ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සියලුම ධර්ම කාරණාවන් ඉතා පැහැදිලිව අපගේ අවබෝධයට යොමුවන පරිදි දේශනා කරන ඔබ වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප හට කල්‍යාණ මිත්‍රයෙක්මයි. ඔබවන් කල්‍යාණ මිත්‍රයෙක් ලැබීමම අප ලද භාග්‍යයක්. ඒ භාග්‍ය අපගේ නිවන් දොරටු පිණිසම වේවා!!!🙏🙏🙏ඔබ වහන්සේට ද මේ සියලු කුසල් ඔබ වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම වේවා!!!!🙏🙏🙏සාදු....!!!සාදු...!!! සාදු...!!!
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවාබන පදයක් ඇහෙන වාරයක් පාසා ඔබ වහන්සේට අපි දෙන කුසලුත් උතුම් නිවනට පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ දේශනාව අපිට අහන්න සලස්වපු පින්වතුන්ටත් බලාපොරොත්තු වන නිවනට හේතු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🌷🌷 සියල්ලම අවබෝධයෙන් අත් හරින්නට ශක්තිය දුන්නේ ඔබවහන්සේ දේශනා කරන මේ අසිරිමත් දේශනාවන්මයි...පින්වත් ස්වාමීන්වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා 🙏🙏🙏
අභිධර්මය ට අනුව සවිස්තරව දෙසූ මෙම ධර්මය ඉතා පැහැදිලි යි. ගැඹුරු දහම සිතට වටහා ගැනීමට පහසු අයුරින් දෙසූ ඔබ වහන්සේ ට මේ භවයේ දී ම අමා මහ නිවන අවබෝධ වේවා 🙏🙏🙏
🙏🙏🙏 සාදු ...සාදු ...සාදු ....පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ දේසනා කරනු ලබන උතුම් ධර්මය අවබෝධ කරගැනීමට සියලු වීර්යය යොදා ගැනීමට අධිෂ්ඨාන කර ගතිමි . ඔබ වහන්සේ ට උතුම් නිර්වාණ අවබෝධය ම ලැබේ වා...🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ..උතුම් නිර්වාණයෙන්ම ඔබවහන්සේ ද නිවේවා!! 🌼
අහන්න අහන්න අවබෝධය පිණිසම හේතු වන වටිනා ධර්ම දේශනාවවක්..🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට...
Sadu........sadu........sadu........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාට.. 🙏🙏 උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා!
සාදු සදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට දිර්ඝායු ලැබේ වා
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ චතුරාර්‍ය සත්‍ය අවබෝද වෙත්වා
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
ඔබේ ආරාධනාව පිලි ගෙනආවා,,,,ඔබවැනි ඉතාමත් යව්වනවියේ දරැවන් ධර්මයට යොමුවීම ඉතාමත්සතුටුයි,,,මම කියල පුද්ගලයෙක් අපිව්සින් හදාගෙන ඉන්නේ,,එහෙමදෙයක් පරමාර්තවශයෙන් නැත,,උද,, මලක් තියනවා අපේ ඇසමලහා සම්බන්දවෙනවා,,අන්න මම හැදුනා,,සද්දයක් බාහිරව හටගත්තාකනහා සම්බන්දවුනා මම හැදුනා,,,මම කියා පවත්වන්නේ එයයි,,,🙏🙏🙏
@@thusharanetsara1141 බොහෝ ස්තූතියි,,, ඇසෙන බණ පදයක් පදයක් ගානේ ඔබෙ සිත නිවනට යොමු වෙවා,,,, ඒ පිනෙන් ප්‍රාර්ථනීය බොධියකින් නිවන් සුව ලබත්වා 🙏🙏🙏 මටත් මෙ කුසලය නිවන් පිණිසම පාරමිතාවක් වෙත්වා 🙏🙏🙏🌹
පාර්තනීය බෝධියකින් අමා මහ නිවන ශාක්ශාත් කරගැනීමට ඔබවහන්සේට හැකි වේවා.. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ☸️☸️☸️
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට!සාධු!සාධු!!සාධු!!!
ස්වාමීනී සසර බිය දැනගනු පිනිස අනමතග්ග සංයුක්තය දේශනා කරන සේක්වා !
හැමදාමත් මෙතරම් වෙහෙස වි සමාජයට උතුම් දහම් පනිවිඩ අරන් එන ඔබ වහන්සේ රත්නත්‍රයේ ආනුභාවයෙන් සියලු දෙවියන් රකිත්වා !!!
පූජනීය අපේ ස්වාමීන් වහන්ස ආයතන හය පිලිබදව වටිනාධර්ම දේශනයක් කර හොදින් තේරුම් කර දීම පිලිබදව ඔබවහන්සේට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස...🙏🙏🙏
සාදු සාදු සාදු ..🙏🙏🙏
සාධු !!!සාධු !!!!සාධු !!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්සේලාට උතුම්වූ නිර්වාණ සත්‍යය ධර්මය අවබෝධ වේවා .තුණුරුවන් සරණයි!!
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ...!! දළදා සමිදු පිහිටයි ඔබ වහන්සේට...!! 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ස්වාමින්වහන්ස පාද නමස්කාර කරමි, සාදු සාදු සාදු
සාදූ සාදූ පින්වත් අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වන් සුවාමින් වහන්ස ...
Sadu sadu sadu. apage pinwath suwamin wahanse athulu Siyaluma loka sathwayata niduk wewa niroge wewa , uthum nirvana margaya awaboda wimata me pina hethu wasana wewa 🙏🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි හාමුදුරුවනේ....
🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස..🙏🙏🙏
තුණුරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්ස .. බොහොම පිං ඔබ වහන්සේට . උතුම් දර්ම දේශනාමය කුසලය ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝදියකින් සුවසේ නිර්වානය ශාක්සාත් කරගැනීමට හේතු උපනීශ්‍ර්‍ය වේවා .....!!! 🌺සාදූ 🌺සාදූ 🌺සාදූ🌺
Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa ! Sadu! Sadu! Saadu!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
Pinwath swamin wahanseta samma sambudu saranai.oba wahanse weda siti gahe katussek sitiya.mage podi dula kiyanawa kiriwaulo wage bana asanawa ethi kiyala.swamin wahansa
තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස
Mmth godak asai buduhamuduruwo giyapu pare mmth yanna mm kohoma hari eka uthsahakaranama 🙏🥰
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්ස
නමෝ බුද්ධාය!
Obawahanseta neerogi sampathiyama labewa labewa. Deviyange rakawaranaya arakshawa labewa labewa theruwan saranai
Mm podi kalenam saththu meruwa eth dem kawamadawath saththu maranne nehe 🥰🙏 mata hithenawa e welawata e sathawela mm hitiyanam kiyala 🥰🙏
මේ ගැඹුරු ධර්මය විස්තර සහිතව දේශනා කිරීම සිතටකාවැදෙන අයුරින් දේශනා කිරීම ඔබවහන්සේටගොඩක්පින්..සාදූ......
විදර්ශනා භාවනාවට මහගු පිටුවහලක් මේ දේශනාව බොහොම පින් අපේ හාමුදුරුවනේ
Sadu.... Sadu.... Sadu.... 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼
මා ඔබ වහන්සේගෙන් උතුම් බුදු බණ ඇසූ දවසේ සිට වෙනස් වූ සිත නිසා රැස් කළ සියලුම කුසල ධර්මයන් මට නොවේවා.. ඔබ වහන්සේගේ සියලු ආද්‍යෂයන් පූරණය වීමට ම ඒ කුසල් හේතු වේවා ..පාරමී වේවා... පාරමී දම් පිරේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
පින්වත්ස්වාමින් වහන්ස පැහැදිලිවුනා ස්වාමින් වහන්සඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා😊
චතුර්ය සත්තය අවබෝධ වේවා
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
Theruwan saranai! Ape swaminwahansa
Theruwan saranai mage pinwath swaminwahansa
Sadu sadu sadu !
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
Sadhu sadhu sadhu uthum budubana deshana karana muniduney....🙏🙏🙏
Sadu 🙏🌸🌺Sadu 🙏🌺🌸sadu 🙏🌺🌸sadu namo budday. apa suwamin whnsata niduk wathwa niroge wathwa suwa path wawa. niwan awbod wawa 🙏🌺🌸
බුදු සරණයි 🙏🙏🙏
ඔබවහන්සේට බොහොමත් පිං 🙏🙏🙏
සාදු සාදු සාදු ...!!!! සම්මා සම්බුදු සරණයි ....
සාදු ...සාදු ...සාදු ...!!!
සාදු සාදු ස ාදු සාදු සාදු
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
Theruvan sarani ape pinvath swameem wahansa 🙏🙏🙏
පතන බඔදියකින් නිවන් දකින්නට හේතු වෙවා
ලෝහිතස්ස සුත්‍රය ගැන දැන ගැනීමට අවශ්‍ය යි ..බුදු සරණයි
සීලවන්තන් ගුනවන්‍තන් පුඣකෙත්තන් අනුත්තරන් දුල්ලබේන මයාලද්දන් පසිත්තුන් වන්දිත්තුන් වරන්සාරිපුත්තාදි තේරානන් ආගතන් පටිපාටියා සද්දා සීල ගුනෝපේතන් බුද්ධපුත්තන් නමාමහන් 🙏🙏
1155view සාදු !සාදු!!සාදු!!!තෙරැවන් සරණයි !!!
Siyalu devi minisun hata srisadhdharmaya aseva sathya vetaheva obavahansege me viyayamaya sarthaka veva obavahansege yahapath balaporoththu sithana aurinma sapalaveva
Pinwath swamin wahanseta uthum niwaana suwayama labewaa.
සාදු සාදු සාදු
🙏🙏🙏🌸🌸🌸
සාදූ සාදූ සාදූ.....
Mmth asai mahanawenna eth mage ammata inne mm vitharai 😭 hebei mm mahana wela kiyala hithim hithana jeewath wenawa 😭🙏
මහන වෙන්න අනේ!
සිතින් මහණ වී ඇති බවහොද හැටි පෙනේ.🙏🙏🙏☹️
Eka thamai meloke karala pennanna puluwan lokuma de mm hithana vidiyata🥰🙏
🌺🥀sadu🥀🌺🙏🙏🙏🌺🥀
🙏🌼🙏
🌼🌼🌼🌼🌼🌼
Sadoo sadoo sadoo
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසරයි,පින්වත් ස්වාමීන් වහන්ස ,මෙම දේශනා සදහා දායකත්ව ය ලබාගන්නේ කෙසේද කරුණාවෙන් දන්වන්න.
🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු
saadu saadu saadu.
🙏🙏🙏💐💐💐🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට
🌹🌹🌹🌹🌹
ස්වමින්වන්සෙ අසනිප වෙලාද 🤔නිදුක් නිරොගි දීඝායූ 🙏
Uthum swameen wahanse wahawaham sasarin midewa me maha pinen
ස්වාමින් වහන්ස, පිංසිදු වේවා. ඉතාම හොඳ දේශනයක්. බොහෝ දේ ඉගෙන ගතිමි. සියලු දේ අවබෝධ විය. එහෙත් මේ "ඇලීම" කෙසේ නම් ඉවත් කරන්නේද ?
sadusadusadusadu
⁰MANANTHI BHAWANGA. CHITHTHAN
Suwaminwahansa mm AL walata BC karanne suwaminwahansata puluwansa apita me TH-cam Channel eken BC gena uganwanna 😭😭 mm buduhamuduruwo gena geburinma igana ganna asai 🥰🙏 mm adatath bawanakarala thamai nidaganne 🥰🙏
මාගන්ධිය සූත්‍රයේ ලින්ක් එක ලබා දෙන්න පුලුවන් පින්වතෙක් සිටිනවා නම් බොහොම පින්.සෙයා හැනීමට අපහසුයි
ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවපත් බව labeava .... ප්‍රේමා හදුන්ගොඩ
me UTHUM BUDDA. SASANAYE UTHUM. UUUU. DARMA MARGAMA. PURNAYAWEWAAA SAADU..SAAADU. SAAADÙU
තෙජො ගතිය ඇයි පෙන්නෙ නෑතිතෙ? බලය/. තෙජස පූද්ගලයෙකූගෙ තෙජස මට හිතෙන විදියට තෙජස අසුර ගන්න පුළුවන් වෙද? ස්වාමීන් වහන්ස සමාවෙන්න
SADUSADUSADU
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
Sadu sadu sadu...
🙏🙏🙏🙏🙏
Saadu saadu saadu.
සියලුම ධර්ම කාරණාවන් ඉතා පැහැදිලිව අපගේ අවබෝධයට යොමුවන පරිදි දේශනා කරන ඔබ වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප හට කල්‍යාණ මිත්‍රයෙක්මයි.
ඔබවන් කල්‍යාණ මිත්‍රයෙක්
ලැබීමම අප ලද භාග්‍යයක්. ඒ භාග්‍ය අපගේ නිවන් දොරටු පිණිසම වේවා!!!🙏🙏🙏
ඔබ වහන්සේට ද මේ සියලු කුසල් ඔබ වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ
පිණිසම වේවා!!!!🙏🙏🙏
සාදු....!!!සාදු...!!! සාදු...!!!
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවාබන පදයක් ඇහෙන වාරයක් පාසා ඔබ වහන්සේට අපි දෙන කුසලුත් උතුම් නිවනට පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ දේශනාව අපිට අහන්න සලස්වපු පින්වතුන්ටත් බලාපොරොත්තු වන නිවනට හේතු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🌷🌷 සියල්ලම අවබෝධයෙන් අත් හරින්නට ශක්තිය දුන්නේ ඔබවහන්සේ දේශනා කරන මේ අසිරිමත් දේශනාවන්මයි...පින්වත් ස්වාමීන්වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා 🙏🙏🙏
අභිධර්මය ට අනුව සවිස්තරව දෙසූ මෙම ධර්මය ඉතා පැහැදිලි යි. ගැඹුරු දහම සිතට වටහා ගැනීමට පහසු අයුරින් දෙසූ ඔබ වහන්සේ ට මේ භවයේ දී ම අමා මහ නිවන අවබෝධ වේවා 🙏🙏🙏
🙏🙏🙏 සාදු ...සාදු ...සාදු ....පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ දේසනා කරනු ලබන උතුම් ධර්මය අවබෝධ කරගැනීමට සියලු වීර්යය යොදා ගැනීමට අධිෂ්ඨාන කර ගතිමි . ඔබ වහන්සේ ට උතුම් නිර්වාණ අවබෝධය ම ලැබේ වා...🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ..උතුම් නිර්වාණයෙන්ම ඔබවහන්සේ ද නිවේවා!! 🌼
අහන්න අහන්න අවබෝධය පිණිසම හේතු වන වටිනා ධර්ම දේශනාවවක්..
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට...
Sadu........sadu........sadu........
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාට.. 🙏🙏 උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා!
සාදු සදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට දිර්ඝායු ලැබේ වා
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ චතුරාර්‍ය සත්‍ය අවබෝද වෙත්වා
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
ඔබේ ආරාධනාව පිලි ගෙන
ආවා,,,,ඔබවැනි ඉතාමත් යව්වනවියේ දරැවන් ධර්මයට යොමුවීම ඉතාමත්
සතුටුයි,,,
මම කියල පුද්ගලයෙක් අපිව්සින් හදාගෙන ඉන්නේ,,
එහෙමදෙයක් පරමාර්තවශයෙන් නැත,,
උද,, මලක් තියනවා අපේ ඇස
මලහා සම්බන්දවෙනවා,,අන්න මම හැදුනා,,
සද්දයක් බාහිරව හටගත්තා
කනහා සම්බන්දවුනා මම හැදුනා,,,මම කියා පවත්වන්නේ එයයි,,,🙏🙏🙏
@@thusharanetsara1141 බොහෝ ස්තූතියි,,, ඇසෙන බණ පදයක් පදයක් ගානේ ඔබෙ සිත නිවනට යොමු වෙවා,,,, ඒ පිනෙන් ප්‍රාර්ථනීය බොධියකින් නිවන් සුව ලබත්වා 🙏🙏🙏 මටත් මෙ කුසලය නිවන් පිණිසම පාරමිතාවක් වෙත්වා 🙏🙏🙏🌹
පාර්තනීය බෝධියකින් අමා මහ නිවන ශාක්ශාත් කරගැනීමට ඔබවහන්සේට හැකි වේවා.. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ☸️☸️☸️
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට!සාධු!සාධු!!සාධු!!!
ස්වාමීනී සසර බිය දැනගනු පිනිස අනමතග්ග සංයුක්තය දේශනා කරන සේක්වා !
හැමදාමත් මෙතරම් වෙහෙස වි සමාජයට උතුම් දහම් පනිවිඩ අරන් එන ඔබ වහන්සේ රත්නත්‍රයේ ආනුභාවයෙන් සියලු දෙවියන් රකිත්වා !!!
පූජනීය අපේ ස්වාමීන් වහන්ස ආයතන හය පිලිබදව වටිනාධර්ම දේශනයක් කර හොදින් තේරුම් කර දීම පිලිබදව ඔබවහන්සේට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස...🙏🙏🙏
සාදු සාදු සාදු ..🙏🙏🙏
සාධු !!!සාධු !!!!සාධු !!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්සේලාට උතුම්වූ නිර්වාණ සත්‍යය ධර්මය අවබෝධ වේවා .තුණුරුවන් සරණයි!!
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ...!! දළදා සමිදු පිහිටයි ඔබ වහන්සේට...!! 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ස්වාමින්වහන්ස පාද නමස්කාර කරමි, සාදු සාදු සාදු
සාදූ සාදූ පින්වත් අපේ හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වන් සුවාමින් වහන්ස ...
Sadu sadu sadu. apage pinwath suwamin wahanse athulu Siyaluma loka sathwayata niduk wewa niroge wewa , uthum nirvana margaya awaboda wimata me pina hethu wasana wewa 🙏🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි හාමුදුරුවනේ....
🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස..🙏🙏🙏
තුණුරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්ස .. බොහොම පිං ඔබ වහන්සේට . උතුම් දර්ම දේශනාමය කුසලය ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝදියකින් සුවසේ නිර්වානය ශාක්සාත් කරගැනීමට හේතු උපනීශ්‍ර්‍ය වේවා .....!!!
🌺සාදූ 🌺සාදූ 🌺සාදූ🌺
Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa ! Sadu! Sadu! Saadu!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
Pinwath swamin wahanseta samma sambudu saranai.oba wahanse weda siti gahe katussek sitiya.mage podi dula kiyanawa kiriwaulo wage bana asanawa ethi kiyala.swamin wahansa
තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස
Mmth godak asai buduhamuduruwo giyapu pare mmth yanna mm kohoma hari eka uthsahakaranama 🙏🥰
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්ස
නමෝ බුද්ධාය!
Obawahanseta neerogi sampathiyama labewa labewa. Deviyange rakawaranaya arakshawa labewa labewa theruwan saranai
Mm podi kalenam saththu meruwa eth dem kawamadawath saththu maranne nehe 🥰🙏 mata hithenawa e welawata e sathawela mm hitiyanam kiyala 🥰🙏
මේ ගැඹුරු ධර්මය විස්තර සහිතව දේශනා කිරීම සිතටකාවැදෙන අයුරින් දේශනා කිරීම ඔබවහන්සේටගොඩක්පින්..සාදූ......
විදර්ශනා භාවනාවට මහගු පිටුවහලක් මේ දේශනාව බොහොම පින් අපේ හාමුදුරුවනේ
Sadu.... Sadu.... Sadu....
🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼
මා ඔබ වහන්සේගෙන් උතුම් බුදු බණ ඇසූ දවසේ සිට වෙනස් වූ සිත නිසා රැස් කළ සියලුම කුසල ධර්මයන් මට නොවේවා..
ඔබ වහන්සේගේ සියලු ආද්‍යෂයන් පූරණය වීමට ම ඒ කුසල් හේතු වේවා ..පාරමී වේවා... පාරමී දම් පිරේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
පින්වත්ස්වාමින් වහන්ස
පැහැදිලිවුනා ස්වාමින් වහන්ස
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා😊
චතුර්ය සත්තය අවබෝධ වේවා
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
Theruwan saranai! Ape swaminwahansa
Theruwan saranai mage pinwath swaminwahansa
Sadu sadu sadu !
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
Sadhu sadhu sadhu uthum budubana deshana karana muniduney....🙏🙏🙏
Sadu 🙏🌸🌺Sadu 🙏🌺🌸sadu 🙏🌺🌸sadu namo budday. apa suwamin whnsata niduk wathwa niroge wathwa suwa path wawa. niwan awbod wawa 🙏🌺🌸
බුදු සරණයි 🙏🙏🙏
ඔබවහන්සේට බොහොමත් පිං 🙏🙏🙏
සාදු සාදු සාදු ...!!!! සම්මා සම්බුදු සරණයි ....
සාදු ...සාදු ...සාදු ...!!!
සාදු සාදු ස ාදු සාදු සාදු
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
Theruvan sarani ape pinvath swameem wahansa 🙏🙏🙏
පතන බඔදියකින් නිවන් දකින්නට හේතු වෙවා
ලෝහිතස්ස සුත්‍රය ගැන දැන ගැනීමට අවශ්‍ය යි ..බුදු සරණයි
සීලවන්තන් ගුනවන්‍තන් පුඣකෙත්තන් අනුත්තරන් දුල්ලබේන මයාලද්දන් පසිත්තුන් වන්දිත්තුන් වරන්
සාරිපුත්තාදි තේරානන් ආගතන් පටිපාටියා
සද්දා සීල ගුනෝපේතන් බුද්ධපුත්තන් නමාමහන් 🙏🙏
1155view සාදු !සාදු!!සාදු!!!තෙරැවන් සරණයි !!!
Siyalu devi minisun hata srisadhdharmaya aseva sathya vetaheva obavahansege me viyayamaya sarthaka veva obavahansege yahapath balaporoththu sithana aurinma sapalaveva
Pinwath swamin wahanseta uthum niwaana suwayama labewaa.
සාදු සාදු සාදු
🙏🙏🙏🌸🌸🌸
සාදූ සාදූ සාදූ.....
Mmth asai mahanawenna eth mage ammata inne mm vitharai 😭 hebei mm mahana wela kiyala hithim hithana jeewath wenawa 😭🙏
මහන වෙන්න අනේ!
සිතින් මහණ වී ඇති බවහොද හැටි පෙනේ.🙏🙏🙏☹️
Eka thamai meloke karala pennanna puluwan lokuma de mm hithana vidiyata🥰🙏
🌺🥀sadu🥀🌺🙏🙏🙏🌺🥀
🙏🌼🙏
🌼🌼🌼🌼🌼🌼
Sadoo sadoo sadoo
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසරයි,පින්වත් ස්වාමීන් වහන්ස ,මෙම දේශනා සදහා දායකත්ව ය ලබාගන්නේ කෙසේද කරුණාවෙන් දන්වන්න.
🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු
saadu saadu saadu.
🙏🙏🙏💐💐💐🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට
🌹🌹🌹🌹🌹
ස්වමින්වන්සෙ අසනිප වෙලාද 🤔
නිදුක් නිරොගි දීඝායූ 🙏