Lesson 536- බාල බෙහෙත් දුන්නට ජනතාව උත්තර දෙන්නේ කවද්ද? -English in Sinhala | Ideal guide to English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #idealguidetoenglish#
    Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu , Italian , Arabic, Indonesian ,Malay, Malayalam, Chinese
    Ideal guide
    Playlist මෙතැනින් rb.gy/y6gw5r
    All lessons : මෙතැනින් www.youtube.co...
    Lesson 01 - Lesson 154 : Spoken English
    From Lesson 155 onwards : Political memes with English Subtitles
    අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
    www.youtube.co...
    ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
    ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
    (අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
    අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
    • How to speak English like a native
    • සුද්දෙක් වගේ English
    My channel link:- / @idealguide
    My social media:-
    Facebook page:- / ingreesi-guruthuma-107...
    Keywords:-
    ideal guide to english#
    ideal guide to english lesson 1#
    ideal english#
    english lesson sinhala#
    spoken english sinhala#
    english in sinhala#
    #Spokenenglishsinhala #kotauda#politicaljokes
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Images/Videos - from Pixabay.com/Pexels.com
    Sound Effects - from FreeSFX

ความคิดเห็น • 58

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 2 หลายเดือนก่อน +8

    Kaari ela ela go ahead.

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +13

    එල එල කාරී කොට උඩ 😂😂😅😅❤❤👍මාලිමාවට ජයවෙිවා ❤❤👍👍 2:21

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +23

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 2 หลายเดือนก่อน +9

    Malimawata jàya niyathae

  • @DimuthBotheju
    @DimuthBotheju 2 หลายเดือนก่อน +5

    JAYA NIYATHAI MALIMAWATA..❤🎉🎉

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +15

    THIS TIME OUR VOTE IS FOR THE NATIONAL PEOPLE'S POWER! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤😂😂😂😂😂

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 2 หลายเดือนก่อน +3

    👍👍👍👍

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 2 หลายเดือนก่อน +12

    මෙදා කොහොමත් මාලිමාව බලයට එනව.❤❤❤❤❤

  • @Roshan-do9ef
    @Roshan-do9ef 2 หลายเดือนก่อน +8

    මුන් ඒත් ජිවත් වෙන්නෙ අපේ සල්ලි වලින් කාලකන්නි රටක් මෙික දුප්පත් මනුස්සය⁣ට කෙලින රටක්

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 2 หลายเดือนก่อน +21

    කොහොම හරි මාලිමාව ට ඡන්ද එකතු කරමු.

  • @PriyanthaNNanayakkara
    @PriyanthaNNanayakkara 2 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා

  • @bp7064
    @bp7064 2 หลายเดือนก่อน +16

    මාලිමාවට ජයවේවා
    ❤❤❤❤❤❤❤❤
    නියත ජනපති අනුර කුමාර දිසානායක මහතා.

  • @abeysiriampemohottige633
    @abeysiriampemohottige633 2 หลายเดือนก่อน +7

    නුගේගොඩ පැත්තෙන් හුළගක් කොහොමවෙතත් , පඩ ගඳක්නං ආව .

  • @hareldhareld2784
    @hareldhareld2784 2 หลายเดือนก่อน +1

    Super saho

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයෙන් ජයම වේවා .

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 หลายเดือนก่อน +1

    Very good kote no 01❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 หลายเดือนก่อน

    Mey ඡන්දය අනාගතය ta ගොඩක් suba වදි වෙයි ජයවේවා malimawata 💪💪❤❤❤🇦🇪🇱🇰

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 หลายเดือนก่อน +8

    ච්කන් චමින්ද කෙහෙළිය ට
    බත් කවනා ජොබ් එකක් දෙමු

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 2 หลายเดือนก่อน +6

    Npp must win ❤❤❤❤❤❤❤❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 หลายเดือนก่อน +4

    EDA..මම ..අලියා ..උඹ ..අත.ADA...API ..හැමෝම ..MALIMAWATA ..

  • @InukaPerera-jw2eq
    @InukaPerera-jw2eq 2 หลายเดือนก่อน

    Malimawata jaya ❤❤❤❤

  • @naveenliyanage3724
    @naveenliyanage3724 2 หลายเดือนก่อน +1

    😆😆😆❤️👍

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c 2 หลายเดือนก่อน +2

    වෙනස් වෙමු රට වෙනු වෙන් මාලිමාව සමග .

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +1

    කොට uda Niyamai ....❤❤ yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය

  • @pushpakumara3922
    @pushpakumara3922 2 หลายเดือนก่อน +1

    74 වසරක ශාපය නිමාකරමු .... !!!

  • @donaldliyanage9094
    @donaldliyanage9094 หลายเดือนก่อน

    Udumahal wattuwaka innawanam paressamin mage deyyo.Wena wattuwalata paninawa ehema nowei.Bola aluthma news eka dannawada? Umba beheth walin garapu salli koti ganan umbe donylage fixed deposit wala demma neda? Ewa okkoma rajasanthakai.

  • @gunarathnagm5546
    @gunarathnagm5546 2 หลายเดือนก่อน +4

    මේ කෑලකන්නියගෙ මූණ දකින්නවත් ලැබෙන එක අපි කරපු පවක්.ඕක හිරේදීම මැරිලා පලයන්.පාදඩ මනුෂ්‍ය සංහාරකයා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅👍🏾👍🏾🫣😭😩😫🫣😭

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා ❤❤❤

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

      සතියේ බුද්ධි අන්ස වාර්තාව ....ජනපති වරණය,,,,,,සජිත් 57%යි .......පොහොට්ටු .23%යි අනුර ,14%යි අනෙත් 06%යි

  • @jagathnishantha4924
    @jagathnishantha4924 2 หลายเดือนก่อน

    Npp jayawewa

  • @geethsilvageeth
    @geethsilvageeth 2 หลายเดือนก่อน +4

    රටක් ගෙනියනව කියනඑක ලේසිවැඩක් නෙවෙයි..විවෙිිචනයකරන්න ලේසියි..කරන්න අමාරුයි..අැත්තටම ලංකාවෙ හැමදෙයක්ම අමාරුයි...හේතුව..?ජනගහනයෙං බහුතරය පාදඩයො නිසා..කෙනෙක්ට දෙයක් තේරුංගන්න අවු.75ක් උවමනාද..?දැංවත් පාඩමක් ඉගෙනගෙන නැද්ද..??නිකමට හිතාපල්ලා..තොපි ජීවත්වෙන රට හිගමනට වැටිලනං..එ් තත්ත්වෙට පත්කරේ තොපේ සක්කිළි කතිරෙ නිසානං...තොපිවිතර සක්කිළි ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ...දුකයි හුකන්නො..තොපිගැන නෙවෙයි...මගේ දරුවගැන...මොකද මම එක පරයෙකුටවත් කතිරෙගහපු එකෙක් නෙවෙයි...මොකෙක්ගෙවත් පස්සෙ ගියපු එකෙකුත් නෙවෙයි...කරල බලමු..මොකද මමනං හැමදාම විස්වාසකරනවා හැමවිනාසෙකටම මුල ජනතාව මිසක් එවුන්දල පත්කොරගත්තු පාලකයො නෙවෙයි...ජනතාව සක්කිළිනං...උංපත්කොරගන්නෙත් උංටම ගැලපෙන සක්කිළි තමයි...

    • @ShakilaUdani-wj7kl
      @ShakilaUdani-wj7kl 2 หลายเดือนก่อน

      @@geethsilvageeth කතා කරන්න දන්නෙ නැති එකෙක් රට ගැන උඹගෙ දරුව ගැන හිතනවනම් උඹේ මේ අවජාතක වචන් ටික තව දරුවො කී දෙනෙක් කියවනවද රටයි.පාලකයොයි හදන්න කලින් හරියට ලියන්න කියන්න ඉගෙන ගනින්

  • @casio745
    @casio745 2 หลายเดือนก่อน

    Chicken චමියා ප්‍රසිද්ධ වෙයි වගේ 🤣😆😆😂😂

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 หลายเดือนก่อน +2

    කොටේ මමත් නුවර තමා ඒඋනාට මේපට්ට හොරුන්ට නං දුන්නෙනංනෑ.

  • @mahindatennakoon3772
    @mahindatennakoon3772 2 หลายเดือนก่อน

    Dhen gahanna teyenne pettan badda pamanayi kote

  • @Olmathsveryeasy39
    @Olmathsveryeasy39 2 หลายเดือนก่อน +1

    Ane kota uda apith nuwara apita nondi daanta epa ban 😂😂😂

  • @weeragoda8641
    @weeragoda8641 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වෙිවා

  • @weeragoda8641
    @weeragoda8641 2 หลายเดือนก่อน

    මාත් කොහොම හරි කාගෙ හරි මිරිකලා පාර්ලිමෙිින්තු මන්ත්‍රි තුමෙක් වෙනවා අවුරැද සේවය පැත්තකදාල හොරාකැවනමි අවුරැදු පහකින් රැකියාව නැති වුනත් බය නැ පැන්සන් එක හැදෙනවා නියමයි මාත් ඡන්දෙ ඉල්ලනවා කාගෙ හරි බෙල්ල මිරිකරලා සැප සැප සැප ගන්න සැප දෙන්න සැප දැන් මුලු රටම කොට උඩ මුනමි පොර කුකුලෙක්

  • @user-eu1hy6oz2l
    @user-eu1hy6oz2l 2 หลายเดือนก่อน

    Me horu rlata kade yana minissu mulu lokema nthuva athi

  • @RanjithlalJayasekara
    @RanjithlalJayasekara 2 หลายเดือนก่อน +1

    කෙහෙලිය ඇතැලෙ දැමිම
    කියල තොපිට චන්දය නැ😊

  • @donskumara8642
    @donskumara8642 2 หลายเดือนก่อน

    මේ පාර මාලිමාවට දීල බලමු. වෙන විකල්ප නැහැ.

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 2 หลายเดือนก่อน

    ඔය කාලකන්නි මැරුනම තමා ඔය ජේල් ලග මල්සාල තියෙන්නෙ

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 2 หลายเดือนก่อน +3

    මාලිමා හිගන්නො චන්ද හිගනව

    • @BandaraSenarathna-mg6zu
      @BandaraSenarathna-mg6zu 2 หลายเดือนก่อน +3

      තෝ මොකෙක් ද.? සල්ලි කාරයෙක්ද.?

    • @jagathchandra-bs4ts
      @jagathchandra-bs4ts 2 หลายเดือนก่อน

      76 වසරක ශාපයෙන් අපේ මව්බිම ගලවාගැනීමට සාතිශීය බහුතරයක් ජනතාව මාලිමාව වටා පෙලගැසී සිටින බව දැක දැක, මුළු රටටම කෙලවපු දේසපාලුවන් ට කඩේ යන ගමන්, නන්නත්තාර වෙලා, මාලිමාවේ විජයග්‍රාහී ගමන දැක දැක දැන් ඉතිං බුරපියව් !
      මාලිමාව ට ජයවේවා !
      මාලිමාව යටතේ
      අපේ මව්බිම ට ජයවේවා !!
      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
      💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @user-uk5xj7st5b
      @user-uk5xj7st5b 2 หลายเดือนก่อน

      Rajapaksa will get votes millions without begin.To show it to the nation please wait untill election comes.

    • @jagathchandra-bs4ts
      @jagathchandra-bs4ts 2 หลายเดือนก่อน +2

      කොටිම්ම කියනවනම්, මේ වෙනකොට සාතිශීය බහුතරයක් ජනතාව සජියා ගැනයි අනුර සහෝදරයා ගැනයි පැහැදිලි වෙනස හොඳටම දන්නවා !
      බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නෑ !!
      මාලිමාවේ ජයග්‍රාහී ගමන නවත්වන්න සක්කරයගෙ පුතා වයිම ආවත් බෑ කියල හොඳටම පැහැදිලියි නේද ?
      මාලිමාව ට ජයවේවා !
      මාලිමාව යටතේ,
      අපේ මව්බිම ට ජයවේවා !!
      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
      💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @user-ee6xh7mp2u
      @user-ee6xh7mp2u 2 หลายเดือนก่อน +1

      Eladenak 😂😂😂

  • @chandrakanthi3162
    @chandrakanthi3162 2 หลายเดือนก่อน +3

    ⏱️❌⏱️❌⏱️❌😆😆😆😆😆 cyprus

  • @hareldhareld2784
    @hareldhareld2784 2 หลายเดือนก่อน

    Super saho

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂😂😂😂😂

  • @hareldhareld2784
    @hareldhareld2784 2 หลายเดือนก่อน

    Super saho