ඕෂධීගේ බට්ටිත්ති කළ අපූරු ගායනය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 148

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +48

    බට්ටිච්චි හරිම ලස්සනට සිංදුව කිව්වා..සමහර වචන කියවෙන්නෙත් නෑ ඒත් වැඩේ අතහැරියෙ නෑ හරිම ශෝක් අනේ පැටිය..

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +17

    කෙල්ල අත ඇරියෙ නෑ කොහොම හරි ඉවර වෙනකම් ම ගයනා කළා. හරිම හුරතල්. බුදුසරණයි.

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 ปีที่แล้ว +91

    ඒක නම් පට්ට ........ සූටි කෙල්ලට තෙරුවන් සරණයි ......!

  • @chathuniimasha2231
    @chathuniimasha2231 ปีที่แล้ว +46

    හරිම ලස්සනයි චූටි බබෝ.. 🥰 බුදු සරනයි ඔයාට🙏..

  • @Samu12456
    @Samu12456 ปีที่แล้ว +37

    ලස්සනයි දෝනි . අම්මට දෙවෙනි නෑ ❤ ඕශි අක්කේ ඔයත් ලස්සනයි ❤

  • @lashinimadhurangi2136
    @lashinimadhurangi2136 ปีที่แล้ว +11

    හරිම ලස්සන යි....කොච්චර ඇහුවත් එපා නම් වෙන් නෑ...බුදුසරණ මැනික

  • @nishanthagunawardhana9264
    @nishanthagunawardhana9264 ปีที่แล้ว +2

    අනේ අප්පෙ පවි වචන හරියට කියවෙන්නේ නැ ඉදිරිපත් වීම ගොඩක් අගය කරනවා දෝනි බුදු සරනයි.

  • @Dammika464
    @Dammika464 ปีที่แล้ว +36

    අනේ හරිම ලස්සනයි පැටියෝ ❤

  • @lakmalasanka1091
    @lakmalasanka1091 ปีที่แล้ว +21

    ලස්සනයි පැටියෝ

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +6

    රහයි මැණික ..ජය ම වෙන්න ,සුබ ම වෙන්න ..තෙරුවන් සරණයි ❤

  • @කෝකිලහඬ
    @කෝකිලහඬ ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගායනය චූටි දුවේ තෙරුවන් සරණයි

  • @ShaniDissanayake
    @ShaniDissanayake ปีที่แล้ว +11

    ඇත්තටම ලස්සනයි ඒක ❤❤

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +10

    හරිම ශෝයී චූටි දෝණියා....🥰🥰🥰🥰

  • @harshanishashikala1560
    @harshanishashikala1560 ปีที่แล้ว +20

    හරිම හුරතල් චුටි මැනික ❤️❤️❤️තෙරුවන් සරණයි පැටියෝ ...

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +2

    ටික්කි පැටියෝ ඔයාගේ සින්දුව හරිම ලස්සනයි

  • @pathminipathmini8053
    @pathminipathmini8053 ปีที่แล้ว +3

    චූටි දෝණි ලස්සනට සිංදුව කිව්වා. බුදු සරණයි. 🙏🙏🙏🙏🙏

  • @janithaprasanka2518
    @janithaprasanka2518 ปีที่แล้ว +2

    Oshadi. Akki doni oyawagamai... Lassani..suba alutaurddak..dannatama.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @annfrancis204
    @annfrancis204 ปีที่แล้ว +10

    අනේ හරිම ලස්සනයි චුට් දුව ❤

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +7

    ලස්සනයි දෝණි ❤️❤️❤️❤️බුදුසරණයි අම්මා දෝණි ❤️❤️❤️

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +16

    The little one is so talented. She's got her mummy's talents

  • @chandanigunarathna-ll2pp
    @chandanigunarathna-ll2pp ปีที่แล้ว +2

    Ane ithim rosa mala...🥰💕

  • @LateeshiaCosta
    @LateeshiaCosta ปีที่แล้ว

    බට්ටිති ලස්සනයි

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +1

    Lassanai cahuti duwa

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +3

    ලස්සන මල් කැකුළක්

  • @ncchandani6061
    @ncchandani6061 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරණයි ❤❤අදරෙයි මැණිකේ ❤❤

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +3

    ඕෂදි රගපාන්නෙ නෑනේ දැං programs වලට එනො විතරයි.මරු ඒකත් 😁

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි සූති පැටියෝ

  • @ish-nn9my
    @ish-nn9my ปีที่แล้ว +5

    ane harima lassanai eka nam...💚

  • @chamaliwijesinghe3569
    @chamaliwijesinghe3569 ปีที่แล้ว +4

    අනේ ෂෝක් ❤🥰 බුදු සරණයි පැටියෝ ❤❤️

  • @kanthikanthi979
    @kanthikanthi979 ปีที่แล้ว +1

    චූටි දෝණිට බුදු සරණයි ලස්සනයි

  • @darshanakumara4556
    @darshanakumara4556 ปีที่แล้ว +6

    අත්තටම ලස්සනයි පුතේ

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +4

    හරි ලස්සනයි චූටි manika❤❤❤

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +1

    ශොයි අනේ සුටික්කී❤❤❤❤

  • @sachinihansika6414
    @sachinihansika6414 ปีที่แล้ว +1

    Oshadige voice ek lassanai

  • @abcd19898
    @abcd19898 ปีที่แล้ว +4

    ලස්සනයි චූටි බබා❤❤.beautiful performance with Ammi

  • @freedamichael1496
    @freedamichael1496 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ ලස්සනයි patiyo

  • @ishararupashighe-mb8hv
    @ishararupashighe-mb8hv ปีที่แล้ว

    Godak ලස්සනයි manika❤❤❤❤

  • @udekumara.udekumara5227
    @udekumara.udekumara5227 ปีที่แล้ว

    Harima.lassanai.doni.budusaranai.duwe

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 ปีที่แล้ว

    chooti puthe. Oyata thunuruwan saranai. Siyalu deviyo obawa rekadewa

  • @shashira3674
    @shashira3674 ปีที่แล้ว +7

    ලස්සනයි❤❤❤

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +1

    අනේ චුටි බට්ටි ආදරේ මැණික 🥰🥰🥰🥰🥰🥰🥰

  • @inokasandanayake3005
    @inokasandanayake3005 ปีที่แล้ว +1

    අනේ සුදු මැනික තෙරුවන් සරනයි පුතේ .

  • @subhashinikumari9598
    @subhashinikumari9598 ปีที่แล้ว

    Budusaranai chuuty mnika... 💜

  • @ESongslk
    @ESongslk ปีที่แล้ว +3

    💐ලස්සනයි ලස්සනයි ලස්සනයි ✨✨✨✨

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว

    Shaaa wow supiri

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Hari ma lassanai patikki cute manika budu saranai

  • @samithadarshani807
    @samithadarshani807 ปีที่แล้ว +3

    ශානේ ලස්සනයි .

  • @gowripeiris7181
    @gowripeiris7181 ปีที่แล้ว

    චූටි මැණික ❤ හරිම ලස්සනයි

  • @shanikadasadi6783
    @shanikadasadi6783 ปีที่แล้ว

    ගොඩක් අදරෙයි මැණික

  • @mareefernando7708
    @mareefernando7708 ปีที่แล้ว +1

    Wonderful cutie manika god bless you ❤️‍🩹❤🌹❤️‍🩹❤🌹😊

  • @AmilaJayasinghe-g1o
    @AmilaJayasinghe-g1o ปีที่แล้ว

    අනෙක් Mage නමත් Lisara ne අනෙ shoi අනෙ petiyo❤❤❤❤❤❤

  • @nethmininisal7836
    @nethmininisal7836 ปีที่แล้ว

    ශෝයි අනේ

  • @prabanidineshika1883
    @prabanidineshika1883 ปีที่แล้ว

    Oshadi akkatai babatai adarei❤

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +3

    ලස්සනයි 😘❤️

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 ปีที่แล้ว

    Chuti Ammige voice eka harima sweet. Chuti patiya wagema ammith choooie..... Very sweet Oishadi ,you have a beautiful voice and also have trained your cute little daughter so well. She remembers the lyrics so well.

  • @emmanuelfernando594
    @emmanuelfernando594 ปีที่แล้ว

    VERY GOOD 👍

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    Harema shoi පැටියෝ 🙏😘

  • @dimuthufernando-ic5xv
    @dimuthufernando-ic5xv ปีที่แล้ว

    Aadarai hurathal kelle ❤

  • @pavithramalshani6650
    @pavithramalshani6650 ปีที่แล้ว +3

    Aneeee.... Ammiy duwai dennama shooooii...❤

  • @marasinghe702
    @marasinghe702 ปีที่แล้ว

    ඔෂදි මහින්දට පුකදිලා අමාරුව හොදද ඔෂදි . පොඩි දරුවෝ මේ මොනවත් දන්නේ නැ දුවගේ ගායන හැකියාව ලස්සනයි දුවට තෙරුවන් සරණයි.

  • @sachinisandachaya3488
    @sachinisandachaya3488 ปีที่แล้ว

    Hari lassanay chooty duwa

  • @priyangikumari7467
    @priyangikumari7467 ปีที่แล้ว

    ලස්සනයි chuti duuu💗🌹🌹🙏

  • @malkanthigamage3594
    @malkanthigamage3594 ปีที่แล้ว +1

    Congratulations sing another very nice

  • @ashwiniperera2757
    @ashwiniperera2757 ปีที่แล้ว

    anee shoooi 😍😍

  • @rashmidickmadugoda9106
    @rashmidickmadugoda9106 ปีที่แล้ว

    Aneeeeeee ummmmaaaa

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤

  • @maheshdanu9652
    @maheshdanu9652 ปีที่แล้ว

    Ane lassanai menika budusaranai duta

  • @gayaniedirisinghe8576
    @gayaniedirisinghe8576 ปีที่แล้ว +3

    Very good ❤❤

  • @miriamfernando3530
    @miriamfernando3530 ปีที่แล้ว

    Sweet little girl.sweet voice.God bless you.

  • @chaminirmani2190
    @chaminirmani2190 ปีที่แล้ว

    Cute බබා❤❤❤❤❤❤❤

  • @SithminiSesadi
    @SithminiSesadi ปีที่แล้ว

    Cute girl🥰🥰😘😘🤩🤩

  • @anthonygayan505
    @anthonygayan505 ปีที่แล้ว

    Dennama lassanata kiyanawa

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 ปีที่แล้ว

    අනේ ❤❤❤

  • @ranialgiyanna953
    @ranialgiyanna953 ปีที่แล้ว

    Harima.lassani.petiyo

  • @dinendrisachintha
    @dinendrisachintha ปีที่แล้ว +1

    Lassanai doni..

  • @chandikanuwan992
    @chandikanuwan992 ปีที่แล้ว

    ලස්සනයි දුවෙි

  • @malkasamanthi9317
    @malkasamanthi9317 ปีที่แล้ว +2

    Jesuge pihitai manike 🙏🌷❤

  • @somadisanayaka5894
    @somadisanayaka5894 ปีที่แล้ว

    Ammatai duwatai danatama budu sarani

  • @nimeshashavindi6613
    @nimeshashavindi6613 ปีที่แล้ว

    අනේ ෂෝයි.... පැංචි ❤❤❤❤❤

  • @shereengunasena5074
    @shereengunasena5074 ปีที่แล้ว

    God bless you darling. Very sweet

  • @ayeshma4532
    @ayeshma4532 ปีที่แล้ว +1

    Chuti budu saranayai

  • @chamikamadushani1179
    @chamikamadushani1179 ปีที่แล้ว +6

    ❤️ ආදරේ හිතෙන බෝනික්කියක්

  • @weerasuriyagechandrani5284
    @weerasuriyagechandrani5284 ปีที่แล้ว

    Harima lassanai

  • @Ruuu05468
    @Ruuu05468 ปีที่แล้ว

    Shoii aneee❤

  • @girlami2106
    @girlami2106 ปีที่แล้ว

    Lassanai podi eki

  • @sanchipathum9442
    @sanchipathum9442 ปีที่แล้ว

    Mama 10paarakata wada beluwa. Harima lassanai..
    Duwata sinhala amarui wage...
    Harima lassanai..
    Ammath lassanata kiwwa.. ❤❤❤

    • @CCCCC227
      @CCCCC227 ปีที่แล้ว

      Anarui newei.. thama podi e lamaya... laba aurudde wage awoth hugaak welawata hariyawi

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว

    Ane eya ♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว +2

    Good

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว

    Chuty mnika 🥰🥰 budusharni 🤗🤗♥️♥️

  • @redrosemary1151
    @redrosemary1151 ปีที่แล้ว

    Cute excellent God bless

  • @sanusandu
    @sanusandu ปีที่แล้ว

    අනේ ❤️❤️🥰

  • @nilukalupahana7238
    @nilukalupahana7238 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @asankajm2035
    @asankajm2035 ปีที่แล้ว

    Lassanaii

  • @UpulKisantha-nf9ir
    @UpulKisantha-nf9ir ปีที่แล้ว

    බුදු සරණයි පුතාට

  • @maduganga7685
    @maduganga7685 ปีที่แล้ว

    Ana.... Manika harema lassanai

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว

    Lassai patiyo ❤️❤️

  • @stuntsrilanka4991
    @stuntsrilanka4991 11 หลายเดือนก่อน

    🥰❤️😻

  • @lakmaanuradi322
    @lakmaanuradi322 ปีที่แล้ว

    💚💙❤️

  • @nimaliudula1350
    @nimaliudula1350 ปีที่แล้ว

    Budu saranai patiyo

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว

    Poda supar❤