මානය දුරුකරමු (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 15

  • @nadeekaranasinge1661
    @nadeekaranasinge1661 20 ชั่วโมงที่ผ่านมา +1

    භවය තුළ ඇති අනතුර පෙන්වා අපව නිවන් මාර්ගයට යොමු කරන ඔබ වහන්සේට අනන්ත තුරුණුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී භාවයම ලැබේවා!!!

  • @mahilafernando6640
    @mahilafernando6640 18 ชั่วโมงที่ผ่านมา

    සාදු 🎉 සාදු 🎉 සාදු 🎉

  • @ramiatapattu4258
    @ramiatapattu4258 วันที่ผ่านมา +1

    Sadhu Sadhu Sadhu

  • @NaliniSamarawikrama
    @NaliniSamarawikrama วันที่ผ่านมา +2

    අපව නිර්වාණ මාර්ගයට යොමු කරන ඔබ වහන්සේට තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා..සාදු! සාදු!සාදු

  • @sikrishanthi304
    @sikrishanthi304 วันที่ผ่านมา +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු🙏🙏🙏

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 วันที่ผ่านมา +1

    🌻🙏🙏🙏🌻

  • @ChandrikaPunchihewa-q4x
    @ChandrikaPunchihewa-q4x วันที่ผ่านมา +1

    💐🌻🌷👏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 9 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 วันที่ผ่านมา +2

    ❤❤සත්‍ය මගෙ ස්වාමීනී ගුණ ධර්ම වලින් ජීවිතය පොෂණය කරගෙන මම මගෙ යන අර්ථයට ඉඩනොදී කටයුතු කිරීම පිණිස සමාහිත සිත මූලික කරගෙන ප්‍රඤාවෙන් විමසා බැලිය යුතුයි අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි නිදූක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉

    • @nadeekaranasinge1661
      @nadeekaranasinge1661 20 ชั่วโมงที่ผ่านมา +1

      භවය තුළ ඇති අනතුර පෙන්වා දී අපව නිවන් මාර්ගයට යොමු කරන ඔබ වහන්සේට අනන්ත තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී භාවයම ලැබේවා!!"

    • @malkanthithilakarathna2255
      @malkanthithilakarathna2255 4 ชั่วโมงที่ผ่านมา

      සාදු සාදු සාදු
      ඔබවහන්සේට නිරොගි සම්පත් තිය්ම ,,ලැබේවා

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 19 ชั่วโมงที่ผ่านมา

    බුද්ධවචනයට අනුව “මානය” කියන වචනයේ නිවැරදි තේරුම කුමක්ද? දැනගැනීමෙන් ඇති ඵලය කුමක්ද? මිනිසාහට තමා තුල මතුවන “ආවේග” නිසා නොසැලී සිටීමට නම් බුද්ධවචනයට අනුව “මානය” කියන වචනයේ නිවැරදි තේරුම දැනගැනීම ඉතා වැදගත්. මානය කියන්නේ බාහිර නිමිති නිසා පංචෙන්ද්‍රිය රුප්පනය වීම නිසා මනසේ ඇතිවන මිමි (measurements) මානයන්ය. ඒ කියන්නේ යමක් දැක්කොත්, ඇසුනොත්,ස්පර්ශ වුනොත් ආදී වශයෙන් මනසේ ඇතිවන සටහන් එනම් මිමි ය. මිනිසාගේ අනුදැනුමක් නැතිව “අකාලිකව” සිදුවන සිදුවීමකි. කිසිසේත් ම නතරකල නොහැක. එය දැනගැනීම ඉතාම වැදගත්. මිම්මේ ප්‍රමාණයටයි රිදෙන්නේ. තමාගේ අනුදැනුම නැතිව සිදුවන බවත් එසේ සිදුවීම දරාගතයුතු බව දැන සිටීමෙන් කලබල නොවී “සමනයෙන්” යුතුව ජීවත්වීමට උපකාර වනු ඇත. එයයි බුද්ධවචනය.

  • @SumithSumedha
    @SumithSumedha 13 นาทีที่ผ่านมา

    හමුදුරුවනෙ, පන්සල් වල කොමද වෙනස් කරගන්නෙ, වෙනස්වෙන්නෙ.