ඩේසි ආච්චිට මැණික් මල්ල දුන්න කවුරුත් නොදන්න මුස්ලිම් මිනිසා කවුද? | පිටිපස්සෙ ඉඳලා තියෙන්නෙ මේ අය
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #Lka #yoshitha_rajapakshe
ඩේසි ආච්චිට මැණික් මල්ල දුන්න කවුරුත් නොදන්න මුස්ලිම් මිනිසා කවුද? | ඩේසි ආච්චිගේ නම තිබ්බට, පිටිපස්සෙ ඉඳලා තියෙන්නෙ මේ අය | නේවි වැටුප 73,000යි, ඉඩම ලක්ෂ 350යි, තවත් රහස් එළියට... යෝෂිතගේ ඉතිහාස කතාව (03)
මේ #### පුතාලට භූතයෝ ගෙවල් හදලා දෙනවා ,මැණික් මලු දාල යනවා ,රට වටේටම ඉඩම් තෑගි ලැබෙනවා අපේ බදු මුදලින් ජිවත් වෙන්න කෙදිරිගානවා 😂😂😂😂😂
මේක මිනිස්සු මැරලා හොරවැඩකරල නේවිඑකේ 73/000 පඩියකුත් අරන් අනික් නේවිකරයොන්ට එච්චරපෆි නෑනේඩ
කියන දෙන්නත් බය වෙලා වගේ😂
මම හිතුවේ ඩේසී ආච්චි වලකජ්ජ ගහලා කියලා නැති නම් ගේන්න ඕනි ගෑනි දඩුවම් දීලා දරුවෝ හදාගන්න නැතිව වරදට පෙලඹවීම කියලා නඩු දාන්න ඕනි
චෝදනා තියෙනව ඒත් ඔප්පු කරගන්න බැහැ. මෙතනත් යන්නෙ යහපාලනය දෙක තමයි. නීතියට වඩා යන්නේ පුද්ගලික පළිගැනීම්. හොදම උදාහරණය රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර. රටේ නීතිය ගැන කිසිම සැලසුමක් නැහැ ඔහේ වෙන්නන් වාලේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. පාතාලය හිස ඔසවලා රට පුරා වෙඩි තැබීම් මිනීමැරුම්. සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව බින්දුවයි. ඇප මත මුදා හරින පාතාල කාරයෝ ඊළඟ සතියේ වෙන කොහේ හරි රටක ඉන්නවා. රටේ ආරක්ෂාව ගැන මෙහෙමනං රටේ අනිත් දේවල් ගැන කතා කරල තේරුමක් නෑ. මේ යන තත්ත්වයත් එක්ක රටේ ජනතාවට අබ සරණයි තමයි කියන්න තියෙන්නේ.
අම්මෝ නාමල්
I enjoy watching your videos and truly appreciate the relevant content you share. However, I’d like to provide some feedback on the presentation of this case. Reading directly from a newspaper article without prior preparation can come across as unstructured and distracting. It would be great if you could highlight specific parts of the article beforehand and present them more concisely. You might find inspiration in how mainstream TV channels present daily newspapers. I hope you take this feedback positively, as it could enhance the experience for your viewers and save their time. Thank you!
ආණ්ඩුව kal දීලා තියෙන්නේ . නාමල් .paw. me sere hedilama ගිහින් . Mu සිහින mawanawa.
ඇයි මහත්තයෝ ඔයා ඔලුව වනන ගමන් ගොඩාක් ඇස්පිල්ලන් ගහන්නේ බය වෙලා හෝ බොරු ටිකක් දාල නේද ඔය කියන්නේ .....😂😂😂
ඔය පොඩි.Drama එකක් අනුරගේ..
Drama. Eake හොඳටම කරන්නෙ . නාමල් .gobilaya.
Wedi Denek hithanne mewa boru watalili ha drama kiyala