බොළඳ සිතුවිලි යට යන "බලවත් පින් සිතුවිල්ල" (රට්ඨපාල සූත්‍රය) | දම්සභා මණ්ඩපය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #ShraddhaTV #DamsabaMandapaya
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 208

  • @krishanthakumara8337
    @krishanthakumara8337 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ ලොකු ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කොට සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa uthum chathurarya sathya awaboda wewa

  • @maheshbandara5982
    @maheshbandara5982 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว +1

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා🙏🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏බුදුසරණයි 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏

    • @holytemple47
      @holytemple47 2 ปีที่แล้ว

      රටත් ජාතියත් විකුණාදමන්න කලින් අපි කණ්ඩායම් වශයෙන් මෙසේ කියමු නමෝ මාතා නමො මුස්ලිම් නමො දෙමළ නමො හිංදු.

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajithkumara4799
    @ajithkumara4799 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පින්වත් ස්මින්වහන්සේට

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය ...

  • @chandanigunathilaka3851
    @chandanigunathilaka3851 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌸🌸🌸🌻🌻🌻සාදු...සාදු ...සාදු ...........

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්ධාය

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +3

    සාදු , සාදු , සාදු ...............!!!
    අසිරිමත් ප්‍රණීත ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලාට බොහෝ පින් සිදු වේවා ..........!!!
    නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .........!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .......!!!
    කල්‍යාණ මිත්‍ර ඇසුරම නිවනින් සැනසෙන තුරුම ලැබේවා ......!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය ..
    සාධු ...සාධු ..සාධු ..පින්වත් ගුරුදෙවිදුන් ඇතුළු උතුම් ආර්‍ය්මහාසoඝරත්ණයට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ..
    උතුම් දහම් දේශනය කළ පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ...
    නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලැබේවා ....

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @manumanu-di1bx
    @manumanu-di1bx 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට , කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහමෙව්නාවාසී ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.මේ භවයේදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.සාදු සාදු සාදු

  • @yashodhamadhuwanthi3119
    @yashodhamadhuwanthi3119 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu🙏🙏🙏...Pinwath swamin wahanseta namaskara wewa!!!

  • @rumaofficelchance2784
    @rumaofficelchance2784 3 ปีที่แล้ว +96

    අනේ යලුවනේ මට ගොඩක් අසනිපයි ඉක්මාන් සුව පතන් යන්න ඔය හැමොටම ගොඩක් පින්

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 3 ปีที่แล้ว +1

      Mkd lede

    • @rumaofficelchance2784
      @rumaofficelchance2784 3 ปีที่แล้ว +1

      @@chamudiupeksha2616 crovid

    • @RosheliTheBookLover
      @RosheliTheBookLover 3 ปีที่แล้ว +4

      සුවපත් වේවා🙏

    • @pinpokura8562
      @pinpokura8562 3 ปีที่แล้ว +3

      සුවපත් වෙත්වා! නීරෝගී සුවය වෙත්වා!

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 3 ปีที่แล้ว +6

      @@rumaofficelchance2784 බය වෙන්නෙපා ඔයට ඉක්මනට සනීප වෙයි.ගෙදරනේ ඉන්නේ .ඉන්න එකේ මල් පහන් පූජ කරල දස සීලය සමාදන් වෙලා රකින්න.පිරිත් එමත් කියන්න.ඉක්මනට සනීප වෙයි ☺️🙏

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu taruwan saranaei namo buddaya 🙏🙏🙏🙏🙏

  • @dananjibv4478
    @dananjibv4478 3 ปีที่แล้ว +1

    මාගේ ජීවිතයට ආලෝකය රැගෙන ආ සත්පුරුෂ පුණ්‍යභූමියට මාගේ නමස්කාරය වේවා🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @pathumdilshan9887
    @pathumdilshan9887 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ 🙏🙏☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @gehanherath9187
    @gehanherath9187 3 ปีที่แล้ว +6

    Swameen wahanseta Nirvanayama sakshath wewa!

  • @kmadhushanikarunasena985
    @kmadhushanikarunasena985 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +5

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏

  • @yapa2952
    @yapa2952 2 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.tharuwana.saranai.ape.Hhamuduruwane

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +14

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ....

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 ปีที่แล้ว

    අපෙ ලොකු ස්වාමීන් වහන්සේට ද දීර්ඝායුස ලැබේවා දේසකයානන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @i.j.l.1191
    @i.j.l.1191 3 ปีที่แล้ว +8

    NAMOO BUDDHAYA !!! APAGEE KALYAANA MITHRA PINWATH LOKU SWAAMIIN WAHANSEETA ATHULU MAHAMEWNAA WAASII SIYALUUMU SWAAMIIN WAHANSEETA MAAGEE NAMASKAARAYAMA WEEWA !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminiwijewardena3714
    @nilminiwijewardena3714 3 ปีที่แล้ว +5

    🙏🙏🙏, Namo Buddhaya 🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 ปีที่แล้ว +6

    ඔබ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණින් සුවපත් වේවා

  • @අජිත්කුමාර-ඞ5ඪ
    @අජිත්කුමාර-ඞ5ඪ 3 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +1

    Tharuwan saranai sadu sadu sadu

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +9

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 3 ปีที่แล้ว +4

    Namo budaya,,,patanau bodiyakin budu bawa labatwa sadu sadu sadu,,

  • @dananjibv4478
    @dananjibv4478 3 ปีที่แล้ว +1

    මිහිරි ධර්ම දේශනාවක්, සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🌹🌸🌹🌸🌹🌸🌹

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +6

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා .පිංවත් ගුරු දෙවිදුන් ඇතුළු පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @RevolutionGames2001
    @RevolutionGames2001 3 ปีที่แล้ว +5

    පිරිසිදු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට තරම් අපි වාසනාවන්ත වූවා... සාදු සාදු සාදු!!!!

  • @teklathennakoon3179
    @teklathennakoon3179 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා 🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @kasunmadushanka5882
    @kasunmadushanka5882 ปีที่แล้ว

    🙏🌸🙏ඔබ වහාන්සෙටත්,මෙය මාහට ලැබෙන්න සැලසු සියලු දෙනහට ගොඩක් පින්🙏🌸🙏සුයලු දෙනහට තෙරුවන් සරණයි🙏🌸🙏

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 3 ปีที่แล้ว

    තෙරුවන් සරනින් නිදුක්නිරෝගි වේවා

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 3 ปีที่แล้ว +2

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏☸️☸️☸️

  • @sithuminikapugamage6447
    @sithuminikapugamage6447 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට නිරෝගී සුව ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sandamali6589
    @sandamali6589 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @umeshathamali5146
    @umeshathamali5146 3 ปีที่แล้ว +3

    Ithamah watina darma desanawak kara oba wahanseta godak pin e wagema me darma desanawata dayakathwaya labadun siyaluma denatath godak pin. Mewani ththawa thawath darmaya pechcharaya karamin man mulawe duwamin sitina me minisun dukin mudawannata ithama watina desanawan godak pin .

  • @chamila789
    @chamila789 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු.. අනුමොදන්

  • @マーラシンペレラ
    @マーラシンペレラ 3 ปีที่แล้ว +10

    බුදු සරණ වේවා

  • @raginacamigie7494
    @raginacamigie7494 3 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ස්තුතියි

  • @sandalinethmini1913
    @sandalinethmini1913 3 ปีที่แล้ว +5

    මගේ ජීවිතේ පුදුමාකාර සැනසීමක් දැනෙන්නෙ ඔබ වහන්සේලාට අප්‍රමාණ පිනක් අත්වෙනවා....අපේ නුවණ පාදල දෙනවට🙏🙏🙏🙏🙏 මේ ශ්‍රද්ධා නාලිකාවටත් හුගාක් පින් මේ ධර්ම දානමය පින්කම් සිදුකරනවට💖💖💖💖

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 3 ปีที่แล้ว

    Sadu...sadu....sadu teruwan saranyi pinwat suwamin wahanseta magei namaskaraya weiwa

  • @elenieleni3859
    @elenieleni3859 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂත් නීරෝගීසුවයත් ලැබේවා !

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුවය ලැබේ.... බුදු සරණයි

  • @sumalishanika8418
    @sumalishanika8418 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 2 ปีที่แล้ว

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa

  • @vithanagibs9679
    @vithanagibs9679 3 ปีที่แล้ว +6

    තෙරැවන් සරනින් නිදුක් නිරෝගි සුව දිර්ගායුෂ ලැබෙිවා

  • @rarani1860
    @rarani1860 3 ปีที่แล้ว +5

    බොහො පින්.🙏🙏🙏🙏

  • @chandranir.m.1228
    @chandranir.m.1228 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @ramyadamika9298
    @ramyadamika9298 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේ ට දිර්ඝායු ලැබෙිවා

  • @priyanganirenuka198
    @priyanganirenuka198 3 ปีที่แล้ว +14

    තෙරූවන් සරණයි ස්වාමින් වහන්ස.🙏🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @bhanukadisanayake5459
    @bhanukadisanayake5459 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනා ධර්ම දේශනාවක් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා,මේ බුද්ධශාසනය තුලදීම උතුම් චතුර්‍රාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා,නමෝ බුද්ධාය.🙏

  • @chandrakanthi7483
    @chandrakanthi7483 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීනි න් වහන්ස

  • @sanjayathilakarathna6742
    @sanjayathilakarathna6742 3 ปีที่แล้ว

    Theruwan sarenai hamuduriweney sadu,,,,,, sadu,,,,,, sadu,,,,, bs

  • @maheshbandara5982
    @maheshbandara5982 3 ปีที่แล้ว +2

    පිංවත් ⁣ගුරුදෙවිදුන් ඇතුළු මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි .

  • @chamila789
    @chamila789 3 ปีที่แล้ว +5

    සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @chandragamlath4316
    @chandragamlath4316 3 ปีที่แล้ว

    Gurawaneeya swaminwahanseta niwan pinisa hethuwewa!

  • @chandrakanthi1849
    @chandrakanthi1849 3 ปีที่แล้ว +1

    අපගේ පිංවන්ත ස්‍වාමින් වහන්සේට නිදුක් නිරොගිසුව ච්රජීවනය සැලසේවා

  • @thusharafemale6408
    @thusharafemale6408 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @dgnawodheshan9570
    @dgnawodheshan9570 3 ปีที่แล้ว +1

    Budu saranai!

  • @i.j.l.1191
    @i.j.l.1191 3 ปีที่แล้ว +4

    Theruwan sarananin suwapath weewa !!! Uthum Daladaa samidu pihitay 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilnissanka3529
    @anilnissanka3529 3 ปีที่แล้ว +1

    Hamdenama niduk nirogisuwalabewa

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +13

    ඒ භාග්‍යයවත් වු අරහත් වු සමිමා සමිබුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...

  • @mrrawtapubg531
    @mrrawtapubg531 3 ปีที่แล้ว +3

    namo buddaya !

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @anushadissanayake8900
    @anushadissanayake8900 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ පිංවත් ස්වාමිණ්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    මම ජීවිතය පූජා කරමින්ම සරන ගිය උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏
    පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ ගව්‍රවාදර පාදාභිවන්දනාව වේවා !!!🙏🌺🙏🌺🙏

  • @manjuladilani5683
    @manjuladilani5683 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼

  • @anilnissanka3529
    @anilnissanka3529 3 ปีที่แล้ว +1

    Taruwansarani hamuduruwane

  • @dilgamingtech4058
    @dilgamingtech4058 3 ปีที่แล้ว +4

    Sadu! Sadu! Sadu!

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @jfkfkcjck1080
    @jfkfkcjck1080 3 ปีที่แล้ว

    ැසනිපව.සිටින.එ්.අය.හට.නිදුක්.නිරෝගි.සුවය.සැබෙිවා

  • @shashikacooray4587
    @shashikacooray4587 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @rarani1860
    @rarani1860 3 ปีที่แล้ว +6

    බොහෝදේ දැන ගත්තා. කියා නිම කල නොහැකි තරම් .

  • @rachelstar4609
    @rachelstar4609 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ayonavindya1224
    @ayonavindya1224 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Alone-dh8yk
    @Alone-dh8yk 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ✨🤍

  • @priya-bc5eh
    @priya-bc5eh 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...

  • @sisikalaniranjani3230
    @sisikalaniranjani3230 3 ปีที่แล้ว +1

    Suwapathwawa

  • @udaikandalama9136
    @udaikandalama9136 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏🙏🙏

  • @chanikakausalya5769
    @chanikakausalya5769 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼

  • @gayanirangana9168
    @gayanirangana9168 3 ปีที่แล้ว +2

    Niroogi vevaa

  • @nadideshani5038
    @nadideshani5038 3 ปีที่แล้ว

    Oyta, DALADA SMIDU pihiti,, SRI. Maha. Bodiyi ma. Pihiti. RuwewellisyeyiytaAnhas. Saththy nu. Baby ine. Oyge. Sanipa. SwamA. Wawa!! 🤤🙏🙏🙏🙏🙏🙏

  • @leslymervin7201
    @leslymervin7201 ปีที่แล้ว

    ථඒ

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 3 ปีที่แล้ว +1

    මට කියන්න තියෙන්නෙ ලංකාවෙන් හාමුදුරුවරු සියයට 89 ක් ම තම තමන්ම ඒ බණ අහගන්න එක තමයි මොකද ඒගොල්ලො බණ කඩ නේ හාමුදුරු කඩ චීවර කඩ ඉතින් මේ සිවුර දාගෙන ඔය 99% කරන පව් වලට ඊළඟ ආත්මයේ තිරිසනෙක් වත් වෙලා ඉපදෙන්ට ලැබෙයිද

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว

      මෙ ඇත්තටම කරන්නෙ නිවනට පාර කියන එක නෙමෙයි.බය කිරිමයි..බය කරලා මිනිස්සු නිවන් දක්වන්න බැහැ ස්වාමින් වහන්ස...මාරග පටිපදාව කියලා දෙන්න.සතර සතිපඨ්ථානය වැනි නිවනට උපකාර වන්නාවු ධරම මාරගයක්.අඩුම තරමින් කියන්න.හැබැයි බහ නොකියා බුද්ධ ධරමය දේසනා කල යුතුයි ...නැත්නම් ආන්නතරික පාප කරමය කිරිමයි...කරන්නේ යහපතක් වෙවා..

  • @repairhub6091
    @repairhub6091 3 ปีที่แล้ว +6

    දෙපා අහිමි ආබාධිත රණවිරුවෙක් මම.. මටත් ආසයි චැනල් එකක් කරන්න ඔයාලා හැමෝම මට sb කරලා උදව් කරනවා නේද , මට මගේ දක්ෂතා ඉදිරිපත් කරන්න ආසයි. ඔයාල මට ශත්තියක් වෙන්න , මට ඉස්සරහට යන්න තල්ලුවක් දෙන්න ,ඔයාලට ගොඩක් පිං 🙏

    • @dilshanwaththuhewa9904
      @dilshanwaththuhewa9904 3 ปีที่แล้ว

      Ranabime wiruwo ratata..samada wiruwanmai. Puthalge siyalu prarthana Uthum dalada samidu pihiten Ituwewa!!

  • @thakshirajapaksha4038
    @thakshirajapaksha4038 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏

  • @pinpokura8562
    @pinpokura8562 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණ වේවා 🙏

  • @SusanthaKumara-yo8wk
    @SusanthaKumara-yo8wk 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu.

  • @thilakjayasiri1592
    @thilakjayasiri1592 3 ปีที่แล้ว +3

    🙏 තෙරුවන් සරනයි 🙏