Two species of snakes in the same place
ฝัง
- เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
- Two species of snakes in the same place - Snakes Guardian
I have taken on the responsibility of rescuing innocent snakes being killed by people. As a graduate, I do this not as a job, but as a no-cost social service. It's also crucial for preserving the delicate ecological balance, as snakes play a vital role in maintaining it. Therefore, harming them is never unjustifiable.
I'm dedicated to helping and safeguarding snakes' lives. It's essential for people to unite in protecting them and refraining from causing harm. Remember, snakes are connected to ancient human history, making it our duty to shield them.
Our love should embrace all animals on our beautiful earth. Those with a genuine love for nature are invited to join me in this mission.
Please subscribe to my channel, share the content, and support my sincere efforts.
Thank you.
මිනිසුන් විසින් මරා දමන අහිංසක සර්පයන් බේරා ගැනීමේ වගකීම මම භාරගෙන සිටිමි. උපාධිධාරියෙකු වන මම, මෙම කාර්යයේ නියැලෙන්නේ රැකියාවක් ලෙස නොවන අතර කිසිඳු ලාභ ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන සමාජ සත්කාරයක් ලෙසයි. පරිසරයේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා සර්පයන් විසින් සිදු කරනු ලබන මෙහෙය අතිමහත්ය. එබැවින් ඔවුන්ට හානි කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.
සර්පයන්ගේ ජීවිත පැවැත්ම ආරක්ෂා කිරීමට මම කැපවී සිටිමි. ඔවුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට මිනිසුන් වශයෙන් අපි එකමුතු විය යුතු වන්නෙමු. මතක තබා ගන්න, සර්පයන් යනු පුරාණ මානව ඉතිහාසයට ද සම්බන්ධ සත්ත්ව කොටසක් වන අතර ඔවුන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමක් වේ.
අපගේ ආදරය අපගේ සුන්දර මිහිතලයේ සිටින සියලුම සතුන්ට හිමි විය යුතුය. ස්වභාවධර්මයට සැබෑ ආදරයක් ඇති ඔබටත් මේ මෙහෙයුමට මා හා එක්වන මෙන් ආරාධනා කරමි.
කරුණාකර මගේ නාලිකාවේ ග්‍රාහකයෙකු වන්න (සබ්ස්ක්‍රයිබ් කරන්න). මෙහි අන්තර්ගතය අන් අය අතර බෙදා ගන්න (ෂෙයාර් කරන්න).
මගේ අවංක උත්සාහයට සහාය වන්න.
ඔබට ස්තුතියි.
( 076 4150566 - whatsapp )
------------------------------------------------------------------------------------------
Phone :- +9476 41 50 566
++++++++++++++++++++++++++++++++++++++++++++
Name :- MST Chandrasiri
Bank :- Sampath Bank
Account No :- 104852097291
Branch :- Thambuttegama
------------------------------------------------------------------------------------------
Please Like Coment & Share
Unseen Lanka - / @unseenlanka
Patreon for more - / snakesguardian
Snakes Guardians - / @snakesguardian
Animal Style - / @animalstyle3461
#Snakes #SnakesGuardian #SriLanka
#TH-cam #Creator #Animal #Help #HelpAnimals #ProtectAnimals
#India #Srilanka #US #Canada #ViralStory #ammezingPeople
#DiscoveryUK #VideoMarketing #Australiya #Brazil
කොල්ලා පැනපි ඇල්ලුවා සර්පයා.තාත්තගේ මූනේ ආඩම්බරය...👌🙏👌❤
ලොකු වැඩ්ඩගෙ පස්සෙ පොඩි වැඩ්ඩා යන හැටි තමයි ලස්සන 😂❤❤❤
අනේ චුටිපුතා තාත්තා වගේම අහිංසක සතුන්ව බේරාගන්නවා.හරිම වටිනා දරුවො .මමත් ආදරෙයි සතුන්ට උරගසතුන් අල්ලන්න බයයි
ඔබ තුමා සර්පයින් අල්ල ගෙන විතරක් එන්නේ නෑ සර්පයින් ගැන මිනිස්සු අතරේ තියෙන වැරදි මතවාද නිවැරදි කරලා නැවත සර්පයින් ආවොත් හානියක් නොකරන මට්ටමකට මනස හදනවා ඔබ තුමා රටට සම්පතක් 🙏❣️
අද මුලින්ම සර්පයා අල්ලා ගත්තේ පොඩි වැඩකාරයා පොඩි පුතාට බුදු සරනයි ❤❤🎉🎉
ඒ මිනිස්සු හරි හොද මිනිස්සු... ❤ අයිය ගියේ නැතත් මරන්නෙ නැති වෙයි.... කතාවෙන් තේරෙනව ඒක
කතා කරපු මාමා උතුම් මනුස්සකම තියන කෙනෙක් .යම් කෙනෙක් නොමිලේ කරන සේවාවක් වුනත් බලෙන්ම ඒකට නිසි වටිනාකමක් දුන්නා .එහෙම මිනිස්සු අඩුයි.❤
සම්පත් අයියා ලොකු සේවයක් කරන්නෙ .කොහොමද පොඩි ආරක්ෂකයගෙ වැඩ සුපිරි වැඩ කාරයෙක් තමයි අනාගතයේ .තෙරුවන් සරණයි පව්ලේ සියලුම දෙනාට ♥️
අයියාේ මේ ගෑණුනම් කෑ ගහනවා ඉවරයක් නෑනේ අයියා.කොහොම වුනත් ඔයාගේ වැඩේ අනර්ගයි.well done❤❤❤
පුංචි පුතේ ඔයාට ව්ශ්ව මාතාවගේ පිහිටයි 🙏ඒ සර්පයාගේ ජීවිතය පුංචි පුතා මරණින් නිදහස් කර දුන්නාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං ඒ වගේම මල්ලී ඔයාටත් ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං ගැබ්ණිනැයිනගේ ජිවිතේ බේරාගෙන නිදහස ලබාදුන්නාට.මල්ලී ඇතුළු දරුපවුලටත් තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ව්ශ්ව මාතාවගේ පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹
පුතේ මග ප්‍රශ්න විසදගන ඒ ස්තුන් දෙන්න බේරගත්ත ඔබට චුටි පුතා අනිත් පවුලේ සියලුදෙනාටම බුදු සරණයි
ඹබ තුමාගෙ දෙමාපියන් සම්පත් කියලා දමපු නම හරියටම ගැලපෙනවා ඹබතුමා අපිටනම් සම්පතක්ම තමයි මෙ කරන සත්කාරයට හැදු වැඩු දෙමාපියන්ටත් පින් අත්වෙනවා දෙන්නාගෙම සම්පත් මහත්තයා මගෙ ගම උ්‍යරැබොක්ක මාතරට අයිති ඔයා කරන සාත්කාරය කරන කෙනෙක්ගෙ නම්බර්එකක් තියෙනවනම් දෙන්න
මල්ලි ඔයාගෙ අම්ම තාත්තා පෙන්නන්කො
gvbvbbbwwwwswwwwa😂2w❤awa❤v kjbghjbb awaff😂s
ඇත්තටම මනුස්සක කම තියෙන මිනිස්සු යුතුකමට යුතුකම.කරා 🙏🙏🙏🙏
ඒක ඇත්ත කරපු වැඩේ වටිනවා කම දන්න මිනිස්සු 🙏🙏🙏❤️❤️❤️
@@sumithrahearth ❤️❤️❤️🙏
පොඩි බට්ටා සුපිරි දුවත් ලොකු පුතාත්😊❤
ගෑනු ටිකට පට්ට චූන් එකක් තියෙන්නෙ 😂😂😂😂😂
බොහොම පිං අයියේ..... පුංචි පුතා දකිද්දී හිතට මාර සතුටුයි....❤❤❤
සත්තු පිලිබඳ හොඳ දැනුමක් මෙ අයියට තියෙන්නෙ බුදු සරණයි
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤️
ගොඩක් කරුනාවන්ත මිනිස්සු . සතාට අනතුරක් වුනා නම් ජිවිත කියක් නැතිවෙනවාද... සම්පත් මහත්තයා ට ගමන් වියදමට ගොඩක් අය උදවු කරන්නේ නැහැ . මේ මහත්තයා සුලු උපකාරයක් කිරීම සතුටුයි .. සම්පත් මහතා සහ පවුලේ සමට බුදු සරනයි
අනිත් මිනිස්සු න්ට අගයක් නැ හරි යට ලයිට් බිල් වතුර බිල් දීලා යන්න ආව වාගේ කරපු වැඩේ වටිනවා කම දන්නේ නැ
අනේ දෙයියනේ කරන්න කොච්චර ලොකු පිනක්ද ❤️
Hamotsma udau karagina Yana gamana Lassanai budu saranai puthne dennatama
ඔයානම් මාර වටින මනුස්සයෙක් හරිම හොද කෙනෙක් ❤❤❤❤❤
කටකලුවා තමයි ආසම සර්පයා❤
හොඩ මිනිස්සු ටිකක් පටොල ටිකක් ගහගන්න හරි ගන්න මල්ලි ❤එක තමා වෙන්න ඔන ❤❤❤❤
ලස්සන පවුලක්
තුනුරුවන් සරණයි
Niyama kathawa ayye. Respect to that kindness 🫡❤
ඔයා මල්ලි රටට වටිනා සම්පතක් තෙරුවන් සරණයි 🙏❤
දැනුවත් කිරිමට ස්තුතියි .
ඇත්තටම රටට සම්පත් තමයි මේ. බුදුසරණයි ඔයාල දෙන්නටම අයියෙ. ❤❤❤❤
බුදු සරණයි ...සම්පත්ගෙ පැටියෝ ...
රටට වැඩ දායි අගය කරන්න ඔනා උතුම් මිනිසෙක් ❤❤❤❤
අයියගේ vedio වලින් දැකපු ලස්සම vedio එක කියල හිතුන.. සිරාවටම කදුලු ආවා..❤
සුපිරි කොල්ලෙක්..පැනපු ගමන් ඇල්ලුවා...❤❤❤❤
ඒ විස්තර කිරීම නම් අනර්ඝයි.👌
Podi sampath super 👍❤️
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🙏🙏🥰
Ayala manussa kam danna hoda aya ahema aya enne kalathuraken malletath chuti puthatath budusaranai❤❤
Hi Sampath,
Great work, as always! Keep it up!
Great job thanks very much. GOD bless you and your lovely family. ❤🇬🇧⚘
අයියා අක්කා...... ගොඩාක් දවසකින් මමත් ආවා ඔන්න.....🥰🥰🙏🙏😘
අඩෝ එක අම්මො බොනියා🔥🔥🔥🤣💪මේක මිට වඩා ජනප්‍රිය වෙන්න ඕන කතාවක්
Ayala manussa kam danna hoda aya ahema aya enne kalathuraken malletath chuti puthatath budusaranai❤❤😂❤
පරිස්සමට අයියේ. පොඩි පුතාටත් බුදු සරණයි. ජයෙන් ජයම වේවා. ආදරේයි චුටි පුතේ.❤❤❤
සුපිරි වැඩක් අනිවාරෙන්ම පරිසරය රකින්න වගේම සත්ව පාලනේටත් ඉතාමත් උදවුවක් ඔයා කරන්නෙ ජය වේවා ❤
බොහොම Agei සම්පත් ayye good luck ඔයාට 👍👍 ජයවේවා
අපි ගොඩක්ම දන්නෙ සර්පයින්ගේ ඇත්ත ස්වරුපය නෙමෙයි බොරු කතා. හරි දේවල් ගොඩක් දැනගත්තේ ඔබතුමාගෙන්. ගොඩාක් ස්තුතියි.
Wow❤❤❤
kohomada podi puthage vada😃😎
Budusaranai puthe🙏
Channel eka dekka dawase isn hrii asawen balanne .. anthimata dena advice tika thama ahanna asama❤❤❤
පුතේඔයාට.බුදුසරණයි පැටියෝ
Thank you for the service Mr. Sampath.
Btw- I'm glad to see that everyone has taken necessary safety measures on the motorcycle. . ☺
keedenektanam pihita wenawada deiyaneeee😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰
9:42 එහෙත් පන්ඩිත ගෑනියෙක්😂😂,
Supiri danuwath kirema. Budu saranai
ඔබතුමා මිනිස්සුන්ට විතරක් නෙමේ සත්තුන්ටත් ලොකු සම්පතක් ❤
පරිස්සමෙන් sanpath අයියා ❤🙏🌹❤🙏❤
තෙරුවන් සරණයි 🙏🏽🙏🏽
Gread job aiye. Me sare sampath aiyata nai babala godai. Ane paw ara kabara patiya😢
Good job 👍🏾👍🏾👍🏾👍🏾👍🏾❤❤❤❤
ඔයාට සහ පවුලේ හැමෝටම බුදු සරණයි❤❤❤❤❤❤
06:50 හබරල කෑවම මැරෙනවනෙ?
මම ඉතින් මේ ළමයට අල්ලන්ඩ දෙයි යෑ කෑවම මැරෙනවනන්! 🤣
කෝමද ඒක
අයියෙ මං ආසම චරිතයක් ඔයා.👍👍❤️❤️👍👍
🎉🎉🎉 එතුමාගේ අගය දන්න මිනිස්සු. ස්වේච්චාවෙන් සතුන් බේරගන්න එතුමාට එහෙම පරිත්‍යාගයක් කරන්න වටිනවා. මොකද අද කාලේ පෙට්ට්‍රල් කොච්චර ගණන්ද? මෙතුමාට හරි නම් රජයෙන් වැටුපක් දෙන්න ඕනේ.. මොකද මුළු පව්ලම එකතුවෙලා අපමණ සේවයක් කරන්නේ.
Best advice ever ❤
Ape ratatama oyalage paulama sampathak thamai..theruwan saranai...siyalu denatama
Content ekanam maru 2in1😂😂😁
Supiri
මරැ පොඩ්ඩා ❤
Anna malli minissu agantuka sathkara hodin dannawa jaya wewa.
Oya niymia manusyak❤❤❤❤❤
1:30 & 2:57 - මගදිගට හමුවන ප්‍රශ්නත් විසඳගෙන හැමෝටම උදව් එහෙමත් කරගෙන ගමන යන්නෙ. මෙවැනි අය තමා රටට ඕන.🔥5:40 ලොකු සම්පත් & පොඩි සම්පත් දෙන්නම ගේමට බැහැලා ඉන්නෙ.. ඒ නිසා කට්ටිය දැන් බය වෙන්ඩ ඕනමම නෑ.👊😂 පොඩි පුතා සර්පයාව දැකපු ගමන් අඳුර ගත්තා ඒ "කටකලුවෙක්" කියලා.
17:48 අයියා කරන සේවයේ අගය දන්න රත්තරං මනුස්සයෙක්.❤️
හැමෝටම ජයෙන් ජයම වේවා.!!🙏
Saththunta witarak name.ki danakta obathuma udau karanawada gdak pin obata.
රටට වැඩදායක මිනිස්සු . ජයවේවා
රටට නෙමෙයි ලෝකෙට සම්පතක් අයියා😊❤
aththatama me naya gena duka hithuna.. api demmanam.maranawane(mannnam nai marala ne) kawahari gennala..eth meya paw .. puso ballo wagema wisa nethnam athi karala..
Ane chuty kolla ❤
Podda maru apita nan dakina kota aga pana naha poddata nikan malayak wage ❤❤❤❤❤
පැටව්.🥰🥰🥰
Oyala siyalu denatama budusaranay
Mahathmaya podi deyak kiyanne obathuma hama saththuntama karunawanthai kiyala api dannawa me channel ekath godak aya balanawane ape rate inna ali marenawa😢 godak minissu nisa eka gana poddak minissunta puluwan widiyata adahasak me widiyata pennala denna puluwanda
Podda wadda mama nam jivithetawath sarpek athin allala na Puthatai oyala okkotamai budhu saranai ❤❤❤😮😮😮
Good luck ❤️👍👍👍👍
අයියේ...ඔයා ඛන්ධ පිරිත නිතරම ඔයාගේ ගෙදර අයත් එක්ක සජ්ජායනා කරන්න.....ඔයා ගොඩාක් පින්වන්තයි......මේ සිදු කරන පුන්‍ය ධර්මයන්, ඔයාට චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!!
ගොඩක් පිං මාමෙ
Anna.hoda.manussyo
Thel.ghnna.hari.dunna.bs.
ඔබ තුමාගෙ කරුණාව කියලා නිම කරන්න බෑ 🙏🙏
16:07 ජාත්‍යන්තරයට ගිය පොඩි වැඩ්ඩෙක් තමයි ඉතින්!
Mali kohada inna ana kiyanna
Mama.hari bayai nayak dakkth.mama Naya dakkahama duwala dorawal waha gannawa
ගෑනු දෙන්නා මරූ 😂
අනාගතය සම්පත් අයියා එක්කම වැඩ පටන් අරන් ❤️❤️❤️❤️
මේ දවස් වල හරියට සර්පයො හම්බ වෙනව නේද. බුදු සරනයි ඔබ පවුලේ සැමටම.
Danape. Bayane. Pode. Wadda. Ennawane.❤❤❤
Ape Ratatama sampathak malli dergau wewa
අයියාගේ මම වෙනම දැක්ක දෙයක් තමයි කවුරු හරි සල්ලි දුන්නත්, පෙට්‍රල් ගහලා දුන්නත්, මොන දේ දුන්නත් ඒ දේත් අයින් නොකර දාන එක... ❤💕❤️
පොඩ්ඩ ලොකු වෙනකොට වැඩ්ඩෙක් තමා ඉතින්, බුදු සරනයි
බුදු සරණයි රත්තරනේ 🙏🥰❤
Parissamen
සුපිරි😢
🙂🙂💙💙🥰
❤😊
ඔබ තුමා සම්පතක්😊