International Baninna (ඉන්ටනැෂනල් බනින්නා) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Download Now - www.fmderana.lk...
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live

ความคิดเห็น • 43

  • @wihangasihilel2318
    @wihangasihilel2318 2 ปีที่แล้ว +9

    ගාන්ධියගෙකේස් ටිකනම් සිරා, අර ගෑණු කේස් එහෙම අඩුවෙන් කිව්වෙ 😂😂

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 ปีที่แล้ว +1

    මේවා මොල නෙමෙයි මොල ගෙනාපු නැව්🖤🖤

  • @chamindawickramathilaka4480
    @chamindawickramathilaka4480 2 ปีที่แล้ว +2

    අම්මෝ අද නම් වීහිලු කතාවක් නෙමේ .ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @sherlockmilitarygaiya9092
    @sherlockmilitarygaiya9092 ปีที่แล้ว +1

    මේක තමයි පට්ට පදුරුම කතාංගය ...පකිං ස්ටෝරි මෙන්ස්"!
    දෙකට අපූරු කඩේ.
    තුනට විමල...සිරි බයිසිකල් පදින්නා
    සේල්ස්රෙප් ඊලගට.
    අතරමංවීම එඑල
    අපූරුවෙදා තුච්ච😀

  • @chinth2
    @chinth2 2 ปีที่แล้ว +4

    වැදගත් වැඩසටහනක්. විදෙස් නායකයො ගැන ඇත්ත තොරතුරු කිව්වා. මහත්මා ගාන්ධි මැරුම් කෑවෙ ඉන්දියාව දෙකට කඩා පාකිස්තානය බිහි කරන්න ක්‍රියා කල නිසා බවත් කිව්වානම් හොඳයි

  • @GeethLanka.
    @GeethLanka. 2 ปีที่แล้ว +3

    විහිලු උනත් සිරා සීන් මේවා ❤😂

  • @avidilshan3143
    @avidilshan3143 2 ปีที่แล้ว +5

    100k congratulations 🙂👌

  • @wajira3265
    @wajira3265 2 ปีที่แล้ว +2

    The Winston Churchill & the Queen its the real an accordin my knowledge . nirogee suba dawasak from europ

  • @KamalSahabandu
    @KamalSahabandu 2 ปีที่แล้ว +3

    Congratulations 👍

  • @themiyanuwan4999
    @themiyanuwan4999 7 หลายเดือนก่อน

    2024 dn oke anith patta krnnako😂

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 2 ปีที่แล้ว +1

    OMG, YOU BOTH ARE UNBELIEVABLE, I AM N OT SURE THE NEW GENERATION GET THIS, THANK YOU SO MUCH FOR FEEDING OUR INTELLECTUALITY AND COGNITION THROUGHOUT COMEDY.

  • @PSDDS1
    @PSDDS1 2 ปีที่แล้ว +2

    ස්‍රී ලංකා පෙශ්ට් කොමෙට් ❤❤

  • @tharangarajapaksha5578
    @tharangarajapaksha5578 2 ปีที่แล้ว +2

    Congratulations 100k...

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว

    පුටින් ගැන කිවුව කතාව නම් ඇත්ත. අපෙ බහුතරයක් කොල්ලෝ කෙල්ලෝ හිතන් ඉන්නේ පුටින් වීරයෙක් කියලා. අපෙ එවුන් රනිල්ට බනිනවා ඒකාදිපති පිස්සෙක් කියලා. අපේ එවුන් දන්නේ නැහැ රුසියාවේ විපක්ශයක් නැහැ. විපක්ශ නායක හිරේ ..ඌට පුටින් වහ දීල අමාරුවෙන් බේරුනේ. උද්ගෝශන තහනම් .කලොත් හිරේ.

  • @farookmohamed1751
    @farookmohamed1751 2 ปีที่แล้ว

    Very good topic. I leaned many new things that I didn’t know 👍👍

  • @pasinudumalithwijesingha2336
    @pasinudumalithwijesingha2336 ปีที่แล้ว

    Sira kathwa AAA meee

  • @Vishwaindeewara
    @Vishwaindeewara ปีที่แล้ว

    අම්මෝ ගාන්ධි 😂😂😂😂

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 5 หลายเดือนก่อน

    මේපාර මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @saliyamendis6661
    @saliyamendis6661 2 ปีที่แล้ว

    සුබ පැතුම් ලක්ෂයක්....!

  • @죄정애
    @죄정애 ปีที่แล้ว

    👍👍👍👍💪

  • @next6559
    @next6559 2 ปีที่แล้ว

    නියමයි

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    ජෝසෙප් ස්ටාලින් තමුන්ගේ රටේ මිනිස්සු ලක්ශ 10 මරපු පිස්සා.

  • @dilanthamadushan613
    @dilanthamadushan613 ปีที่แล้ว

    Elama

  • @H.A.K.Viduranga
    @H.A.K.Viduranga 2 ปีที่แล้ว +2

    100k awa ehenam😁

  • @lasithamadhushan5104
    @lasithamadhushan5104 2 ปีที่แล้ว +1

    100k...😍😍😍😍

  • @Linal_Kavinda_
    @Linal_Kavinda_ 2 ปีที่แล้ว +1

    100k❤

  • @wajira3265
    @wajira3265 2 ปีที่แล้ว +1

    Putin yes . Trosky? & ..suba dawasak . from europ

  • @vishaloshada1622
    @vishaloshada1622 2 ปีที่แล้ว +1

    100k 🎉

  • @malindunayanawarna8818
    @malindunayanawarna8818 2 ปีที่แล้ว

    Ammo😂

  • @ayaldilshanmihindukulasuri4882
    @ayaldilshanmihindukulasuri4882 2 ปีที่แล้ว +1

    🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @dhananjamotors
    @dhananjamotors 2 ปีที่แล้ว +1

    KG B ටස්ටවාදියා මේකතා ඇහිලා ඇහිලා දැන් මට නියම වචනත් කියන්න බෑ...ඉන්ටර්නැශනල් අව්ලක් නේද??

  • @anupama7746
    @anupama7746 2 ปีที่แล้ว

    ටීවි එකේ කොමඩි කරනු උන්ට පුලුවන්ද රටක් කොරන්න ....🤣🤣🤣🤣

    • @iamdineshr
      @iamdineshr 2 ปีที่แล้ว +2

      රට කරන්න ආපු ගස් ගෙවලයෝත් කරන්නේ කොමඩි නේ.

  • @karunathereversedpath6594
    @karunathereversedpath6594 2 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @funny-video855
    @funny-video855 2 ปีที่แล้ว

    First community 💪😉

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 2 ปีที่แล้ว

    👍

  • @ChathuraPerera
    @ChathuraPerera 2 ปีที่แล้ว

    💯 k 👍👍👍

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว

    ❤️🌹🙏

  • @futureemozartz7054
    @futureemozartz7054 2 ปีที่แล้ว

    💝💝💝💝💝💝💝💝💝

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว

    යුක්‍රේනයට නේටො එක උදව් කරනවා. ඒ වුනාට බැහැලා යුද්දෙටෙ එන්නෙඩ් නැහැ නමුත් නේටෝ රටකට පුයින් අත තිබ්බොත් පුටින් නැතිවෙනවා. රුසියාවත් නැතිවෙලා යනවා..

  • @Ayodhya9439wijayaratne
    @Ayodhya9439wijayaratne 2 ปีที่แล้ว

    😂👍

  • @rifansaleem8944
    @rifansaleem8944 2 ปีที่แล้ว

    නියමයි