අසම්මත පෙම නිසා මරණයට පත් සීතාවක රාජසිංහ රජු | King Seethawaka Rajasinghe | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • පරංගි මර බියෙන් වෙව්ලවූ අංගම්පොර සටනින් කෙල පැමිණියා වු වීර සීතාවක රාජසිංහ නිරිදුන්ගේ මරනය සිදු වූ සැබෑ ආකාරය...

ความคิดเห็น • 21

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +10

    පරංගි හැතිකරය වනසන්න දීපු ඇටෑක් එක නම් සුපිරියි.
    අනිත් ඒවා නම් කුජීතයි.

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +6

    පලමු වැනි විමලධර්මසූරිය රජතුමා සුපිරි වීරයෙක්.
    අන්න මිනිස්සු.
    පරංගි ගුබ්බෑයමට රිංගලා උන්ගෙන් ඉගෙන ගෙන උන්ගේ කනෙන් රිංගලා
    අතරමගදී පරංගින්ට වැඩේ දීලා
    කුසුමාසන දේවිය උස්සලා මහනුවර රජ වෙනවා.
    ඊටපස්සේ ඉතින් රාජසිංහ බලු වෙන්නෙත් මේ සුපර් මෑන් ඉස්සරහා.
    කොහොමද ටිකිරි මොලේ. 👍👍👍

  • @udarachathuraka5451
    @udarachathuraka5451 3 ปีที่แล้ว +5

    lassna vedasatahanak

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +5

    දක්ෂ කුමාරයෙක් මායාදුන්නේ රජතුමා එතුමාගේ පියා මුල් නමෙන් හදුවන්නේ ටිකිරි කුමරු ලෙසින් පස්සේ සීතාවක රාජසිංහ නමින් සීතාවක රජවෙනවා දක්ෂ රණකාමියෙක් යුද්ධයේදී අශ්වාරෝහකයෙක් ලෙස සටන් කරා එතුමා කන්ඩ බොන්නඩ නොදී පෘතුගීසි කොළඹ කොටුවට සීමා කරා කියලා ඉතිහාසයේ සදහන් වෙනවා සීතාවක රාජධානියෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ නරපතියෙක්

  • @isurudananjaya9270
    @isurudananjaya9270 3 ปีที่แล้ว +11

    ඔය කතාව ඕක නෙමෙයි නේද?විමල ධර්ම සුරිය එක්ක සටන් කරලා නෙමෙයි..

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 2 ปีที่แล้ว +3

    Aurudu 59i nemei 49di merenne. Vimaladharmasuriya rajuth dakshama ranasorayek. Ohu Portuguese Goa vala hitapu dakshama ranasoraya vagema Rajasinha rajuge senava 1587/1588 unu Colombo seige ekedith, passe Arittaki Vendu Perumal va Ganethennedith paraddanava. Evagema Sithawaka Rajasinha ta paraddanna beriunu ekale thibba loke balavathma Empire eke vechcha Iberian Union eke Danthuredi saha Balanedi paraddanava 1594 ha 1602 di. Vimaladharmasuriya Raju eke satanak vath pera dila ne

  • @albertdesilva2087
    @albertdesilva2087 2 หลายเดือนก่อน +2

    මැදිවයස පැනපු මිනිහෙක්, ලාබාල තරුණියක්ව, ඇගේ රූපයට කෑදරකමින් බලහත්කාරයෙන් පැහැරගෙන ගියානම් ඒක අසීමිත ප්‍රේමය වෙන්නෙ කොහොමද යකෝ ?
    අනික තමන්ට තවත් ගැහැණු කීපයක් සිටියදී එසේ කිරීම අපරාධයක් නොවෙයිද ?
    එහෙම අරන් ගිහින් කසාද නොබැද, හිරකරගෙන තබා ගැනීම ආදරයද ?

  • @wihangasihilel2318
    @wihangasihilel2318 3 ปีที่แล้ว +4

    ටිකිරි කුමාරයා

  • @imashachathu1846
    @imashachathu1846 2 ปีที่แล้ว +4

    විස බන්දලා මරනයට පත් කරන්නේ

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +2

    එක එක තන් වල එක එක කතා කියනවා ඉතිහසයෙ.....

  • @imashachathu1846
    @imashachathu1846 2 ปีที่แล้ว +4

    දොඩම්පේ ගනිතයා

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 ปีที่แล้ว +2

    රාජසිංහ විමලධර්මසූරිය සටන් කලා කිය්න්නේ මොකක්ද? බොරුවක් නේ

  • @amilarajasingha5012
    @amilarajasingha5012 2 ปีที่แล้ว +5

    ඉතිහාසය හරියට නොදැන අපේ පෞඩ රජවරුන්ට නින්දා කරන්න එපා එදා පෘතුගිසින් විසින් ආරම්බකරපු හෙළයන්ට මඩගැසිල්ලේ පහත් ක්‍රියාව ඔබත් කරනඑක ගැන කණගාටුයි ! පරයින්ට ජාතක වෙච්ච උන් ලංකාවේ ඉන්නවා තාමත් .අපේ පැරණි පුස්කොල පොත්වල තියෙනවා ඇත්ත රජතුමාගේ උපතේ සිටම මරණය දක්වාම . ඔබ නියම හෙළයෙක් නම් ඔයවගේ පහත් වැඩ කරන්න එපා තෙරුවන් සරණයි

    • @newmobile9414
      @newmobile9414 ปีที่แล้ว +1

      Oya kohenda? Oya monada Rajatuma gana danne ? Oyage contact number 1 denna

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Rajjuruwanta wasa tiken tika dunna nikan nemeyi marune athishaya hith wedanawa dadi wuna..

  • @75lalith
    @75lalith ปีที่แล้ว +1

    not 59 sould be 49 years

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 ปีที่แล้ว +1

    A