මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරි කටයුතු වෙන හැටි මෙන්න... #election2024

แชร์
ฝัง

ความคิดเห็น • 34

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 หลายเดือนก่อน +9

    ස්වාධීනව තීන්දු ගන්නා තුරු අපි ඔබ සමගයි......

  • @georgedesilva1561
    @georgedesilva1561 2 หลายเดือนก่อน +7

    ඔව් දැන් එහෙමවත් කියමු , රාහු කාලය හෙියන කොමිසමක්, මෙවට අපි කොහෙන් හිනා වෙන්ඩද 😂😂😂😂😂 මෙහෙම හරි ක්‍රියාත්මකවුනේ ජනතාවගේන් පැමුනුන බලපෑම් හින්දා බව අපි විස්වාස කරනවා, මෙයට බලපෑම් කල සියලුම දෙනාටම අපේ ප්‍රණාමය ...

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා!!!

  • @stanleyfernando4415
    @stanleyfernando4415 2 หลายเดือนก่อน +6

    අවංකකම එලොවත්, මේලොවත් ජයගනී.

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 2 หลายเดือนก่อน +5

    මෙන්න මෙන්න මැතිවරණය අංකල්ට මල පැනලා 😂😂😂😂

  • @dharmarajapaksha
    @dharmarajapaksha 2 หลายเดือนก่อน +9

    අපගේත් ඒකායන බලාපොරොත්තුව සාධාරණ මැතිවරණයක් පැවැත්වීමයි.එහි පූර්ණ වගකීම මැතිවරණ කොමිසම සතුය.මහත්මාණනි නිර්භීතව සාධාරණව රට දිනවන්න.

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 หลายเดือนก่อน +2

    නිධහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුකු කල මැනව.

  • @anuruddarajawasam
    @anuruddarajawasam 2 หลายเดือนก่อน +3

    වෙරිගුඩ් කොමසාරිස් තුමා කඩිනමින් දින දුන්නා . ලගම දිනයක් දීම පිලිබද ඔබ තුමන්ලා රිජුව ලක් මේනි වෙනුවෙන් තීන්දු දුන්නා

  • @JagathJayasinghe-z4p
    @JagathJayasinghe-z4p 2 หลายเดือนก่อน +5

    හිත රිදිල.

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 2 หลายเดือนก่อน +7

    Horu rala pannamu

  • @Pathum-ir5vt
    @Pathum-ir5vt 2 หลายเดือนก่อน +2

    Malimawata jayawewa❤❤❤

  • @charlesalexander1486
    @charlesalexander1486 2 หลายเดือนก่อน +3

    හොරු රංචුව පන්නා දමමූ. දේසපාලුවන්ගේ අතකොලුවක් නොවී මහජනතාවගේ පැත්තේ සිට ගත් ඔබට ජයවේවා.

  • @SLSigithiathal
    @SLSigithiathal 2 หลายเดือนก่อน

    Goood..

  • @premkumer7621
    @premkumer7621 2 หลายเดือนก่อน +2

    වැරදි තින්දු ගන්න එපා බයානකයි

  • @Vishwae1967
    @Vishwae1967 2 หลายเดือนก่อน +1

    කියන්න බලන්න එහෙනම් රාහු කාලය කිව්වේ මොකද කියලා?

  • @damiandesilva9022
    @damiandesilva9022 2 หลายเดือนก่อน +2

    Bravo!

  • @brightonline123
    @brightonline123 2 หลายเดือนก่อน

    හරියට නීතියට අනුව වැඩ කරනවනම්, නාම යෝජනා පවා කැදෙව්ව ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න ඕනනෙ. කෝ ඒක.

  • @ritamudalige5828
    @ritamudalige5828 2 หลายเดือนก่อน

    රාහු කාලය ගෙවිලා ඉවරයි මෙච්චර කාලයක් රටටම රාහු තමයි ලබලා තිබුනෙ විස්වයෙ ආශිර්වාදය මුලු රටටම ලැබේවා හොරු රැල එලවමු .මාලිමාව දිනවමු .

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +5

    ඔබතුමා සමග ජනතාව සිටගනි.

  • @KumudiniWeerasinghe
    @KumudiniWeerasinghe 2 หลายเดือนก่อน

    පොලිස් පති නැතිව චන්දෙ තියන්න පුලුවන්ද?රනිල බෑ කියනචනෙ පොලිස්පති පත් කරන්න,

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน

    පවු මේ sir මොන තරම් බැනුම් ඇහුවද ,, කාලකන්නි පාලකයන් නිසා ,,,

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407 2 หลายเดือนก่อน

    මල පනින්නේ නැද්ද? මැතිවරණ දෙපාර්තමේන්තු සේවකයින්ට නිකං ඉදලා එපා වෙලා තියෙන්නේ, අවූරුදු කියක්ද කිසිදු වැඩක් නැතිව ඉන්නවා 😂

  • @samdesilva2836
    @samdesilva2836 2 หลายเดือนก่อน +1

    Well done uncle, if you took an impartial decision, that only known by you 😅

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 หลายเดือนก่อน

    ඔබ තුමාට චෝදනා අපහාස කළේ අර රාහුකාලය ගැන කිවූ කතාව නිසා,මතක තියාගන්න රටේම අවධානය යොමු වෙච්ච අයෙක්ගේ
    එක පොඩි වචනයක් ඇති හත් පොලේ ගාගන්න.ඒ නිසා කට පරිස්සම් කරගන්න .

  • @samdesilva2836
    @samdesilva2836 2 หลายเดือนก่อน +1

    What happened to "Rahu"? 😂😂😂😂

  • @Rawo8372
    @Rawo8372 2 หลายเดือนก่อน +1

    Annnaaa thlaha ghillla 😂😂😂

  • @karuapp6083
    @karuapp6083 2 หลายเดือนก่อน +1

    rahu ghiyada?

  • @malaninanda9507
    @malaninanda9507 2 หลายเดือนก่อน

    Tharaha ganna epa hare yata wede kalannako baba paw

  • @Piyal924
    @Piyal924 2 หลายเดือนก่อน

    Kaiwaru one ne.uthukma etukarannane janathawage badu mudalin padi gewannr