ความคิดเห็น •

  • @malshaherath4438
    @malshaherath4438 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට අමා මහා නිවන්සුව ලබේවා ,

  • @malkanthisumanathilaka1250
    @malkanthisumanathilaka1250 2 หลายเดือนก่อน +3

    Niwan magata yanna pin balaya labewa budusaranai

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹සාධු සාධු සාධු
    ඔබ වහන්සේට උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ අප රැස් කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!
    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @adjidaa2940
    @adjidaa2940 22 วันที่ผ่านมา

    Sadu Sadu Sadu maga namas karaya wawa අමා මහ නිවන් සුව අත් වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +4

    උතුම් ජීවිතය දමලා ගහල ඇයි පාපියෝ හොයාගෙන ඔබ ගියේ කර්මය ක්‌ පලදීම යී මොන තරම් හිත ගැන බණ කියූ ඔබ වහන්සේ ගෑනුන්ට රැවටුනේ ඇයි

  • @SeatSeatsss
    @SeatSeatsss 2 หลายเดือนก่อน

    ඔබ වහන්ස නිවණින් සැනසේවා

  • @hperamune7423
    @hperamune7423 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SeatSeatsss
    @SeatSeatsss หลายเดือนก่อน

    Pinwat swuamin wahanse niwanin senasewa

  • @kumarakrishantha5315
    @kumarakrishantha5315 7 ปีที่แล้ว

    Sadu sadu sadu ....teruwansaranai

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shanthamaguldamana5591
    @shanthamaguldamana5591 7 ปีที่แล้ว +2

    sadhu... sadhu... sadhu...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    තණ්හාව සසර ගමන අපට අතරමන් වෙලා තියෙන්නේ තණ්හාව නිසයි කාම තන්හා භව තණ්හාව විභව තණ්හාව සතර අපාය සසර ගමන තවත් වට්ටගැනීමක්‌ භව තණ්හාව කියන්නේ සසර යන ගමන ඒ ආසාව නිසා තමයි හිතේ තියෙන ආසාව අවිද්‍යාව කියන්නේ අනුවණ කම නොහොත් නොදන්නා කම එය තමයි අවිද්‍යාව මමා මගේය කියලා පවත්වන කල්පනා ව රාග ද්වේශ මෝහ මේ කරුණු තුන කෙලෙස් වලින් වැහෙන දෙයක් වෙනස් වන දේ තණ්හාව අල්ලා ගැනීම කෙස්ටික සුදුවෙනවා කියන එක අවබෝද වන එක කෙස් සුදු වුණා කියලා දුකක් නැහැ එය අනිත්‍ය හොදට වැටහුණ කෙනෙකුට දුක්ඛ කියල හිතෙන්නේ නැහැ අවබෝදයෙන් දුක දැන ගත්තම දුකක් නැහැ මමය මාගේය කියලා අල්ලා ගැනීම ඇසට ප්‍රිය රුපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කණට ඇසෙන ශබ්දය අනිත්‍ය දුක්ඛයි අනාත්මයි නාසයට දැනෙන ගද සුවද අනිත්‍ය දුක්ඛයි අනාත්මයි දිවට දැනෙන රස අනිත්‍ය දුක්ඛයි අනාත්මයි ශරීරයට දැනෙන පහස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ පංචේන්ද්‍රියම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අහිද්‍යා ව්‍යපාද මිත්‍යා දුස්ටික සිත මුල් කරගෙන ඇතිවෙන අකුසලයා අති උතුම් සත්පුරුෂ උතුම් උත්තමයනෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා චිරාත් කාලයකට ධර්මය ප්‍රචාර කරමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lahirudhananja9799
    @lahirudhananja9799 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @kumara9933
    @kumara9933 2 หลายเดือนก่อน

    Me kalakanni papatharaya dakeemada papayaki
    Mekage ahawal eka kappadu karala mahana karanam NO PROBLEMS
    Mekata apaye suwasampath labewa
    Lodiya rasaya divagata danewa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻