Kiyanna kisima deyak ne. Mage me dubai jeewithe awrudu 10 yanne. Hebei me wage kenek dakke 1 veni parata. Thanks hadawathima katha karala kiyala denawata nodanna ayata. Mehe inne 100 / 99 yakma fack. Wancha karayo a atharin oya nam best sir 🙏🏼. Allah devi pihitai.
sir මම After A/l kenek... mata digree ekk karaganna salli onr... 1 year wagr wada karala kiyak hari hoyaganna krmyak nedda සර්... ඒක ගැන පොඩ්ඩ්ක් මට කියන්නකෝ සර්...
Hi Mr Perera, Can i know early childhood teacher job demands in UAE.. im planning to come in summer (July/ August) this year. How can i find a job .. currently working as a Montessori teacher and reading a psychology degree+ Early childhood degree
Hi 👋 In order to practise a teaching profession in the UAE, the applicant must have a minimum qualification of a bachelor’s degree or a 4-year university degree or higher in the required field. This rule applies for public/government schools as well as private schools in the UAE. Other conditions include: a criminal clearance record a medical fitness report from the UAE original of educational certificates attested certificates in case the educator has graduated from a university outside the UAE; the certificate must be attested by Ministry of Foreign Affairs and International Cooperation and the country's embassy in the UAE. If you want to apply to a private school, you have to approach the school administration itself. The school will then forward the necessary papers to Ministry of Education in the northern emirates or to KHDA in Dubai for tests required and final approval. Department of Education and Knowledge in Abu Dhabi has dedicated public service centres in its educational offices to receive teachers’ applications and process appointments through schools registered in Abu Dhabi.
api dubai inna kale dubai kiynne supirima ratak me aluthen pass prt hadagatta kalakanniyo ghn e rata winasama kra aya ynna inna manussektawath ynna bari thathweyak uda krala thiyenne..😢😢😢😊
bro mama kalin awurudu 2.50 abu dhabi work kale man covid ekata awe, mata degree ekak tiyenawa supply chain field eken. ithin man logistics job ekak balanawa man ma jan 20 enna inne taama visa eka approve wela naha heta anidda approve wei dummy ticket dla enna barida sure da
machan man arudu 2k overstay idala job ekak hambuna lagadi dan ethanin eyala mage visa eka process kara dan mata work permit eka awa. a kiyanne mata aulak nah kiyana eka neda
Brother thankyou so much for the details. does freelance visa affected? if we come on freelance visa or job seeker visa on december still will there be issues? Thanks
For the moment no. but there’s a news they will do some changes to the freelance visa at the end of December. Job seeking visa still no update. If there’s any changes i will do a video ASAP.
mama cyber security analys kenk vidihata 2 yr experience ekka February enna plan ekaka inne , job seeker visa ekan. job seeker visa ekan ena eka risk hodaida monawada labena advantages and job market eka kohomada it feled cyber and networking field
Aiye man abu dhabi inne denata tawasul transport company eke taxi driver knek widiyta weda dn 1year withara mata dubai walin driving job ekak hoyagnna support ekak denna puluwanda oya danna wishwasawantha kenek innwanm hari oya dnna driving vacancies thiyena company mata set krala dennako please mkd mn try kranne dubai walata enna
Ayye I'm Fresh graduate in software engineering. But I don't have previous experience in software engineering. But I have 2 year experience in surveillance center coordination (including call center). If I come visit visa will it possible to find a job.
try somewhere else bro or come here if you get a confirmation for a job. It's really hard to find a job for freshers, even if you find it'll not enough to survive. so many indians are working here for less salary.
Educator Permit System එකේ register වෙන්න මේ requirements බලනවා : Subject Qualification Teacher Preparation Qualification for Subject Teachers Additional Qualification Requirements Language Proficiency Legal Status Fitness to Teach Good Standing Mandatory Professional Development
Kiyanna kisima deyak ne. Mage me dubai jeewithe awrudu 10 yanne. Hebei me wage kenek dakke 1 veni parata. Thanks hadawathima katha karala kiyala denawata nodanna ayata. Mehe inne 100 / 99 yakma fack. Wancha karayo a atharin oya nam best sir 🙏🏼. Allah devi pihitai.
Thank you 😊 අපේ target එක තියෙන්නේ ලංකාවේ අයව කොහොමහරි ගොඩ දාන්න. ♥️
Dubai inna Puthata job ekak hoyala denna barida 🙏🙏
@@shamaligunawardena692 job එක හොයන කෙනාට මට msg එකක් දාන්න කියන්න.
Aiye dubai wala nursing ,caregiver wage job thiyenawada , english onida?@@PererainDubai
kohomada contact karaganne
ඇත්තටම ඔයාහරි හොද කෙනෙක් බව පේනවා. අපේ ලන්කාවේ ලමයි හරියට දුක් විදිනවලු නේද ඒ අයට උදවි කරන්න ඔයාට ලොකු පිනක්. බුදුසරනයි
@@indranipathirana3627 අපි අපේ උපරිමයෙන් උදව් කරනවා.
මමත් දාසයේ ඩුබායි ගියේ මොකක් හරි දෙයක් ඉගෙනගෙන ඒ දෙන රැකියාව හොයාගන්න අනිවාර්යෙන්ම හොඳ දෙයක් කරගන්න පුළුවන් මොනරටකට උනත් ඒක තමයි සිද්ධාන්තය
ඔව් ඒක ඇත්ත. අපේ අය ඉගෙන ගන්න කැමති නෑනේ
ඩුබායි කියන්නේ හොද රටක් මගේ දෙවෙනි මව්බිම ❤
අනිවාර්යයෙන්ම ♥️💪
Ela bro... Respect for you oyage jaathi beda nathi oyage adahasata 🙏❤
අනිවාර්යයෙන්ම 💪♥️
තනියම නැගී සිටිනවා නම් ලංකාවේ ඕන තරම් අවස්ථා තියෙනවා. මාන්නෙ පොඩ්ඩක් බිමින් තිබ්බනං ලංකාවේ හොඳ ගේමක් ගහන්න පුළුවන්❤
අනිවාර්යයෙන්ම 💪
සම්පූර්ණ ඇත්ත.මමත් ගිහින් මාස 4.ක්
ජොබ් හොයල හොයල c.v.විස්සක් විතර
දීල ජොබ් නැතිව අතේ තිබුන රුපියල්
ලක්ෂ 6කුත්.වියදම් කරගෙන ආපහු
ලංකාවට ආව.
ගොඩක් TH-cam කාරයෝ බොරු හීන මාලිගා කමයි හදලා තියෙන්නේ මචං. මිනිස්සු රැවටිලා එනවා සල්ලි සහ කාලේ දෙකම විනාසයි.
Good Advise
But the thumbnail is misleading.
It’s the context 🤷♂️
මගෙ පුතා මාස 2 ක් ඉදල ඔමාන් ගිහින් දවසක් ඉදල ආයෙ ඇවිත් මාස 2ක් සම්පූර්ණ මාස 4 ක් ඉදල ජොබ් නැතුව ආපහු ගෙන්ව ගත්ත එයා හොටෙල් cook කෙනෙක්.
Chefලට නම හැබැයි opportunity තියෙනවා
dubai enna puluvan. sudusu kam athi nam vadath hondayi. moratuwa visva vidyalaye sahathika thiyena aya moratuwa katubedda mandapaya dakapu nathi ayath diram visi dahasajkata vadi padi ganna minindoruvan mehe sitinava obath enna puluvan nam uthsaha karala balanna
වයස කොහොමද බලපාන්නේ .
Mage wayasa 22 mn management courses ekk krnwa mt dubai enn asawk thynwa mn management course ek complete krl skill hadagen awoth mt hoda job ekkt ynn puluwn weid plzz piluthurk laba denna
Like you bro it's a good idea to support these people god bless him
@@raliyaseenar7749 thank you 💪❤️
අම්මෝ ඒක නම් ඇත්ත..අපි දැන් මාස 10ක් මාර දුකක් විදිනවා ඩුබායි ඇවිල්ලා
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග මචං.
@PererainDubai දන්න උන් තමයි පුතෙ අපිට මෙහෙම කලෙ සල්ලි අරගෙන නන්නත්තාර කරලා දැම්මා ලංකාවේ උන් ඩුබායි ඉන්න
@PererainDubai දන්න උන් තමයි පුතෙ අපිට මෙහෙම කලෙ සල්ලි අරගෙන නන්නත්තාර කරලා දැම්මා ලංකාවේ උන් ඩුබායි ඉන්න
ඩුබායි පොලිසිය කියන්න .එහෙම ගෑනු කෙනෙක් ලක්ෂ 6ගානේ අරන් කාටත් job නැ පව් එයාල එක්කෙනෙක් ලංකාව ට ගිහිල්ලා තවත් කෙනෙක් පොලිසිය ට කියලා දැන් ඒ ගෑනු කෙනා හිරේ අනික ඒකිත් විසා නැතුව හිටපු එකියක් .බලන්න කොච්චර අපරාධ වැඩ ද කරලා තියෙන්නේ
දන්න උන් සහ TH-cam TikTok වලින් ඕනාවට වඩා Dubai ඇවිත් කෝටිපතියෝ වෙන්න පුලුවන් කියන අයව කොහොමත් sure කරන්න එපා. අමු කපටි හොරු ඉන්නේ
මමත් ඩුබායි එන්න බලාගෙන ඉන්නෙ අයියේ.තාම මට වයස 22යි.ICT සම්බන්ද Deta enter වගේ ජොබ් නැතිද..සාමාන්‍ය ඔහේ එන මොනවාද තියෙන Vacancy අයියේ..
Data entry කියලා jobs නම් මෙහේ නෑ. ඔයා හොඳ demand එකක් තියෙන skill එකක් හදාගෙන එන්න. එතකොට ඕනෙ තැනක ගිහින් වැඩ කරන්න පුලුවන්.
@PererainDubai Thank you aiye💚
Thank you brother 🙏🏽
@@Vathsala-j8k welcome 💪
අනිවර්යෙන්ම අපේ පුතෙක් ලක්ෂ දහයක් විතර ලංකාවෙ ණය වෙලා ඔහෙ එකෙකුට ලක්ෂ හතකුත්දීල විසිට් වීස ගිහින් හොද පඩියකට යන්න බැරි වෙල අසුදාහක පඩියක් තමා හම්බෙලා තියෙන්නෙ ඒකෙන්කරන්න පුලුවන් දෙයක් නැති නිසා එයා ලංකාවට ඇවිත් දැන් ගාමන්ට් යනව
ඔව් දැන් ගොඩක් වංචාකාරයෝ ඉන්නේ. 🤷♂️
God bless පුතා ඔයා කරන උපකාරය අගයක් සම හරක්ට දාන Comments වලින් හිතාගත්තැකි ඔයා වපුරන දේ කපා ගන්නේ මම බැලුවා 👍හරිම පැහැදිලියි ඔබට දිර්ගායුස නිරොගිමත් අනාගතයක් වේවා පුතේ
බොහොම ස්තුතියි. ගොඩක්ම බැනලා comment දාන්නේ මිනිස්සු රවට්ටලා ඩුබායි ගැන බොරු කියලා සල්ලි කඩා ගන්න කට්ටිය තමයි.
කවුරු කිව්වත් ඩුබායි එනවා නම් සල්ලි ගොඩක් අරන් එන්න ජොබ් හොයාගන්නකල් නැත්තම් අනතුරේ
සල්ලි විතරක් මදි qualifications තිබ්බේ නැත්තං job නැ
@@PererainDubai Mona wage qualification da minimum thiyenna ona brother?
@@bryceheem555 depends on the job which you’re applying
@@PererainDubai Can I seek help from you? How can I get in touch brother?
@@bryceheem555 send me a msg on tiktok machan.💪
Hotel bartender job vacancy තියෙනවද අයියේ ඩුබායිවල. මට පොඩ්ඩක් විස්තරයක් කියනවද
තියෙනවා. දැන් ඔයා කොහෙද වැඩ කරන්නේ?
Life guard job hodaida aiye Dubai kohomada sallary Mata reply ekak danna aiye
Lifeguard certification තියෙන්න ඕනෙි bro
sir මම After A/l kenek... mata digree ekk karaganna salli onr... 1 year wagr wada karala kiyak hari hoyaganna krmyak nedda සර්... ඒක ගැන පොඩ්ඩ්ක් මට කියන්නකෝ සර්...
ඔයා UAE වලද ඉන්නේ ලංකාවෙද?
@PererainDubai මන් ලංකාවේ ඉන්නේ සර්
@PererainDubai results enkn mata dubai gihin wada karaganna krmyak nedda...
@@samanthimangalika-zx4io dubai එනවා කියන එක gamble කරනවා වගේ වැඩක් ඔයාගේ educational පැත්ත සහ වයස එක්ක. හොඳම දේ තමයි ලංකාවේ මොකක් හරි job එකක් එක්ක side business එකක් පටන් ගන්න එක. ඔයාට අවුරුද්දක් යද්දි හොඳ experience එකක් ගන්න පුලුවන්.
Thanks bro ❤
Welcome 😊
අය්යෙ සැලොන් එකක ජොබ් එකක් හොය ගන්න පුලුවන්ද .
Teaching jobs gana visthara kiyana jobs hire karana aya innawada
Teaching field එක මොකක්ද? Elementary ද ? Lecturingද? Skills ද?
Auto mobile field එකේ job vacancies තියෙනවද , ඒ ගැන දැනගන්න පුලුවන්ද
@@sonalimuthumal1655 ලගදිම විස්තර ටිකක් ගේන්නම් ඒ ගැන.
Sir මට උදවු කරන්න පුලුවන්ද
මමත් ඩුබායි එන්න හිතන් ඉන්නේ ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද ගොඩ යන්න පුලුවන් එකක්
ඔයාගේ qualifications මොනවද?
Aiye man umm al quwain wala inne mata job ekak hoya ganna puluwanda
Mokakda job eka hoyana field eka??
Interesting advice
Thank you! 👍
මම overstay ඉන්නෙ.මගෙ පාස්පෝට් එක නැති උනා.අලුත් එක ආවෙ දෙසැම්බර් 23.මම වීසා එකට 5000 දුන්නා.ඒත් එයා මට වීසා එකට ඇප්ලයි කරන්නෙ නැ මගෙ සල්ලි වියදම් කරල එයා.මට ලංකාවට යන්නවත් සල්ලි නැ.දන්න කව්රු හරි කියන්නකො මට overstay අයට ජනවාරි 1 පස්සෙ freelance visa එකකට ඇප්ලයි කරන්න බැරිද
ඔයා මුලින්ම overstay එක අයින් කරගන්න. මම දැම්මා amnesty එක ගැන video එක ඒක බලන්න. ඒකේ වැඩිවිස්තර දාලා තියෙනවා
Correct and true side of Dubai
@@sarathchef8707 ගොඩක් අය වගේ views බලාගෙන බොරු කියන්න ඕනේ නෑනේ 🤷♂️
Dan job hoyanna amaarui..hambawunoth goda ..padi wedi nisa...dan godak aya yanne oman,Jordan,bahrain welata.eheth supiri
ඩුබායි නම් ඉස්සර වගේ නෙවෙයි.මමත් ඇවිත් අවුරුදු තිහක් වෙනවා තාමත් හොඳින් ඉන්නවා..හරිම හොඳම රටක්.නිතීය නම් සුපිරිම තමයි.
ඔව් හරියට හිටියානම් UAE කියන්නේ හොඳ රටක් තමයි. 😊
ඩුබායි වල කම්පෙනි විසා රෙනිව් කරන කොට දැන් නීති වෙනස් වෙලාද.ඒ මොනවද .ප්ලීස් විස්තර කියන්න.
මට Sponsor කෙනෙක්ව හොයලා දෙන්න පුළුවන්ද miss.. Caregiver course එකකුත් කරලා තියෙනවා.. වෙන job එකක් උනත් අවුලක් නෑ..
ඩුබායි upgrade වෙලා. වැඩේ තියෙන්නේ අපේ අය upgrade වෙලා නැහැ.
මගෙ පුතා යන්න හිතන් ඉන්නවා ඩුබායි ලබන අවුරුදු ඇතුලත අනේ දන්න කියන්න කියන්න ඒ රට හොදද එයාට තාම 22 මොකද අපේ කව්රුත් රටක නෑ නය වෙලා යන්නේ තේරුම් කරන්න ලොකූ උදව්වක් බුදු සරනයි
අයියේ travel ban වැටිලා තියෙන්නේ මොකද්ද කරන්නේ කියලා කියන්න් පුළුවන් ද ඔයාව contact කරගෙන කතා කරන්න පුළුවන් ද
Travel ban වෙන්න reason එක මොකක්ද?
Aththama Kathawa...
Hi Mr Perera, Can i know early childhood teacher job demands in UAE.. im planning to come in summer (July/ August) this year. How can i find a job .. currently working as a Montessori teacher and reading a psychology degree+ Early childhood degree
Hi 👋
In order to practise a teaching profession in the UAE, the applicant must have a minimum qualification of a bachelor’s degree or a 4-year university degree or higher in the required field. This rule applies for public/government schools as well as private schools in the UAE. Other conditions include:
a criminal clearance record
a medical fitness report from the UAE
original of educational certificates
attested certificates in case the educator has graduated from a university outside the UAE; the certificate must be attested by Ministry of Foreign Affairs and International Cooperation and the country's embassy in the UAE.
If you want to apply to a private school, you have to approach the school administration itself. The school will then forward the necessary papers to Ministry of Education in the northern emirates or to KHDA in Dubai for tests required and final approval.
Department of Education and Knowledge in Abu Dhabi has dedicated public service centres in its educational offices to receive teachers’ applications and process appointments through schools registered in Abu Dhabi.
api dubai inna kale dubai kiynne supirima ratak me aluthen pass prt hadagatta kalakanniyo ghn e rata winasama kra aya ynna inna manussektawath ynna bari thathweyak uda krala thiyenne..😢😢😢😊
@@KanishkaKasakaragedara ඒ මිනිස්සු TH-cam කාරයෝ කියන බොරුවලට රැවටෙනවා.
Qualifications hadagena enawanam jobs ona tharam thiyenawa mehe qualifications natuwanam enna epa avurudu 18 podi kollo kello msg karanawa job hoyagena.. adugane englishwath hadagena nathuwa mehe enna epa therumak naa
ඒක ඇත්ත මං මේ ගැන කිව්වේ 2022 ඉඳන් මචං. ගොඩක් channel එයාලගේ visa business නිසා පොඩි උන්ගේ ඔලු කාලා තියෙන්නේ
ඔවු අනේ ලංකාවේ මොකුත් job කරලා නැ english දන්නේ නැ intreview එකක් feces කරන්න දන්නේ නැ එන්නම් වාලේ ඇවිල්ලා අතර මන් වෙලා .ලංකාවේ ණය වෙලා සල්ලි ගෙනල්ලා දීලා 😢😢
job එකක් කරන අය දන්නවා මෙහෙ කොච්චර අමාරුද job එක කරගෙන යන්න කියලා. ලංකාවේවත් job එකක් කරලා experience නැතුව TH-cam channel වල අය කියන මාසෙන් දෙකෙන් ගොඩ යන්න පුලුවන් කියන බොරු අහලා එනවා. ඇවිත් අනාථ වෙනවා.
Man awe december 8 re mata 9 wenida job ake interview giya heta job akta anna kiuwa. Office administer
කවද්ද එතකොට apply කරේ job එකට?
Putha,mage putha German tec aurudu 4 full-time automobile NVQ 4 karala tiyenne. Eyawa January visit visa walin ewanna hitagana inne.puthata job ekak hoyagana udaw karanna puluwanda.eyata aurudu 22 i.e paththata eyata aurudu 2 witara experience tiyenawa.English hodata puluwan.9 wasara dakwa English medium school giye. Thanks putha
Itin australia yawanna try karannako...
ඔව් Australia or new Zealand try කරා නම් ගොඩක් හොඳයි.
Mn visit ekak awit inne job ekak danna kenek innawanam mata jobak set karala denna....hindi hodata puluwan mata
Mokakda field eka?
Aia Dubai automobile jobs Gena video krndko
Sure bro lagadima karanawa
මම අවුරුදු 6ක් ඩුබායි වීසා නැතුව ඉදල ආවේ සමාකාලේ අවුට් පාස් දාගෙන. මට දැන් ආයෙත් ඩුබායි වලට යන්න බැරිද
Oyage passport no eka dala check karanna one e gana
උබ යකෝ පුක නැති නම් යකෙක්
WhatsApp නම්බර් එකක් නැද්ද.
you can. check with someone in dubai, tassel center
Ambooo hitiya madidada ei😂
bro mama kalin awurudu 2.50 abu dhabi work kale man covid ekata awe, mata degree ekak tiyenawa supply chain field eken. ithin man logistics job ekak balanawa man ma jan 20 enna inne taama visa eka approve wela naha heta anidda approve wei dummy ticket dla enna barida sure da
Dan nam kalin wage neme stricltly balanawa hamadema
Brother mamath supply chain field eke job ekak karanne.. Dubai yanna hithan inne.. Kamathinam mawa contact karanna
Api dubai inne jabel ali 😭.kauruth nadda job ekak hoyala denna පුළුවන් kenek🙏
Mag එකක් දාන්න මචං
Lankawata yanna job nehe visa NETHAM sorry thamai
@@MuwadhHilmi visa ඉවර වෙනකං try කරන්න.
Visit එකෙන් එනකොට අතේ aed 3000+ තියෙන්න ඕනි කියලා අලුත් කේස් එකක් යනවද??
ඔව් ඒක ගැන video එකේ කියනවා නේද?
@PererainDubai ඒක මට මිස් වුනාද කොහෙද.... පාන්දරජාමෙනේ බලන්නේ
@@PererainDubai aed 3000 on hand ඕනිද?? නැත්තන් මගේ acc එහෙක තිබ්බොත් මදිද?? (Passbook එක)
@@tech_talk_by_tharindu-96 visa apply karaddi one machan
May i know What are the vacancies please dear sir........
May I know what kind of job you are looking for sir ?
machan man arudu 2k overstay idala job ekak hambuna lagadi dan ethanin eyala mage visa eka process kara dan mata work permit eka awa. a kiyanne mata aulak nah kiyana eka neda
work permit kiyala mean kare offer letter ekada?
@PererainDubai nh nh e visa kiyala ekak denne change status ekath ekka anna eka
ඩුබායි වල අල්කුස් පැත්ත හොදයි ද
Al quoz වලට transportation තමා ප්‍රස්නේ
Man idala giye
Can i know now a days is there get a job is possible?
@@Chocomomo-v6y “man idala giye” කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද??
Brother thankyou so much for the details. does freelance visa affected? if we come on freelance visa or job seeker visa on december still will there be issues? Thanks
For the moment no. but there’s a news they will do some changes to the freelance visa at the end of December.
Job seeking visa still no update. If there’s any changes i will do a video ASAP.
@@PererainDubai Thankyou !!
mama cyber security analys kenk vidihata 2 yr experience ekka February enna plan ekaka inne , job seeker visa ekan. job seeker visa ekan ena eka risk hodaida monawada labena advantages and job market eka kohomada it feled cyber and networking field
මං job seeking visa ගැන කරපු video එක බලන්න. එකේ details දාලා තියෙන්නේ
@@PererainDubai ok brother thank you very much, keep it up 🤜
තව මොනාහරි දැන ගන්න තියෙනවනම් මට TikTok හරි insta හරි msg එකක් දාන්න
Cyber security jobs adui ewagema competition wedi. Wena ratakata try karanna.
freelance visa aulk nedda plz comment reply
@@Foodysl12
@@Foodysl12 මං video එකක් කරලා තියෙන්නේ channel එකට ගිහින් බලන්නන
Aiyye automobile job gena kiyannako❤
ලගදිම දෙන්නම් මචං video එකක්.
Dubai is heaven for some hell for some please take care your self all my brothers and sisters ❤ ❤❤
Sure ❤️
Oyawa contact kara ganna widiyak nadda
Tiktok එකෙන් msg එකක් එවන්න.
Deliver rider aulak nadda 600000 illanawa 2000 padiya
හෙන කට්ටක් කන්න තියෙනවා delivery නම්
අපේ ලන්කාවේ ලමයි හරියට දුක් විදිනවලු නේද ehema natha samahara aya duk vindinava engineru vanija ansa vala aya
@@alsanupat එයාලා මහන්සි උනොත් job එකක් හොයා ගන්න බැරි නෑ
Mama Eitha dawas 10 Puluwanna set karala dennko
මොනාද set කරන්න ඕනේ 🤔
Aiye man abu dhabi inne denata tawasul transport company eke taxi driver knek widiyta weda dn 1year withara mata dubai walin driving job ekak hoyagnna support ekak denna puluwanda oya danna wishwasawantha kenek innwanm hari oya dnna driving vacancies thiyena company mata set krala dennako please mkd mn try kranne dubai walata enna
@@supunthilanjana9127 Dubai වලම බලන්නේ ඇයි මචං මෙහෙ cost එක ටිකක් වැඩිනෙ
brother mama masa 4k aply krnwa..cv eka update kla kipawathawak.eth set une ne.pz cv hadana kenage contact eka denna puwanda
CV eka ATS friendly ද ?
@PererainDubai mata a tika check karaganna ona aiye...Mama sports Massage therapy, Massage therapy vacancy balannne .. apply kala sahenna..awe ne...
Thawath deyak thamai ape minissuma job money gannawa hariyata job money denna thiya kannawath salli nathuwa inne lankawe minissu ai meawage karanne
ඒක ඇත්ත job එකක් හොයාගන්න උදව්වක් ඉල්ලන අයගෙන් job money ඉල්ලන උන්ට හෙනම ගහන්න ඕනේ
Ane mun wage ewun. Kalakanni kawuru hari diyunu wenawata akamathi kalakanni haththa
මොකක්ද දැන් මෙතන මං කියලා තියෙන්නේ ?? 🤔
Dubai වල Nursing job එකක් හොයල දෙන්නකෝ
Hoyala denakam hitiyoth oyata awurudu 30 yai.gihilla hoya ganda.
MoH certificate one
Lankawe Nursing karala tiyenawa da?
Engineering jobs walata yanna puluwanda Visit visa awoth?
මොකක්ද ඔයාගේ sector එක?
@@PererainDubai Mechanical Engineering, Fresh graduate kenek.
පොඩි ජොබ් වලට ඩුබායි යන්න එපා. ඩිරාම් 2000ක් කියන්නෙ 160000ක් වගෙ පඩි. ජොබ් ස්කිල් නැත්නම් ඉගෙන ගෙන එක්ස්පීරියන්ස් අරන් හොද ජොබ් වලට යන්න. එහෙම වුනාම හොදට කාලා බීලා ඩුබායි එකෙ ට්‍රැවල් පාරක් ගහගෙන ඉන්න පුළුවන්. නැත්නම් වෙන්නෙ කොබොස් කකා හිගන්නෙක් වගෙ ඉදලා මාසෙකට ලක්ෂයක් විතර ඉතුරු කරන්න. ගොඩක් ඩුබායි හිටපු උන් ලංකාව ට ඇවිත් මාස 3න් හිගන්නො වෙනවා.ඉතින් ආයිත් යනවා. සදාකල් ඩුබායි.
හරිහමන් විදියට financially plan කරේ නැත්තං මොන රටේ හිටියත් වැඩක් නෑ ලංකාවට ඇවිත් හිඟන්නෝ වෙනවා
hotel bar tender වගේ ජොබ් vacancy තියෙනවද ඩුබායිවල මට පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද අයියේ
Mama Dubai e with den Sathi 3k mata berida Malli cose ekkak set karala denna singlish puluwan mama nurs job eka mama vedakale Cyprus israyal
@Ashokayoutube5353 ඔයා කියන එක පොඩ්ඩක් පැහැදිලි මදි. මට msg එකක් එවන්න.
dubai kiyanne ratakda ban?
Na state ekak, United Arab Emirates 🇦🇪 kiyanne ratak 😂😂
Ayye I'm Fresh graduate in software engineering. But I don't have previous experience in software engineering. But I have 2 year experience in surveillance center coordination (including call center). If I come visit visa will it possible to find a job.
First of all create a profile on LinkedIn and try to get some contacts in UAE which relates to your field
try somewhere else bro or come here if you get a confirmation for a job. It's really hard to find a job for freshers, even if you find it'll not enough to survive. so many indians are working here for less salary.
@@yashodhalakmal true that.but if he specialized in specific field so he might hv a chance.
Kuli kaarayo manager job hoyanakota nam kohewath job hoya ganda be.lebena oona deyak karala thawa try kerowoth loke oona raraka diyunu wenda puluwan.
මෙහෙමයි ඉස්සෙල්ලම හරියට කතා කරන්න අනිත් අයගේ වෘත්තිය හෑල්ලුවට ලක් කරන්න එපා. කුලියට වැඩ කරන අයත් ඕනේ තරම් ඔය managerලට වඩා වැඩියෙන් හම්බ කරනවා මම දැකලා තියෙනවා. තමන් සාධාරණව හම්බ කරනවනම් එච්චරයි.
Depending always the situation.
Over stay fine can pay.
I’m explaining people to avoid the overstay. no need lose money and time 🤷♂️
Dubai living expenses video එකක් කරන්න
ලගඳිම දානවා. shopping videos 2ක් දාලා තියෙනවා බලන්න.
අයියෙ අනෙ ඩුබායි වල ප්‍රශ්නයක් ආවොත් ඒකට නීතිමය ක්රීයාමාර්ග ගන්නෙ කොහොමද..labour එකට ගිහින්ද..පුලුවන් නම් ඔයාගෙ වට්සැප් නම්බර් දාන්නකො
ප්‍රශ්නයක් කියන්නෙ..මගෙ හබි ඉනෙ uae ..එයා එයාගෙ මල්ලිව ගන්න කියලා ඒජන් කෙනෙකුට සල්ලි දැම්ම දැන් එ මනුස්සයා ෆේක් ටිකට් එහෙම දාලා එවා අහද්දි බොරු කරනවා..සල්ලි දෙන්නෙත් නැ..තව ගොඩක් අය ගන්නව කියල සල්ලි අරන් තියෙලු..අපිට ඒකට කරගන්න දෙයක් නැද්ද..හබි ආවෙත් ලගදි..
මොකක්ද ගැටලුව?
What about IT jobs?
Field??
ඩුබායි වල අවුලක් නෑ.. තියෙන්නේ ඉන්දියානු ආධිපත්‍ය නිසා වෙන ප්‍රශ්න
ඒක ගැන නම් වෙනම video එකක් කරන්න ඕනේ 😅
මට බිස්නස් එකක් ස්ටාට් කරන්න එන්න බලාපොරොත්තු වෙනව .ඉස්සරල විස්ට් වීස වලින් ඇවිල්ල බිස්නස් රෙජිස්ටර් කරල ගිනුමක් අරින්න ඕන. ඒක ගැන ටිකක් විස්තර කියන්න.
ඔයාගේ BP එක මොකක්ද?
Husban lagata visit ennat berida monawada ona doc
letter from embassy in uae, visa,..
එන purpose එක මොකක්ද??
Thank you very much for the great presentation God bless you.
You are very welcome
14:48 January awoth construction field ake jobs tiyeida BSc.Quantity surveying
there are many servers here in uae. I think there is an association as well. jobs are available in construction sector in these days
QS මචං කොහොමත් jobs තියෙනවා හැබැයි වෙනම SL QS community එකක් තියෙනවා. මට tiktok එකෙන් msg එකක් දාන්න
මගෙ පුතා ගිය මැයි මාසෙ ගියා. එයා QS digre එකක් තිබුන විසිට් ගියේ හොඳ ජොබ් එකක් ලැබුනා ඇප්ලයි කරපු හැම එකෙන්ම සිලෙක්ට් උනා බය නැතුව යන්න ඩුබායි වල ඔය ජොබ් එක හරියට තියනවා
@@PererainDubaiputh aavith enne thama labune na gulf experience ellanawa godak thanwala samahara awa gana pahadeemak na salary ahuwama kiyana satiyak wdaa karanna kiyanawa cantak akak qs toyanawanm kiyanna thanks
@@nimalikariyawasam2356vantak akak ahema tiyanwanm kiyanna putha giya thama nma labune na
Ayya mate udaw keranda mate tawe mase visit tiyanne mang job 2 kete giya. Padi dunnath ne. Mate hodha job ekkak arang denne.
@@vr-bd6oo TikTok එකෙන් msg එකක් දාන්න මචං
Mam ajman inne..freelance visa..den Masa 8 k wenawa..business management degree holder kenek..mam teaching walata kemathi.but experience thiyenne accounts petten .mehe certificate ganne kohomada malli..age 43k wenwa..eka prashnayak weida.online teacher training course ekak karanwa..
Teaching yanna nam PGCE ekak thiyenna oone . Lankawen hari kamak na. GEMS chain eke thiyena schools try karanna. Online teacher training courses naha thibbath eewa UAE wala recognize karanne naha
Job ekak thinnnno oyata
Educator Permit System එකේ register වෙන්න මේ requirements බලනවා :
Subject Qualification
Teacher Preparation Qualification for Subject Teachers
Additional Qualification Requirements
Language Proficiency
Legal Status
Fitness to Teach
Good Standing
Mandatory Professional Development
Lesor forkasing=tiense word ekak ne
මට ඔයා කියපු එක පැහැදිලි මදි
Matath cv ekak hadala denawada..please .
@@ThanujaHewaduwa මට msg එකක් දාන්න
ඩුබායි work visa එකක් වදින්න දවස් කීයක් යනවද ලන්කාවෙ කෙනෙක්ට
Freelance ගැහුවොත්ද?
@PererainDubai ow?
අයියෙ අනේ මට උදව්වක් ඕන, මට උපදෙස් ටිකක් අවශ්‍යයි..
මම දැනට ලංකාවෙ අයියෙ ඉන්නෙ, මම December 2 ගියා මගෙ Working Visa එක ගහන්න UAE Embassy එකට, ඒකට ගියහම කිව්ව මගෙ Mol එක Cancel කරල කියල ( online Check කලහම දැක්කෙ මම දවස් 2ක් Cancel කරල ) මම Site එකෙන් බලද්දි තියෙන්නෙ Canceled before entry කියල , Agency ආයෙ ඇවිත් එයාල Mail එකක් දැන්ම එයාලගෙ Agent ට , මම මොකක්ද කරන්න ඕන ? මට Visa එක ගහගන්න බැරිවෙයිද ? මොකක් කරන්නද බලන්නද තේරෙන් නැහැ. Agency එකෙන් කියනව ඇහුවම mail දාලා තියෙන්නෙ, සති 2/3 ක් යයි කියල. ඇත්තටම ගැටලුවක් වෙන්නෙ නැති වෙයිද ? Visa Ok කරගන්න පුලුවන් වෙයිද මට ? කොච්චර දවස් යයිද මට වීසා වදින්න ? Please Help Me.
මල්ලි මට TikTok එකෙන් msg එකක් එවන්න.
@PererainDubai anee hari aiye evannm mama.
Send me your whatsup no. Let’s see what we can do.
Aiyya IT side eke job nadda
මොකක්ද හරියටම field එක??
Barista wlt work visa wlt ene kohmd
ඔයා දැන් කොහෙද ඉන්නේ?
@PererainDubai lnkawe inne thama
@@Tharii1599 ඔයා දැන් කොහෙද work කරන්නේ මගේ TikTok එකට msg එකක් දාන්ක
ඒක ඇත්තම තමයි අපි ඩුබායි ඇවිල්ලා විඳින දුකකියල වැඩක්් නෑ. දන්නේ හැමෝටම කියන්නේ ඩුබායි නං එන්නන එපා වෙන රටකට ට්‍රයි කරන්නහොඳට ඉගෙන ගත්ත මිනිසුන් මෙහේ ඇවිල්ලා ඇවිල්ල දහ දුක්් විඳිනවා
@@NilankaPriya-k6z ඇත්ත කතාව
Mokadda widina duka
Job visa ekakata awath ehemada
@@senuudani job visa කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද?
@@nandanasenavirathna7544 ඔයා ලංකාවේ ඉන්න කෙනෙක්නං තෙරෙන්නේ නෑ
මම අවුරුදු 32 ක් හිටිය කිසිම කරදරයක් නැහැ හොද රටක්
ඔව්. දැන්නම් ඉස්සර වගේ නෑ හැබැයි
Job ekak nadda
පුලුවන්නම් ජොබ් එකක් හොයල ඩෙන්නඩ
Uba hoda venna puluvan bro👍
Namuth satakayak dapu horek katha kala eka nisa ubavath epa una 🐃🐃
@@arunanissanka8580 අද හුස්ම ගන්න හරි රටක් ඉතුරු උනේ කවුරු නිසාද??
@@PererainDubai3 forces and sarath ෆොන්සේකා nisa.arun yuddhi suddei neh oi.anika mona janadhipathi geth job aka rata araksha karaganna aka.awata unta padi gewanawa.
Hello aiyeh dubai house mate wge khomda kiyla deatails danagnn puluwnd
මට Tiktok එකෙන් msg එකක් දාන්න.
Ayye japanese puluwan kenekuta dubai walain job ekak set karala denna puluwanda?
Oya Japan wala work kalada ehema nattam study kalada?
@@PererainDubai ayye mata contact number ekak denna puluwanda?
@@PererainDubai study ewara wela work kara
@@AshanThilanka-d1c මගේ TikTok එකට msg එකක් දාන්න bro
@@PererainDubai ok thanks
මෙ youtub කරන ඔක්කොම එකයි විඩියො වලින් මොනහරි විකුන්න්න්මයි හදන්නෙ එක්කො විසා එක්කො ජොබ් එක්කො air ticket මෙයා cv 😂😂😂
තනියම හදා ගන්න විදිය කියලා දීලා තියෙනවා.
ඉතින් එහෙමත් හදා ගන්න බැරි නං තමා මං කිව්වේ CV හදන කෙනෙක්ගේ contact no එක දෙන්නං කියලා. ඔයාට මං කියන සිංහල තේරෙනවා මදි වගේ 😂
එක නම් ඇත්ත තමන්ගේ මඩිය තර කර ගන්න ඕනම් දෙයක් කරයි කවුරුත් නැහැ මනුස්සයන්ට පිහිට වෙන්න බයිලා ගහන එක විතරයි කරන්නෙ එකම දේ තමයි කියන්නෙ
Aiye mata hasbantai dubai enna oni joob ekak hoyadenna barida
මොකක්ද field එක?
Garment field eken job nadda
English anivaryai neda.
Mokakda oyage field eka?
Mata thawam thawas 10k vtharai thiyenne vsa eka ganne komada
Visa extend කරන්නද?
Man employment visa enne, mage ammawai , babawai visit ekkan enna barida?
Puluwan bro but adala documents tika ready karaganna one
Freelance viza rkak ganna wishwasa tank kiynna.
Freelance visa එකකට යන reason එක මොකක්ද?
Apita banned ekk thyanwada kiyala check krgnne kohomda kiyannko😢
Amer center එකකින් තමා check කරන්න ඕනේ
Garment field eken job nadda
තියෙනවා පඩි මදි
අපේ කෙනෙක් ඉන්න එන්නේ හරි ඒජන්සි එකක් නැ ගොඩක් බොරු කරන්නේ අනික 40 අඩුවෙන් කියනවා යවන්නේ
Me dawas wala visit visa unath delay
Ramadan kalayata job hoyanna amaruida
Poddak vitara amarui. eka gana karapu video ekak tiyenawa playlist eke balanna. Idea ekak ganna puluwan.
Matath job ekkak balanako dubai welin
Mokakda field eka?