushara762
    @sandunthushara762 7 หลายเดือนก่อน +2

    ලස්සනයි මචන්ලා ❤❤ 👍👍👍👍

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake ปีที่แล้ว +17

    දුම්බර මැණිකා Remix එක අහලා Share කරන් යමූ යාලුවනේ..✍️😍🤟

  • @DOD_Gaming
    @DOD_Gaming ปีที่แล้ว +15

    ... සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා
    අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා 🥰
    ♥ Desawana Remix ♥

  • @malidusathsara2006
    @malidusathsara2006 ปีที่แล้ว +26

    Original සින්දුවයි,remix එකයි දෙකම සුපිරි.🤘

  • @RajithaNayanajith-k3v
    @RajithaNayanajith-k3v หลายเดือนก่อน +1

    සුපිරි

  • @kavee-5379
    @kavee-5379 ปีที่แล้ว +36

    ඕනම song එකකට සුපිරියටම remix එක දෙන්නෙ desawana විතරයි

  • @HansakaSampath-iv4rj
    @HansakaSampath-iv4rj ปีที่แล้ว +3

    Supiri bro

  • @SandalikaIwanthi-nr2rd
    @SandalikaIwanthi-nr2rd ปีที่แล้ว +7

    අනේ සුපිරිම සුපිරි. ලාස්ස්ස්සනායි♥️♥️♥️♥️

  • @MrRandika
    @MrRandika ปีที่แล้ว +3

    😲 ගැම්මක්

  • @kaveeshagimhan4162
    @kaveeshagimhan4162 ปีที่แล้ว +43

    ඒක නම් සුපිරිම remix එකක් Desawana ☺️🔥💖

  • @gamingjaniyaffyt4005
    @gamingjaniyaffyt4005 ปีที่แล้ว +3

    මරු

  • @geethanatakajahuta
    @geethanatakajahuta ปีที่แล้ว +1

    එල

  • @AmishaKaushani
    @AmishaKaushani 6 หลายเดือนก่อน +2

    Patta lain❤️🌹❤️🤗

  • @amandishaki2421
    @amandishaki2421 ปีที่แล้ว +612

    Tik tok බලලා මේ සින්දුව හොයන් අපු අය ඉන්නවද මං වගේ 💯❤️☺️🤔

  • @MadhushaNamali
    @MadhushaNamali ปีที่แล้ว +8

    පට්ට මේක නම් නියම සිංදුවක්.. ❤ මං මාරම අසයි😊 Remix එක නම් සුපිරි... Desawana remix❤❤

  • @alone_page_2
    @alone_page_2 ปีที่แล้ว +53

    කියන්න වචන නෑ...ඒක නම් පහරක් ❤️❤️❤️

  • @Nima0612
    @Nima0612 ปีที่แล้ว +36

    00:56 මේ කෑල්ල ඉදන් තමා මරු😍❤️❤️❤️❤️❤️😍😍😍

  • @pdenglishacademy8417
    @pdenglishacademy8417 ปีที่แล้ว +24

    Excellent remix Desawana ❤
    "Dumbara Manika" - This one has such a different vibe Dilshan Ayya.

  • @ShehanPrabudda2005
    @ShehanPrabudda2005 ปีที่แล้ว +31

    මේකත් වෙනස්ම පහරක් වෙයි 😮😅😅😊

  • @DulshanSameera-ky9su
    @DulshanSameera-ky9su 9 หลายเดือนก่อน

    Patta meka 👍👍👍❤️❤️❤️

  • @sldragongaming8146
    @sldragongaming8146 ปีที่แล้ว +4

    ගැම්මක් දෙසවන නම්😍

  • @indikaperera1294
    @indikaperera1294 ปีที่แล้ว +3

    Lassana sinduwak neh gemmak superi 😍

  • @ariyadasaariyadasa7149
    @ariyadasaariyadasa7149 ปีที่แล้ว +3

    Remix eka maru

  • @nipuninishadi1611
    @nipuninishadi1611 ปีที่แล้ว +2

    Pattaiii

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 7 หลายเดือนก่อน +1

    ෂා මරුනේ පට්ට ගින්දර වගෙයි

  • @hiruniupeksha5893
    @hiruniupeksha5893 ปีที่แล้ว +11

    ඇබ්බැහි වන සුලුයී❤

  • @roshenaminoli9425
    @roshenaminoli9425 ปีที่แล้ว

    Gammk thamai ithin orjinal sinduwata wada maruu mage favourite song❤😘

  • @shaniwickramasinghe6878
    @shaniwickramasinghe6878 ปีที่แล้ว +7

    Original සින්දුව නෙමෙයි මේක තමයි සින්දුවනම් සින්දුව..ගින්දර beat එකක් මේක..❤️❤️

  • @shanrandika214
    @shanrandika214 ปีที่แล้ว +13

    සුපිරි 😍😍

  • @hasindumalshan9827
    @hasindumalshan9827 ปีที่แล้ว +6

    පහරක් ❤️❤️❤️❤️👀

  • @geethanjaleeniroshani2008
    @geethanjaleeniroshani2008 ปีที่แล้ว +22

    මේක නම් මරු ❤️❤️

  • @1master-gaming
    @1master-gaming ปีที่แล้ว +1

    Ekanam 😊maru

  • @Nalaka-u1c
    @Nalaka-u1c 2 หลายเดือนก่อน +1

    supiri sinduwa maruwata natanna puluwan 😊😊😊

  • @remixsong908
    @remixsong908 ปีที่แล้ว +2

    Desawana wedak karoth aye itm❤

  • @Subashana
    @Subashana ปีที่แล้ว +2

    ඒක 💙🤍❤️ ..... සුපිරි සිංදුවක් 👍🏼👍🏼✌🏼😇

  • @neelamegam490
    @neelamegam490 ปีที่แล้ว +3

    ලස්සනයි තව ekk one ❤️❤️👍❤️‍

  • @malshimadubashani7413
    @malshimadubashani7413 ปีที่แล้ว +13

    අම්මෝහ් .......ඔයාලගේ remix නම් පිස්සුවක් අහ් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ I love you desawana remix 😘

  • @WishmithaVishwaya
    @WishmithaVishwaya ปีที่แล้ว +7

    මේක තමයි මං අහපු හොඳම Remix එක .❤❤❤❤❤

  • @liyoshiyona
    @liyoshiyona ปีที่แล้ว +10

    Original එක මෙහෙම තිබුනනම් මරු ඈ 🤘

  • @travelwithpasiya11
    @travelwithpasiya11 ปีที่แล้ว +1

    Ptth ❤️

  • @MR.DILEEKA
    @MR.DILEEKA ปีที่แล้ว +3

    supriyak tama itim EVO🧡🧡🧡🧡

  • @Senula_jayamaha_lyrics
    @Senula_jayamaha_lyrics ปีที่แล้ว +4

    Paharak eka ❤

  • @e-moneylokaya2927
    @e-moneylokaya2927 ปีที่แล้ว +170

    මේ Remix එක නම් සුපිරියක් කියන කට්ටිය කෝ 🤟
    කට්ටිය Like කරල Share කරන්න හොදේ ❤️❤️
    (Pin me)📌

  • @DanenaMusic-2005
    @DanenaMusic-2005 ปีที่แล้ว +12

    යේක පට්ට❤️

  • @dhanukakuruppuarachchi5613
    @dhanukakuruppuarachchi5613 ปีที่แล้ว +3

    Remix නම් Desawana Remix තමා.. Bass , Sound Balancing පට්ට.. මේ සිංදුව අහන කීවෙනි සැරේද කියලා නම් අහන්න එපා.. මොකද මට මතකත් නෑ

  • @sampthindika4073
    @sampthindika4073 ปีที่แล้ว +1

    සිරාවට

  • @LuciferBeatzRemix
    @LuciferBeatzRemix ปีที่แล้ว +1

    ආ කැප කැප 🎉

  • @kumarichaminda-rj7yc
    @kumarichaminda-rj7yc ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...ලස්සන වචන ටිකක්..😮😮😮😮❤️❤️❤️❤️❤️❤️

  • @pathumnethsara7879
    @pathumnethsara7879 ปีที่แล้ว +8

    hamadama vage adath niyamai ❤️❤️❤️ desavana remix

  • @BORAL_UGODA
    @BORAL_UGODA ปีที่แล้ว +7

    කෝල ලතාවට වැඩපන් ඇස් දෙක මගෙ පිනවා
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැනිකා.😀 එල

  • @amiladhananjaya8431
    @amiladhananjaya8431 ปีที่แล้ว +14

    "රෑ සිහිනෙන් නුබවයි දුටුවේ" සුපිරි remix එකක් ඕනේ

  • @ravingd1154
    @ravingd1154 ปีที่แล้ว +1

    Lassanai aiye song eknm

  • @kawinuranmika
    @kawinuranmika ปีที่แล้ว +3

    පට්ට❤️

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +4

    *꧁හැමදාම වගෙ අදත් කුපිරියක් බොසා꧂*

  • @tharindinavodya3330
    @tharindinavodya3330 ปีที่แล้ว +5

    Meka supiri 😙😍

  • @dulanthadilshan5954
    @dulanthadilshan5954 ปีที่แล้ว

    Meka thamai supirima 👌 දෙසවන -EVO BEATS- තමයි ඕනෙ............

  • @gaurawaprabashana-h1o
    @gaurawaprabashana-h1o ปีที่แล้ว +4

    සුපිරියක් තමා ඉතින් ❤

  • @NeweenGamage
    @NeweenGamage 7 หลายเดือนก่อน +1

    👍👍👍👍❤️❤️❤️😘😘😘🌹🌹🌹🦋🦋🦋mama asama song 😊❤❤❤

  • @prabhathsanjeewa1638
    @prabhathsanjeewa1638 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @tech_deep_lk5476
    @tech_deep_lk5476 ปีที่แล้ว +3

    Ekah pahara❤

  • @rangapavithra1551
    @rangapavithra1551 ปีที่แล้ว +2

    Supiri yak thma

  • @arunashantha1169
    @arunashantha1169 ปีที่แล้ว +22

    එ කටහඬ භාවනාවක්😍😊😊

  • @rmadushan1
    @rmadushan1 ปีที่แล้ว +1

    ❤❤සුපිරි

  • @palindaabeywickrama1677
    @palindaabeywickrama1677 ปีที่แล้ว +1

    Maru

  • @R-xw6yd
    @R-xw6yd 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයා හරිම ලස්සනට සින්දු කියනවා අයියේ ❤

  • @devindecruise2817
    @devindecruise2817 ปีที่แล้ว +2

    Remix එකනං සුපිරියක්😍

  • @sanu..3749
    @sanu..3749 ปีที่แล้ว +2

    නටනවනම් ඉතිම් මට සෙට්ම මේක තමයි...original ekt වඩා හිත යන්නෙම මේකට..සුපිරියක් තමයි....✨️😎

  • @kenethnewproduction6710
    @kenethnewproduction6710 ปีที่แล้ว +62

    Original සින්දුවට වඩා මේක සුපිරි😘😍🤩

  • @chamil9090
    @chamil9090 ปีที่แล้ว +1

    ලංකාවෙ remix නම් Desawana තමා

  • @dilini_girl
    @dilini_girl ปีที่แล้ว +6

    ගැම්මක් ගැම්මක් ❤️❤️❤️

  • @sajiwaninirisha9129
    @sajiwaninirisha9129 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි....... 😍💝🎉️

  • @damayanthilakmali2230
    @damayanthilakmali2230 ปีที่แล้ว +1

    සුපිරියකෝ ගැම්මක් 🤘🤘

  • @dilmikavishwara724
    @dilmikavishwara724 ปีที่แล้ว +1

    Ahana ahana hemawelawatama natanna hithenwa. 😍😍

  • @ayesawsayeshakumari7408
    @ayesawsayeshakumari7408 ปีที่แล้ว +4

    Dj aka tama Maru .gammak tama

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +5

    සුපිරියි 🤘

  • @ashii7741
    @ashii7741 ปีที่แล้ว +1

    Ftt😍

  • @rashmikadeshanjana9173
    @rashmikadeshanjana9173 ปีที่แล้ว +2

    පට්ට බන්න්න් රී මික්ස් එකනම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

  • @Melon80_80
    @Melon80_80 ปีที่แล้ว +1

    මරු ....සුපිරී

  • @niroshasudarshani5835
    @niroshasudarshani5835 10 หลายเดือนก่อน +1

    Super desawana remix 😊

  • @PathumKosala-ub5pq
    @PathumKosala-ub5pq ปีที่แล้ว

    ගැම්මක් ගායිස්

  • @ashathilini7169
    @ashathilini7169 ปีที่แล้ว +2

    ගින්දර ♥️ 🔥♥️👌

  • @asankarajapaksha3734
    @asankarajapaksha3734 ปีที่แล้ว

    🎉 ගැම්මක් තමයි

  • @thedeeprot
    @thedeeprot ปีที่แล้ว

    🔥🔥🔥🔥

    • @EVOBEATS_
      @EVOBEATS_ ปีที่แล้ว

      ❤❤❤❤😍

  • @mindulasharada6362
    @mindulasharada6362 ปีที่แล้ว +1

    Tik tok වලට සුපිරි broo

  • @nadeeshaanuruddha6387
    @nadeeshaanuruddha6387 ปีที่แล้ว +3

    Remix නම් Deසවණ තවමයි..😊😊

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +2

    පට්ට ❤🔥

  • @dilukshidilukshi7271
    @dilukshidilukshi7271 ปีที่แล้ว +1

    Niyamai Lassana sinduwak